ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සජිත්ගෙන් සරම් කලිසම් ගැලවෙන අභියෝගයක්
Reply
 
Thread Tools
(#21)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 35,761
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
11-09-2019, 07:11 PM

Quote:
Originally Posted by Harvard-Bio View Post
කොටින්ට උතුරේ චන්ද වර්ජනය කරන්න රඩා එක හරහා කෝටි ගනන් ගෙවලා අපේ කොල්ලෝ බුරුතු පිටින් මැරෙන්න ඇරපු මහින්ද වෙන්න ඇති විශ්වාස නේහ්? සහරාන්ලාට පඩි ගෙවලා ඉන්ටලිජන්ස් ඉන්ෆොර්මන්ට් කියලා ටයිටල් දීලා අන්තිමට අහිංසකයෝ 290ක් මරපු ගොටාබය ද විශ්වාස.. නෑහ් මං මේ නිකමට ඇහුවේ?

ඒකද මරා කොටි රලම සෙත්තපෝච්චි කලේ?????


ගොන් කතා කියනකොට තාර්කික් වෙයන් උලමෝ
Reply With Quote
(#22)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,743
Join Date: Feb 2016
11-09-2019, 07:12 PM

දේශපාලන වාද විවාද තියෙන්න පුලුවන්. මාත් කලම්බු කැම්පස් එකේත් දේශපාලනය කරා, ඉන් පිටත් කලා. නමුත් විවාද වාද වලදී මිනිස්සුන්ගේ ජාතකේ වගේ ඒවා අදින්න මට මගේ ඉස්කෝලෙන්වත් දෙමව්පියන්වත් ඉගැන්නුවේ නැහැ. ඒත් ඉතින්, හැමෝම මම වගේ වාසනාවන්ත නැහැ කියන එක මම දන්නවා. සමහරු රියැක්ට් කරන්නේ ඒ තමන් හැදුන සමාජ පසුබිම, අම්මා -තාත්ත,නෑයෝ යාලුවෝ වාද විවාද වල ඩීල් කරපු විදියට තමයි..වනාතේ උනුත් ඉන්න එපැයි.. ඒක ඉතින් උන්ගේ අවාසනාව..
Reply With Quote
(#23)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 35,761
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
11-09-2019, 07:14 PM

කන්ෆම්ඩ්......


පොර අවජාතක දරුවෙක් තමා...
ගානා කෙදිරියෙන් එක පෙනේ......
Reply With Quote
(#24)
Old
toi's Avatar
toi toi is online now
Awrudu Games 2017 - Winners
toi is just really nicetoi is just really nicetoi is just really nicetoi is just really nicetoi is just really nicetoi is just really nicetoi is just really nicetoi is just really nicetoi is just really nice
 
Posts: 5,068
Join Date: Jan 2015
Location: හත්‍ථවනගල්ල
11-09-2019, 07:15 PM

Quote:
Originally Posted by Harvard-Bio View Post
දේශපාලන වාද විවාද තියෙන්න පුලුවන්. මාත් කලම්බු කැම්පස් එකේත් දේශපාලනය කරා, ඉන් පිටත් කලා. නමුත් විවාද වාද වලදී මිනිස්සුන්ගේ ජාතකේ වගේ ඒවා අදින්න මට මගේ ඉස්කෝලෙන්වත් දෙමව්පියන්වත් ඉගැන්නුවේ නැහැ. ඒත් ඉතින්, හැමෝම මම වගේ වාසනාවන්ත නැහැ කියන එක මම දන්නවා. සමහරු රියැක්ට් කරන්නේ ඒ තමන් හැදුන සමාජ පසුබිම, අම්මා -තාත්ත,නෑයෝ යාලුවෝ වාද විවාද වල ඩීල් කරපු විදියට තමයි..වනාතේ උනුත් ඉන්න එපැයි.. ඒක ඉතින් උන්ගේ අවාසනාව..
කැම්පස් එකේ කැන්ටිමේ උන්ටත් දේශපාලන සංගම් තිබ්බද
Reply With Quote
(#25)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,743
Join Date: Feb 2016
11-09-2019, 07:17 PM

Quote:
Originally Posted by dath kimbula View Post

ඒකද මරා කොටි රලම සෙත්තපෝච්චි කලේ?????


ගොන් කතා කියනකොට තාර්කික් වෙයන් උලමෝ
නීතියක් නැති රටක, හැදියාවක් නැති පවුලක, දැනුමක් නොදෙන කැම්පස් එකකට ගිය මෝඩයොන්ට මේ කියන ගොන් කතාවේ වැරැද්ද නොතේරීම මගේ අවුලක් නෙවෙයි! ත්‍රස්තවාදීන්ට මුදල් දීලා නිදහස් චන්දයක් පැවැත්වීම වැලැක්වීම.. ... හුහ් මේව තමයි බයියොන්ගේ බයි ලොජික්! කදිරගාමර්, තිරුචෙල්වම් වගේ මහත්වරු මැරිලා ගිය එක ඒ මහත්වරුන්ගේ වාසනාව! අනේ මුන්ට ඩිග්‍රී දීපු යුනිවසිටි එක...! අනේ සාදු!


Last edited by Harvard-Bio; 11-09-2019 at 07:26 PM.
Reply With Quote
(#26)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 35,761
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
11-09-2019, 07:21 PM

Quote:
Originally Posted by Harvard-Bio View Post
නීතියක් නැති රටක, හැදියාවක් නැති පවුලක, දැනුමක් නොදෙන කැම්පස් එකකට ගිය මෝඩයොන්ට මේ කියන ගොන් කතාවේ වැරැද්ද නොතේරීම මගේ අවුලක් නෙවෙයි! ත්‍රස්තවාදීන්ට මුදල් දීලා නිදහස් චන්දයක් පැවැත්වීම වැලැක්වීම.. ... හුහ් මේව තමයි බයියොන්ගේ බයි ලොජික්! කදිරගාමර්, තිරුචෙල්වම් වගේ මහත්වරු මැරිලා ගිය එක ඒ මහත්වරුන්ගේ වාසනාව! අනේ මුන්ට ඩිග්‍රී දීපු යුනිවසිටි එක...! අනේ සාදු!

හරි හරි මහත්තයෝ.....
උබ ගිය කොලබ කැම්පස් එක තමා සුපිරිම....
හරි නෙහ්......


දෙයක් කිව්වාම එක තේරුම් ගන්න බැරි මෝඩ ඔටුවා!!!


මම ඇහුවේ කොටින්ට සල්ලි දීල අපේ කොල්ලෝ මැරෙව්ව නිසාද කියල මරා කොටින්ට කෙලලම දැම්මේ......


කොලබ කැම්පස් එකේ තරම ඔකෙන්ම පෙනේ....කොහේ ගියත් මන් පොර ජාතකේ...
හරිනේ රනිල වගේ හොහපුටු පොන්ස්ලත් ඔකෙනේහ්.....
Reply With Quote
(#27)
Old
Dharatha's Avatar
Dharatha Dharatha is offline
Senior Member
Dharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really nice
 
Posts: 11,067
Join Date: Dec 2006
11-09-2019, 07:28 PM

Quote:
Originally Posted by dath kimbula View Post
කන්ෆම්ඩ්......


පොර අවජාතක දරුවෙක් තමා...
ගානා කෙදිරියෙන් එක පෙනේ......
Machan uba ugath minihek nikan nugathek wage prashna walin panala yanna demawpiyo adala ganna epa..

Man kawadawath uthara nathi unahama “ube ammata” kiyala wate yawanne nae mokada demawpiyo kiyanne api hamogema soft spot ekak..
Reply With Quote
(#28)
Old
asylum's Avatar
asylum asylum is online now
Senior Member
asylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond repute
 
Posts: 22,733
Join Date: Sep 2013
Location: කැමති තැනක
11-09-2019, 07:29 PM

Quote:
Originally Posted by LazyLizard View Post
හම්මෝ සුමන්තිරන් සර් කිවොත් බුදු විස්වාසයි හැබැයි බෙදිච්ච රට එකතු කරපු මනුස්සය විස්වාස නෑ එයාගෙන් ඒකීය බව ගැන සහතික ඉල්ලනව. මොන විහිළුද අප්පා මේවා.

Reply With Quote
(#29)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 35,761
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
11-09-2019, 07:34 PM

Quote:
Originally Posted by Dharatha View Post
Machan uba ugath minihek nikan nugathek wage prashna walin panala yanna demawpiyo adala ganna epa..

Man kawadawath uthara nathi unahama “ube ammata” kiyala wate yawanne nae mokada demawpiyo kiyanne api hamogema soft spot ekak..
:රෙස්පෙක්ට්:


ධරත නමුත් සුමන්තිරන් කියන එක පමණක් ඔහුට විස්වාස කරන්න පුළුවන් ඇයි කියන එකට උත්තරයක් නෑ......
Reply With Quote
(#30)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,743
Join Date: Feb 2016
laugh 11-09-2019, 07:35 PM

Quote:
Originally Posted by dath kimbula View Post
හරි හරි මහත්තයෝ.....
උබ ගිය කොලබ කැම්පස් එක තමා සුපිරිම....
හරි නෙහ්......


දෙයක් කිව්වාම එක තේරුම් ගන්න බැරි මෝඩ ඔටුවා!!!


මම ඇහුවේ කොටින්ට සල්ලි දීල අපේ කොල්ලෝ මැරෙව්ව නිසාද කියල මරා කොටින්ට කෙලලම දැම්මේ......


කොලබ කැම්පස් එකේ තරම ඔකෙන්ම පෙනේ....කොහේ ගියත් මන් පොර ජාතකේ...
හරිනේ රනිල වගේ හොහපුටු පොන්ස්ලත් ඔකෙනේහ්.....
හඳ පෙන්නුවාම හීනමානේ නිසා සමහර විට ඇඟිල්ලේ තියෙන මුද්ද ගැන කෑගැහෙනවා වෙන්ටැ! ත්‍රස්තවාදී යැයි නීතියෙන්ම සම්මත වෙච්ච සංවිධානයකට මුදල් දීල අපේම සහෝදර ජනතාවකගේ චන්ද අයිතිය උදුරා ගන්නේ මේ යුද්දෙ ඉවර කොරන්නද? නෑ, ආයිත් රජාවෙන්න! (පස්සේ ඉවර කොලේ "හමුදාපාතියි හමුදාවයිලු-මල්ලි ගොත ගගහා කියනවා) මේක තමයි බයි-ජනවිඥානයේ අවුල! අපි එකම තැන පල්වෙන ගෝත්‍රික චින්තනය! පස්සේ ඉවර කොල නිසා අපේ මැරුනු කොල්ලන්ට අත පය ආවාද? මැරුන උන්ට පන ආවාද? මිග් ඩීල් එකක්, නැව් ඩීල් එකෙක් එහෙම නම් දා ගන්ට ඇති නේහ්? ප්‍රතිපත්තිමය දේශපාලනය ගැන කතා කරන මහත්වරුන්ගේ මජර කම එලියට පැනීම.. අනේ සාදු ඒ යුනි එක සදා වාසනාවන්!
Reply With Quote
Reply

Bookmarks

Tags
හොරිකඩ බුවා, 541100 ge fake eka, unp bank robbery 2015, unp ponnayo set eka

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04938 seconds with 9 queries