ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page ගෙවල් බදු දීම ප්‍රශ්නයක්
Reply
 
Thread Tools
(#11)
Old
Nadun26's Avatar
Nadun26 Nadun26 is offline
Senior Member
Nadun26 is a splendid one to beholdNadun26 is a splendid one to beholdNadun26 is a splendid one to beholdNadun26 is a splendid one to beholdNadun26 is a splendid one to beholdNadun26 is a splendid one to beholdNadun26 is a splendid one to beholdNadun26 is a splendid one to beholdNadun26 is a splendid one to beholdNadun26 is a splendid one to beholdNadun26 is a splendid one to behold
 
Posts: 6,865
Join Date: Apr 2015
Send a message via Skype™ to Nadun26
07-22-2019, 12:07 PM

Quote:
Originally Posted by isuru_ View Post
එළකිරි එකේ ඇති නේ ගෙවල් බදු ගත්ත සහ දුන්න. මම වැඩේට අලුත් මට ගෙයක් තියනවා බදු දෙන්න ඕනා. මම දෙන්න ඉන්නේ අවුරුද්දකට. මස දෙකක කී මනි ගන්නවා. මේක හරියටම කරන්නේ කොහොමද?

මට තියන ප්‍රශ්න

1. මම අවුරුද්දකට බදු දෙනකොට මස දෙකක කී මනි අරගෙන, මට එකපාර කීයක් හම්බ වෙනවා ද?
2. නොතාරිස් ගාස්තු සාමානයෙන් කොහොමද ගන්නේ.
අපි කුලියට හිටියා ගෙවල් ගොඩක හැබැයි එකම ගෙයකටවත් Advance අරවා මේවා දීලා නෑ මාසේ අන්තිමට කුලී මුදල තමා
නොතාරිස් ? උන්ව හම්බෙලාත් නෑ කොහෙවත් අත්සන් කරලා නෑ
ගොඩක් ගෙවල් කුලියට දෙන අය ඕවා බලන්නේ නෑ

Last edited by Nadun26; 07-22-2019 at 12:09 PM.
Reply With Quote
(#12)
Old
isuru_ isuru_ is offline
Senior Member
isuru_ has a spectacular aura aboutisuru_ has a spectacular aura aboutisuru_ has a spectacular aura aboutisuru_ has a spectacular aura aboutisuru_ has a spectacular aura about
 
Posts: 694
Join Date: Apr 2011
07-22-2019, 03:46 PM

Quote:
Originally Posted by Nadun26 View Post
අපි කුලියට හිටියා ගෙවල් ගොඩක හැබැයි එකම ගෙයකටවත් Advance අරවා මේවා දීලා නෑ මාසේ අන්තිමට කුලී මුදල තමා
නොතාරිස් ? උන්ව හම්බෙලාත් නෑ කොහෙවත් අත්සන් කරලා නෑ
ගොඩක් ගෙවල් කුලියට දෙන අය ඕවා බලන්නේ නෑ
Thanks!
Reply With Quote
(#13)
Old
malrulz's Avatar
malrulz malrulz is offline
Senior Member
malrulz is just really nicemalrulz is just really nicemalrulz is just really nicemalrulz is just really nicemalrulz is just really nicemalrulz is just really nicemalrulz is just really nicemalrulz is just really nice
 
Posts: 779
Join Date: Aug 2013
Location: CEYLON
07-22-2019, 04:31 PM

masa 3naka ganin salli echchra nathi kenek nam. job ekkt ynwd blhn gnna kena.business nathuwa job ekkt yna ekkt dyn. u manage karagnna dnnwa padiya.
hoda geyak nam auruddk gaththath kamak na salli karayongen
Reply With Quote
(#14)
Old
CONCORDE777's Avatar
CONCORDE777 CONCORDE777 is offline
Senior Member
CONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to all
 
Posts: 3,312
Join Date: Apr 2017
Location: Sri Lanka
07-22-2019, 04:43 PM

Quote:
Originally Posted by Nadun26 View Post
අපි කුලියට හිටියා ගෙවල් ගොඩක හැබැයි එකම ගෙයකටවත් Advance අරවා මේවා දීලා නෑ මාසේ අන්තිමට කුලී මුදල තමා
නොතාරිස් ? උන්ව හම්බෙලාත් නෑ කොහෙවත් අත්සන් කරලා නෑ
ගොඩක් ගෙවල් කුලියට දෙන අය ඕවා බලන්නේ නෑ

ඒ තරමට විශ්වාස එළකිරි පොරවල් ලංකාවේ ඉන්නේ නේ මචන්.
Reply With Quote
(#15)
Old
isuru_ isuru_ is offline
Senior Member
isuru_ has a spectacular aura aboutisuru_ has a spectacular aura aboutisuru_ has a spectacular aura aboutisuru_ has a spectacular aura aboutisuru_ has a spectacular aura about
 
Posts: 694
Join Date: Apr 2011
07-22-2019, 04:47 PM

Quote:
Originally Posted by malrulz View Post
masa 3naka ganin salli echchra nathi kenek nam. job ekkt ynwd blhn gnna kena.business nathuwa job ekkt yna ekkt dyn. u manage karagnna dnnwa padiya.
hoda geyak nam auruddk gaththath kamak na salli karayongen
poddak meka explain karala denna.

api hithamu mama ge 10,000/month denawa kiyala ethakota masa 3ka keymoney gannawa nag mata mulin 30,000 hamba wenawa ne. eta passe masa 3kata passe masen mase da matagana hamba wenne ? light bill ekata pollak thibboth mama recover karaganne kohaomada ?
Reply With Quote
(#16)
Old
lodbrok's Avatar
lodbrok lodbrok is offline
Senior Member
lodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to all
 
Posts: 2,797
Join Date: Jul 2016
Location: 🇬🇧
07-22-2019, 04:53 PM

Quote:
Originally Posted by isuru_ View Post
Thanks! poddak meka kerena widiya kiyala denna puluwan da. mokada mama mekata aluth thawama loku idea ekak naa.
Awuruddakata denakota masa 6 key money ganna be. Awurudu 3-4 wagenam puluwan. Masa 2 hari.

Key money walin anthima mase rent eka pay karanna denna epa. Samahara aya gedara thiyana dewal kadala yanawa bill gewanne nathuwa yanawa. E hinda at the end of the rental agreement you need to inspect the house before you hand over the deposit.
Reply With Quote
(#17)
Old
mtmadushanka's Avatar
mtmadushanka mtmadushanka is offline
Senior Member
mtmadushanka is a name known to allmtmadushanka is a name known to allmtmadushanka is a name known to allmtmadushanka is a name known to allmtmadushanka is a name known to allmtmadushanka is a name known to allmtmadushanka is a name known to allmtmadushanka is a name known to allmtmadushanka is a name known to allmtmadushanka is a name known to allmtmadushanka is a name known to all
 
Posts: 4,250
Join Date: Apr 2018
Location: Hogwarts 🏰
07-22-2019, 05:21 PM

Reply With Quote
(#18)
Old
palamu's Avatar
palamu palamu is offline
Senior Member
palamu is just really nicepalamu is just really nicepalamu is just really nicepalamu is just really nicepalamu is just really nicepalamu is just really nicepalamu is just really nice
 
Posts: 1,916
Join Date: Nov 2012
07-22-2019, 05:36 PM

මාස දෙකකට එකපාර කී මනි ගන්නවානම් මාස දෙකේ ගාන තමයි උබට ගන්න වෙන්නේ. සාමාන්යෙන් නම් මාස 6ක් ගන්නවා. ඒ කියන්නේ මාසෙක කුලිය 5000 නම් මාස දෙකට ඩිපොසිට් 10000.00 උබ ගාව තියාගන්න පුළුවන්. ඊට අමතරව මාස ගානේ බදූ සල්ලි ගෙවනවා බදු ගනිපු එකා. කවදාහරි බදු ගනිපු කෙනා යනවනම් උට කීමනි ආපහු දෙන්න ඕනා. හැබැයි උබේ ගෙදරට බදු ගනිපු එකා අලාභ හානි කරලා තිනවානම් කී මනි වලින් අඩුකරගෙන තමයි ඉතුරු සල්ලි අපහු දෙන්නේ.
Reply With Quote
(#19)
Old
isuru_ isuru_ is offline
Senior Member
isuru_ has a spectacular aura aboutisuru_ has a spectacular aura aboutisuru_ has a spectacular aura aboutisuru_ has a spectacular aura aboutisuru_ has a spectacular aura about
 
Posts: 694
Join Date: Apr 2011
07-22-2019, 07:45 PM

Quote:
Originally Posted by palamu View Post
මාස දෙකකට එකපාර කී මනි ගන්නවානම් මාස දෙකේ ගාන තමයි උබට ගන්න වෙන්නේ. සාමාන්යෙන් නම් මාස 6ක් ගන්නවා. ඒ කියන්නේ මාසෙක කුලිය 5000 නම් මාස දෙකට ඩිපොසිට් 10000.00 උබ ගාව තියාගන්න පුළුවන්. ඊට අමතරව මාස ගානේ බදූ සල්ලි ගෙවනවා බදු ගනිපු එකා. කවදාහරි බදු ගනිපු කෙනා යනවනම් උට කීමනි ආපහු දෙන්න ඕනා. හැබැයි උබේ ගෙදරට බදු ගනිපු එකා අලාභ හානි කරලා තිනවානම් කී මනි වලින් අඩුකරගෙන තමයි ඉතුරු සල්ලි අපහු දෙන්නේ.
Thanks! got the idea
Reply With Quote
(#20)
Old
isuru_ isuru_ is offline
Senior Member
isuru_ has a spectacular aura aboutisuru_ has a spectacular aura aboutisuru_ has a spectacular aura aboutisuru_ has a spectacular aura aboutisuru_ has a spectacular aura about
 
Posts: 694
Join Date: Apr 2011
07-22-2019, 07:46 PM

Quote:
Originally Posted by lodbrok View Post
Awuruddakata denakota masa 6 key money ganna be. Awurudu 3-4 wagenam puluwan. Masa 2 hari.

Key money walin anthima mase rent eka pay karanna denna epa. Samahara aya gedara thiyana dewal kadala yanawa bill gewanne nathuwa yanawa. E hinda at the end of the rental agreement you need to inspect the house before you hand over the deposit.
Thanks!
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02635 seconds with 11 queries