ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page රන්ජන්_වොයිස්_කට්_NEW RELEASE
Reply
 
Thread Tools
(#81)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is offline
Senior Member
Sadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really nice
 
Posts: 18,181
Join Date: Oct 2012
Location: UNP BANK ROBBERY 2015
01-07-2020, 07:28 PM

Quote:
Originally Posted by Starry Night View Post
කුඩු දුමියා අහින්සකයි, ඌට ජනාදිපති සමාව දෙන්න ඕනේ කියන තැනට මිනිස්සු එනවිදිහට මේ මෝඩ මිනිස්සුන්ගේ හිත වෙනස් වෙන්න ඉතාමත් සංවිධානාත්මක නාට්‍යයක් රගදක්වෙමින් තියනවා. මේක ඉතාමත් හොදට සැලසුම්කරපු නාට්‍යයක් ! බොහෝදුරට ඊ ලගට ඇතුලට ගන්නේ හිරුනිකා !

මේ කාලකන්නි කරන්නේ රටේ අධිකරණ පද්දතිය පිළිබද මිනිස්සුන්ගේ විස්වාසය අනිතමටම බිදලා දලා යුක්තිය පසිදලීම කවදාහරි තමන්ගේ අතට එනවිදිහට වැඩකරන එකයි. එකේ බයනකකම මේ හුරේ දාන එකෙකුටවත් තේරෙන්නේ නෑ. මේ කියන කිසිම හඩපටියකින් අධිකරණ තීන්දුවක් වෙනස්කරන්න මැදිහත්වුනා කියලා සාදාරන සැකයකින් තොරව ඔප්පුවෙන්නේ නෑ. එළකිරියේ ඔය හැමෝම පිළිගන්න චරිතයක්නේ 'තනුජික විනිසුරු තුමා' . එයාගෙන් ඕනෙනම් PM එකක් දාල අහල බලපන් ඒ ගැන

Reply With Quote
(#82)

01-07-2020, 07:30 PM

2015 දුමින්ද UNP ඵකට පැන්න නම් අද හිරේ ඉන්නෙ හිරුණිකා තමා කොහොමත්..
Reply With Quote
(#83)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these partsSmartm is infamous around these parts
 
Posts: 7,096
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
01-07-2020, 08:50 PM

Quote:
Originally Posted by Sadun Buwa View Post
2015 දුමින්ද UNP ඵකට පැන්න නම් අද හිරේ ඉන්නෙ හිරුණිකා තමා කොහොමත්..

Exactly...
Reply With Quote
(#84)
Old
ȜMA X's Avatar
ȜMA X ȜMA X is offline
Senior Member
ȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of light
 
Posts: 4,241
Join Date: Jan 2012
Location: Hamilton, NZ
01-07-2020, 08:59 PM

Reply With Quote
(#85)
Old
Mawathagama Mawathagama is offline
Senior Member
Mawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of lightMawathagama is a glorious beacon of light
 
Posts: 4,285
Join Date: May 2016
01-08-2020, 01:21 AM

මෙන්න මම ආයේ ආව. උඹල කිව්ව එක හරි වගේ. මම සාමාන්‍යයෙන් දෙයක් එක පාරට විශ්වාස කරන්නේ නැහැ හරියටම පැහැදිලි නැත්නම්. ඒත් මෙන්න මේක දක්කහම දැනගත්ත ඒ කට් එකත් උගෙන්ම ගත්ත එකක් තමයි කියල.

http://www.elakiri.com/forum/showpos...&postcount=167
මොකද හිරුනිකර් ගෙන් අහනවා ඒක ගැන.
කවුද හිතන්නේ රනිල් ඔහොම ප්‍රසිද්ධියේ ටෙලිෆෝන් එකෙන් ගොන්ජා වගේ හරකෙකුට කන්ට්‍රැක්ට් එකක් දෙයි කියල.
Reply With Quote
(#86)
Old
asylum's Avatar
asylum asylum is offline
Senior Member
asylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond repute
 
Posts: 25,777
Join Date: Sep 2013
Location: කැමති තැනක
01-08-2020, 01:32 AM

Quote:
Originally Posted by Mawathagama View Post
මෙන්න මම ආයේ ආව. උඹල කිව්ව එක හරි වගේ. මම සාමාන්‍යයෙන් දෙයක් එක පාරට විශ්වාස කරන්නේ නැහැ හරියටම පැහැදිලි නැත්නම්. ඒත් මෙන්න මේක දක්කහම දැනගත්ත ඒ කට් එකත් උගෙන්ම ගත්ත එකක් තමයි කියල.

http://www.elakiri.com/forum/showpos...&postcount=167
මොකද හිරුනිකර් ගෙන් අහනවා ඒක ගැන.
කවුද හිතන්නේ රනිල් ඔහොම ප්‍රසිද්ධියේ ටෙලිෆෝන් එකෙන් ගොන්ජා වගේ හරකෙකුට කන්ට්‍රැක්ට් එකක් දෙයි කියල.

oita wada dewal eliyata ei wage chande lan wela.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03609 seconds with 11 queries