ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page My new year resolution
Reply
 
Thread Tools
(#1)
Old
ihatemylife ihatemylife is offline
Senior Member
ihatemylife is infamous around these partsihatemylife is infamous around these partsihatemylife is infamous around these parts
 
Posts: 681
Join Date: Apr 2019
Love My new year resolution - 01-01-2020, 07:05 PM

මම ආපහු ඉගෙන ගන්න කියල හිතා ගත්ත බන්. මගේ a/l කෙලවීමත් සමග මගේ ජීවිතේම කෙල උනා.

යන්න ඕන පාත් එකක් කියල දෙන්නවත් හරියට හොයාගන්නවත්, පෞද්ගලික අධ්‍යාපනික ආයතනවලට ලක්ෂ ගනන් පුදන්නවත් මට සල්ලි තිබ්බෙ නෑ. ඉගෙනීම කඩාකප්පල් උනත් හරි ජීවිතේ එක එක පැත්තට ගහගෙන ගියා. එක එක පොඩි ජොබ්ස් ගොඩක් කරා. කිසිම එකක මහන්සියේ තරමට සල්ලි, පිලිගැනීමක් ලැබුන්නෑ. මට කරන්න ඕන, ගන්න ඕන කිසිම දෙයක් මේ පොඩි පඩියෙන් කරන්නත් බෑ.

පිට උන්, නෑදෑයො, යාලුවො තියා ගෙදර උන්වත් මට කිසි රෙස්පෙක්ට් එකක්, පිලිගැනීමක් නෑ මගේ ලොකු දියුනුවක් නැති නිසා. මම ඕව ගනන් නොගෙන හිටියට මේව පට්ට විදියට බලපානව අපේ සෙල්ෆ් වොර්ත් එකට. මේ සීන් එක නිසා හොද කෑල්ලක් වත් ටෝක් කරන්න කන්ෆිඩන්ස් නෑ. චොර කෑලි ඉන්නෙ. උන්ව ඇගේ එල්ලගෙන දුක්විදින්නත් බෑ.

දැන්නම් මම ගෑනු ගැන හිතන්නෑ. අනික මට දැන් හෙනට වයසයි. ජීවිතේ ගොඩක් දේවල් මග ඇරුන. ඉතිරි ජීවිත කාලෙ හොදට ජීවත් වෙන්න තමයි ට්‍රයි එක.

හිතුව ආපහු a/l කරන්න. පෙරේද පටන් ගත්ත o/l මැත්ස් ටිකක් ආයි ඔලුවට දාගන්න ෆවුන්ඩේෂන් එකක් විදියට. නාකි උනාට අවුලක් නෑ. කොහොම හරි ගොඩ දාගෙන ටිකක් හරි ප්‍රොෆෂෙනල් ජොබකට පැන ගන්න ඕන. මේ තුට්ටු දේ ජොබ් කරද්දි හම්බෙවෙන්නෙත් මෙලෝ රහක් නැති උන්.

අනිත් එක අනිවාර්යෙන්ම ජිම් යන එක.

උබලගේ resolutions ටිකත් කොටන් යමන්.

අනික මේක තමයි මගේ අවසාන ත්‍රෙඩ් එක. මේකටම වෙලා කාලෙ කාලත් බෑනේ බන්. අනික තොපිත් ඔය data දුන්නෑ ගගා වොරි නොවී ඒ ඩේට යූස් කරල බාන මූවීස්, ටීවී ෂෝස්, යූටියුබ් බල බල කාලෙ කන්නේ නැතුව මොනව හරි කරන්න ට්‍රයි එකක් දියන්. කන්සියුම් කරන්න කරන්න අපිට කෙලවෙනව විතරයි බන්.

උබල හැමෝටම ආදරෙයි. ගිහින් එන්නම්.
Reply With Quote
(#2)
Old
Qwertyone's Avatar
Qwertyone Qwertyone is offline
Senior Member
Qwertyone is just really niceQwertyone is just really niceQwertyone is just really niceQwertyone is just really niceQwertyone is just really niceQwertyone is just really niceQwertyone is just really niceQwertyone is just really nice
 
Posts: 1,182
Join Date: May 2017
01-01-2020, 07:20 PM





















Reply With Quote
(#3)
Old
OrangeHat's Avatar
OrangeHat OrangeHat is offline
Senior Member
OrangeHat is a jewel in the roughOrangeHat is a jewel in the roughOrangeHat is a jewel in the roughOrangeHat is a jewel in the roughOrangeHat is a jewel in the roughOrangeHat is a jewel in the rough
 
Posts: 479
Join Date: Jun 2017
01-01-2020, 07:23 PM

bump


http://www.e-thaksalawa.moe.gov.lk/web/en/


https://www.youtube.com/channel/UCa3...977w/playlists

Last edited by OrangeHat; 01-01-2020 at 07:28 PM.
Reply With Quote
(#4)
Old
saw1993's Avatar
saw1993 saw1993 is offline
Senior Member
saw1993 will become famous soon enough
 
Posts: 188
Join Date: Aug 2015
Location: Kandy
Up 01-01-2020, 07:30 PM

Eka hondai , Math oya bottuwe eth kiyanna tharan nam mata waradak aduwak wela na A/L nathi una kiyala. Paper qualification ona nisa Degree ekak krnna reg una Colombo uiversity eke foundation karala.

Jaya Wewa!
Reply With Quote
(#5)
Old
Boole's Avatar
Boole Boole is offline
Senior Member
Boole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really nice
 
Posts: 1,185
Join Date: Nov 2015
01-01-2020, 07:54 PM

English thawa hadaganna one
Law degree ekak karanna hadanne

more physical workout(already running daily)
read more books
stop drinking completely
get more laid
Reply With Quote
(#6)
Old
RottenCOLT's Avatar
RottenCOLT RottenCOLT is offline
Senior Member
RottenCOLT has a brilliant futureRottenCOLT has a brilliant futureRottenCOLT has a brilliant futureRottenCOLT has a brilliant futureRottenCOLT has a brilliant futureRottenCOLT has a brilliant futureRottenCOLT has a brilliant futureRottenCOLT has a brilliant futureRottenCOLT has a brilliant futureRottenCOLT has a brilliant futureRottenCOLT has a brilliant future
 
Posts: 24,079
Join Date: Oct 2011
01-01-2020, 08:01 PM

Ubalage okkomage balaporaththu itu wenna ona me awruddenam. good luck
Reply With Quote
(#7)
Old
Standard Deviation's Avatar
Standard Deviation Standard Deviation is offline
Senior Member
Standard Deviation is just really niceStandard Deviation is just really niceStandard Deviation is just really niceStandard Deviation is just really niceStandard Deviation is just really niceStandard Deviation is just really niceStandard Deviation is just really niceStandard Deviation is just really niceStandard Deviation is just really nice
 
Posts: 1,177
Join Date: Apr 2018
01-01-2020, 08:09 PM

why do you hate your life
Reply With Quote
(#8)
Old
Metal boy's Avatar
Metal boy Metal boy is offline
Senior Member
Metal boy has a spectacular aura aboutMetal boy has a spectacular aura aboutMetal boy has a spectacular aura aboutMetal boy has a spectacular aura about
 
Posts: 469
Join Date: Apr 2016
Location: West නා හිර
01-01-2020, 08:22 PM

maths kohomada machan goda daganne
Reply With Quote
(#9)
Old
wildboar's Avatar
wildboar wildboar is offline
Senior Member
wildboar is just really nicewildboar is just really nicewildboar is just really nicewildboar is just really nicewildboar is just really nicewildboar is just really nicewildboar is just really nice
 
Posts: 1,397
Join Date: Nov 2015
Location: Wasgamuwa
01-01-2020, 08:47 PM

Javascript igena ganna one..

Last edited by wildboar; 01-01-2020 at 08:51 PM.
Reply With Quote
(#10)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is offline
Senior Member
hichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud of
 
Posts: 18,333
Join Date: Jan 2018
Location: වොන්ඩර් ලැන්ඩ්
01-01-2020, 08:49 PM

Bokka

Happy new year
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! ! ! ! nk123 pakaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04272 seconds with 9 queries