ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Elakiri Tug of War 2018 - Preview
Reply
 
Thread Tools
(#1)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 52,571
Join Date: Aug 2015
Location: කටුකරෝලගම 🦎
! Elakiri Tug of War 2018 - Preview - 04-04-2018, 05:56 PM

එළකිරි මහා කඹ ඇදීම 2018 - නායකයින් තෝරාගැනීම.

සියලුම එළකිරි වාසින්ට සුබ අළුත් අවුරුද්දක් වේවා !


වාර්ෂිකව අලුත් අවුරුද්දට සමගාමිව පැවැත්වෙන එළකිරියේ නාකි කුකුළන්ගේ ඉඳන් ලපටි කුකුල්ලු දක්වා වැඩිම පිරිසක් සහභාගී වෙන විසේකාර කුකුල්ලු පොර ඇනගන්න, තටු හලාගන්න, පෙඳ ඉරාගන්න, සමහරු එලකිරිය දාල යන්න යන තැනට වැඩ සිද්ද වෙන අවුරුදු ක්‍රීඩා අංගය 2018 අවුරුද්දටත් ඔන්න පවත්වන්නයි ලැස්ති වෙන්නේ. මේ පාර නැද්ද නැද්ද කෝ සද්දයක්වත් නෑ නෙ කියල සැකෙන් හිටියනං ඔන්න බයවෙන්න දෙයක් නෑ වැඩේ පටන් ගන්නයි යන්නෙ...
නීති රීති ඇතුළු විස්තර පසුවට සවිස්තරව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනව. මුලින්ම කරන්න තියෙන්නේ එළකිරියේ ඉන්න හොඳ ජනප්‍රිය සාමාජිකයෝ දෙන්නෙක් කණ්ඩායම් දෙකේ නායකයෝ හැටියට තෝරගන්න එක. හැමෝම තමන් කැමති එළකිරියේ ජනප්‍රිය සහ නායකයෙක් වෙන්න සුදුසුයි කියල හිතෙන අයගේ නම් නාම යෝජනා හැටියට ඉදිරිපත් කරන්න. වැඩිම වතාවක් යෝජනා වෙන දෙන්නව එයාලගේ කැමැත්ත ඇතුව නායකයො දෙන්න හැටියට තෝරාගන්නවා. අවශ්‍ය උනොත් චන්ද විමසීමකට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නායකයෙක් වෙන්න කැමති අය ඉන්නවනං ඒ අයත් ඉදිරිපත් වෙන්න. එළකිරියේ ලයාපදිංචි වෙලා අඩුම අවුරුද්දක්වත් වෙන කොටු එකොළහ ගහපු ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් විතරයි නායකයෙක් වෙන්න සුදුසුකම් ලබන්නේ.

ඒ වගේම කඹය පැවැත්වෙන විදිහ ගැන අදහස් යෝජනා තියේ නං ඒවත් ඉදිරිපත් කරන්න, කලින් සැරවල සිද්ද වෙච්ච අඩුපාඩු මගඇරගන්න ඒවා උදව්වක් වේවි. එළකිරියේ ඉන්න ජ්‍යෙෂ්ඨ කඹ ඇදල අත්දැකීම් ඉන්න අයගෙ අදහස් විශේෂයෙන්ම වැදගත්. අලුත් අදහසක් තියේ නං අලුත් විදිහකට කඹේ කරන්න ඒ අදහසුත් සලකා බලන්න පුළුවන්.

Last edited by LazyLizard; 04-04-2018 at 06:45 PM.
Reply With Quote
(#2)
Old
thusitharhm's Avatar
thusitharhm thusitharhm is offline
Senior Member
thusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to behold
 
Posts: 13,356
Join Date: Jul 2011
Location: දැන් නම් හදේ
04-04-2018, 05:59 PM

Reply With Quote
(#3)
Old
Executer's Avatar
Executer Executer is online now
Awrudu Games 2017 - Winners
Executer has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond reputeExecuter has a reputation beyond repute
 
Posts: 19,046
Join Date: Jan 2013
Location: ★★★★★Cutting Edge★★★★★
04-04-2018, 06:01 PM


එල එල මේ සැරෙත් අදිමු
Reply With Quote
(#4)
Old
saminda_1980 saminda_1980 is offline
Senior Member
saminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nice
 
Posts: 2,179
Join Date: Feb 2018
04-04-2018, 06:01 PM

Ela
Reply With Quote
(#5)
Old
Err0r Err0r is offline
Senior Member
Err0r has a spectacular aura aboutErr0r has a spectacular aura about
 
Posts: 242
Join Date: Jun 2017
04-04-2018, 06:02 PM

Reply With Quote
(#6)
Old
ThisaraMalintha's Avatar
ThisaraMalintha ThisaraMalintha is offline
Senior Member
ThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to behold
 
Posts: 6,952
Join Date: Nov 2015
Location: ගෙදර
04-04-2018, 06:03 PM

Bump
Reply With Quote
(#7)
Old
good-man's Avatar
good-man good-man is offline
Senior Member
good-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of light
 
Posts: 1,328
Join Date: Jan 2015
04-04-2018, 06:05 PM

Reply With Quote
(#8)
Old
Zer000's Avatar
Zer000 Zer000 is offline
Senior Member
Zer000 has a spectacular aura aboutZer000 has a spectacular aura aboutZer000 has a spectacular aura aboutZer000 has a spectacular aura aboutZer000 has a spectacular aura about
 
Posts: 699
Join Date: Jul 2017
Location: මෙතන.
04-04-2018, 06:05 PM

Reply With Quote
(#9)
Old
EvilEye's Avatar
EvilEye EvilEye is offline
Senior Member
EvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud of
 
Posts: 41,674
Join Date: Sep 2016
Location: කුරුණෑගල
04-04-2018, 06:07 PM

උබේ නම දාන්ඩ බැරිද
Reply With Quote
(#10)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 52,571
Join Date: Aug 2015
Location: කටුකරෝලගම 🦎
04-04-2018, 06:07 PM

Quote:
Originally Posted by thusitharhm View Post
Quote:
Originally Posted by Executer View Post

එල එල මේ සැරෙත් අදිමු
මේ ඉන්නේ දෙන්නෙක් දෙපැත්තට දාල අදින්න මරු
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! ! nirmandk=zoomline, ! ! ! සූ යනකම් අදිමු, ! ! ! radioactive කෝ, ! ! ! zoomline is back, අදිමු අදිමු, කඩමු කඹේ, කබේ කඩමු, කසියගේ, කසියගේ යකෝ, කිරි කඹේ., ගැරස් 1, ගැරස් 2, ජේසු ජීවමානයි, ඩ්බ්ඩ්, නඩන්න කුන්ජූ, වාසි පිලට, සුභාරංචි, cedric is here, ithika mithika awa, meka mage, rs.500, tag 1, tag 2, tag for sale, waliyak waliyak

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03256 seconds with 9 queries