ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page FILM Hall BOX
Reply
 
Thread Tools
(#121)
Old
dmaxcereation's Avatar
dmaxcereation dmaxcereation is offline
Junior Member
dmaxcereation can only hope to improve
 
Posts: 9
Join Date: Apr 2019
Location: Kuliyapitiya
Up 04-09-2019, 02:42 PM

pelak ewage illanawa bro pelak ewagenm ne
Reply With Quote
(#122)
Old
miyuru4u's Avatar
miyuru4u miyuru4u is offline
Senior Member
miyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to behold
 
Posts: 27,140
Join Date: Jan 2007
Location: In the eyes of my girl
04-09-2019, 02:53 PM

Quote:
Originally Posted by banda065 View Post
koi kale seen ekakda me?

Liberty box athule flash thibune na ma danna kale nam savoy ekenam thiyenawa
patta boruwak yako
Reply With Quote
(#123)
Old
coolmanaram's Avatar
coolmanaram coolmanaram is offline
Senior Member
coolmanaram is a glorious beacon of lightcoolmanaram is a glorious beacon of lightcoolmanaram is a glorious beacon of lightcoolmanaram is a glorious beacon of lightcoolmanaram is a glorious beacon of lightcoolmanaram is a glorious beacon of lightcoolmanaram is a glorious beacon of lightcoolmanaram is a glorious beacon of lightcoolmanaram is a glorious beacon of lightcoolmanaram is a glorious beacon of lightcoolmanaram is a glorious beacon of light
 
Posts: 2,075
Join Date: Jun 2011
Location: Fridge එකේ CooL
04-09-2019, 03:15 PM

ඒ කාලේ නම් ගියා... දැන් මම බැඳලා බම්

මතක් වෙද්දිත් ආතල් බම්. එකම Film එක බලනවා 7ත් 8 පාර

Reply With Quote
(#124)
Old
solopiz solopiz is offline
Senior Member
solopiz has a spectacular aura aboutsolopiz has a spectacular aura aboutsolopiz has a spectacular aura aboutsolopiz has a spectacular aura about
 
Posts: 1,068
Join Date: Jun 2013
04-09-2019, 03:28 PM

mata a kale mathak una bn....
Reply With Quote
(#125)
Old
Honda.putha's Avatar
Honda.putha Honda.putha is offline
Senior Member
Honda.putha has a spectacular aura aboutHonda.putha has a spectacular aura aboutHonda.putha has a spectacular aura aboutHonda.putha has a spectacular aura aboutHonda.putha has a spectacular aura about
 
Posts: 895
Join Date: Dec 2017
04-09-2019, 04:06 PM

Quote:
Originally Posted by -333- View Post
Liberty 1y kellage ID 1a baluwa. Mata baluwa widiyen seka hituna.. Kella patta meter 1k. mama wage nemai.. Kella BOX 1ta giya gamun keling ma kiwu wa methna mokuk hari hora seen 1k tiyanawa kiyala..

Light 1k gahla tibba.. Kella 1i ge Iphone 1n mokuk da maguluk karala Light 1y photo 1k gaththa..

Ammata siri jammbu.. Light 1a uda Camera kotiyai... Light 1a flash light 1k nisa ae diha balnna behe penney ne...

Negiita game 1a illanna.. wesa puthla okkoma balan edala tiyenney. Eliyata aenakotama unge set 1y 8 - 12k withara dora gawa..

Hukthe katha kiyanawa... Security reason nisa lu aehema dala tiyenney.. Kella inna nisa wali dagnath behe.. Anika unge hena set 1k.. mokuth ma wenna kaling una nisa apith shape 1y aenna awa.. Awilla complain kala. 1a balu ballek ganun gan nehe..

Kohoma hari kella mail 1k gahla hena loku spot tika kata photo proof 1a. Ita passe monawa hari case yanna aethi... aeka ta passe thma oya aimath sampurnen ma kadala hadanne...

Ae sambandeth aehema nawatuna..
Camera kotiyak mokatada ekama widihata thiyena?
Reply With Quote
(#126)
Old
VPS09's Avatar
VPS09 VPS09 is offline
Senior Member
VPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really nice
 
Posts: 4,504
Join Date: Sep 2014
Location: maharagama
04-09-2019, 08:56 PM

Ape dawasak ID baluwa. Kellatai matai dennatama 27k wayasath
Reply With Quote
(#127)
Old
hodakolla's Avatar
hodakolla hodakolla is offline
Senior Member
hodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to behold
 
Posts: 15,590
Join Date: Feb 2017
Send a message via AIM to hodakolla
04-09-2019, 10:28 PM

box tikak ekak one kypn ethakota denwa samhara ewa illanwa bn godak ewa illnna bn
Reply With Quote
(#128)
Old
ryandok's Avatar
ryandok ryandok is online now
Senior Member
ryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud of
 
Posts: 15,446
Join Date: Oct 2011
Location: වලපල්ලේ
08-16-2019, 03:15 PM

Quote:
Originally Posted by crazybuddy View Post
ඔයා ඔය ගමන යනවා නම් මේකෙ නම හරි. මේ පෙත්තක් හරි අරගෙන යන්න මචං.. මම විහිලුවක් කරනවා නෙමෙයි..




මේ සිරාවටම මචං ඔයිට වඩා හොදයි කියලා හිතෙන්නෙ නැද්ද විනීත යුවලක් වශයෙන් ඕ.ඩී.සී හරි බැල්කනි හරි ගිහිල්ලා ෆිල්ම් එකත් දෙන්නත් එක්ක බලලා සතුටින් ඒ විනීත කමත් රැකගෙන ආපහු ගෙදර යන එක. ඔය කළුවරේ කෝට් එක ඉරුනත් උඹට පේන්නෙ නැහැ නේද කොල්ලෝ. (මගේ යාළුවෙක්ට උන දෙයක් නිසයි මම මේ කියන්නේ.) කොන්ඩම් එකක් 100% ආරක්ෂිත නැහැ කියලත් දන්නවනේ..උඹ ෆිල්ම් එක බලලා ආවට පස්සෙ මානසික ප්‍රශ්න කොටියකට මුහුණ දෙන්න වෙනවා.. සිරාවටම කියන්නේ.. අපි ආදරේ කරන්න ඕන මචං.. ඒක ඇත්ත.. නමුත් පිළීවෙලකට, විනීතව ආදරේ කරන්න.. එතකොට ඒ ආදරේ බොහොම සුන්දරයි.. සොදුරු මතකයන් ගොඩක් හැමදාම හදවතේ රැදේවි.. උඹට කියන්න පුළුවන් වෙයි කවදක හරි බය නැතුව ඔයාට මතකද අපි දවසක් බැලකනි ගිහිල්ලා අර ෆිල්ම් එක බලපු දවස කියලා. එදා අපි කොච්චර සතුටින් අර ෆිල්ම් එක බැලුවද කියලා.. නමුත් බොක්ස් එකට ගිහිල්ලා අරක කරපු දවස මතකද කියලා කෙල්ලගෙන් අහන්න අමාරු වෙයි.. උත්සාහ කරන්න මචං නිතරම දෙන්නගෙම මතකයේ රැදෙන සොදුරු ලස්සන දෙයක් කරන්න.. අතීතයට ගියාම සතුටක් දැනෙන විදියට.. එයාට සතුටු හිතෙයි මගේ ස්වාමියා අර වැඩේ කලේ නෑ මං බදිනකල්ම කියලා.. ඒක උඹට ලොකු ආඩම්බරයක්.. තරහා වෙන්න එපා.. මම ඔය ටික වෙන ත්‍රෙඩ් එකක කියලා පලු යන්න බැන්නා.. උඹවත් හැදෙන්න බලපං..

වැරැද්දක් කිව්වෙ නැහැ මචං.. නිකන් මොකටද ලස්සන කාලේ නාස්ති කරගන්නේ..හරිම සුන්දර කාලයක් මචං ඔය කාලය.. ආයෙ එන්නෙ නැහැ උඹටවත් කෙල්ලටවත් ඔය සුන්දර කාලය.. ඒ දවස් බොහොම ඉක්මනට ගෙවිලා යයි.. උඹලා කසාද බදීවි.. එදාට මේ ලස්සන සුන්දර කාලය ආයෙම ගන්න බැරිවෙනවා.. එදාට කරන වැඩ මෙදාට කරන්න යන්න එපා මචං.. හැම දේටම වෙලාවක් තියෙනවා.. ඉවසපං පපුව කියලා අමාරුවෙන් හරි ඉදපං..මේ වගේ දේවල් වලින් ජීවිතේට භයානක දේවල් එකතු කරගන්න උත්සාහ කරන්න එපා හීනෙකින්වත්.. ඔය වගේ දේවල් වලින් ජීවිතේ නාස්ති කරගත්තු අය බොහොම දෙනෙක් ඉන්නවා. කරුමෙ කියන එක මොන වෙලාවෙ මොන විදියට කරකැවේවිද දන්නෑ.. ඒ නිසා බොහොම පරිස්සමින්.. සුළු වැරැද්දකින් උනත් ලොකු දුකක් ජීවිතයට එකතුවෙන්න පුළුවන්. දෙයක් උනාට පස්සෙ අඩලා වැඩක් නෑ. අපි ඒ දේ වෙන්න කලින් පරිස්සම් වෙන්න ඕන. දැන දැන වැරැද්දට පෙලඹෙන්න එපා. එහෙම උනාම අපිට ජීවිතයෙ කොතනම හරි තැනක වරදිනවා. දෛවය අපිට හැම වෙලාවෙම හොදක් කරන්න උත්සාහ ගන්නෙ නෑ..

මම කියපු දේවල් ඔය ගමන යන්න කලින් විනාඩියක් හිතලා බලන්න. උඹ හොද ආදරවන්තයෙක් නම්. කවදාවත් මම කියන එක වැරදියට තේරුම් ගන්න එකක් නෑ..

සතුටින් ඉන්න මචං..
දෙන්නටම සුභපැතුම්..

පුළුවන් නම් මම මේ කිව්වා වගේ ඕ.ඩී.සී හරි බැල්කනි හරි ගිහින් සතුටින් දෙන්නත් එක්ක ෆිල්ම් එක බලලා ඒ සතුටත් හිතේ තියාගෙන ගෙදර යන්න..

(මම උඹලට පුංචි කතාවක් කියන්නම්. මේක ඇත්තම ඇත්ත කතාවක්. මචං මට යාළුවෙක් හිටියා. නම කියන්න බෑ. ඔන්න ඉතින් උසස් පෙළ ක්ලාස් යන කාලෙ මෙයාට කෙල්ලෙක්ට හිත ගියා. බොහොම අමාරුවෙන් මාර කට්ටක් කාලා තමා සෙට් කරගත්තේ. දන්නවනේ ඉතිං කෙල්ලෙක් සෙට් කරගන්න තියෙන අමාරුව හැම කොල්ලම. ඔන්න දැන් සෙට් මචං. ඇත්තම කිව්වොත් මගේ යාළුවටත්, කෙල්ලටත් සුපිරියට ඉගෙන ගන්න පුළුවන්. උන් එක්ක බැලුවාම මම මොකෙක්ද කියලා හිතුනා. කෙල්ලත් ගාල්ලෙ ඉස්කෝලෙකට ගියේ. මෙයාලා දෙන්නටම මුණ ගැහෙන්න විදියක් තිබුනෙ නෑ. එකම ක්‍රමේ ක්ලාස් කට් කරන එක. ඒක තමා විකල්පය එකම. හැබැයි ස්කයිප්, ෆේස්බුක් චැට දානවා හිටු කියල ෆෝන් එකෙන් රෑට කොල් කරනවත් එක්ක. ඒත් අතකින් පයකින් අල්ලලා ආදරේ කරන්න බෑනේ. ඉතින් ඔය මගේ යාළුවා දවසක් මට කිව්වා රන්දු මම කෙල්ලගෙන් ඇහුවා අපි ක්ලාස් කට් කරලා කොහේ හරි යමුද කියලා. ඒකි මචං හා කිව්වා. අපි හෙට ක්ලාස් එන්නෑ. බොක්ස් යනවා ෆිල්ම් එක බලන්න කියලා. මම මචං උඹට කියපු දේ අකුරක් නෑර ඌට කිව්වා. දැන් ඌ මම කියපු ඔක්කොම අහගෙන හිටියා කට ඇරගෙන මොකාද වගේ. මම දැනගත්තා කොල්ලට පිස්සු මේ ටික අහලා කියලා. මූ මට කිව්වා අනේ මේ රන්දු උඹ සුරංගනා කතා කියන්නෙපා කියලා. ඉතින් මචං අහන්නැත්නම් කියලා වැඩකුත් නෑනේ. මමත් නිකන් හිටියා.

මම ඒත් හිතුවා අවුලක් නෑ මුන් එක දවසයිනේ යන්නේ. මම හැබැයි අන්තිමට කිව්වා. අර වැඩේ කෙල්ලට කරන්න එපා මචං. ඒවා පස්සට දාමු කියලා. මෙන්න මේ යකා කිව්වා එහෙම කිව්වාම. අනේ මේ තෝ දෙන්නෙ නැතුව ඉදපං. යකෝ කෙල්ලෙක්ට ඒ වැඩේ කලාම ඒකි කවදාවත් දාලා යන්නෑ කොල්ලව. හැමදාමත් ළගින් ඉන්නවා කියලා. ඒක තමා උන්ට ආරක්ෂා කරන්න තියෙන එකම දේ කිව්වා. එතකොට පුක් පාට් ඉවරයි කිව්වා. මට එතකොට බයක් නෑ කිව්වා. සැනසිල්ලෙ ඉන්න පුළුවන් කිව්වා.

මම ඇහුවා එතකොට මචං ඕකද ආදරේ කියන්නෙ කියලා. නැත්නම් ඕක තමා ආදරේ කිව්වා. ආතල් එකක් නැති ජීවිතේ කුමටද ඇහුවා. මම ඊට වඩා වචනයක්වත් කිව්වෙ නෑ. මෙයාලා ඔන්න ඊළග දවසෙ ක්ලාස් ආවෙ නෑ. ගිහිල්ලා ෆිල්ම් එක බලන්න. ඌ මට වැඩකාරයා වගේ ඇවිත් කිව්වා. අඩෝ රන්දු මේ මම කෙල්ලටත් කිව්වා උඹ කියපු වැදි බන. කෙල්ල කිව්වා රන්දු කියපුවා හරි කියලා. ඒත් ඔයාට කැමති නම් කරන්න කියලා කිව්වා. (සමහර කෙල්ලො එහෙම කියන්නෙ කොල්ලට තියෙන ආදරේට, නැත්නම් දාලා යයි කියලා බයට, ආදරේ අඩුවෙයි, වෙන කෙල්ලො දිහා බලයි කියලා බයට. හිතේ සතුටකින් නෙමේ. උඹලා ඒක වාසියකට හරවගන්න එපා මචංලා..) ඉතින් මචං මම කැමතිනේ මම වැඩේ කලා කිව්වා. මම ඉතින් හ්ම් කියලා ගියා. පස්සෙ මචෝ මුන් දෙන්නා ක්ලාස් කට් කරනවා කියන්නෙ හිටු කියලා. හැමදාම වගේ බොක්ස් යනවා.

පස්සෙ ඔහොම ටික කාලයක් ගියා. වැඩිය නෑ මාස 3ක් වගේ.. කෙල්ල කියලා තියෙනවා මූට කෝල් කරපු වෙලාවක. අයියේ මගේ මෙන්සස් වෙන ඩේට් පරක්කුයි ඇයිද දන්නෑ කියලා. වමනෙත් ලාවට ගියා කිව්වලු. දැන් මූට උන් හිටි තැන් මතක නෑ. මූ මචං කෙල්ලත් අරන් ඩොකෙක් ළගට ගිහින්. කෙලින්ම කියලා තියෙන්නෙ කෙල්ල ප්‍රෙග්නට් කියලා. මූ කියලා ඩොකා එක්ක කොන්ඩම් දැම්මා කියලා. නමුත් මචං මම ඌට එදා කියපු ටිකම ඩොකා කියලා ඒ විදියටම. කළුවරේ කෝට් එක පැලුනත් දැනගන්න විදියකුත් නෑ. අනික කෝට් එක 100% ආරක්ෂිත නෑ කියලා. වැඩිය කතාව ඇදගෙන යන්නෑ.අවසානය බලපං

දැන් උඹලා දන්නවා කෙල්ලෙක්ට ඔය වගේ දෙයක් උනා කියන්නෙ ගෙදර තියා ලෝකෙට මූණ දෙන්නත් බෑ, බඩක් තියාගෙන ක්ලාස් යන්න බෑ. අනික මේකිට ගෙදර ඉන්නත් ලැබෙන්නෙ නෑ. ඔන්න කෙල්ල මචං එදා රෑ මූත් එක්ක කිසිම වෙනසක් නැතුව කතා කරලා තියෙනවා. මූත් ඉතින් කතා කරලා මේකට මොකද කරන්නේ හැම මගුලම. මූ ඉතින් ඇබෝශන් එකක් කරන්නත් සෙට් කරලා තිබුනලු.. (ඇතත්ද දන්නෑ) දැන් මුන් දෙන්නා කතා කරලා ඉවරවෙලා ෆෝන් එක තියලා නිදාගෙන. උදේ කෙල්ල ඉස්කෝලෙ ගිහින්. ඊට පස්සෙ ගෙදර ඇවිල්ලා එයා 3ට විතර යාළුවෙක්ගෙ ගෙදර යනවා කියලා ගිහින්. නමුත් මචං මේකි රෑ වෙනකන්ම ගෙදර ඇවිත් නෑ. පස්සෙ මෙයාලා පොලීසිත් ගියා, හැම යාළුවෙක්ගෙ ගෙදරමත් බැලුවා.. මෙහේ අර කොල්ලා පිස්සු වැටිලා. ඔහොම දවස් දෙකක් විතර ගියා. එයාළගෙ ගෙදර වත්ත පහල තියෙනවා පුංචි කැලයක්.. ඒකෙන් ගදක් එනවට වටපිටේ මිනිස්සු බලලා තියෙන්නෙ. මචෝ මේකි වහ බීලා.. එදා ඉස්කෝලෙ ගිහින් විද්‍යාගාරෙන් මොනවද වගයක් ගෙනල්ලා බීළා. මිණිය ගෙනාවෙත් කුණුවෙලා. කොල්ලගෙන් සීන් එක කොහොමත් වහන් කරන්න බෑ නේ මචං.. ඌට සීන් එක ආරන්චි උනා.. ඌ කෘමිනාශක බෝතලයක් කඩලා බීලා.. ඒත් එයා මැරුණෙ නෑ.. නමුත් විදවනවා.. කතා කරන්න බෑ.. ඇස් පේන්නෙ නෑ.. බට වලින් කෑම කවන්නේ..


මචං අපි වැරැද්දක් කලොත් ඒකට අනිවාර්යෙන්ම විදවන්න වෙනවා. බලන්න කොච්චර ලස්සන ජීවිතයක්ද නැතිවුණේ කියලා. පුංචි අත්වැරදීමකින්.. හැම දේටම කොල්ලො ඉක්මන් වෙනවා. ඒකයි මචං මං කිව්වේ පස්සෙ කරන්න තියෙන දේවල් මුලින් කරන්න යන්න එපා කියලා. මේ කාලෙ ආදරේ කරපං.. සුන්දර විදියට.. මීට වඩා ලියන්න අමාරුයි මචං.. කරන දෙයක් පරිස්සමින්.. මෙච්චර කට්ට කාලා ලිව්වෙ උබලා දෙන්නා හරි අදුරට නොවැටෙන්න හිතාන.. හිතලා මතලා වැඩ කරපං කොල්ලො.. මේ ලස්සන කාලෙ දුක් විදින්න එපා.. එකම දේ ඉක්මන් වෙන්න එපා.. ඒක තමා මුල හැම දේකටම..
)

ජීවිතය විදින්නට මිස විදවන්න නොවේ..

බලපං මූදු වෙරලෙ කෙල්ලත් එක්ක අත් අල්ලගෙන ඇවිදිනකොට කොච්චර ලස්සනද


මේ විදියට ක්ෂිතිජය දිහා බලාන පුංචි කල්පනාවක් දාපන් දෙන්නා එක්ක (අනාගතේ ගැන සිහින මවනවා වගේ)


නැත්නම් මේ වගේ නික්සලංක පොට් එකකට ගිහින් කතාවක් දාගෙන ඉදපන් තුරුළු වෙලා.


හැන්දෑවට මේ වගේ අත් අල්ලගෙන පාරක් දිගේ යනකොට.. පට්ට නේ..


මෙතනින් එහාට යන්න දෙන්න එපා මොනම වෙලාවකවත්.








Reply With Quote
Reply

Bookmarks

Tags
අයියෝ සල්ලි, ඇරපිය පුපුරන්න, කොපුව ඉරුනා, ගල් කපමු, දැන් කටට ගන්න, දිව දාමු, පොයියානන්ද, බොක්ස්, හෝල්, ෆිම්ල්, ayyo salli, contact s**_b**

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04273 seconds with 11 queries