ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page HALAL Certification
Reply
 
Thread Tools
(#41)
Old
madmax9's Avatar
madmax9 madmax9 is offline
Senior Member
madmax9 is a jewel in the roughmadmax9 is a jewel in the roughmadmax9 is a jewel in the roughmadmax9 is a jewel in the roughmadmax9 is a jewel in the roughmadmax9 is a jewel in the rough
 
Posts: 490
Join Date: Feb 2017
05-14-2019, 10:02 PM

Quote:
Originally Posted by skymicro View Post
මුස්ලිම් නොවන අපිට බැරිද නඩුවක් දාන්න අපිට අනවශ්‍ය දේකට අපෙන් අය කරනව කියල
මේ ආණ්ඩුව තියෙද්දි ‌මේක ‌ව‌ෙන එකක් නෑ බන්.
Reply With Quote
(#42)
Old
shenat's Avatar
shenat shenat is offline
Senior Member
shenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to all
 
Posts: 16,304
Join Date: May 2007
Location: ආශ්චර්යමත් රටක
05-15-2019, 01:14 PM

Quote:
Originally Posted by skymicro View Post
මුස්ලිම් නොවන අපිට බැරිද නඩුවක් දාන්න අපිට අනවශ්‍ය දේකට අපෙන් අය කරනව කියල
bump
Reply With Quote
(#43)
Old
2osama's Avatar
2osama 2osama is offline
Senior Member
2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light
 
Posts: 3,806
Join Date: Oct 2010
Location: මිහින්-තලේ
05-15-2019, 09:36 PM

bump
Reply With Quote
(#44)
Old
raterala's Avatar
raterala raterala is offline
Senior Member
raterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these parts
 
Posts: 784
Join Date: May 2013
05-15-2019, 09:38 PM

Quote:
Originally Posted by HypermaD2 View Post
ආණ්ඩුව මාරු උනාම බලමු
හලාල් ක්‍රමය පනතකින් සම්මත කරපු මහින්දලාගේ ආණ්ඩු නම් ඕවා කරන්නේ නෑ.
Reply With Quote
(#45)
Old
raterala's Avatar
raterala raterala is offline
Senior Member
raterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these parts
 
Posts: 784
Join Date: May 2013
05-15-2019, 09:38 PM

Quote:
Originally Posted by madmax9 View Post
මේ ආණ්ඩුව තියෙද්දි ‌මේක ‌ව‌ෙන එකක් නෑ බන්.
හලාල් ක්‍රමය පනතකින් සම්මත කරපු මහින්දලාගේ ආණ්ඩු නම් ඕවා කරන්නේ නෑ.
Reply With Quote
(#46)
Old
Dominos Piza's Avatar
Dominos Piza Dominos Piza is offline
Member
Dominos Piza will become famous soon enough
 
Posts: 77
Join Date: Jun 2018
05-15-2019, 09:44 PM

ඒ අය හලාල් දේවල් ඉල්ලනවා නං මට කියන්න පුළුවන් නේද හලාල් දේවල් මට ඕනි නෑ කියලා.

දැන් ඔය අතීතයේ ලංකාවට වෙළදාමේ ආපු ඉස්ලාම් අය කෑවේ හලාල් සහතිකේ ගහපු දේවල්ද? මේ වගේ අන්තවාදී වෙන ඈයොන් කවන්න ඕනි හලාල් සහතිකේ ගහපු සුකර අසුචි
Reply With Quote
(#47)
Old
blacktarzan's Avatar
blacktarzan blacktarzan is offline
Senior Member
blacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to all
 
Posts: 7,022
Join Date: May 2009
Location: අතරමග
05-15-2019, 09:54 PM

Quote:
Originally Posted by 2osama View Post
මුස්ලිම් නොවන අපි මුස්ලිම් පල්ලි සල්ලි ගෙවන එක අපේ මානව හිමිකම් කඩ කිරීමක්.

හලාල් සහතිකය නැත්නම් කන්න ඒපා උඹලා හදාගෙන කාපල්ලා කියලා ලංකාවේ හබ්බයන්ට කිව්වැකි.

ඒත් මචන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක්ස්පෝට් කරද්දි. අරාබි රටවල් වලට යද්දි උන් හලාල් බලනවා.
ඉතින් මේ හලාල් සහතිකය ඒස්ඒල්ඒස් වගේ රජයෙන් දෙන්න ඔනා. ඒකට මුස්ලිම් පල්ලි වලටවත් මුස්ලිම් ජාතියටවත් මුස්ලිම් කමිටුවලටවත් කප්පන් දෙන්න ඔන නැහැ.
Reply With Quote
(#48)
Old
Dominos Piza's Avatar
Dominos Piza Dominos Piza is offline
Member
Dominos Piza will become famous soon enough
 
Posts: 77
Join Date: Jun 2018
05-15-2019, 10:05 PM

Quote:
Originally Posted by blacktarzan View Post

ඔන්න ඔය ප්‍රශ්නේ මටත් ආව. අදාල සමාගම් මේ නිෂ්පාදන එක්ස්පෝර්ට් කරත් එව්වා පරිභෝජනය කරන්නේ විදෙස් රටවල ඉන්න ලංකික අයම තමයි.

දැන් ලංකාවේ බිස්කට් එකක් වෙනින් රටක විකුනනවා කියලා හිතන්න. උබලා හිතනවද ඕක ඒ රටේ ඉන්නා මුල් පුරවැසියන් ගනියි කියලා. එහෙම නෑ. දැන් ලංකාවේ හලාල් සහතිකය ගහලා වෙනින් රටවලට යවන භාණ්ඩ අති බහුතරයක් තියෙන්නේ ඒ ඒ රටවල ලංකාවේ පුරවැසියන් බහුලව ඉන්නා ප්‍රදේශ වල. ඔසී වල මෙල්බන් වගේ. නිව්සිලන්ඩ් වල හෙන්ඩර්සන් වගේ. දකුණු කොරියාවේ කර්මාන්ත පුර අසල වගේ.

අන්තිම සරලව කිව්වොත් ලංකාවේ ඉන්නා ගායක ගායිකාවන් විදෙස් රටවල ප්‍රසංග වලට යනවා කියලා කියන්නේ. උන් එහෙ ගිහිං එහෙ රටවල් වල ඉන්නා මුල් පුරවැසියන්ට නෙමේ සින්දු කියන්නේ. ඒ රටවල ඉන්නා ලංකාවේ අයට.

හලාල් වලටත් ඕකම තමා කියන්න තියෙන්නේ. මේකට විසඳුමක් හොයාගන්න ඕනි. අපි හිතපු මෙහෙ හදන මැලිබන් බිස්කට් එකක් ජපානෙට යවනවා. එතකොට ඒ රටට ඕක යවන්න ගන්න ඕනි HACCP සහතිකයද, නැත්තම් හලාල් සහතිකයද කියලා. එහෙම හලාල් ඉලන්නේ ජපන් රජයද කියලා හොයන්නත් ඕනි. නිකන් මෙව්වට කටවහන් ඉදලා බෑ.
Reply With Quote
(#49)
Old
blacktarzan's Avatar
blacktarzan blacktarzan is offline
Senior Member
blacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to all
 
Posts: 7,022
Join Date: May 2009
Location: අතරමග
05-15-2019, 10:36 PM

Quote:
Originally Posted by Dominos Piza View Post

හලාල් වලටත් ඕකම තමා කියන්න තියෙන්නේ. මේකට විසඳුමක් හොයාගන්න ඕනි. අපි හිතපු මෙහෙ හදන මැලිබන් බිස්කට් එකක් ජපානෙට යවනවා. එතකොට ඒ රටට ඕක යවන්න ගන්න ඕනි HACCP සහතිකයද, නැත්තම් හලාල් සහතිකයද කියලා. එහෙම හලාල් ඉලන්නේ ජපන් රජයද කියලා හොයන්නත් ඕනි. නිකන් මෙව්වට කටවහන් ඉදලා බෑ.

මම දන්න විදියට ඩිරෙක්ට් ගොඩක් අයට දාන්න බැහැ ඒහේ බයර් කෙනෙක් හරහා තමයි ඔඩර් ඒක ඒන්නේ. ඒතකොට ඒකා තමයි රික්වෙස්ට් කරන්නේ. භාෂාවේ ප්‍රශ්නයක්නම් ස්ටිකර් ඒකක් අලවනවා. හැබැයි ලෝගෝ ඒක්ස්පයර් ඩේට් ස්ටිකර් ගහන්න බැහැ. ඒ් රටේ අවශ්‍යතාවයට තමයි පැක් ඒක ඩිසයිඩ් වෙන්නේ. හලාල් සෙටිෆිකට් ඒකට වෙන් කරන මුදල අපේ බිස්නස් කාරයන්ට පාඩු නැහැ ඒකයි උන් ගෙවන්නේ ඉතින් මේක ඉෂු කරන ඒක රජයට ගන්න ඔනා. ඒක කොකටත් හොදයිනේ.
Reply With Quote
(#50)
Old
Dominos Piza's Avatar
Dominos Piza Dominos Piza is offline
Member
Dominos Piza will become famous soon enough
 
Posts: 77
Join Date: Jun 2018
05-15-2019, 10:37 PM

Quote:
Originally Posted by blacktarzan View Post
මම දන්න විදියට ඩිරෙක්ට් ගොඩක් අයට දාන්න බැහැ ඒහේ බයර් කෙනෙක් හරහා තමයි ඔඩර් ඒක ඒන්නේ. ඒතකොට ඒකා තමයි රික්වෙස්ට් කරන්නේ. භාෂාවේ ප්‍රශ්නයක්නම් ස්ටිකර් ඒකක් අලවනවා. හැබැයි ලෝගෝ ඒක්ස්පයර් ඩේට් ස්ටිකර් ගහන්න බැහැ. ඒ් රටේ අවශ්‍යතාවයට තමයි පැක් ඒක ඩිසයිඩ් වෙන්නේ. හලාල් සෙටිෆිකට් ඒකට වෙන් කරන මුදල අපේ බිස්නස් කාරයන්ට පාඩු නැහැ ඒකයි උන් ගෙවන්නේ ඉතින් මේක ඉෂු කරන ඒක රජයට ගන්න ඔනා. ඒක කොකටත් හොදයිනේ.

ඔව්. ආණ්ඩුවට ගත්තට කමක් නෑ.
Reply With Quote
Reply

Bookmarks

Tags
! pay for halal, 154, attack 21, attack halal, brain attack, mydone

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03070 seconds with 11 queries