ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඉන්දියාවේ_චන්ද්‍රයාන් පුන්ඩයාන් වෙලා....
Reply
 
Thread Tools
(#21)
Old
BLJboss's Avatar
BLJboss BLJboss is offline
Senior Member
BLJboss has a spectacular aura aboutBLJboss has a spectacular aura aboutBLJboss has a spectacular aura aboutBLJboss has a spectacular aura about
 
Posts: 426
Join Date: Aug 2015
Location: On Earth
09-07-2019, 10:52 PM

චීනෙත් ඉතිං බලන් ඉන්න ඇති ඕක හඳට එනව මොකුත් නොකර.
Reply With Quote
(#22)
Old
Anonymous_Abstract Anonymous_Abstract is offline
Senior Member
Anonymous_Abstract is a jewel in the roughAnonymous_Abstract is a jewel in the roughAnonymous_Abstract is a jewel in the roughAnonymous_Abstract is a jewel in the roughAnonymous_Abstract is a jewel in the roughAnonymous_Abstract is a jewel in the rough
 
Posts: 1,354
Join Date: Aug 2018
Location: Messier 87
09-07-2019, 11:19 PM

un 9 Billion indian rupees invest kara okata eken 95%k ma orbiter eka venuven ehinda unta awlak na. Vikram Lander land vunada clash vunada kiyala thama dan nethuwa oba khomada ban athal ganne.Lankaveta thawa aurudu 100kinwath ova karanna puluwanda

Last edited by Anonymous_Abstract; 09-08-2019 at 10:34 AM.
Reply With Quote
(#23)
Old
geeko's Avatar
geeko geeko is offline
Senior Member
geeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the rough
 
Posts: 3,731
Join Date: Mar 2013
09-07-2019, 11:24 PM

වැඩක් කරන අයට තමයි වරදින්නේත් හරියන්නේත් වැඩක් නොකරන උන්ට වරදින්නෙත් නෑ හරියන්නෙත් නෑ. උන් රිස්ක් එකක් අරන් වැඩක් කළා වැඩේ මේ පාර වැරදුනාට ඊළග පාර හරි හරියයි. අපේ උන් හැමදාම එක එකාට හිනා වෙවි එක තැනම පල් වෙවී ඉදියි.

Last edited by geeko; 09-07-2019 at 11:26 PM.
Reply With Quote
(#24)
Old
NFC's Avatar
NFC NFC is offline
Senior Member
NFC will become famous soon enoughNFC will become famous soon enough
 
Posts: 128
Join Date: Dec 2017
09-08-2019, 12:09 AM

Quote:
Originally Posted by KavinduDD View Post
ඉන්දියාවට ඇකමතියි හැබැයි මේ වගේ දේවල් සාර්ථක වෙන්න ඕනේ
Reply With Quote
(#25)
Old
War Fighter's Avatar
War Fighter War Fighter is offline
Senior Member
War Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of lightWar Fighter is a glorious beacon of light
 
Posts: 1,246
Join Date: Mar 2017
09-08-2019, 02:13 AM

මට නම් හිතෙන්නේ මේක ඉන්දියාව ලබපු ලොකු ඉදිරි පිම්මක් කියල. ඇමරිකාව , සෝවියට් සමුහාණ්ඩුව පවා තමන්ගේ අභ්‍යවකාශ වැඩපිළිවෙල ආරම්භයේදී ඔය වගේ අසාර්ථකවීම් අත්වින්ද.

අද ඉන්දියාවට කින්ඩියට හිනාවෙන අපේ උන් හිනාවෙන්න නෙමෙයි අපේ රට ගැන හිතල අඩන්නයි ඕන. අපේ මේවගේ project එකක් කරන්න පුළුවන් බුද්ධිමතුන් කී දෙනෙක් අද NASA එකේ රැකියාව කරනවද? ඒ උගතුන්ගේ සේවය රටට අහිමි වුනේ අපි කිසිම ඉදිරි දැක්මක්, දැනුම් ආර්ථීකයක් , පරීක්ෂණ හා සංවර්ධන උනන්දුවක් නැති අපත, දවසින් දවස වලපල්ලට යන රටක් නිසා.
Reply With Quote
(#26)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is online now
Senior Member
nicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to all
 
Posts: 9,582
Join Date: Oct 2018
09-08-2019, 05:20 AM

උන්ට වැරදුනේ උත්සාහ කරලා.....නැතුව රාවණාගේ ඇටදෙක හොයන්න ගිහින් නෙමෙයි....

තොපේ දූපත් මානසිකත්වය තියනකම් ගොඩයනවා බොරු...

Last edited by nicjosh83; 09-08-2019 at 10:12 AM.
Reply With Quote
(#27)
Old
ramishka ramishka is offline
Senior Member
ramishka has a spectacular aura aboutramishka has a spectacular aura aboutramishka has a spectacular aura about
 
Posts: 318
Join Date: Feb 2007
09-08-2019, 09:34 AM

නාසා බජට් එකෙන් 10% විතරක් තිබිලා ඒකෙන් 100% සාර්ථක ඕර්බිටර් එකක් හදලා ඒකෙන් හඳට කිලෝමීටර් 2 යනකන් ගිය ලැන්ඩර් එකක් කඩන් වැටුන කියල අම්මලගේ සල්ලි වලින් ඩේටා කාර්ඩ් ගෙන ෆෝරම් වල කොටන පොන්නයෙක් හිනා වෙනවා.

ලංකාවට කවදාවත් මෙහෙම කුහක ගංකබර මානසිකත්වයක් තියාගෙන දියුණු වෙන්න බෑ.
Reply With Quote
Reply

Bookmarks

Tags
pessimist=senal?, senal huththige putha

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02205 seconds with 11 queries