ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page අවවාදාත්මක නිවේදන
Reply
 
Thread Tools
(#1)
Old
piyal1234's Avatar
piyal1234 piyal1234 is offline
Senior Member
piyal1234 will become famous soon enough
 
Posts: 102
Join Date: Jul 2014
Angry අවවාදාත්මක නිවේදන - 09-16-2019, 02:45 PM

ජලාශවල ජල මට්ටම අවදානම් මට්ටමට – අවවාදාත්මක නිවේදන නිකුත් කෙරේ


දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංඟා කිහිපයකම ජල මට්ටම ඉහළ යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කැළණි ගඟ නෝවුඩ් ප්‍රදේශයෙන්, කලු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන්, අත්තනගලු ඔය දුනුමාලේ ප්‍රදේශයෙන් ජල මට්ටම අවදානම් මටට්මක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ගිං ගඟ තවලම ප‍්‍රදේශයෙන් හා මහවැලි ගඟ නාවලපිටිය ප‍්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමකට පැමිණ ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි. මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට පැමිණිමට, පිළිවෙලින් අඩි 3 ක් හා 7 ක් වශයෙන් පැවති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පැවසූහ.


https://magazine.aboutceylon.com
Reply With Quote
(#2)
Old
Candid-B's Avatar
Candid-B Candid-B is online now
Senior Member
Candid-B has a spectacular aura aboutCandid-B has a spectacular aura aboutCandid-B has a spectacular aura aboutCandid-B has a spectacular aura aboutCandid-B has a spectacular aura about
 
Posts: 1,778
Join Date: Apr 2019
09-16-2019, 02:52 PM

අපේ මාමගේ බෝට්ටුවත් පෙරලිලා තිබ්බා මහුද මැද්දෙ. ට්‍රෝලර් එකක්. නාවික හමුදාවෙන් ඇවිත් තමයි බේරගෙන තියෙන්නෙ. වාසනාවකට ඒ මනුස්සය බේරිල තියෙන්නෙ.
Reply With Quote
Reply

Bookmarks

Tags
red notice

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01623 seconds with 11 queries