ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page මෙවර ලිස්ට් එකෙන් කිඹුලෙක් පාර්ලිමේන්තු&
Reply
 
Thread Tools
(#1)
Old
piyal1234's Avatar
piyal1234 piyal1234 is offline
Senior Member
piyal1234 will become famous soon enough
 
Posts: 102
Join Date: Jul 2014
මෙවර ලිස්ට් එකෙන් කිඹුලෙක් පාර්ලිමේන්තු& - 09-18-2019, 05:29 PM

මෙවර ලිස්ට් එකෙන් කිඹුලෙක් පාර්ලිමේන්තුවට


පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ආසන්නයේ දියවන්නා ඔයෙහි කිඹුලකු පැමිණ සිටින අයුරු දක්නට ලැබි ඇත.


දියවන්නා ඔයෙන් ගොඩට පැමිණි මෙම කිඹුලා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ආසන්නයටම පැමිණ ඇත.


පසුව කිඹුලා දියවන්නා ඔයෙහි ඈතට පීනා ගොස් ඇත. දියවන්නා ඔය ආසන්නයේ තිබී කිඹුල් බිත්තර කිහිපයක්ද පසුගියදා සොයා ගෙන ඇත.
Readmore
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01917 seconds with 11 queries