ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Religious
Reload this Page දානය මහත් ඵල වන ආකාරය
Reply
 
Thread Tools
(#11)
Old
dammamuditha dammamuditha is offline
Senior Member
dammamuditha will become famous soon enough
 
Posts: 207
Join Date: Sep 2008
09-05-2012, 06:22 PM

සාධු සාධු සාධු
Reply With Quote
(#12)
Old
king_pandukabaya's Avatar
king_pandukabaya king_pandukabaya is offline
Senior Member
king_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of light
 
Posts: 13,616
Join Date: Apr 2010
Location: Colombo
Send a message via Skype™ to king_pandukabaya
09-05-2012, 09:18 PM

sadu sadu saadu
obata pin ayithiwewa
Reply With Quote
(#13)
Old
LankaPuthra_2012 LankaPuthra_2012 is offline
Banned
LankaPuthra_2012 is a glorious beacon of lightLankaPuthra_2012 is a glorious beacon of lightLankaPuthra_2012 is a glorious beacon of lightLankaPuthra_2012 is a glorious beacon of lightLankaPuthra_2012 is a glorious beacon of lightLankaPuthra_2012 is a glorious beacon of lightLankaPuthra_2012 is a glorious beacon of lightLankaPuthra_2012 is a glorious beacon of lightLankaPuthra_2012 is a glorious beacon of lightLankaPuthra_2012 is a glorious beacon of lightLankaPuthra_2012 is a glorious beacon of light
 
Posts: 2,521
Join Date: Aug 2012
Location: හත්වේලිය​, මහවිල
smile 09-05-2012, 09:34 PM

මට හරිම ආසයි රහත් භාවය ලබාගන්න හැටි ගැන ටිකක් දැනගන්න​. ඔබට පුලුවනිනම් මට ඒ ගැන පොඩි විස්තරයක් ලබාදෙන්න පුලුවනිද​?

භික්‍ෂ්හුවක් නොවී මාර්ගපල ලබාගැනීමට හැකියාවක් තිබෙනවද​? පොඩ්ඩක් මේ ගැන සදහන් කරනවද​?

තවත්, මා සියලුම ලවුකික බැදීම් වලින් ඉවත්වුවහොත් එදින වහාම රහත්පල ලබාගත හැකිද​?
නිවන් අවබෝධ කරගැනීමට ධර්මයේ පිහිට පමණක් සැහේද​? ඒ සදහා පෙර ආත්ම වල පව් හරස් විය හැකිද​?

ඔබට මේ සදහා පිලිතුරු ලබාදිය හැකි නම් ඉතා පින්!
Reply With Quote
(#14)
Old
Gstar's Avatar
Gstar Gstar is offline
Senior Member
Gstar is a glorious beacon of lightGstar is a glorious beacon of lightGstar is a glorious beacon of lightGstar is a glorious beacon of lightGstar is a glorious beacon of lightGstar is a glorious beacon of lightGstar is a glorious beacon of lightGstar is a glorious beacon of lightGstar is a glorious beacon of lightGstar is a glorious beacon of lightGstar is a glorious beacon of light
 
Posts: 1,883
Join Date: May 2008
Location: මරණ මංචකය
check 09-06-2012, 04:18 AM

මට හරිම ආසයි රහත් භාවය ලබාගන්න හැටි ගැන ටිකක් දැනගන්න​. ඔබට පුලුවනිනම් මට ඒ ගැන පොඩි විස්තරයක් ලබාදෙන්න පුලුවනිද​?


පාරමිතා ධර්ම පිරී ඇත්නම් (මේ බව භාවනාවෙන් තොරව කිව නොහැක ) සුදුසු භාවනා ක්‍රමයක් අනුගමනය කිරීමෙන් මාර්ග ඵල ලබා ගත හැක. සෝවාන්-සකෘදාගාමි-අනාගාමි-අර්හත් යන සතර මාර්ග පල වලින් අනුක්‍රමයෙන් ක්ලේශයන් ක්ෂය කල යුතුය.


භික්‍ෂ්හුවක් නොවී මාර්ගපල ලබාගැනීමට හැකියාවක් තිබෙනවද​? පොඩ්ඩක් මේ ගැන සදහන් කරනවද​?

ඔව් මාර්ග ඵල ලබාගැනීමට භික්ෂුවක් විය යුතු නැත.. ගිහියෙකු ලෙස අනාගාමි ඵලය දක්වා දියුණු විය හැක.. අර්හත් ඵලයට පැමිනීමේදි සියලු ක්ලේශයන් ක්ෂය වන නිසා තව දුරටත් ගිහි ගෙයි රැඳි නොසිටී.දින 7ක් තුළ පිරිනිවන් නොපාන්නේ නම් අනිවාර්යයෙන් පැවිදි වේ.අද කාලයේද සෝවාන් වූ අය ගිහියන් ලෙස ජීවත් වේ.

තවත්, මා සියලුම ලවුකික බැදීම් වලින් ඉවත්වුවහොත් එදින වහාම රහත්පල ලබාගත හැකිද​?



බැඳිම් වලින් ඉවත් වූ පමණින් රහත් විය නොහැක. ඒ සඳහා ධර්මය ඉගෙන ගෙන භාවනා කළ යුතුය.සමහර විට ඔබට කොතෙක් උත්සාහ කොටද පාරමිතා පිරී නොමැති නම් මේ ජීවිතයේ මග පල ලැබිය නොහැක.භාවනාවෙන් බොහෝ පාරමි ධර්ම පිරේ..



නිවන් අවබෝධ කරගැනීමට ධර්මයේ පිහිට පමණක් සැහේද​? ඒ සදහා පෙර ආත්ම වල පව් හරස් විය හැකිද​?

ධර්මය ඉගෙන ගත යුතුය,පිහිට කර ගත යුතුය. පෙර ආත්ම වල පව් සෑම දෙනාටම වාගේ තිබේ. මග පල ලැබිමට භාග්‍ය තිබේ නම් සුදුසු ගුරුවරයෙක් යටතේ ක්‍රමානුකූලව භාවනා කිරීමෙන් මග පල ලැබිය හැක. සමහරුන්ට කොතෙක් උත්සාහ කොටද මේ ජීවිතයේ මග පල ලැබිය නොහැක. එහෙත් මේ ජීවිතයේ කරන භාවනාව ඊලග භවයක මග පල ලැබීමට පාරමිතා වේ.

සරලව උත්තර දුන්නා. ධර්මය ඉගෙන ගන්න.. එවිට නිවන් මග කුමක් දැයි වැටහෙනු ඇත.

http://www.elakiri.com/forum/showthread.php?t=1109198





Reply With Quote
(#15)
Old
akozlov68's Avatar
akozlov68 akozlov68 is offline
Senior Member
akozlov68 is just really niceakozlov68 is just really niceakozlov68 is just really niceakozlov68 is just really niceakozlov68 is just really niceakozlov68 is just really niceakozlov68 is just really nice
 
Posts: 1,640
Join Date: Nov 2011
Location: Sri Lanaka
09-09-2012, 07:39 AM

godak pin..digatama me wage ewa danna
Reply With Quote
(#16)
Old
ජිංතක ජිල්ලබකිට ජිංතක ජිල්ලබකිට is offline
Senior Member
ජිංතක ජිල්ලබකිට is infamous around these partsජිංතක ජිල්ලබකිට is infamous around these parts
 
Posts: 1,795
Join Date: Jul 2012
09-09-2012, 10:46 PM

මලක සුවඳ බලන කාලය තුල මෛත්‍රිය වැඩීම බුදුවරයෙක්ට දානයක් දුන්නාට වඩා පිං.
Reply With Quote
(#17)
Old
චගු's Avatar
චගු චගු is offline
Senior Member
චගු is a glorious beacon of lightචගු is a glorious beacon of lightචගු is a glorious beacon of lightචගු is a glorious beacon of lightචගු is a glorious beacon of lightචගු is a glorious beacon of lightචගු is a glorious beacon of lightචගු is a glorious beacon of lightචගු is a glorious beacon of lightචගු is a glorious beacon of lightචගු is a glorious beacon of light
 
Posts: 1,581
Join Date: Feb 2011
Location: මොරොට්ටෙක්
09-11-2012, 08:58 AM

ස්තුතියි සහෝ
තෙරුවන් සරණයි
Reply With Quote
(#18)
Old
B.m.d.lankathilaka B.m.d.lankathilaka is offline
Senior Member
B.m.d.lankathilaka is an unknown quantity at this point
 
Posts: 136
Join Date: Oct 2011
09-11-2012, 08:44 PM

SADU SADU SADU ... NICE POST BROTHER....
Reply With Quote
(#19)
Old
ColdBreath's Avatar
ColdBreath ColdBreath is offline
Senior Member
ColdBreath is just really niceColdBreath is just really niceColdBreath is just really niceColdBreath is just really niceColdBreath is just really niceColdBreath is just really niceColdBreath is just really nice
 
Posts: 1,583
Join Date: Jul 2010
09-13-2012, 11:50 AM

සාධු සාධු සාධු ...!
Reply With Quote
(#20)
Old
NB Diamonds's Avatar
NB Diamonds NB Diamonds is offline
Senior Member
NB Diamonds is a glorious beacon of lightNB Diamonds is a glorious beacon of lightNB Diamonds is a glorious beacon of lightNB Diamonds is a glorious beacon of lightNB Diamonds is a glorious beacon of lightNB Diamonds is a glorious beacon of lightNB Diamonds is a glorious beacon of lightNB Diamonds is a glorious beacon of lightNB Diamonds is a glorious beacon of lightNB Diamonds is a glorious beacon of lightNB Diamonds is a glorious beacon of light
 
Posts: 9,272
Join Date: May 2012
09-13-2012, 12:00 PM

pin sidha wewa !
Reply With Quote
Reply

Bookmarks

Tags
!!මරියා පච වේසි, !ජේසු පොන්නය, දානය, dharma daana

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04007 seconds with 9 queries