ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page හාස්කමකින් සුවය ලැබූ දුමින්ද සිල්වා පාර්
Reply
 
Thread Tools
(#1)
Old
kukku baba's Avatar
kukku baba kukku baba is offline
Senior Member
kukku baba is a splendid one to beholdkukku baba is a splendid one to beholdkukku baba is a splendid one to beholdkukku baba is a splendid one to beholdkukku baba is a splendid one to beholdkukku baba is a splendid one to beholdkukku baba is a splendid one to beholdkukku baba is a splendid one to beholdkukku baba is a splendid one to beholdkukku baba is a splendid one to beholdkukku baba is a splendid one to behold
 
Posts: 9,640
Join Date: Nov 2009
Location: Lankawe
Oh! හාස්කමකින් සුවය ලැබූ දුමින්ද සිල්වා පාර් - 04-26-2013, 08:39 PM

එදා NEWS



අද NEWS





26 April

හිරු ගුවන් විදුලිකෙටි පණිවිඩ සේවය විසින් දන්වා ඇත්තේ හාස්කමකතින් සුවය ලැබූ මන්ත‍්‍රිවරයා හෙට නිවසට යනු ඇති බවයි. ‘Haaskamkin Suwaya Lebuu Parlimenthu Manthri R. Duminda Silva heta Perawaru 11.15ta Nawaloka Rohalen Pitathwa Yai‘ යනුවෙන් එහි දැක්විනි.
මේ අතර ජනාධිපති වෘත්තිය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තිදෙනකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වූ අදාල ඇප ලියවිලි වලට මන්ත‍්‍රිවරයා අද නවලෝක රෝහලේදී අත්සන් තබා තිබේ.

Update: 27 April

දුමින්ද සිල්වා ඇවිදගෙන සිනා සිසී කතා කරමින් රෝහලින් පිටවේ.. පළමුවෙන්ම ජනාධිපති මන්දිරයට

නවලෝක රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිට ඊයේ දිනයේ හාස්කමකින් සුවය ලැබූ බව කියන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මන්ත්‍රී දුමින්ද සිල්වා අද පෙරවරු 11.25ට පමණ රෝහලෙන් පිටතට පැමිණයේය.
මන්ත‍්‍රිවරයා පිළිගැනීම සඳහා ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් පැමිණ සිටි අතර මන්ත‍්‍රිවරයා ඔවුන් දෙසට සිනාසෙමින් ඇවිදගෙන ගොස් කතා කළේය.
ඉන් පසුව මන්ත‍්‍රීවරයා ජනාධිපති මන්දියර වෙත ජනාධිපති මහින්ද රාපක්‍ෂ මහතාගේ ආශීර්වාදය ලබා ගැනීමට ගිය බව හිරු ගුවන් විදුලියේ කෙටි පණිවිඩ සේවය කියයි.

UPDATE










UPDATE
සෞඛ්‍ය ගැටළුවක් නෑ, යළිත් කොලොන්නාවේ දේශපාලනය කරනවා – දුමින්ද

April 27, 2013 at 3:03 pm

කොළොන්නාව ආසනයේ යළිත් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට තමන් සූදානම් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ නවලෝක රෝහලෙන් පිටත්වී ජනාධිපති මන්දියරට ගොස් ආපසු පැලවත්තේ පිහිටි සිය නිවෙස කරා ආ පසුවයි.
තම ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටළුවක් නොවන බවද මන්ත‍්‍රිවරයා එහිදී කීවේය.


ඇප දුන්න ගමන් කොහොමද ලෙඩ සුව වුණේ? අපිට පිස්සු මේවා අහනකොටත්
විසබීජ යන නිසා , අසාද්‍ය නිසා උසාවි යන්න බැ කියපු එක්කෙනා කොහොමද මහා සෙනග ගොඩක් අස්සේ හිනා වේවි , දුවිලි මහා පට්ට දවල් හොඳට ඇවිදගෙන ගියේ ?

එතකොට අර විෂබීජද මොනවදෝ යනවා කිවුවේ. මට නිකන් මතක නැහැ වගේ


ඔය තියෙන්නේ වෙනදාටත් වැඩිය ලස්සනට කොන්ඩේ ......මාසෙකට ඉස්සෙල්ල අර තට්ටේ ගලා , මැහුම් දාලා කියල උසාවියට පෙන්නපු පින්තුරේ මොකක්ද දන්නේ නෑ නේද ? ෆොටෝෂොප් ද ? මොන Sampo එකද දන්නේ නෑ ඔච්චර ඉක්මනට කොන්ඩේ වැවිල curlyත් උනේ.
ඊයේ පුදුම හාස්කමක්නේ වෙලා තියෙන්නේ , තුවල කැලලෙත් මැකිලා , ඊයේම කැලලෙට උඩින් කොන්ඩෙත් වැවිල.

අදිකරණය නොමග යැව්වා කියලා වරදකුත් තියෙනවා හැබැයි එක වලංගු සාමාන්‍ය ජනතාවට විතරයි


V
V

තව සතියකින් හිරු නිවුස් - හාස්කමකින් සුවය ලැබූ දුමින්ද සිල්වා පාර්ලි මේන්තු යයි..

උසාවිය - භාරත ඝාතනයට දුමින්දගේ සම්බන්ධයක් නැතිබවත්, දුමින්දට වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් හාරත වැරදිකරු බවත් දුමින්ද සිල්වා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන බවත් දන්වමි.


ලබන මහමැතිවරණයට පසු නිවුස් -- දුමින්ද සිල්වා වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට.. ඇමති කමකුත් ලැබෙන ලකුණු..


ආශාර්යමත් ශ්‍රී ලංකාවේ ලඟදි සිදු වූ හාස්කම්



නීතිපති අණ පරිදි කහවත්ත දර්මසිරි නිදහස්




නීතිපති අණ පරිදි Mejor ට පහරදීමේන් මලක නිදහස්

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති මිනීමැරුමට සාක්ෂි නැති බව පවසා පසුව මුදා හැරුණා. වික්ටෝරියා දූෂණයට ලක් කළ අය හඳුනාගැනීම සම්බන්ධයෙන් ඩීඑන්ඒ වාර්තාවක් ලැඛෙනතුරු පොලිසිය තවමත් සිටින අතර සිද්ධියවී වසරකට පසුත් ඒ ගැන වාර්තාව තවම ලැබු නැත.



අවුරුදු 14 ක පාසල් සිසුවියක් දූෂණය කළ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ, ඇප සභාපති සාරුවා ලියනගේ සුනිල් නැමැත්තා ඊයේ නැවත ප්‍රාදේශීය සභාවට පැමිණ වැඩ භාරගන තිබෙනවා.
කාන්තාවන් 200 දෙනෙකු සමඟ ලිංගිකව එක්වීම නිසා පාටිදැමූ ඔහු දින 62ක් බන්ධනාගාර ගත සිටි අතර නිදහස් වුනේ මීට දින කිහිපයකට පෙරයි.



හැම විනය පරීකශනයකම හාස්කම් දක්වන මෙර්වින් , තාමත් අමතිදුරයේ



ආසියාවේ හාස්කම් රාජ්ජ්‍ය

ජනාදිපති තුමාට මට ගවුරවයක් තියෙනවා ඔහුගේ නායකත්වය ගැන.
එත් මේවා දකිනකොට අපිට අපිගනම පුදුම කලකිරීමක් එනවා බං!!! . මන් මේ කියන්නේ රටේ වෙන ඇත්ත තත්වේ ගැනයි.
අපිට භාරතගෙන් වැඩකුත් නැහැ,දුමින්දගෙන් වැඩකුත් නැහැ, නමුත් රටේ නීතිය ගැන දුකයි!
මේ රටේ පොඩි මිනිහෙක් කහ ඉරෙන් නැතුව පාර පැන්නොත්,උට බඩුම තමයි!!!!
මේ කාලකන්නි වේ** පුතාල ඇස දෙකට පෙනී පෙනී මිනි මරලා ළමයින්ව ගනුන්ව දුෂණය කරලා, අපරාද කරලා , මත්ද්‍රව්‍ය විකුණලා, කොමිස් පාගා ගහලා
හිනා වේවි නිදහස් වෙලා යනවා!
මුන් මේ හිනා වෙන්නේ වෙන කාටවත් නෙමෙයි යකෝ!!!
උබල අපිට!!

ඔන්න බලපන් තව සති දෙකයි , සිද්දිය අපිට අමතකයි . අපිම කියයි , මොකද උනේ ?
අපිට මතක නෑ නේ , මුකුත් උනේ නෑ නේ , එකා මුකුත් කලේ නෑ නේ කියල.

Last edited by kukku baba; 04-27-2013 at 05:05 PM.
Reply With Quote
(#2)
Old
ගූ ගල් ගූ ගල් is offline
Banned
ගූ ගල් has a spectacular aura aboutගූ ගල් has a spectacular aura aboutගූ ගල් has a spectacular aura aboutගූ ගල් has a spectacular aura aboutගූ ගල් has a spectacular aura about
 
Posts: 151
Join Date: Nov 2012
04-26-2013, 08:40 PM

you to late
Reply With Quote
(#3)
Old
Cool Kitty's Avatar
Cool Kitty Cool Kitty is offline
Senior Member
Cool Kitty is on a distinguished road
 
Posts: 104
Join Date: Nov 2012
04-26-2013, 08:41 PM

හාස්කම් = ආසියාවේ ආශ්චර්යය = මහින්ද
Reply With Quote
(#4)
Old
bemylover's Avatar
bemylover bemylover is offline
Senior Member
bemylover is a jewel in the roughbemylover is a jewel in the roughbemylover is a jewel in the roughbemylover is a jewel in the roughbemylover is a jewel in the roughbemylover is a jewel in the rough
 
Posts: 3,535
Join Date: Jul 2007
Location: Home_ToWN_vIilAgE
04-26-2013, 08:45 PM

bumpiyoooo
Reply With Quote
(#5)
Old
sachiDzz's Avatar
sachiDzz sachiDzz is offline
Senior Member
sachiDzz is a jewel in the roughsachiDzz is a jewel in the roughsachiDzz is a jewel in the roughsachiDzz is a jewel in the roughsachiDzz is a jewel in the roughsachiDzz is a jewel in the roughsachiDzz is a jewel in the rough
 
Posts: 3,430
Join Date: Sep 2007
Location: s cafe , CMB
04-26-2013, 08:45 PM

bump
Reply With Quote
(#6)
Old
bemylover's Avatar
bemylover bemylover is offline
Senior Member
bemylover is a jewel in the roughbemylover is a jewel in the roughbemylover is a jewel in the roughbemylover is a jewel in the roughbemylover is a jewel in the roughbemylover is a jewel in the rough
 
Posts: 3,535
Join Date: Jul 2007
Location: Home_ToWN_vIilAgE
04-26-2013, 08:45 PM

rep 6+
Reply With Quote
(#7)
Old
J.Sooriyapperuma's Avatar
J.Sooriyapperuma J.Sooriyapperuma is offline
Junior Member
J.Sooriyapperuma is on a distinguished road
 
Posts: 23
Join Date: Jun 2012
04-26-2013, 08:51 PM

මේක ආශ්චර්යමත් දේශයක් බව අමතක කරන්න එපා. සිදුවිය නොහැක්කක්ම සිදුවිය හැක
Reply With Quote
(#8)
Old
djjaya's Avatar
djjaya djjaya is offline
Senior Member
djjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to behold
 
Posts: 8,914
Join Date: Feb 2013
Location: место неизвестн&
04-26-2013, 08:54 PM

bump

rep++
Reply With Quote
(#9)
Old
asheka's Avatar
asheka asheka is offline
Senior Member
asheka is just really niceasheka is just really niceasheka is just really niceasheka is just really niceasheka is just really niceasheka is just really niceasheka is just really niceasheka is just really nice
 
Posts: 1,559
Join Date: Aug 2008
Location: Qingdao,China.
04-26-2013, 08:56 PM

විශබීජ?? ඒ මොනාද ඕයි?? මට මතක නැහැනේ..
Reply With Quote
(#10)
Old
austin316's Avatar
austin316 austin316 is offline
Senior Member
austin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of lightaustin316 is a glorious beacon of light
 
Posts: 2,672
Join Date: May 2010
Location: Hell
04-26-2013, 09:01 PM

මිනීමරුවෝ, ස්ත්‍රී දූශකයෝ, ලමා අපචාර කරුවෝ නීතියෙන් නිදහස් වෙන රටක මොන අනාගතයක්ද බන්..
Reply With Quote
Reply

Bookmarks

Tags
!fuck duminda, !fuck mahinda, රැවටුන හැටි, සුනිමල් ආයෙත්, ero අම්මා ගෙදරද?, gayankuwait අවජාතකයා, mahinda wesa balla, sri ponsi ko, unp anathayo

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06987 seconds with 9 queries