ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Gahanu Pirimi Mal Palathuru
Reply
 
Thread Tools
(#21)
Old
ashmi's Avatar
ashmi ashmi is offline
Senior Member
ashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to all
 
Posts: 19,491
Join Date: Dec 2011
10-22-2013, 08:23 PM

Quote:
Originally Posted by rx_storm_aight View Post
http://sinhala.news.lk/news/2011-10-...1/13818-435676

ලංකාවේම ඒවා කියලා නෑ නේ ... පිට රට ඕන තරම් තියෙනවා
Reply With Quote
(#22)
Old
rx_storm_aight's Avatar
rx_storm_aight rx_storm_aight is offline
Senior Member
rx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to all
 
Posts: 3,535
Join Date: Oct 2008
Location: Still on the Earth
10-22-2013, 08:24 PM

Quote:
Originally Posted by ashmi View Post
තව ඕනද ?
Reply With Quote
(#23)
Old
Astromaze's Avatar
Astromaze Astromaze is offline
Senior Member
Astromaze is just really niceAstromaze is just really niceAstromaze is just really niceAstromaze is just really niceAstromaze is just really niceAstromaze is just really niceAstromaze is just really niceAstromaze is just really niceAstromaze is just really nice
 
Posts: 1,640
Join Date: Jun 2013
Location: අනන්තයේ
10-22-2013, 08:38 PM

onna rules tikak change kala.
Reply With Quote
(#24)
Old
^Night Fury^'s Avatar
^Night Fury^ ^Night Fury^ is offline
Senior Member
^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light
 
Posts: 7,670
Join Date: Jan 2011
Location: -In Darkness-
10-22-2013, 09:01 PM

ඔය බඩු කියන එක නම් තිබ්බේ නෑ ඕක ගැන දන්නේ නැති අයටයි මේ කියන්නේ මේක කණ්ඩායම් ක්‍රීඩාවක්. කීපදෙනෙක්ට එක පාර කරන්න පුළුවන් එකක්. කෙනෙක් අකුරක් කිව්වම ඒ අකුරෙන් පටන් ගන්න ගැහැණු නමක්, පිරිමි නමක්, මලක නමක්, පළතුරක නමක්, සතෙක්ගේ නමක්, නගරයක/ගමක නමක්. නිවැරදි හැම එකකටම ලකුණු 10 ගානේ දෙනවා. හැබැයි බැරි වෙලා හරි දෙන්නෙක් හෝ කීපදෙනෙක් එකම නමක් ලියලා තිබ්බොත් හම්බවෙන්නේ ලකුණු 5යි. එක වටයකදි හම්බෙන ලකුණු එකතුව එතන ඉස්සරහින් ලියාගන්නවා. කැමති වට ගාණක් කරගෙන යන්න පුලුවන්. පස්සේ අර වට එක ගානේ දාපු ලකුණු වල මුලු එකතුව අරගෙන වැඩිම ලකුණු තියෙන කෙනා තමා දිනන්නේ. මේක ගොඩක් අය දන්න ගේම් එකක් වුනත් නොදන්න අයත් ඉන්නවා. ඒ නිසා තමා කෝකටත් කියලා දැම්මේ. මේ වගේ ඒවා ඉස්සර කොච්චර ආසාවෙන්ද කලේ. අද අයට නම් මේවා නැති ගානයි

ප.ලි; කලින් කියන්න බැරිවුනා. ඕක ලියාගෙන යද්දි කවුරු හරි කෙනෙක් ඉස්සෙල්ලම ඉවර වුනාම ඒ කෙනා 1 -100 වෙනකන් හයියෙන් ගනින්න ගන්නවා. ඊට කලින් අනිත් අය ඉවර කරන්න ඕනේ. ඉවර කරන්න බැරි වුනොත් දැනට ලියලා තියෙන ටිකෙන් විතරයි ලකුණු හැදෙන්නේ

Last edited by ^Night Fury^; 10-22-2013 at 11:34 PM.
Reply With Quote
(#25)
Old
Astromaze's Avatar
Astromaze Astromaze is offline
Senior Member
Astromaze is just really niceAstromaze is just really niceAstromaze is just really niceAstromaze is just really niceAstromaze is just really niceAstromaze is just really niceAstromaze is just really niceAstromaze is just really niceAstromaze is just really nice
 
Posts: 1,640
Join Date: Jun 2013
Location: අනන්තයේ
10-22-2013, 09:03 PM

Quote:
Originally Posted by ashmi View Post
හා...කියනව බලන්න පඬියා "ඩ" යන්න එන ගම/නගරයක්...එහෙනන්...
delft island
Reply With Quote
(#26)
Old
wineetha pradeep wineetha pradeep is offline
Senior Member
wineetha pradeep will become famous soon enough
 
Posts: 436
Join Date: Aug 2010
Send a message via Yahoo to wineetha pradeep
10-22-2013, 09:07 PM

Quote:
Originally Posted by ashmi View Post
Ane me boru nan kiyanna epa...anthimata kiyapu ekak ohe thibune naha harida?
අනේ ඇත්තද මැනික.....උමී..................................... .........................මා....
Reply With Quote
(#27)
Old
ashmi's Avatar
ashmi ashmi is offline
Senior Member
ashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to all
 
Posts: 19,491
Join Date: Dec 2011
10-22-2013, 09:37 PM

Quote:
Originally Posted by ^Night Fury^ View Post
ඔය බඩු කියන එක නම් තිබ්බේ නෑ ඕක ගැන දන්නේ නැති අයටයි මේ කියන්නේ මේක කණ්ඩායම් ක්‍රීඩාවක්. කීපදෙනෙක්ට එක පාර කරන්න පුළුවන් එකක්. කෙනෙක් අකුරක් කිව්වම ඒ අකුරෙන් පටන් ගන්න ගැහැණු නමක්, පිරිමි නමක්, මලක නමක්, පළතුරක නමක්, සතෙක්ගේ නමක්, නගරයක/ගමක නමක්. නිවැරදි හැම එකකටම ලකුණු 10 ගානේ දෙනවා. හැබැයි බැරි වෙලා හරි දෙන්නෙක් හෝ කීපදෙනෙක් එකම නමක් ලියලා තිබ්බොත් හම්බවෙන්නේ ලකුණු 5යි. එක වටයකදි හම්බෙන ලකුණු එකතුව එතන ඉස්සරහින් ලියාගන්නවා. කැමති වට ගාණක් කරගෙන යන්න පුලුවන්. පස්සේ අර වට එක ගානේ දාපු ලකුණු වල මුලු එකතුව අරගෙන වැඩිම ලකුණු තියෙන කෙනා තමා දිනන්නේ. මේක ගොඩක් අය දන්න ගේම් එකක් වුනත් නොදන්න අයත් ඉන්නවා. ඒ නිසා තමා කෝකටත් කියලා දැම්මේ. මේ වගේ ඒවා ඉස්සර කොච්චර ආසාවෙන්ද කලේ. අද අයට නම් මේවා නැති ගානයි
මම එහෙම එකක් නැහැයි කිව්වම දැක්කනේ කිව්ව ඒවා...කැත හිතලු....අර පන්ඬිතයො දෙන්නා මේක දැක්කම මොකද්ද කියන්නෙ බලමු....
Quote:
Originally Posted by Astromaze View Post
delft island


Quote:
Originally Posted by wineetha pradeep View Post
අනේ ඇත්තද මැනික.....උමී..................................... .........................මා....
name hatiyatada wada aa?
Reply With Quote
(#28)
Old
Supun.'s Avatar
Supun. Supun. is offline
Senior Member
Supun. is a glorious beacon of lightSupun. is a glorious beacon of lightSupun. is a glorious beacon of lightSupun. is a glorious beacon of lightSupun. is a glorious beacon of lightSupun. is a glorious beacon of lightSupun. is a glorious beacon of lightSupun. is a glorious beacon of lightSupun. is a glorious beacon of lightSupun. is a glorious beacon of lightSupun. is a glorious beacon of light
 
Posts: 11,033
Join Date: Jul 2011
Location: Middle of Nowhere
Send a message via Skype™ to Supun.
10-22-2013, 09:54 PM

Quote:
Originally Posted by ashmi View Post
හා...කියනව බලන්න පඬියා "ඩ" යන්න එන ගම/නගරයක්...එහෙනන්...
ඩයගම
Reply With Quote
(#29)
Old
ashmi's Avatar
ashmi ashmi is offline
Senior Member
ashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to all
 
Posts: 19,491
Join Date: Dec 2011
10-22-2013, 09:57 PM

Quote:
Originally Posted by Supun. View Post
ඩයගම
mokak?mona rateda oya kiyana gama thiyenne?
Reply With Quote
(#30)
Old
rx_storm_aight's Avatar
rx_storm_aight rx_storm_aight is offline
Senior Member
rx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to all
 
Posts: 3,535
Join Date: Oct 2008
Location: Still on the Earth
10-22-2013, 10:00 PM

Quote:
Originally Posted by ashmi View Post
mokak?mona rateda oya kiyana gama thiyenne?
මම ඉස්සර වෙලා දාපු ලින්ක් එක බලන්න proof එක්කම තියෙනවා
Reply With Quote
Reply

Bookmarks

Tags
ගෑණු ළමයි :පී, තෝ වගේ හරකෙක්, මේක කමු අපි, aasmi, animation ආවා යකෝ, animation= shemale, brrrrrrr, jr uth oka kala, kammali, kello godak asai wage, mage meka, mal pappa, mala kolam, meka mage, mekath mage, mekath ona, patta thread eka, titi = bakkare, titi = migaramk, vanana mala, ~titi~ හොට්ටි, ~titi~මොට්ටි

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02868 seconds with 9 queries