ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මම මේ රටේ ජනාධිපති උනොත්
Reply
 
Thread Tools
(#21)
Old
Conti's Avatar
Conti Conti is offline
Senior Member
Conti has a little shameless behaviour in the past
 
Posts: 328
Join Date: Jan 2011
10-20-2014, 01:10 PM

Quote:
Originally Posted by all_most View Post
මම ජනාධිපති උනොත්........

1.

අ. තම මව් බසින්(සිංහල,දෙමල,ඉංග්‍රිසි) ‍ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා හැදෑරීමට පහසුකම් සලසනවා...

ආ. සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබිය හැකිවන පරිදි පහසුකම් සලසනවා...

ඇ. කුඩා කල පටන් දරුවන්ගේ කැමැත්ත,දක්‍ශතාවය හදුනාගැනීමේ ක්‍රමවේදයක් සකස්කර ඒ අනුව අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව සලසනවා(ඉගෙන ගන්න එකා ඉගෙනගන්නත්, සෙල්ලම් කරන්න දක්‍ශ එකා සෙල්ලම් කරන්නත්, කාර්මික පැත්තට කැමති එකා ඒ අංශ වලටත් ආදී වශයෙන්)

ඉහත සදහන් දේ තමයි නායකයෙකුට කරන්න පුලුවන් එකම දේ...... නමුත් මේකත් කරන්නෙ නෑ අද ඉන්න නායකයොත්.... ජාතියෙ අවාසනාව

දූශනය මැඩලන්න, වැඩ නොකරන රාජ්‍ය සේවකයන් ගෙන් වැඩ ගන්න, නීතිය ස්වාධීන කරන්න වගේ ඒව කරන්න ගියොත් තමන්ගෙම ඇමති මන්ඩලයයි, විපක්ශයයි, රාජ්‍ය සේවකයොයි එකතු වෙලා ආන්ඩුව පෙරලල ජනාධිපතිකමත් නැතිකරල දායි...

ඒකට කිසිම ජනාධිපති කෙනෙක් කැමති නැති නිසා ඔහේ ඉන්නව... බලය රැකගන්න නම් අනිත් උන්ට කන්න දෙන්න වෙනව... ඕකයි ඇත්ත... අනිත් එවුන් කන්න දෙන එකේ මාත් ඊට වඩා කනව කියල ජනාධිපතියත් කනව.

හැබැයි මුලින් කියපු අධ්‍යාපන වෙනස්කම් ටික ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් කාලයක් පැවතුනොත් රටට හොද උගත් උසස් චින්තනයකින් යුත් හිතන්න පුලුවන් පුරවැසියන් බිහිවෙනව... (දැන් ඉන්න කාලකන්නි මැරුනම)

එතකොට දූශනය මැඩලන්න, වැඩ නොකරන රාජ්‍ය සේවකයන් ගෙන් වැඩ ගන්න, නීතිය ස්වාධීන කරන්න වගේ ඒව කරන්න පුලුවන් වෙයි...

රටත් දියුනු වෙයි... නමුත් මේක වෙයි කියල නම් හිතන්න අමාරුයි...
Machan good idea. eka kohoma hari kanna one. Lennin keeweth daruwanta hodama de denna kiyalayi. ape rate anagathe tiyenne minissunge buddhiya diyunu karana eka mathayi.
Reply With Quote
(#22)
Old
all_most's Avatar
all_most all_most is offline
Senior Member
all_most has a spectacular aura aboutall_most has a spectacular aura aboutall_most has a spectacular aura aboutall_most has a spectacular aura about
 
Posts: 3,097
Join Date: Dec 2011
Location: UAE, Ajman
10-20-2014, 01:21 PM

Quote:
Originally Posted by Conti View Post
Machan good idea. eka kohoma hari kanna one. Lennin keeweth daruwanta hodama de denna kiyalayi. ape rate anagathe tiyenne minissunge buddhiya diyunu karana eka mathayi.
ඔව් මචන්..... මිනිස්සු හැදුනොත් විතරයි රට හැදෙන්නේ.....
Reply With Quote
(#23)
Old
Conti's Avatar
Conti Conti is offline
Senior Member
Conti has a little shameless behaviour in the past
 
Posts: 328
Join Date: Jan 2011
10-21-2014, 10:31 AM

Quote:
Originally Posted by wwwguliya View Post
මම රටේ ජනා උනොත්


1 . රටේම කෙල්ලෝ ටික පෝලිමට තියලා අරිනවා හැම කෙල්ලටම ලක්ෂ 50 ගානේ තියෙන බැංකු ගිණුමක්

2. බස් වල යන එවුන්ට ජැක ගැසීමේ අයිතිය ලබා දෙනවා බස් එකේ තියෙන පොලු වලට

3. ඔක්කොටම නොමිලේ කරටි කැඩෙන්න බොන්න දෙනවා වතුර

4. ඕනෑම කොල්ලෙක්ට ප්‍රසිද්දියේ අතේ ගහන්න පුළුවන් පච්චයක්

5. අවසාන වශයෙන් පොලතර වන්සියට සරමක් අරන් දෙනවා
Maru... Maru...
Reply With Quote
(#24)
Old
Chanaka Hasitha's Avatar
Chanaka Hasitha Chanaka Hasitha is offline
Senior Member
Chanaka Hasitha has a spectacular aura aboutChanaka Hasitha has a spectacular aura aboutChanaka Hasitha has a spectacular aura aboutChanaka Hasitha has a spectacular aura about
 
Posts: 1,120
Join Date: Feb 2010
Location: Galle
Send a message via Skype™ to Chanaka Hasitha
10-21-2014, 10:53 AM

mu sira porakne
Reply With Quote
(#25)
Old
snoop_ug's Avatar
snoop_ug snoop_ug is offline
Senior Member
snoop_ug is a jewel in the roughsnoop_ug is a jewel in the roughsnoop_ug is a jewel in the roughsnoop_ug is a jewel in the roughsnoop_ug is a jewel in the roughsnoop_ug is a jewel in the rough
 
Posts: 7,427
Join Date: Oct 2006
Location: @ Lankawe oi
10-21-2014, 11:14 AM

Mamanan Kelinma KAranna HAmbayange PR and Citizen tahanan karala munge okkotrama visiting visa denava 3 months valata ratin yanakan inna
Reply With Quote
(#26)
Old
Conti's Avatar
Conti Conti is offline
Senior Member
Conti has a little shameless behaviour in the past
 
Posts: 328
Join Date: Jan 2011
10-21-2014, 12:00 PM

[QUOTE=snoop_ug;17279939]Mamanan Kelinma KAranna HAmbayange PR and Citizen tahanan karala munge okkotrama visiting visa denava 3 months valata ratin yanakan inna [/QUOT

Ethakota me rate tiyena hema prashnayakma visadeyi neda macham.
Reply With Quote
(#27)
Old
snoop_ug's Avatar
snoop_ug snoop_ug is offline
Senior Member
snoop_ug is a jewel in the roughsnoop_ug is a jewel in the roughsnoop_ug is a jewel in the roughsnoop_ug is a jewel in the roughsnoop_ug is a jewel in the roughsnoop_ug is a jewel in the rough
 
Posts: 7,427
Join Date: Oct 2006
Location: @ Lankawe oi
10-21-2014, 12:04 PM

[QUOTE=Conti;17280142]
Quote:
Originally Posted by snoop_ug View Post
Mamanan Kelinma KAranna HAmbayange PR and Citizen tahanan karala munge okkotrama visiting visa denava 3 months valata ratin yanakan inna [/QUOT

Ethakota me rate tiyena hema prashnayakma visadeyi neda macham.
Aniva lokuma prasna visadila evarai
Reply With Quote
(#28)
Old
Conti's Avatar
Conti Conti is offline
Senior Member
Conti has a little shameless behaviour in the past
 
Posts: 328
Join Date: Jan 2011
10-22-2014, 05:23 PM

bump
Reply With Quote
(#29)
Old
luxmen's Avatar
luxmen luxmen is offline
Senior Member
luxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of light
 
Posts: 16,059
Join Date: Jul 2012
10-22-2014, 05:31 PM

ONE[1] YEAR VALATA MATA RENT EKATA HARI OYA POST EKA HAMU VENAVANAM, WORLD 1 ST DEVELOPED COUNTRY EKA BAVATA SRILANKAVA PATH KARANAVA.
Reply With Quote
(#30)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 38,476
Join Date: Oct 2009
Location: New caledonia
10-22-2014, 05:40 PM

Quote:
Originally Posted by luxmen View Post
ONE[1] YEAR VALATA MATA RENT EKATA HARI OYA POST EKA HAMU VENAVANAM, WORLD 1 ST DEVELOPED COUNTRY EKA BAVATA SRILANKAVA PATH KARANAVA.
උඹ මහින්ද ගේ නෑයෙක්ද ?
Reply With Quote
Reply

Bookmarks

Tags
#ponna tags>>>, erozan bath balaya, erozan wesi, guliyage comments

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03858 seconds with 9 queries