ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Elakiri Official බුලත්විට Club!
Reply
 
Thread Tools
(#11)
Old
1118lakmalkumara's Avatar
1118lakmalkumara 1118lakmalkumara is offline
Senior Member
1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold
 
Posts: 29,949
Join Date: May 2009
Location: 斯里蘭卡
Send a message via MSN to 1118lakmalkumara Send a message via Yahoo to 1118lakmalkumara Send a message via Skype™ to 1118lakmalkumara
09-13-2015, 09:09 PM

mamath kanawa hebei hema welema newei ban idala hitala
Reply With Quote
(#12)
Old
kinkon's Avatar
kinkon kinkon is offline
Senior Member
kinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond repute
 
Posts: 49,331
Join Date: Aug 2007
Location: Kandy ♕
09-13-2015, 09:09 PM

ඔපිසල් බුලත්විට ක්ලබ් :0
Reply With Quote
(#13)
Old
Mindfulness's Avatar
Mindfulness Mindfulness is offline
Senior Member
Mindfulness is an unknown quantity at this point
 
Posts: 268
Join Date: Aug 2015
09-13-2015, 09:10 PM

Quote:
Originally Posted by පැටියා View Post
මම කමි

Quote:
Originally Posted by Enter the dragon View Post
මමත් කනවා. කෑල්ලගේ පුර්ණ අනු දැනුම ඇතුව.
කෑල්ලත් බුලත් විට කනවද
Quote:
Originally Posted by පැටියා View Post
රෙසිපියෙ විශේෂයක් නෑ බුලත් කොල බාගෙක හුණු ගාලා දුංකොල ටිකකුයි පුවක් කෑල්ලකුයි දාලා ඔතලා කනවා.
හුණු සැර වැඩියි මට නම්
Quote:
Originally Posted by සොහොන View Post
එකෙන්ම බුලත් කොතනද මම එතන

රෙසපිය

බුලත් කොලේට හුණු පාරවල් 5 විතර ගානවා බුවක් ගෙඩියේ බාගයකින් පොඩ්
කැල්ලක් කනවා දුම්කොළ නම් අගල් 1 හමාරක කැල්ල ඕනේ

සාරව්ටත් කාලාතුරකින් කැවෙනවා

පාන් මාසාලා කාපු වුන් ඉන්නවා නම් කියපල්ලා කොහොමද තත්වේ කීයද ගැන කියලා
මේ ඉන්නෙ කොල්ලො එල එල ජය වේවා පාන් මාසාලා කියන්නෙ මොනාද මචන්
Reply With Quote
(#14)
Old
.::J@S::.'s Avatar
.::[email protected]::. .::J@S::. is offline
Senior Member
.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light.::J@S::. is a glorious beacon of light
 
Posts: 4,527
Join Date: Dec 2011
Location: ගග අද්දර
09-13-2015, 09:11 PM

මට කන්න බැහැ විට. මත් වෙනවා. අනික විට කපු ගමන් අහන්නේ තෝ සිගරට් බිව්වා නේද කියල.
බම්ප්
Reply With Quote
(#15)
Old
Mindfulness's Avatar
Mindfulness Mindfulness is offline
Senior Member
Mindfulness is an unknown quantity at this point
 
Posts: 268
Join Date: Aug 2015
09-13-2015, 09:14 PM

Quote:
Originally Posted by hemalds View Post
lankawen awata passe witak kaala na dan awurudu 12 witara
අපි විට ටිකක් තැපැල් කරලා එවන්නම් බ්‍රෝ
Quote:
Originally Posted by Enter the dragon View Post
රෙසිපියක් කියලා නැහැ ඉතින්. මාස ගානකට එකක් කන්නේ. දැන් නම් කන්නෙම නැහැ.
විට කමු ජයගමු
Quote:
Originally Posted by kellsupun View Post
kamu kamu
කමු විට
Quote:
Originally Posted by 1118lakmalkumara View Post
mamath kanawa hebei hema welema newei ban idala hitala
විට කන්නෝ ජයගන්නෝ
Quote:
Originally Posted by kinkon View Post
ඔපිසල් බුලත්විට ක්ලබ් :0

Quote:
Originally Posted by .::[email protected]::. View Post
මට කන්න බැහැ විට. මත් වෙනවා. අනික විට කපු ගමන් අහන්නේ තෝ සිගරට් බිව්වා නේද කියල.
බම්ප්
හුණු කන්න එපා මචන් මම නම් ගෙදර ඉදන්ම කන්නෙ
Reply With Quote
(#16)
Old
සොහොන's Avatar
සොහොන සොහොන is offline
Senior Member
සොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to all
 
Posts: 12,394
Join Date: Dec 2012
Location: revolυтιoɴαry
laugh 09-13-2015, 09:16 PM




මචන්ලා මේක තමයි පාන් මාසාලා සින් එක පහර කියලා කියනවා ලංකාවේ කාපු උන් ඉන්නවා නම් කාපු ප්ලේස් ගණන් එහෙම කියපල්ලා
Reply With Quote
(#17)
Old
Mindfulness's Avatar
Mindfulness Mindfulness is offline
Senior Member
Mindfulness is an unknown quantity at this point
 
Posts: 268
Join Date: Aug 2015
09-13-2015, 09:19 PM

Quote:
Originally Posted by සොහොන View Post



මචන්ලා මේක තමයි පාන් මාසාලා සින් එක පහර කියලා කියනවා ලංකාවේ කාපු උන් ඉන්නවා නම් කාපු ප්ලේස් ගණන් එහෙම කියපල්ලා
WoW මම දැක්ක ඔහම තැනක් හපුතලේ යද්දී
Reply With Quote
(#18)
Old
ThadiBidiBoz's Avatar
ThadiBidiBoz ThadiBidiBoz is offline
Senior Member
ThadiBidiBoz is infamous around these partsThadiBidiBoz is infamous around these parts
 
Posts: 1,300
Join Date: May 2015
Location: Sikh Empire
09-13-2015, 09:26 PM

Elakiri Official බුලත්විට Club!
Reply With Quote
(#19)
Old
සොහොන's Avatar
සොහොන සොහොන is offline
Senior Member
සොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to all
 
Posts: 12,394
Join Date: Dec 2012
Location: revolυтιoɴαry
09-13-2015, 09:27 PM

මචන්ලා බුලත් කන්න ලැජ්ජ වෙන්න එපා දුම්කොළ කොම්පැනි කාරයෝ බුලත් තරම් වට්ටන්න හදපු දෙයක් නැතුව ඇති යකෝ අපේ මුතුන් මිත්තෝ අවු 1000 ගානක් කාපු දේට පිළිකා ලේබල් එකක් ආවේ කොහොමද බන් තාමත් මන් කල්පනා කරනවා

එනිවේ බුලත් කන වුන් මත් වෙනවා කියලා දගලනවා සින් එක ඇත්ත මත් වුනොත් ගොඩ ඒමක් නැ එත් පොඩ්ඩක් ඔලුව උත්සන් ඉන්න පොඩ් කෙමක් උබලට කියන්නම්

මත් වෙනවා කියලා සින් එක දැනුනොත් ටක් ගාලා කැකුළු හාල් අහුරක් ලුණු කැටයක් එක්කලා කාපන් පොඩ්ඩක් මත් සින් එක අඩු වෙයි
Reply With Quote
(#20)
Old
Mindfulness's Avatar
Mindfulness Mindfulness is offline
Senior Member
Mindfulness is an unknown quantity at this point
 
Posts: 268
Join Date: Aug 2015
09-13-2015, 09:32 PM

Quote:
Originally Posted by සොහොන View Post
මචන්ලා බුලත් කන්න ලැජ්ජ වෙන්න එපා දුම්කොළ කොම්පැනි කාරයෝ බුලත් තරම් වට්ටන්න හදපු දෙයක් නැතුව ඇති යකෝ අපේ මුතුන් මිත්තෝ අවු 1000 ගානක් කාපු දේට පිළිකා ලේබල් එකක් ආවේ කොහොමද බන් තාමත් මන් කල්පනා කරනවා

එනිවේ බුලත් කන වුන් මත් වෙනවා කියලා දගලනවා සින් එක ඇත්ත මත් වුනොත් ගොඩ ඒමක් නැ එත් පොඩ්ඩක් ඔලුව උත්සන් ඉන්න පොඩ් කෙමක් උබලට කියන්නම්

මත් වෙනවා කියලා සින් එක දැනුනොත් ටක් ගාලා කැකුළු හාල් අහුරක් ලුණු කැටයක් එක්කලා කාපන් පොඩ්ඩක් මත් සින් එක අඩු වෙයි
අනිව බ්‍රෝ අපේ සීයල පිළිකා කියල දෙයක් අහලවත් නෑ. ඒ මිනිස්සු අදටත් හොදට විට කාල ඉන්නව කිසි ලෙඩක් නෑ මට නම් මචන් විටක් කෑවම මානසික ඒකාග්‍රතාවය ගොඩක් වැඩි වෙනව කරන වැඩේ හොදට ෆෝකස් කරන් කරන්න පුළුවන් මචන් කිරියෙ උන් ලැජ්ජයි විට කනවා කියන්නත් අව්ලක් නෑ අපි දෙන්නහරි තේරෙඩ් එක ඇදන් යමු
Reply With Quote
Reply

Bookmarks

Tags
! ponna wita pakku, !! wita kala meriyan, ## i <3 vita, #kamubulathvita, අම්මටසිරි, ක්රාහ්හ් තුහ්හ්, කොරටුවේ කොල්ලෝ, විට මයිටා, සිරි සාර බුලත්, 1.ponayo thopili hutto, 444, 4527, biththi paaluwoo, champ is here, giliimalee ponnayo, gon tag, kalu ayya, mage 1, tag for sell, tag1, tag2, tag3, thopita kohenda tag, vita epa mal <3, wita kela

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04668 seconds with 9 queries