ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මරණයෙන් අනූනමයෙන් බේරුණු අවස්ථා
Reply
 
Thread Tools
(#91)
Old
goooogle99's Avatar
goooogle99 goooogle99 is offline
Senior Member
goooogle99 is a glorious beacon of lightgoooogle99 is a glorious beacon of lightgoooogle99 is a glorious beacon of lightgoooogle99 is a glorious beacon of lightgoooogle99 is a glorious beacon of lightgoooogle99 is a glorious beacon of lightgoooogle99 is a glorious beacon of lightgoooogle99 is a glorious beacon of lightgoooogle99 is a glorious beacon of lightgoooogle99 is a glorious beacon of lightgoooogle99 is a glorious beacon of light
 
Posts: 2,222
Join Date: Jan 2012
Location: Moon
Send a message via ICQ to goooogle99 Send a message via AIM to goooogle99 Send a message via Yahoo to goooogle99 Send a message via Skype™ to goooogle99
05-14-2018, 03:47 PM

thiyenawa gahana kammli, bump
Reply With Quote
(#92)
Old
lakshane251's Avatar
lakshane251 lakshane251 is offline
Senior Member
lakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of light
 
Posts: 2,197
Join Date: Apr 2009
Location: උබල එන්නද ?
Send a message via Skype™ to lakshane251
05-14-2018, 09:07 PM

Quote:
Originally Posted by sanjaya22 View Post
Current එක අනිත් මාරකය..අපේ ලොකු අම්මගේ පුතා ඒ දවස්වල ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩා .මම ඒ කාලේ 3 වසරේ වගේ.මිනිහගේ කාමරේ කෑලි බෑලි පිරිලා..ඉතිං මම කරන්නේ කවුරුත් ගෙදර නැතිවෙලාවක් බලලා පොරගේ කාමරේට රිංගලා LED පාට පාට bulb ටිකක් උස්සනවා..ඊට පස්සේ මගේ කාමරේට ඇවිත් එකින් එක wall-power outlet එකට ගහනවා .. “පොප්” ගාල එක පාරක් LED එක පත්තුවෙලා නිමිලා කළු වෙලා යනවා ..ඕක අත්හදා බලන්න මම හෙන ආසයි ..ඔය වැඩේ කරන්න ගිහින් 7-8 පාරක් Current එක වද්දගෙන තියෙනවා...
Mata thama hithaganna ba bang man eda berune kohomada kiyala
Oya wage wada kihipayakma wela thiyanwa.
Reply With Quote
(#93)
Old
ElaBaba's Avatar
ElaBaba ElaBaba is offline
Senior Member
ElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of light
 
Posts: 1,469
Join Date: Jun 2018
Location: NWP
08-30-2019, 07:33 AM

bump
Reply With Quote
(#94)
Old
Candid-B's Avatar
Candid-B Candid-B is offline
Senior Member
Candid-B has a spectacular aura aboutCandid-B has a spectacular aura aboutCandid-B has a spectacular aura aboutCandid-B has a spectacular aura aboutCandid-B has a spectacular aura about
 
Posts: 1,858
Join Date: Apr 2019
08-30-2019, 08:13 AM

දවසක් බස් එකේ කට කපල සෙනඟ. ඇතුලට ගිහින් චොර වෙනවට වඩා ෆුට්බෝඩ් එකේ නැගල එල්ලිල යන එක හොඳයි කියල හිතුණා. එක කකුලයි ෆුට් බෝඩ් එක උඩ තියා ගන්නත් පුළුවන්. බර වැඩි කමට සමහර වළවල් තියෙන තැන් වල ෆුට් බෝඩ් එකේ ෆ්ලෝ බෝඩ් එක බිම වදිනව බස් එක බම්ප් වෙනකොට. මූ 50-60 ට විතර යනවා හරකා වගේ. එකපාරට දඩෝං ගාල බස් එකේ ෆුට් බෝඩ් එක කඩන් වැටුණා. කොහෙන් ආපු ගැම්මක්ද මන්දා මම පට ගාල ජනේලෙ අස්සෙ උඩ තියෙන පොල්ලක එල්ලුනා. මට කෑ ගැහුනා බස් එක නවත්තන්න කියල. ඌ ක්ෂණික නැවැත්තුවා. මම එල්ලුන නිසා මට කිසි අවුලක් නෑ. මිනිස්සු දෙන්නෙක්ගෙ කකුල දෙකට කැඩිල. තහඩු වලට කපල ගිහින් එක ලේ විලයි. පස්සෙ මම උන්ට පුළුවන් විදිහට උදව් කරා. මගේ බෝතලෙන් උන්ට වතුර ටිකක් බොන්න දීල, පට ගාල ඒ යන වාහන දෙක තුනක් නවත්තල දුන්න උන්ව ඉස්පිරිතාලෙට දාන්න කියල.
Reply With Quote
(#95)
Old
JokerFan's Avatar
JokerFan JokerFan is offline
Senior Member
JokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to all
 
Posts: 8,939
Join Date: May 2016
Location: Arkham City
08-30-2019, 08:17 AM

up
Reply With Quote
(#96)
Old
dwpsg's Avatar
dwpsg dwpsg is offline
Senior Member
dwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant future
 
Posts: 8,542
Join Date: Nov 2011
Location: Iɳ ɱყ ԃɾҽαɱ
08-30-2019, 08:24 AM

Quote:
Originally Posted by dDonza View Post
එදා විශේෂ දවසක්. මගේ වයිෆ්ට පුතා හම්බෙලා රෝහලේ හිටියේ. මම දැන් ඒ දෙන්නා බලන්න හොස්පිටල් එකට යන ගමන්. මම බස් එකේ නැගලා ඩ්‍රයිවර්ට පිටිපස්සේ තියෙන සීට් එකේ වාඩි වෙලා ගමන යනවා. සීට් එකේ ජනේලේ අයිනේ තව පිරිමි කෙනෙක් හිටියා.

මෙහෙම යද්දී එක පාරම පිටිපස්සෙන් ආපු ට්‍රේල් බයික් එකක් බස් එක ඉස්සර කරලා, පාර හරස් කරල නැවැත්තුවා. ඊට පස්සේ බයික් එකේ ආපු මිනිහා ඩයිවර්ගේ සීට් එක ලග තියෙන ටයරය උඩට නැගල තුවක්කුවක් අරං වෙඩි තිබ්බ බස් එක ඇතුලට.

මට එහා පැත්තේ හිටපු කෙනාගේ කට පාසරු කර ගෙන උණ්ඩයක් ගියා. ඒ මනුස්සා කට අල්ල ගත්ත. ලේ විදිනවා.

මම එහෙම්ම බස් එකෙන් පැනලා දිව්වා. හොස්පිටල් එකටම පිස්සෙක් වගේ දුවගෙන ගියේ. මගේ ඇගේ ලේ හැම තැනම. සෙරෙප්පු, පර්ස් එහෙම කොහෙද දන්නේ නැහැ. කමිසය උඩට ඇවිල්ල එකෙත් ලේ.

ජිවිතේ බේරුනේ අනු නමයෙන්.



මේක උනේ 88/89 භීෂණ සමයේදී. ජේවීපී කෙනෙක් ඇවිත් වෙඩි තියලා තියෙන්නේ.
උබ තම දැන් එලකිරියෙ ඉන්න වයසකම එකා.
Reply With Quote
Reply

Bookmarks

Tags
gamaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03247 seconds with 9 queries