ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඩොලරයේ කඩා වැටීම තවදුරටත්
Reply
 
Thread Tools
(#1)
Old
Domisto's Avatar
Domisto Domisto is offline
Senior Member
Domisto is infamous around these partsDomisto is infamous around these partsDomisto is infamous around these partsDomisto is infamous around these parts
 
Posts: 326
Join Date: Jul 2013
Oh! ඩොලරයේ කඩා වැටීම තවදුරටත් - 08-24-2018, 05:33 PM

ඩොලරයේ කඩා වැටීම තවදුරටත්
- 24 08 2018 - 15:42 - 359 views - රුවන් කාශ්‍යප

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (24දා) රුපියල් 162 සීමාව ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 162.1162 ක් ලෙස සටහන් විය. ගැණුම් මිල රුපියල් 158.9162 කි.

පසුගිය මාස කිහිපයක සිට ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපෙක්ෂව වාර්තා ගත ලෙස කඩා වැටෙමින් පවතී.
Reply With Quote
(#2)
Old
Domisto's Avatar
Domisto Domisto is offline
Senior Member
Domisto is infamous around these partsDomisto is infamous around these partsDomisto is infamous around these partsDomisto is infamous around these parts
 
Posts: 326
Join Date: Jul 2013
08-24-2018, 05:36 PM

මෙහෙම ගියොත් රුපියල ඩිප්‍රෙෂියේට් වෙනවා. බැංකු වල ඩිපොසිට් දාගෙන ඉන්න අයගේ සල්ලි වල වටිනාකම බහිනවා.ඒ වගේම බැංකු නය අරගෙන ඉන්න අයට විතරයි වාසි.මොකො උන්ට ගෙවන්න වෙන ගාන සොච්චමක් වෙනවා.නමුත් බැංකු වලට හම්බවෙන නය අය කිරීම අඩු වෙනකොට බැංකු ටිකත් හාන්සියි.
Reply With Quote
(#3)
Old
dxx dxx is offline
Senior Member
dxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to all
 
Posts: 6,759
Join Date: Dec 2011
08-24-2018, 05:37 PM

Reply With Quote
(#4)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 43,701
Join Date: Mar 2011
Location: Malabe
08-24-2018, 05:39 PM

ලොල් ආර්තික ඔස්තාරගෙ පාලනයේ හොද කම...හොදට වෙනස උදාවෙනව අපේ මීහරක්ට..හොද වැඩේ ඔකුන්ට, ගියා වෙනස උදාකර ගන්ඩ දැන් සැපයි...අවුරුද්ද අන්තිම වෙන්ඩ කලින් ඩොලර් එක 170+ වෙලා තියෙයි 180-200 වෙන්ඩත් පුලුවන් කමෝන් පොනිල් ඇරපන් මුන්ට *කෙන් දුන් විසිවෙන්ඩම..
Reply With Quote
(#5)
Old
Don GasCan's Avatar
Don GasCan Don GasCan is offline
Senior Member
Don GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really nice
 
Posts: 2,981
Join Date: Nov 2010
08-24-2018, 07:06 PM

Quote:
Originally Posted by erozan View Post
ලොල් ආර්තික ඔස්තාරගෙ පාලනයේ හොද කම...හොදට වෙනස උදාවෙනව අපේ මීහරක්ට..හොද වැඩේ ඔකුන්ට, ගියා වෙනස උදාකර ගන්ඩ දැන් සැපයි...අවුරුද්ද අන්තිම වෙන්ඩ කලින් ඩොලර් එක 170+ වෙලා තියෙයි 180-200 වෙන්ඩත් පුලුවන් කමෝන් පොනිල් ඇරපන් මුන්ට *කෙන් දුන් විසිවෙන්ඩම..
අම්බෝ රජතුමාගේ කාලේ බැස්සේ නෑ නේ ඒ කාලේ ස්ථාවර වෙලා තිබිල තමා දැන් බහින්නේ . ඕක 1977 ඉදල ඉදල බහිනවා. පාරට බැස්සම ඕක නගී කියල හිතෙන එකක් ඉන්නවනම් ඌව මුල්ලේරියාවේ වහල තියන වාට්ටුවට දාන්න ඕනේ . නිකන් මරි කතා කියන්න එපා බන් . තේ රබර් රෙදි ටිකයි අපේ ගෑනු ටිකයි එවන හරිය මදි උබල වගේ කාලකන්නින්ට කන්න බොන්න ජීවත් වෙන්න දෙන්න, ඒ නිසා තමා ඕක නගින්නේ
Reply With Quote
(#6)
Old
Vandetta's Avatar
Vandetta Vandetta is offline
Senior Member
Vandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of light
 
Posts: 3,198
Join Date: Dec 2015
Location: V
08-24-2018, 07:07 PM

Quote:
Originally Posted by Don GasCan View Post
අම්බෝ රජතුමාගේ කාලේ බැස්සේ නෑ නේ ඒ කාලේ ස්ථාවර වෙලා තිබිල තමා දැන් බහින්නේ . ඕක 1977 ඉදල ඉදල බහිනවා. පාරට බැස්සම ඕක නගී කියල හිතෙන එකක් ඉන්නවනම් ඌව මුල්ලේරියාවේ වහල තියන වාට්ටුවට දාන්න ඕනේ . නිකන් මරි කතා කියන්න එපා බන් . තේ රබර් රෙදි ටිකයි අපේ ගෑනු ටිකයි එවන හරිය මදි උබල වගේ කාලකන්නින්ට කන්න බොන්න ජීවත් වෙන්න දෙන්න, ඒ නිසා තමා ඕක නගින්නේ
Reply With Quote
(#7)
Old
k.k.mohmad k.k.mohmad is offline
Senior Member
k.k.mohmad is an unknown quantity at this point
 
Posts: 787
Join Date: Jan 2017
08-24-2018, 07:09 PM

Quote:
Originally Posted by Don GasCan View Post
අම්බෝ රජතුමාගේ කාලේ බැස්සේ නෑ නේ ඒ කාලේ ස්ථාවර වෙලා තිබිල තමා දැන් බහින්නේ . ඕක 1977 ඉදල ඉදල බහිනවා. පාරට බැස්සම ඕක නගී කියල හිතෙන එකක් ඉන්නවනම් ඌව මුල්ලේරියාවේ වහල තියන වාට්ටුවට දාන්න ඕනේ . නිකන් මරි කතා කියන්න එපා බන් . තේ රබර් රෙදි ටිකයි අපේ ගෑනු ටිකයි එවන හරිය මදි උබල වගේ කාලකන්නින්ට කන්න බොන්න ජීවත් වෙන්න දෙන්න, ඒ නිසා තමා ඕක නගින්නේ


That is because J.R Fucker as a result of Open Economy


Love UNP
Reply With Quote
(#8)
Old
Don GasCan's Avatar
Don GasCan Don GasCan is offline
Senior Member
Don GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really nice
 
Posts: 2,981
Join Date: Nov 2010
08-24-2018, 07:16 PM

Quote:
Originally Posted by k.k.mohmad View Post


That is because J.R Fucker as a result of Open Economy


Love UNP
පෝලිමේ කරවුන පං එකයි හාල් හුන්ඩුවයි ගන්න තිබ්බනම් තමා උබලට ආතල් නේ. සිස්ටම් එකේ වරදක් නෑ එක කොරන්න හිටිය ගැන්සියේ තමා අවුල 1977 ඉදල, නැතුව සිස්ටම් එකෙන් ගොඩ ගිය රටවල් අහල පහල තියන්වා ලොවෙත් ,සමහර උන් ආණ්ඩුව ලාභ ලබල ජනතාවට සල්ලි දෙන ගානටම කරල තියන්වා. හරකෙක් උනාට උබ්බෑ කියන්න එපා
Reply With Quote
(#9)
Old
Terra Nova's Avatar
Terra Nova Terra Nova is offline
Senior Member
Terra Nova is just really niceTerra Nova is just really niceTerra Nova is just really niceTerra Nova is just really niceTerra Nova is just really niceTerra Nova is just really niceTerra Nova is just really niceTerra Nova is just really niceTerra Nova is just really nice
 
Posts: 1,745
Join Date: Jun 2017
08-24-2018, 07:17 PM

bump
Reply With Quote
(#10)
Old
@119's Avatar
@119 @119 is offline
Senior Member
@119 is a glorious beacon of light@119 is a glorious beacon of light@119 is a glorious beacon of light@119 is a glorious beacon of light@119 is a glorious beacon of light@119 is a glorious beacon of light@119 is a glorious beacon of light@119 is a glorious beacon of light@119 is a glorious beacon of light@119 is a glorious beacon of light@119 is a glorious beacon of light
 
Posts: 2,311
Join Date: Jul 2010
08-24-2018, 07:35 PM

Quote:
Originally Posted by Don GasCan View Post
පෝලිමේ කරවුන පං එකයි හාල් හුන්ඩුවයි ගන්න තිබ්බනම් තමා උබලට ආතල් නේ. සිස්ටම් එකේ වරදක් නෑ එක කොරන්න හිටිය ගැන්සියේ තමා අවුල 1977 ඉදල, නැතුව සිස්ටම් එකෙන් ගොඩ ගිය රටවල් අහල පහල තියන්වා ලොවෙත් ,සමහර උන් ආණ්ඩුව ලාභ ලබල ජනතාවට සල්ලි දෙන ගානටම කරල තියන්වා. හරකෙක් උනාට උබ්බෑ කියන්න එපා
එදා පරම්පරාව ටිකක් ඉවසුව නම් අද අපි ගොඩ බං...
නිදකිං
Reply With Quote
Reply

Bookmarks

Tags
! don gascan unp dog, ! erozan pukadipan, !!මරියා පච වේසි, එරෝ ශී, bottomkolla, don gascan අදත් ගූ වලේ, don gascan wesige putha, erozan ottuwa ?, erozon awajathakaya, gascan පොනිල්ගේ ලොල්ල, gon gascon, huthu mirikamu, pay kotawamu

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03157 seconds with 9 queries