ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජයග්‍රහණය නොකළ එකම ක්‍ෂෙත්‍රය දේශපාලනයය&
Reply
 
Thread Tools
(#11)
Old
G.D.1.nirmal's Avatar
G.D.1.nirmal G.D.1.nirmal is offline
Senior Member
G.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to all
 
Posts: 17,447
Join Date: Feb 2008
Location: srilanka
12-31-2018, 09:29 AM

up
Reply With Quote
(#12)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm can only hope to improve
 
Posts: 6,066
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
12-31-2018, 09:58 AM

Bump
Reply With Quote
(#13)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm can only hope to improve
 
Posts: 6,066
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
12-31-2018, 12:48 PM

bump
Reply With Quote
(#14)
Old
saturn's Avatar
saturn saturn is offline
Senior Member
saturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to all
 
Posts: 2,017
Join Date: Mar 2015
Location: Sky
12-31-2018, 01:11 PM





“මේ රටට අවශ්‍ය කුසලතාවාදයි"

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක

හැකියාවට මුල් තැනදීම මේ රටට ඉතාම අවශ්‍යයි. මේ රටේ සමහර ක්‍ෂෙත්‍ර කුසලතාවයට මුල්තැන දීම නිසා ඉදිරියට ගිහින් තිබෙනවා. දැන් බලන්න වික්ටර් රත්නායක පළමු පන්තියේ ගායකයෙක්. දශක හතරක් පහක් අඛණ්ඩව ඉදිරියට ඒ තත්වය රැක ගත්තා. ඔහුගේ පුතුන් දෙදෙනාම ගායකයෝ. නමුත් ඔවුනට වික්ටර් රත්නායකගේ තැනට එන්න බැරි උනා. ඇයි සංගීත ක්‍ෂෙත්‍රයේ කුසලතාවාදය ක්‍රියාත්මකයි. තාත්තා වික්ටර් වූ පමණින්, සා ප්‍රසංගය පැවැත්වූ පමණින් ඔවුන් දක්ෂ ශිල්පීන් උවත් පුතුන් ඒ තත්වයට එසවෙන්නේ නැහැ. ගාමිණි ෆොන්සේකා මේ රටේ පළමු පන්තියේ නලුවෙක්. දශක ගණනාවක් ඔහු පළමුපන්තියේ නලුවෙක් හැටියට විවිධ චරිත ඔස්සේ මතුවෙලා ආවා. ඔහුගේ පුතත් නලුවෙක්. නලුවෙකු වූ පමණින් ඔහු ගාමිණි ෆොන්සේකා උනේ නැහැ. පළමු පන්තියේ දශක ගණනක් තිස්සේ නලු ක්‍ෂේත්‍රයේ වැජඹෙන්න ගාමිණි ෆොන්සේකාගේ පුත්‍ර රත්නයට බැරි උනා. ඇයි ඒ? නලු නිලි ක්‍ෂෙත්‍රයේ කුසලතාවාදය ක්‍රියාත්මකයි. තාත්තගෙන් පුතාට එතැන දක්ෂතාවය මාරුවෙලා යන්නේ නැහැ. බලන්න ලෝක කුසලානය දිනා දුන් අප මිත්‍ර අර්ජුන රණතුංග. එතුමාගේ පුත්‍රයත් ක්‍රිකට් ගහනවා. ගැහුවයි කියල රණතුංගගේ තත්වයට ළඟා උනේ නැහැ. රණතුංගගේ ක්‍රීර්ති නාමය, ක්‍රිකට් ක්‍රීඩාවට ලබාදුන් තත්වය ඔහුගේ පුත්‍රයාට ළඟා කර ගන්න බැරි උනා. ඇයි ක්‍රිකට් ක්‍රීඩාවේදී පියාගෙන් පුතාට එහෙම උරුමය ගමන් කරන්නේ නැහැ.

ව්‍යාපාරික ක්‍ෂෙත්‍රය ගත්තත් එච්චරයි. ඉස්සර මේ රටේ තාත්තලාගෙන් පුතාලට ගිය එකම දේ තමයි ව්‍යාපාර, දේපළ, ඉඩ කඩම්, වස්තුව. නමුත් අද ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ලංකාවේ පළවෙනි දහදෙනා ගත්තතොත් ඒ අයගෙ තාත්තලා සාමාන්‍ය මිනිස්සු. ඉතාම සාමාන්‍ය ව්‍යාපාරිකයෝ. එහෙමනම් වෘත්තීයවේදී, ඉංජිනේරු, වෛද්‍ය වගේම පරිපාලන සේවය, නීති ක්‍ෂෙත්‍රය, නඩුකාරවරු මේ හැම ක්‍ෂෙත්‍රයක්ම ගත්තහම අපට පේනවා කුසලතාවය ජයග්‍රහණය කර තිබෙන බව.

ජයග්‍රහණය නොකළ එකම ක්‍ෂෙත්‍රය දේශපාලනයයි. දේශපාලනයේ තාත්තලාගේ පුත්තු, අම්මලාගේ දූවරු, බෑනලා,එහෙම නැත්නම් අනෙකුත් ඥාතීන් පහළ ප්‍රාදේශීය මට්ටමේ ඉඳන් පළාත් සභා මට්ටමේ ඉඳන් ජාතික දේශපාලනයට ඇවිත් තිබෙනවා. කුසලතාවය නිසා නෙමෙයි තාත්තා, අම්මා දේශපාලනඥයෝවීම නිසා. මෙන්න මේ තත්වය අපි වහාම වෙනස් කළ යුතුයි. ඇතැම් පියවරුන්ගේ පුත්තුන්ට කුසලතාවය තිබෙනවා. ඒ නිසා ඔවුන් ඉහළට ගියාට අපට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කුසලතාවය නැතිව තාත්තාගේ ශක්තියෙන්ම පමණක් එනවා නම් අන්න ඒක වලක්වලා කුසලතාවයෙන් ඉදිරියට එන්න දේශපාලනයේ ඉඩකඩ සකස් කරදිය යුතුයි.

මෙය මේ රටේ විශාල සමාජ විප්ලවයක්. මේ සමාජ විප්ලවය අපි විසින් මේ රටේ සිදු කළ යුතුයි.

Last edited by saturn; 12-31-2018 at 02:08 PM.
Reply With Quote
(#15)
Old
saturn's Avatar
saturn saturn is offline
Senior Member
saturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to all
 
Posts: 2,017
Join Date: Mar 2015
Location: Sky
12-31-2018, 02:09 PM

bump
Reply With Quote
(#16)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 16,280
Join Date: Mar 2018
Location: 🌎
12-31-2018, 02:15 PM

හැම රෙද්දටම විභාග තියන එකේ ඇමති කම් ගන්න විභාගයක් තිබ්බ නං හරි. චම්පිකගෙ ලමයි නං මලාට දේශපාලනේට එන්නෑ
Reply With Quote
(#17)
Old
Don GasCan's Avatar
Don GasCan Don GasCan is offline
Senior Member
Don GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really nice
 
Posts: 2,985
Join Date: Nov 2010
12-31-2018, 02:59 PM

කියල දෙයක් කරන්නේ නැති එකම ශ්‍රේත්‍රය දේශපාලනය. උන් බණ කියනවා ඒ උනාට එහෙම වෙන්නේ නෑ . වෙන උන් කියවන්නේ නැ උන් වැඩ කරලා පෙන්නනවා. එකයි වෙනස
Reply With Quote
(#18)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm can only hope to improve
 
Posts: 6,066
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
12-31-2018, 03:13 PM

Quote:
Originally Posted by saturn View Post




“මේ රටට අවශ්‍ය කුසලතාවාදයි"

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක

හැකියාවට මුල් තැනදීම මේ රටට ඉතාම අවශ්‍යයි. මේ රටේ සමහර ක්‍ෂෙත්‍ර කුසලතාවයට මුල්තැන දීම නිසා ඉදිරියට ගිහින් තිබෙනවා. දැන් බලන්න වික්ටර් රත්නායක පළමු පන්තියේ ගායකයෙක්. දශක හතරක් පහක් අඛණ්ඩව ඉදිරියට ඒ තත්වය රැක ගත්තා. ඔහුගේ පුතුන් දෙදෙනාම ගායකයෝ. නමුත් ඔවුනට වික්ටර් රත්නායකගේ තැනට එන්න බැරි උනා. ඇයි සංගීත ක්‍ෂෙත්‍රයේ කුසලතාවාදය ක්‍රියාත්මකයි. තාත්තා වික්ටර් වූ පමණින්, සා ප්‍රසංගය පැවැත්වූ පමණින් ඔවුන් දක්ෂ ශිල්පීන් උවත් පුතුන් ඒ තත්වයට එසවෙන්නේ නැහැ. ගාමිණි ෆොන්සේකා මේ රටේ පළමු පන්තියේ නලුවෙක්. දශක ගණනාවක් ඔහු පළමුපන්තියේ නලුවෙක් හැටියට විවිධ චරිත ඔස්සේ මතුවෙලා ආවා. ඔහුගේ පුතත් නලුවෙක්. නලුවෙකු වූ පමණින් ඔහු ගාමිණි ෆොන්සේකා උනේ නැහැ. පළමු පන්තියේ දශක ගණනක් තිස්සේ නලු ක්‍ෂේත්‍රයේ වැජඹෙන්න ගාමිණි ෆොන්සේකාගේ පුත්‍ර රත්නයට බැරි උනා. ඇයි ඒ? නලු නිලි ක්‍ෂෙත්‍රයේ කුසලතාවාදය ක්‍රියාත්මකයි. තාත්තගෙන් පුතාට එතැන දක්ෂතාවය මාරුවෙලා යන්නේ නැහැ. බලන්න ලෝක කුසලානය දිනා දුන් අප මිත්‍ර අර්ජුන රණතුංග. එතුමාගේ පුත්‍රයත් ක්‍රිකට් ගහනවා. ගැහුවයි කියල රණතුංගගේ තත්වයට ළඟා උනේ නැහැ. රණතුංගගේ ක්‍රීර්ති නාමය, ක්‍රිකට් ක්‍රීඩාවට ලබාදුන් තත්වය ඔහුගේ පුත්‍රයාට ළඟා කර ගන්න බැරි උනා. ඇයි ක්‍රිකට් ක්‍රීඩාවේදී පියාගෙන් පුතාට එහෙම උරුමය ගමන් කරන්නේ නැහැ.

ව්‍යාපාරික ක්‍ෂෙත්‍රය ගත්තත් එච්චරයි. ඉස්සර මේ රටේ තාත්තලාගෙන් පුතාලට ගිය එකම දේ තමයි ව්‍යාපාර, දේපළ, ඉඩ කඩම්, වස්තුව. නමුත් අද ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ලංකාවේ පළවෙනි දහදෙනා ගත්තතොත් ඒ අයගෙ තාත්තලා සාමාන්‍ය මිනිස්සු. ඉතාම සාමාන්‍ය ව්‍යාපාරිකයෝ. එහෙමනම් වෘත්තීයවේදී, ඉංජිනේරු, වෛද්‍ය වගේම පරිපාලන සේවය, නීති ක්‍ෂෙත්‍රය, නඩුකාරවරු මේ හැම ක්‍ෂෙත්‍රයක්ම ගත්තහම අපට පේනවා කුසලතාවය ජයග්‍රහණය කර තිබෙන බව.

ජයග්‍රහණය නොකළ එකම ක්‍ෂෙත්‍රය දේශපාලනයයි. දේශපාලනයේ තාත්තලාගේ පුත්තු, අම්මලාගේ දූවරු, බෑනලා,එහෙම නැත්නම් අනෙකුත් ඥාතීන් පහළ ප්‍රාදේශීය මට්ටමේ ඉඳන් පළාත් සභා මට්ටමේ ඉඳන් ජාතික දේශපාලනයට ඇවිත් තිබෙනවා. කුසලතාවය නිසා නෙමෙයි තාත්තා, අම්මා දේශපාලනඥයෝවීම නිසා. මෙන්න මේ තත්වය අපි වහාම වෙනස් කළ යුතුයි. ඇතැම් පියවරුන්ගේ පුත්තුන්ට කුසලතාවය තිබෙනවා. ඒ නිසා ඔවුන් ඉහළට ගියාට අපට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කුසලතාවය නැතිව තාත්තාගේ ශක්තියෙන්ම පමණක් එනවා නම් අන්න ඒක වලක්වලා කුසලතාවයෙන් ඉදිරියට එන්න දේශපාලනයේ ඉඩකඩ සකස් කරදිය යුතුයි.

මෙය මේ රටේ විශාල සමාජ විප්ලවයක්. මේ සමාජ විප්ලවය අපි විසින් මේ රටේ සිදු කළ යුතුයි.

දැන් බලන්න වික්ටර් රත්නායක පළමු පන්තියේ ගායකයෙක්. දශක හතරක් පහක් අඛණ්ඩව ඉදිරියට ඒ තත්වය රැක ගත්තා. ඔහුගේ පුතුන් දෙදෙනාම ගායකයෝ. නමුත් ඔවුනට වික්ටර් රත්නායකගේ තැනට එන්න බැරි උනා. ඇයි සංගීත ක්‍ෂෙත්‍රයේ කුසලතාවාදය ක්‍රියාත්මකයි. තාත්තා වික්ටර් වූ පමණින්, සා ප්‍රසංගය පැවැත්වූ පමණින් ඔවුන් දක්ෂ ශිල්පීන් උවත් පුතුන් ඒ තත්වයට එසවෙන්නේ නැහැ.



Reply With Quote
(#19)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm can only hope to improve
 
Posts: 6,066
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
12-31-2018, 11:12 PM

Bump
Reply With Quote
(#20)
Old
Sachira123's Avatar
Sachira123 Sachira123 is offline
Senior Member
Sachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud of
 
Posts: 22,494
Join Date: Jun 2015
Location: 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘
Send a message via ICQ to Sachira123 Send a message via AIM to Sachira123 Send a message via MSN to Sachira123 Send a message via Yahoo to Sachira123 Send a message via Skype™ to Sachira123
12-31-2018, 11:35 PM



Reply With Quote
Reply

Bookmarks

Tags
! unp + jvp කුමන්ත්‍රණ, ජෙප්පෝ කොන් කරමු, politics, shits, sri lanka

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03676 seconds with 10 queries