ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Current eka kapanawa onna
Reply
 
Thread Tools
(#1)
Old
bornunlucky bornunlucky is offline
Senior Member
bornunlucky has a spectacular aura aboutbornunlucky has a spectacular aura aboutbornunlucky has a spectacular aura aboutbornunlucky has a spectacular aura about
 
Posts: 208
Join Date: Oct 2018
Angry Current eka kapanawa onna - 03-21-2019, 07:11 PM

වර තොරතුරු ඕනනම්............................................. .................................................. .................................................. ............

මම කතා කරල බැලුව. ඔන්න හැම දාම දවල්ට පැය 4කුත් රෑට පැයකුත් බැගින් විදුලිය දිගටම විසන්දි කරනවලු.

මේකට හේතුව බලාගාරයේ ප්‍රශ්නයක් නෙමේලු. ජල විදුලි බලාගාර තියෙන ප්‍රදේශට වැසි නොලැබීම තමයිලු හේතුව. නැවත වැසි ලැබෙනකන් තත්වය ඔහොමලු.

කොලබ වැනි තදාසන්න ප්‍රදේශයට මෙම විදුලිය විසන්දි කිරීම දවල්ට පැය 3ක් පමන විය හැකියි කියල කිව්ව.
Reply With Quote
Reply

Bookmarks

Tags
බොරු පච thread

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03462 seconds with 9 queries