ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මොන හු&#@ බන් මෙ
Reply
 
Thread Tools
(#1)
Old
Nitrozeus Nitrozeus is offline
Junior Member
Nitrozeus is on a distinguished road
 
Posts: 29
Join Date: Feb 2018
oo මොන හු&#@ බන් මෙ - 09-10-2019, 01:08 PM

Man adurana kellk innwa. Meyata kollekuth inwa. Me sambandeta eyage gdrin kmathi naalu. Afir eka nawathenna onna menna wage thiyenne kiyla hithnwa eya kiyma wdiyta. Kella matath kmathi wage. Ahre mehe ynnath ktha krnwa. Hwasata paya 3k wtra cht. aruta akamathi kiwata ekprma kiynwa arayata wtrai adare, eywama wtrai badinne kiyla.

MN meygn ahnnada kmathida kiyla, kollk iddi ahana eka kariwdk kiylath hithnwa.
Meya ktha bha krna wdiyta meyata MN gena loku watinakmk tynwa kiyla hithenwa.
Ara kolla hodtabigena gtta eke, geyak, wahmyak, job ekk tynwa. MTA owa mkuth na. Eth meya MTA kmthi wage
Reply With Quote
(#2)
Old
Roxxy2K Roxxy2K is offline
Senior Member
Roxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of light
 
Posts: 3,477
Join Date: Dec 2018
09-10-2019, 01:12 PM

අහලා බලපන්. සමහර ගෑණු ඉන්නවනෙ කරුම බලෙන් ඇගේ දාගන්න උන්.
Reply With Quote
(#3)
Old
shameera89's Avatar
shameera89 shameera89 is offline
Senior Member
shameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud of
 
Posts: 8,931
Join Date: Jun 2013
Location: Piliyandala
09-10-2019, 01:12 PM

එපා උබ කැමැත්ත අහලත් වෙන කෙනෙක් එක්ක ඔහොම චැට් කරොත් උබ පොලොව පලාගෙන යන්න වෙයි කරපු මෝඩ වැඩේ කියල.. ටයිම් එක වෙස්ට් කරන්න එපා බන්.. කියක් හරි හොයපන් ඔන්ලයින්
Reply With Quote
(#4)
Old
rukshrulz's Avatar
rukshrulz rukshrulz is offline
Senior Member
rukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of light
 
Posts: 2,502
Join Date: Jul 2013
Location: Colombo
Send a message via Skype™ to rukshrulz
09-10-2019, 01:15 PM

ඇන්නා පැන්නා
Reply With Quote
(#5)
Old
Randima3000's Avatar
Randima3000 Randima3000 is offline
Senior Member
Randima3000 is a glorious beacon of lightRandima3000 is a glorious beacon of lightRandima3000 is a glorious beacon of lightRandima3000 is a glorious beacon of lightRandima3000 is a glorious beacon of lightRandima3000 is a glorious beacon of lightRandima3000 is a glorious beacon of lightRandima3000 is a glorious beacon of lightRandima3000 is a glorious beacon of lightRandima3000 is a glorious beacon of lightRandima3000 is a glorious beacon of light
 
Posts: 1,428
Join Date: Feb 2010
Location: අදාල නෑනේ
09-10-2019, 01:19 PM

Friendzone wage. ekiwa ganan ganne netiwa idala balapan
Reply With Quote
(#6)
Old
Naughtykolla48's Avatar
Naughtykolla48 Naughtykolla48 is offline
Senior Member
Naughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to all
 
Posts: 4,683
Join Date: Nov 2017
Location: හඳට කිට්ටුව
09-10-2019, 01:27 PM

BUMP
Reply With Quote
(#7)
Old
hodakolla's Avatar
hodakolla hodakolla is offline
Senior Member
hodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to behold
 
Posts: 15,590
Join Date: Feb 2017
Send a message via AIM to hodakolla
09-10-2019, 01:28 PM

Quote:
Originally Posted by shameera89 View Post
එපා උබ කැමැත්ත අහලත් වෙන කෙනෙක් එක්ක ඔහොම චැට් කරොත් උබ පොලොව පලාගෙන යන්න වෙයි කරපු මෝඩ වැඩේ කියල.. ටයිම් එක වෙස්ට් කරන්න එපා බන්.. කියක් හරි හොයපන් ඔන්ලයින්
Reply With Quote
(#8)
Old
blue_in_rio's Avatar
blue_in_rio blue_in_rio is offline
Senior Member
blue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to behold
 
Posts: 12,939
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
Send a message via Skype™ to blue_in_rio
smile 09-10-2019, 01:46 PM

උබේ ඔය කෙල්ල එක්ක චැට් එක නැගලා යනවා මචන්.උබ ඒකිත් එක්ක අරහෙ මෙහෙ යන්නත් පටන්ගන්නව.ඒකිත් එක්ක කරට අතදාන්, සමහරවිට ඊටත් එහා ගිය සෙල්ෆි එහෙමත් උබේ ෆෝන් එකෙන් වගේම ඒකිගේ ෆෝන් එකෙනුත් ගන්නවා.ඔය අතරේ උබට ඒකිව නැතුව බැරි වෙනවා.උබ ආතල් එකට ඒකිව ආශ්‍රය කලත් ටිකක් කල් යද්දි උබත් දන්නෙම නැතුව මේවා සීරියස් වෙනවා.කොටින්ම උබට උබවත් නැතුව යනවා.ඔය අතරේ මේකි වෙන එකෙක් එක්ක, සමහර විට කලින් එකා එක්කම සෙට් වෙලා උබෙන් ඈත් වෙනවා. උබට ෆුල් අවුල් ගිහින් උබ නන්නත්තාරවෙලා ඉද්දි, උබට හොඳ කෙල්ලෙක් සෙට් වෙනවා.ඇත්තටම හොඳ අවංක කෙල්ලෙක්.උබ පරණ මඟුල් ඔක්කොම අමතක කරලා, ඒකිත් එක්ක යාලු වෙනවා.කලින් කෙල්ලත් එක්ක ලොකුවට දෙයක් තිබුනෙත් නැති නිසා උබ හිතනවා, මේකිට ඕවා කියලා, නිකන් ප්‍රශ්න ඇතිකරගන්නවට වඩා නොකියා ඉන්න එක හොඳයි කියලා.පරණ චැට්, කලින් එකිත් එක්ක ගත්තු ෆොටෝස් ඔක්කොම ඩිලීට් කරනවා.මොකද උබ දැන් කෙල්ලට පණවගේ ආදරේ කරන නිසා.උබලා ගෙවල් වලටත් කියලා, වෙඩින් පවා ප්ලෑන් කරනවා.හැමදේම හොඳට යද්දි උබවත් හිතපු නැති විදියට උබේ කෙල්ලට උබ අරකිත් එක්ක හිටපු ෆෝටෝ එකක් කොහෙන්හරි හම්බෙනවා.අලුත් කෙල්ල උබගැන තිබ්බ විශ්වාසේ ඔක්කොම උබ බිඳගන්නවා.එක්කො ඒකිට උබව එපා වෙනවා.එහෙම නැත්නම් ඒකි උබව තේරුම් අරන් උබ එක්කම දිගටම හිටියොත්, උබට උබ ගැනම ලොකු තරහක් එනවා.උබට හිතෙන්න ගන්නවා, කලින් කෙල්ලගේ කොල්ලට මං කරපු දේවල් තමයි අද මට කැරකිලා එන්නේ කියලා.......



ඒ වගේ පසුතැවීම් නම් ඇතිකරගන්න විදියට වැඩ කරන්න එපා.බුද්දිමත් වෙයන්.


මේක මේ වෙන එකෙක්ට වෙච්චි දෙයක් නිකන් මට උනා වගේ දැම්මේ.......
Reply With Quote
(#9)
Old
wildone's Avatar
wildone wildone is offline
Senior Member
wildone is just really nicewildone is just really nicewildone is just really nicewildone is just really nicewildone is just really nicewildone is just really nicewildone is just really nicewildone is just really nice
 
Posts: 1,428
Join Date: Jul 2013
Location: අතන මෙතන තමයි.
09-10-2019, 02:15 PM

ellenna hoda aththak check karala balanawa athi. oya ellila inna aththa arinna welawa awama ellenna.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02554 seconds with 9 queries