ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page කැලණි ජල මට්ටම ඉහළට
Reply
 
Thread Tools
(#1)
Old
piyal1234's Avatar
piyal1234 piyal1234 is online now
Senior Member
piyal1234 will become famous soon enoughpiyal1234 will become famous soon enough
 
Posts: 109
Join Date: Jul 2014
! කැලණි ජල මට්ටම ඉහළට - 09-16-2019, 07:26 PM

කැලණි ගඟේ ජල මට්ටම ඉහළට – ජනතාවට විමසිල්ලෙන් සිටින්න, දැනුම්දෙයි


නාගලගම්වීදිය ජල මිනුම් ස්ථානයෙන් කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.ගඟ දෙපස පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


හම්බන්තොට ප්‍රදේශයේ ඇති වූ තද වැසි හේතුවෙන් මේ වන විට පවුල් 69 ක පුද්ගලයින් 288 ක් පිඩාවට පත්ව ඇති බවත්, බදුල්ල සොරණාතොට ප්‍රදේශයේ පුද්ගලයින් 88 ක් නායයෑමේ අවදානම මත තාවකාලික ව අයින් කර ඇත.

kelani river water level Up අතුරු මාර්ග රැසක් මේ වනවිට ජලයෙන් යට වී ඇති අතර කළුතර, නුවරඑළිය සහ ඒ අවට ප්‍රදේශත්, කෑගල්ල – රත්නපුර දිස්ත්‍රික්ක වල ස්ථාන කිහිපයකත් පහත බිම් ජලයෙන් යට වීම් වාර්තා වී තිබේ.
නායයාම් ප්‍රදේශ වල ජිවත් වන ජනතාව අවධානයෙන් අපසු වෙන්නයි ඉල්ලා සිටින අතර පොළවේ ඇති වන පැලීම්, බිත්ති මත සිදුවන ඉරිතැලීම්, ගල් පෙරලීම් මෙන්ම ඇතිවී නැති වී යන ජාල උල්පත් කෙරහි ද විශේෂ අවධානයක් යොමු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අගවයි.


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය මඟින් සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි ආපදා කළමනාකරණ ඒකක සහ අවශ්‍ය පරිදි ඉදිරි හදිසි කටයුතු වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සියලුම හදිසි මෙහෙයුම් තාක්ෂණ සේවාවන් ආපදා කළමනාකරණ කටයුතු සඳහා ස්ථානගත කර ඇත.
ඕනෑම ආපදා තත්ත්වයක් දැනුම් දීමට 117 අමතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථනයේ හදිසි මෙහෙයුම් අංශය වෙත දැනුම් දෙන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

පවතින අහිතකර කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව වාර්තා කරන අතර, වැසි හෝ ගිගුරුම් සහිත තත්ත්වය තවත් බලාපොරොත්තු වන බවත් ඇති විය හැකි අකුණු අනතුරු වළක්වා ගැනීමට ක්‍රියාකරන්නැයි ද ජනතවගෙන් ඉල්ලා සිටි.
සබැදි පුවත්

– දූනමලේට ගංවතුර – බුලත්සිංහලට රතු නිවේදන

– ජලාශවල ජල මට්ටම අවදානම් මට්ටමට – අවවාදාත්මක නිවේදන නිකුත් කෙරේ

– කෙසෙල්ගමුඔය පිටාර ගලයි – පහත්බිම් රැසක් ජලයෙන් යට ‌‌වෙයි

– නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ පස් කන්ද කඩා වැටි ගමනා ගමනය නවතී

– ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි

– අධික වැසි අනතුරු ඇගවීම්

https://magazine.aboutceylon.com
Reply With Quote
(#2)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 43,300
Join Date: Dec 2013
Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃
09-16-2019, 07:28 PM

බම්පි
Reply With Quote
(#3)
Old
Ithika mithika's Avatar
Ithika mithika Ithika mithika is offline
Senior Member
Ithika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond repute
 
Posts: 13,442
Join Date: Feb 2017
09-16-2019, 07:52 PM

Bump
Reply With Quote
(#4)
Old
AnuradhaRa AnuradhaRa is offline
Senior Member
AnuradhaRa has much to be proud ofAnuradhaRa has much to be proud ofAnuradhaRa has much to be proud ofAnuradhaRa has much to be proud ofAnuradhaRa has much to be proud ofAnuradhaRa has much to be proud ofAnuradhaRa has much to be proud ofAnuradhaRa has much to be proud ofAnuradhaRa has much to be proud ofAnuradhaRa has much to be proud ofAnuradhaRa has much to be proud of
 
Posts: 26,876
Join Date: Dec 2010
Location: Heaven
09-16-2019, 07:56 PM

කෙහෙල්කොට පාරුවක් හදමු

මතකද ඒ කතන්දර පොත
Reply With Quote
(#5)
Old
Sachith777's Avatar
Sachith777 Sachith777 is offline
Senior Member
Sachith777 is a name known to allSachith777 is a name known to allSachith777 is a name known to allSachith777 is a name known to allSachith777 is a name known to allSachith777 is a name known to allSachith777 is a name known to allSachith777 is a name known to allSachith777 is a name known to allSachith777 is a name known to allSachith777 is a name known to all
 
Posts: 4,383
Join Date: Nov 2008
Location: SL
09-16-2019, 08:48 PM

Bump
Reply With Quote
(#6)
Old
snm1990 snm1990 is offline
Senior Member
snm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to beholdsnm1990 is a splendid one to behold
 
Posts: 9,139
Join Date: Jun 2015
09-16-2019, 09:50 PM

bump
Reply With Quote
(#7)
Old
conzy's Avatar
conzy conzy is offline
Senior Member
conzy has much to be proud ofconzy has much to be proud ofconzy has much to be proud ofconzy has much to be proud ofconzy has much to be proud ofconzy has much to be proud ofconzy has much to be proud ofconzy has much to be proud ofconzy has much to be proud ofconzy has much to be proud ofconzy has much to be proud of
 
Posts: 2,012
Join Date: Mar 2010
09-16-2019, 10:05 PM


BUMP

Reply With Quote
(#8)
Old
bandara77's Avatar
bandara77 bandara77 is offline
Senior Member
bandara77 is just really nicebandara77 is just really nicebandara77 is just really nicebandara77 is just really nicebandara77 is just really nicebandara77 is just really nicebandara77 is just really nice
 
Posts: 3,061
Join Date: Feb 2009
Location: Oman
Send a message via MSN to bandara77 Send a message via Skype™ to bandara77
09-16-2019, 10:51 PM

BUMP
Reply With Quote
(#9)
Old
$Gangster$'s Avatar
$Gangster$ $Gangster$ is offline
Senior Member
$Gangster$ is a glorious beacon of light$Gangster$ is a glorious beacon of light$Gangster$ is a glorious beacon of light$Gangster$ is a glorious beacon of light$Gangster$ is a glorious beacon of light$Gangster$ is a glorious beacon of light$Gangster$ is a glorious beacon of light$Gangster$ is a glorious beacon of light$Gangster$ is a glorious beacon of light$Gangster$ is a glorious beacon of light$Gangster$ is a glorious beacon of light
 
Posts: 2,885
Join Date: Jun 2013
09-17-2019, 12:01 AM

bp
Reply With Quote
(#10)
Old
nidarsha91's Avatar
nidarsha91 nidarsha91 is offline
Senior Member
nidarsha91 is just really nicenidarsha91 is just really nicenidarsha91 is just really nicenidarsha91 is just really nicenidarsha91 is just really nicenidarsha91 is just really nicenidarsha91 is just really nicenidarsha91 is just really nice
 
Posts: 2,339
Join Date: Sep 2010
Location: ......පුංචි ඉතාලියේ .......
09-17-2019, 12:48 AM

BUMP
Reply With Quote
Reply

Bookmarks

Tags
අධික වැසි

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05852 seconds with 9 queries