ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Open Forum
Reload this Page youtube channel තියෙන කට්ටිය
Reply
 
Thread Tools
(#1)
Old
Tecpack Tecpack is offline
Junior Member
Tecpack is an unknown quantity at this point
 
Posts: 21
Join Date: Jul 2017
smile youtube channel තියෙන කට්ටිය - 11-23-2017, 10:37 PM

හයි හැමෝටම.

මම තමයි මේ tecpack youtube channel එක හැදුවේ. මුලින්ම මට මේ channel එක හදද්දී වෙච්ච ඇබැද්දියක් කියන්නම්. මම මේ channel එක හදන්න මාසෙකට කලින් youtube එක එයාලගේ rules ගොඩක් වෙනස් කරලා. දැන් monatization (ad දාන system එක) apply කරන්න life time views 10000 ක් ඉල්ලනවා. බුදු අම්මෝ ඉතින් මොනවා කරන්නද දැන් ගනින්කෝ views 10000ක්.

ඉතින් මේ ප්‍රශ්නේ හින්ද channel අත ඇරලා දාපු අය අනන්තයි. ගොඩ ගිය අයත් නැතුවම නෙවෙයි.
ඉතින් මම මෙහෙම දෙයක් හිතුවා මෙතන ගොඩක් අය ඉන්නේ අපේ කොල්ලෙක් උඩට යන්න හැදුවොත් ඕන sup එකක් දෙන අය.

youtube channel තියන අයට පුළුවන් මේ thread එකේ ඔයාලගේ channel එකේ name එක පොස්ට් කරන්න.

මේක බලන අය ලංකාවේ කොල්ලන්ට sup එකක් වශයෙන් videos දෙක තුනකට views සහ subscribe කරලා සහයෝගය ලබාදෙන්න පුළුවන්.

ඉතින් මේ දෙයින් ගොඩක් channel ලංකාවේ හැදෙයි. ඉතින් මුලින්ම මගේ channel එක තමයි tecpack.

ලින්ක් එක - https://www.youtube.com/channel/UC74...zow;);););););)

Last edited by Tecpack; 11-23-2017 at 10:42 PM.
Reply With Quote
(#2)
Old
Tecpack Tecpack is offline
Junior Member
Tecpack is an unknown quantity at this point
 
Posts: 21
Join Date: Jul 2017
11-23-2017, 10:42 PM

bump
Reply With Quote
(#3)
Old
Lexcoc's Avatar
Lexcoc Lexcoc is offline
Senior Member
Lexcoc is a jewel in the roughLexcoc is a jewel in the roughLexcoc is a jewel in the roughLexcoc is a jewel in the roughLexcoc is a jewel in the roughLexcoc is a jewel in the rough
 
Posts: 537
Join Date: Sep 2017
11-23-2017, 10:48 PM

Bump
Reply With Quote
(#4)
Old
WwW.lk's Avatar
WwW.lk WwW.lk is offline
Senior Member
WwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of light
 
Posts: 12,831
Join Date: Nov 2009
Location: kurunegala
11-23-2017, 10:49 PM

bump
Reply With Quote
(#5)
Old
Shane077's Avatar
Shane077 Shane077 is offline
Senior Member
Shane077 is a jewel in the roughShane077 is a jewel in the roughShane077 is a jewel in the roughShane077 is a jewel in the roughShane077 is a jewel in the roughShane077 is a jewel in the rough
 
Posts: 1,288
Join Date: Aug 2013
11-23-2017, 11:03 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01704 seconds with 10 queries