ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Mobile > Mobile Devices
Reload this Page TOP 10 PHONES
Reply
 
Thread Tools
(#1)
Old
mjayanatha's Avatar
mjayanatha mjayanatha is offline
Senior Member
mjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to behold
 
Posts: 28,666
Join Date: Jan 2008
Location: යන එන මං නැහැ
Send a message via ICQ to mjayanatha Send a message via AIM to mjayanatha Send a message via MSN to mjayanatha Send a message via Yahoo to mjayanatha Send a message via Skype™ to mjayanatha
cool TOP 10 PHONES - 12-07-2012, 05:35 PM

10. Samsung Galaxy S II( I9100 )



සැම්සුන්ග් ගැලක්ෂි එස් 2 ෆෝන් එක 2011 පෙබරවාරි මාසේ තම වෙළදපොලට නිකුත් කලේ..2011 වසරේ හොඳම ෆෝන් එකත් උනා ... මේකේ බොඩි එක ගත්තොත් 125.3 x 66.1 x 8.5 mm (4.93 x 2.60 x 0.33 in) බර 116 g (4.09 oz)... ඩිස්ප්ලේ එක සුපර් ඇමොලෙඩ් .. මෙමරි එක Internal 16GB/32GB storage, 1 GB RAM තව 32 වෙනකන් කාර්ඩ් ගහන්න පුළුවන් ... තව ඔපරෙටින්ග් සිස්ටෙම් එක Android OS, v2.3.4 (Gingerbread), v4.0.4, upgradable to v4.1 .. කැමරා එක 8මෙගා පික්සල්.. Secondary 2MP..



වැඩි විස්තර ඕන නම් මේකට යන්න

================================================== =======

09.Sony Xperia T



මේ ෆෝන් එකත් නිකුත් කලේ 2012, August..මේකත් android මොබයිල් ෆෝන් එකක් ... මේකේ ඩිස්ප්ලේය් එක TFT capacitive touchscreen, 16M colors.. .. මේකේ ඇගිලි 4කට වැඩි මල්ටි ටච් එකක් තියෙන්නේ ..මෙමරි එක Internal 16 GB, 1 GB RAM .. කාර්ඩ් ගහන්න පුළුවන් 32 වෙනකන් ... මේකේ කැමරා එක නම් හොඳයි වගේ ...13 MP, 4128x3096 pixels, autofocus, LED flash .. සෙකන්ඩ එක 1.3 MP, [email protected] මේකේ තව CPU Dual-core 1.5 GHz Krait ... OS Android OS, v4.0.4 (Ice Cream Sandwich), planned upgrade to v4.1




වැඩි විස්තර මේකට යන්න

================================================== =======

08. Nokia Lumia 920



මේක නම් අලුත් ෆෝන් එකක් .. රිලීස් කලේ 2012, November... වෙළද දැන්වීමක් නිසා පොඩ් කෙස් එකක් ද ගත්ත ෆෝන් එකක්.... මේක වින්ඩොව්ස් ෆෝන් එකක් .. OS Microsoft Windows Phone 8 .. දැනට තියෙන ෆෝන් වලින් හොඳම කැමරා එක තියෙන්නේ මේ ෆෝන් එකට 8 MP, 3264 x 2448 pixels, Carl Zeiss optics, optical image stabilization, autofocus, dual-LED flash .. මේකේ ප්‍රොසෙසර් එක Dual-core 1.5 GHz Krait... රැම් එක 1GB .. මෙමරි එක 32GB..සෞන්ඩ් Dolby Headphone sound enhancement

DISPLAY Type IPS TFT capacitive touchscreen, 16M colors
Size 768 x 1280 pixels, 4.5 inches (~332 ppi pixel density)








මේකේ වැඩි විස්තර මේකට යන්න

================================================== =======

07: LG Optimus 4X HD



මේකත් android ෆෝන් එකක් ... LG එකෙන් හදපුෆෝන් එකක් .. මේක රීලිස් උනේ 2012 ජුනි වගේ... මේක Android OS, v4.0 (Ice Cream Sandwich) චිප් සෙට් එක Nvidia Tegra 3 ප්‍රොසෙසර් එක Quad-core 1.5 GHz Cortex-A9 ..මාරම ස්පීඩ් එකක ඇති.. ...ඩිස්ප්ලේ එක Type True HD-IPS LCD capacitive touchscreen, 16M colors
Size 720 x 1280 pixels, 4.7 inches (~312 ppi pixel density) කැමරා එක 8 MP, 3264x2448 pixels, autofocus, LED flash සෙකන්ඩ් එක 1.3 එකක් තියෙන්නේ ..MEMORY Card slot microSD, up to 32GB
Internal 16 GB storage (12 GB user available), 1 GB RAM




වැඩි විස්තර ගන්න මේකට යන්න

================================================== =======

06: HTC One S



මේකනම් සිපුරිම ෆෝන් එකක් ... HTC ෆෝන් බාවිතා කරලා චන්ද්රිකවකුත් යවන්න හදනවලු මේ ෆෝන් එක රීලීස් කලේ 2012, April.. මේකත් android ෆෝන් එකක්.. Android OS, v4.0 (Ice Cream Sandwich), upgradable to v4.1 .. මේකේ ප්‍රොසෙසර් එක Dual-core 1.5 GHz Krait.. මේකේ කැමරා එක 8 MP, 3264x2448 pixels, autofocus, LED flash... සෙකන්ඩ් එක VGA එකක් තියෙන්නේ ..මේකේ මෙමරි එක 16 GB, 1 GB RAM..කාර්ඩ් ගහන්න බැහැ මේකට .. මේකේ ඩිස්ප්ලේය් එක Type Super AMOLED capacitive touchscreen, 16M colors
Size 540 x 960 pixels, 4.3 inches (~256 ppi pixel density)...මේකේ සෞන්ඩ් බීට්ස් ඕඩියෝ එක නිසා සෞන්ඩ් ගැන ප්‍රස්නයක් නැ සුපිරි එකටම ඇති




================================================== =======

05: Samsung Galaxy Note 2



මේකත් අලුතෙන් වෙළද පොලට ආව ෆෝන් එකක්.... මේක රීලීස් උනේ 2012, September.. android ෆෝන් එකක් ..මේක ටිකක් ලොකු ෆෝන් එකක් ටැබ් එකක් වගේ .. 151.1 x 80.5 x 9.4 mm (5.95 x 3.17 x 0.37 in) .. ඩිස්ප්ලේය් එක Type Super AMOLED capacitive touchscreen, 16M colors
Size 720 x 1280 pixels, 5.5 inches (~267 ppi pixel density).. 5.5 පට්ට ලොකුයි ... මේකේ Android OS, v4.1.1 (Jelly Bean) රන් වෙන්නේ ... මේකට පෙන් එකක් එනවා ... මේකේ ප්‍රොසෙසර් Quad-core 1.6 GHz Cortex-A9 මෙමරි එක 16/32/64 GB storage, 2 GB RAM කාර්ඩ් ගහන්න පුළුවන් 64 වෙනකන් ...




වැඩි විස්තර සදහා

================================================== =======

04: Google Nexus 4



මේක හදන්නේ LG එකෙන්... මේකෙට LG Mako. කියලත් කියනවා... android අලුත්ම එක තම රන් වෙන්නේ ..Android OS, v4.2 (Jelly Bean), upgradable to v4.2.1...මේකේ ප්‍රොසෙසර් එක Quad-core 1.5 GHz Krait මෙමොරි එක 8/16 GB storage, 2 GB RAM මේකේ කාර්ඩ් ගහන්න බැහැ...මේකේ කැමරා එක 8 MP, 3264 x 2448 pixels, autofocus, LED flash සෙකන්ඩ් එක 1.3 එකක් තියෙන්නේ.. මේක රිලීස් උනේ 2012, November...මේකේ ඩිස්ප්ලේය් එක True HD IPS Plus capacitive touchscreen, 16M colors.. 768 x 1280 pixels, 4.7 inches (~318 ppi pixel density)...



වැඩි විස්තර

================================================== =======

03: iPhone 5



මේක රිලීස් උනේ 2012, September ... 4.0 inches ඩිස්ප්ලේය් එකක් තියෙන්නේ... LED-backlit IPS TFT, capacitive touchscreen, 16M colors...මේකේ මෙමරි එක 16/32/64 GB storage, 1 GB RAM...කාර්ඩ් ගහන්න බැහැ .. ප්‍රොසෙසර් එක ඩුවෙල් කොර් 1.2 GHz කැමරා එක 8 MP, 3264x2448 pixels, autofocus, LED flash..සෙකන්ඩ් එක 1.2 එකක් තියෙන්නේ...මේකේ OS iOS 6 තියෙන්නේ...මැප් එකත් අලුත් එකක් එකත් ලෙඩ ගොඩක් කියල තමා නෙට් එකේ නම් තියෙන්නේ .. .. මේකට අලුත්ම සිම් එකක් දාන්න ඕන නැනෝ සිම් කියල... ඔයාල මයික්‍රෝ සිම් එකක් යුස් කරන ෆෝන් එකක ඉඳල මේකට ගියොත් අලුත් සිම් එකක් ගන්න වෙනවා මේකේ NFC වැඩ කරන්නේ නැහැ..



වැඩි විස්තර සදහා මේකට යන්න

================================================== =======

02: HTC One X+



මේකත් android ෆෝන් එකක් අලුතෙන් අවේ Released 2012, November.... මේකේ OS එක Android OS, v4.1.1 (Jelly Bean)...අලුත් එකත් දාන්න පුළුවන්...ප්‍රොසෙසර් එක Quad-core 1.7 GHz ස්පීඩ් එක ගැන බය වෙන්න දෙයක් නැහැ... චිප්සෙට් එක NVIDIA Tegra 3 AP37..ඩිස්ප්ලේය් එක Type Super LCD2 capacitive touchscreen, 16M colors
Size 720 x 1280 pixels, 4.7 inches (~312 ppi pixel density) .. මෙමොරි එක 32/64 GB storage, 1 GB RAM කාර්ඩ් ගහන්න බැහැ...කැමරා එක 8 MP, 3264 x 2448 pixels, autofocus, LED flash සේකොන්ඩ් එක 1.6 සෞන්ඩ් එක නම් පට්ට Beats audio sound enhancement තියෙන නිසා...




වැඩි විස්තර සදහා මේකට යන්න

================================================== =======

01: Samsung Galaxy S3



මෙය තම මේ දවස් වල කිං වෙලා ඉන්නේ... මේක නිකුත් කලේ 2012, May..මේකේ සයිස් එක Dimensions 136.6 x 70.6 x 8.6 mm (5.38 x 2.78 x 0.34 in)..ඩිස්ප්ලේට් එක Type Super AMOLED capacitive touchscreen, 16M colors
Size 720 x 1280 pixels, 4.8 inches (~306 ppi pixel density).. මෙමොරි එක 16/32/64 GB storage, 1 GB RAM මේකේ 2gb රැම් එක එන එකකුත් තියෙනවා.... තව මේකේ මොඩෙල් ගොඩක් තියෙනවා. USA වලට දෙන එකට වැඩ ආසියාවට... අනිත් යුරෝප් රටවල් වලට දෙන ෆෝන් එකේ හොඳයි පීචේර්ස් වැඩ්යි... ...කැමරා එක Primary 8 MP, 3264x2448 pixels, autofocus, LED flash සෙකන්ඩ් එක 1.9.. මේකේ රන් වෙන්නේ Android OS, v4.0.4 (Ice Cream Sandwich), upgradeable to 4.1.2 (Jelly Bean)...ප්‍රොසෙසර් එක Quad-core 1.4 GHz Cortex-A9..චිප්සෙට් එක Exynos 4412 Quad... එස්4 එක ලබන අවුරුද්දේ අප්‍රේල් එනවා කියල ආරංචියක් තියෙනවා




මේකේ තව විස්තර ඕන නම් මේකට යන්න

හෆ්ෆා අතත් රිදෙනවා..
Reply With Quote
(#2)
Old
AWRORA's Avatar
AWRORA AWRORA is offline
Senior Member
AWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to all
 
Posts: 15,637
Join Date: Mar 2008
Location: සිංහල බෞද්ධ රටේ...
laugh 12-07-2012, 05:41 PM

අඩේ....කිඹුලයියගෙ ඇනරොයිඩ් නේද එක...පට්ට පට්ට

Last edited by AWRORA; 12-07-2012 at 07:44 PM.
Reply With Quote
(#3)
Old
dilrasan's Avatar
dilrasan dilrasan is offline
Senior Member
dilrasan is a splendid one to beholddilrasan is a splendid one to beholddilrasan is a splendid one to beholddilrasan is a splendid one to beholddilrasan is a splendid one to beholddilrasan is a splendid one to beholddilrasan is a splendid one to beholddilrasan is a splendid one to beholddilrasan is a splendid one to beholddilrasan is a splendid one to beholddilrasan is a splendid one to behold
 
Posts: 38,707
Join Date: Oct 2007
Location: හත් ඉලව්වෙ!
12-07-2012, 05:41 PM

Ela ela...godak mahansiwela thiyenawa...thx for sharing the info..
Reply With Quote
(#4)
Old
SANJEE's Avatar
SANJEE SANJEE is offline
Senior Member
SANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to all
 
Posts: 40,469
Join Date: May 2006
Location: අගනගරේ කිට්ටුව
12-07-2012, 05:41 PM

maru........ mare maru....... rep 9+
Reply With Quote
(#5)
Old
rcccc's Avatar
rcccc rcccc is offline
Senior Member
rcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud of
 
Posts: 50,276
Join Date: Aug 2011
Location: -Goodbye-
Up 12-07-2012, 05:41 PM

එල එල දැනුයි කියෙවෙවේ iphone වලට ගියකලක් කියලා තමා අවශානවශයෙන් කියන්න තියෙන්නේ.

Last edited by rcccc; 12-08-2012 at 07:28 AM.
Reply With Quote
(#6)
Old
anju.r's Avatar
anju.r anju.r is offline
Senior Member
anju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to behold
 
Posts: 51,300
Join Date: Dec 2010
Location: ඉන්න තැන
12-07-2012, 05:42 PM

samsung galaxy Sii තමයි බෙස්ට් ඩෝ....
Reply With Quote
(#7)
Old
binoj's Avatar
binoj binoj is offline
Senior Member
binoj is a glorious beacon of lightbinoj is a glorious beacon of lightbinoj is a glorious beacon of lightbinoj is a glorious beacon of lightbinoj is a glorious beacon of lightbinoj is a glorious beacon of lightbinoj is a glorious beacon of lightbinoj is a glorious beacon of lightbinoj is a glorious beacon of lightbinoj is a glorious beacon of lightbinoj is a glorious beacon of light
 
Posts: 3,662
Join Date: Dec 2007
Location: CA
12-07-2012, 05:42 PM

Good Post. Rep added
Reply With Quote
(#8)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is offline
Senior Member
Sadun Buwa has a spectacular aura aboutSadun Buwa has a spectacular aura aboutSadun Buwa has a spectacular aura aboutSadun Buwa has a spectacular aura aboutSadun Buwa has a spectacular aura about
 
Posts: 16,718
Join Date: Oct 2012
12-07-2012, 05:45 PM

ethakota meka?


htc droid DNA



Reply With Quote
(#9)
Old
චිරි චිරි වැස්ස's Avatar
චිරි චිරි වැස්ස චිරි චිරි වැස්ස is offline
Senior Member
චිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to all
 
Posts: 5,547
Join Date: Jan 2012
Location: වැඩි හරියක් අහසෙ
Send a message via Skype™ to චිරි චිරි වැස්ස
12-07-2012, 05:47 PM


අම්මියෝ අටක්ම ඇනරොයිඩ්

Reply With Quote
(#10)
Old
sasliit's Avatar
sasliit sasliit is offline
Senior Member
sasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to behold
 
Posts: 36,358
Join Date: Jun 2007
Location: ලොවෙත් නැති තැනක
12-07-2012, 05:48 PM

පට්ටා....
ඇනරොයිඩ් නේද එකට ඉන්නේ...

Reply With Quote
Reply

Bookmarks

Tags
අසාවේ බෑ, ඇගට ගුණයි., ඇනරොයිඩ් කිඹුලා, ඇනරොයිඩ් :cool:, ඇපල් කාපිය., android rox, dedroid, iphone අනාථයි හූ හූ, mahesh jayanatha, meva apple pakaya, meva ge amma apple puke, rating eka waradi, rip iphone, samsung cha max, simply apple

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04761 seconds with 9 queries