Quote:
Originally Posted by miyuru4u
laksa 45 athe tiyagena mu kediri gaana widiha yako
|
මං මේ ප්රශ්නේ ඇහුවේ financial freedom එක ගැන හුගක් හිතලා. බජට් වාහනේ මේන්ටෙනන්ස් එයිද, ඒක මාරු කරන්න ඕන වෙයිද, එක පාර හොඳ වාහනයක් ගන්න එකද හොඳ, එතකොට ඉස්සරහට එන වියදම් වලට මූණ දෙන්නේ කොහොමද වගෙ ඒවා හිතලා...
එච්චර දේවල් හිතාගන්න බැරිනම්, මේක කෙඳිරි ගෑමක් වගේනම් පේන්නේ, මෙන්න මගේ අනුකම්පාව!