 |
|
 |
Senior Member
|
|
Posts: 12,484
Join Date: Jun 2017
Location: Planet Earth
|
|
එළකිරි ජනාධිපතිවරණය - අවසන් ප්‍රථිපලය ( Elakiri presidenti -
11-30-2019, 11:18 AM
එළකිරි ජනාධිපතිවරණය - අවසන් ප්‍රථිපලය ( Elakiri presidential election - Results )
එළකිරි ජනාධිපතිවරණයේ නිල කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණි අතර ඉතිරිව ඇත්තේ ප්‍රථිපල ඔබ හට ලබා දීමට පමණි.
පක්ෂ 04 ක අපේක්ෂකයන් සිව් දෙනෙක් අතරේ දින 03 ක් පුරාවට ඡන්ද විමසීම පැවැත්වුණු අතර අවසන් නිල ප්‍රථිපලය පහත පරිදි වේ.
මෙය කොමිසම විසින් පක්ෂ නායකයන් ලවා තහවුරු කරන ලැබූ නිල ප්රථිපලයයි. සියලුම ඡන්ද දායකන්ගේ නම් වලින් ම තොරතුරු ඇත.
ප්‍රකාශිත මුළු ඡන්ද - 910
අවලංගු ඡන්ද - 175
වලංගු ඡන්ද - 735
එළකිරි තනිකඩ පෙරමුණ
මුළු ඡන්ද - 387
අවලංගු ඡන්ද - 46
වලංගු ඡන්ද - 341
ප්‍රතිශතයක් ලෙස - 46.39 %
එළකිරි ජාතික සභාව
මුළු ඡන්ද - 386
අවලංගු ඡන්ද - 50
වලංගු ඡන්ද - 336
ප්‍රතිශතයක් ලෙස - 45.71 %
එළකිරි සමරිසි පෙරමුණ
මුළු ඡන්ද - 105
අවලංගු ඡන්ද - 74
වලංගු ඡන්ද - 31
ප්‍රතිශතයක් ලෙස - 4.22 %
එලජන ආතල් පක්ෂය
මුළු ඡන්ද - 32
අවලංගු ඡන්ද - 05
වලංගු ඡන්ද - 27
ප්‍රතිශතයක් ලෙස - 3.67 %
මේ අනුව වැඩි ඡන්ද 05 න් එළකිරි තනිකඩ පෙරමුණේ නායක සඳමෝල් බුවා මහතා එළකිරි සමුහයේ අභිනව ජනාධිපති ලෙස තෝරා පත් කර ගනු ලැබූ වගයි..
ජයග්‍රහණය කරනු ලැබූ ඒ මහතාට අපේ උණුසුම් සුභ පැතුම් එක් කරන අතර අනෙකුත් අපේක්ෂක මහත්වරුන්ට ද අප බෙහෙවින් ස්තුති වන්ත වනවා.
මැතිවරණ කොමිසම වෙනුවෙන් මේ කර්තව්‍යයේදී ඡන්ද poll එකෙහි ග්‍රැපික් කටයතු සිදු කල Lazylizard සාමාජිකයාත්, මැතිවරණ විකාශය 24 *7 ගෙන ආ NK 123 සාමාජිකයාත්,ප්‍රථිපල ඉතාම පැහැදිලිව නිවැරදිව ගණනය කල charith 84 සාමාජිකයාත් ඉතාම ගෞරවපූර්වකව මතක් කර සිටිනවා.
විශේෂයෙන්ම sara531 අපගේ නියෝජ්‍ය කොමසාරිස් තුමිය මෙහිදී ඉටු කල සේවය අනගිබවණීයයි.විශේෂ ස්තුතියක් ඒ වෙනුවෙන් මම පුදකර සිටිනවා.
...............//..................
හොඳයි මැතිවරණයේ ඊළඟ අදියරට තමයි අපි ඊළඟට සුදානම් වන්නේ...ඒ තමයි පාර්ලිමේන්තු මහ මැතිවරණය.
එහිදී පහත ආකෘතියට අනුව වැඩ කටයුතු සැලසුම් කර ඇත.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට තවත් පක්ෂයකට හෝ ස්වාධින කණ්ඩායමකට අවස්තාව ඇත.
දැනට ලියාපදිංචි පක්ෂ වලට කැමති නම් සන්ධාන ගත වී ඡන්දයට ඉදිරිපත් විය හැක.
පාර්ලිමේන්තු ඡන්දය හෙට ( දෙසැම්බර් 01 ) රාත්‍රී 9.00 ට ආරම්භ වන අතර ඒ පිලිබඳ නිල නිවේදන සියල්ල මැතිවරණ කාර්යාල ත්‍රෙඩ් එකෙන් ඉදිරිපත් කෙරේ.ඡන්දය දෙසැම්බර් 04 බදාදා රාත්‍රී 9.00 අවසන් වන අතර ප්‍රථිපල පසු දින ලබා දේ.
( නව පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක ලියාපදිංචිය මත දින වකවානු වෙනස් කිරීමට කොමිසමට හැකියාවක් ඇත.)
පාර්ලිමේන්තුව ආසන 21 සමන්විත අතර ඡන්ද ලබා ගන්නා ප්‍රතිශතය අනුව ආසන බෙදී යාම සිදුවේ.
එහිදී නව ආණ්ඩුව ක් පත් කිරීම සිදුවේ.
එතෙක් ජනාධිපතිවරයාට භාරකාර ආණ්ඩුවක් යටතේ රාජ්‍යයේ වැඩකටයුතු සිදු කල හැක.
මැතිවරණ කොමිසම වෙනුවෙන්,
එළකිරි මැතිවරණ කොමසාරිස්
Dodo Mahaththaya

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්
Sara 531

Last edited by Dodo Mahaththaya; 11-30-2019 at 11:42 AM.
|
 |
Senior Member
|
|
Posts: 12,484
Join Date: Jun 2017
Location: Planet Earth
|
|
11-30-2019, 11:18 AM
Reserved
|
 |
Senior Member
|
|
Posts: 12,484
Join Date: Jun 2017
Location: Planet Earth
|
|
11-30-2019, 11:18 AM
Reserved 2
|
 |
Senior Member
|
|
Posts: 52,046
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
|
|
11-30-2019, 11:19 AM
දිනපු නොදිනපු සහභාගී උණු සංවිධානය කරපු චන්දෙ දීපු හැමෝම කිරිබත් කමු
|
 |
Senior Member
|
|
Posts: 3,798
Join Date: Jun 2018
Location: in different countries around the world! ...
|
|
11-30-2019, 11:20 AM
|
 |
Senior Member
|
|
Posts: 144
Join Date: Mar 2017
|
|
11-30-2019, 11:20 AM
ජය වේවා
|
 |
Senior Member
|
|
Posts: 25,246
Join Date: Jul 2015
Location: Colombo
|
|
11-30-2019, 11:20 AM
Last edited by NK123; 11-30-2019 at 11:24 AM.
|
 |
Senior Member
|
|
Posts: 26,798
Join Date: Jan 2016
Location: තරු අතරේ
|
|
11-30-2019, 11:21 AM
අප්
|
 |
Senior Member
|
|
Posts: 26,798
Join Date: Jan 2016
Location: තරු අතරේ
|
|
11-30-2019, 11:21 AM
Up
|
 |
Senior Member
|
|
Posts: 3,798
Join Date: Jun 2018
Location: in different countries around the world! ...
|
|
11-30-2019, 11:21 AM
|
Tags
|
! ! ! ! pedo guy sadamol, ! ! මණ්ඩපේ හුත්තලා, ! අදෝනාව, ! asahana thread buwa, ! jangi thread hero, !! kari ponna buwa, !! wesa buwa, !!! child porn hero, !phedomol buwa, !thanikada peramuna won, !thanikadayanta jaya, එළකිරි මැතිවරණය_, තාම අඩනවා, 123, 154, nk123, pdomol sara dodo scammers, ~ ඩෝඩො ගේ ත්‍රෙඩ් ~  |
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|