ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page එළකිරි ජනාධිපතිවරණය - අවසන් ප්‍රථිපලය ( Elakiri presidenti
Reply
 
Thread Tools
(#11)
Old
Ashan052's Avatar
Ashan052 Ashan052 is offline
Senior Member
Ashan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to behold
 
Posts: 23,755
Join Date: Dec 2010
Location: adala nene
11-30-2019, 11:21 AM

Reply With Quote
(#12)
Old
Company_Review Company_Review is offline
Senior Member
Company_Review has a spectacular aura aboutCompany_Review has a spectacular aura aboutCompany_Review has a spectacular aura about
 
Posts: 117
Join Date: Feb 2018
11-30-2019, 11:23 AM

චන්දයක් තිබ්බ දන්නෙත් නැ
Reply With Quote
(#13)
Old
Sootin Ayya's Avatar
Sootin Ayya Sootin Ayya is offline
Senior Member
Sootin Ayya is on a distinguished road
 
Posts: 144
Join Date: Mar 2017
11-30-2019, 11:25 AM

කොමසාරිස් තුමාගෙන් සමාලෝචනයක් දෙන්න
සමස්ත මැතිවරනය මාධ්‍ය හැසිරීම අපේක්ශකයොන්ගෙ හැසිරීම. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ඇරඹීම ගැන.
Reply With Quote
(#14)
Old
Ithika mithika's Avatar
Ithika mithika Ithika mithika is offline
Senior Member
Ithika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond repute
 
Posts: 13,920
Join Date: Feb 2017
11-30-2019, 11:25 AM

thanks dodo.....
Reply With Quote
(#15)
Old
s5sage s5sage is offline
Senior Member
s5sage has a spectacular aura abouts5sage has a spectacular aura about
 
Posts: 446
Join Date: Jun 2019
Location: 😂
wink 11-30-2019, 11:30 AM

Reply With Quote
(#16)
Old
Roxxy2K Roxxy2K is offline
Senior Member
Roxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of light
 
Posts: 3,881
Join Date: Dec 2018
11-30-2019, 11:30 AM

අවලංගු ප්‍රතිශතය වැඩිම සමරිසියේ. ඒකෙන් පේන්නෙ මේකේ Gay උන් වැඩියි. උන් ඒක එලිපිට පිලිගන්න අකමැතියි.
Reply With Quote
(#17)
Old
Dodo Mahaththaya's Avatar
Dodo Mahaththaya Dodo Mahaththaya is offline
Senior Member
Dodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant future
 
Posts: 12,484
Join Date: Jun 2017
Location: Planet Earth
11-30-2019, 11:31 AM

Quote:
Originally Posted by Sootin Ayya View Post
කොමසාරිස් තුමාගෙන් සමාලෝචනයක් දෙන්න
සමස්ත මැතිවරනය මාධ්‍ය හැසිරීම අපේක්ශකයොන්ගෙ හැසිරීම. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ඇරඹීම ගැන.
මැතිවරණය ගැන සමාලෝචනයක් දෙන්න පුළුවන්....හැබැයි පක්ෂ ප්‍රතිපත්ති මට අදාළ දෙයක් නෙමේ
ඒවා පක්ෂ වලින් ඉල්ලා ගන්න.මම කාටවත් ඡන්දේ දුන්නේ නැහැ නේ.

Reply With Quote
(#18)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 52,046
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
11-30-2019, 11:33 AM

"පාර්ලිමේන්තු ඡන්දය හෙට ( දෙසැම්බර් 01 ) රාත්‍රී 9.00 ට ආරම්භ වන අතර... "

පොඩ්ඩක් හුස්මක් ගන්න දෙන්න අපිට හෙට ආයේ චන්දෙකට යන්න බැරියෝ
Reply With Quote
(#19)
Old
SHEHAN_GIWANTHA's Avatar
SHEHAN_GIWANTHA SHEHAN_GIWANTHA is offline
Senior Member
SHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud ofSHEHAN_GIWANTHA has much to be proud of
 
Posts: 7,926
Join Date: Dec 2013
Up 11-30-2019, 11:34 AM

එලකිරිවාසි සියලුම දෙනා වෙත,

එළකිරි ජනපති ලෙස බහුතර චන්දයෙන් තේරී පත්වූ “සඳමෝල් බුවා” ජනාධිපතිතුමාට එළකිරි ජාතික සභාවේ උණුසුම් සුභපැතුම්!

බහුතර එළකිරි ජනතා කැමැත්තට අප හිසනමා අචාර කරනු ලබන අතර චන්ද කොමසාරිස් උප කොමසාරිස් සහ නිවැරදි ප්‍රතිපල ගෙන ඒමට සහයදුන් සැමට අපගේ ස්තුතිය පුදකර සිටිමු.

ජනපතිවරණය ප්‍රචාරණ කටයුතු නිසාවෙන් එළකිරිවාසී ජනතාවට යම් කරදරයක්, හිරිහැරයක් සිදු වුයේ නම් ඒ වෙනුවෙන්ද අප පක්ෂය විසින් සෑම දෙනාගෙන්ම සමාව ඉල්ලා සිටිමු.

ජනාධිපතිතුමා මැතිවරණයට පෙර එළකිරියේ අබිවුර්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට පොරොන්දුවූ සියල්ල එම ආකාරයෙන්ම ඉටුකරනු ඇතෛ අපි බලාපොරොත්තු වන අතර, කවදත් එළකිරියේ දියුණුව වෙනුවෙන් කැපවූ අප පක්ෂ සාමාජිකයන් ෆෝරමයේ ගුණාත්මකභාවය රැක ගැනීමට ක්‍රියාත්මක කරන ඕනෑම ආකාරයේ පොදු වැඩ, හොඳ වැඩ සඳහා හැකි උපරිම සහයෝගය දැක්වීමට කැමතිබවත් මෙඉන් දන්වා සිටිමු

ස්‌තුති,

මෙයට
නායක
SHEHAN_GIWANTHA
එළකිරි ජාතික සභාව

Last edited by SHEHAN_GIWANTHA; 11-30-2019 at 11:37 AM.
Reply With Quote
(#20)
Old
Sootin Ayya's Avatar
Sootin Ayya Sootin Ayya is offline
Senior Member
Sootin Ayya is on a distinguished road
 
Posts: 144
Join Date: Mar 2017
11-30-2019, 11:36 AM

Quote:
Originally Posted by Dodo Mahaththaya View Post
මැතිවරණය ගැන සමාලෝචනයක් දෙන්න පුළුවන්....හැබැයි පක්ෂ ප්‍රතිපත්ති මට අදාළ දෙයක් නෙමේ
ඒවා පක්ෂ වලින් ඉල්ලා ගන්න.මම කාටවත් ඡන්දේ දුන්නේ නැහැ නේ.

ඔබතුමා සාධාරනයි චන්දදායකයින් වෙනුවෙන් පෙනී සිටියා. දිනපු අපේක්ශකයා දුන් පොරොන්දු ඉටු කිරීම ඔහුගේ වගකීම බව චන්දදායකයින් වෙනුවෙන් සිහිපත් කිරීම පමනයි අවශ්‍ය.
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! ! pedo guy sadamol, ! ! මණ්ඩපේ හුත්තලා, ! අදෝනාව, ! asahana thread buwa, ! jangi thread hero, !! kari ponna buwa, !! wesa buwa, !!! child porn hero, !phedomol buwa, !thanikada peramuna won, !thanikadayanta jaya, එළකිරි මැතිවරණය_, තාම අඩනවා, 123, 154, nk123, pdomol sara dodo scammers, ~ ඩෝඩො ගේ ත්‍රෙඩ් ~

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01925 seconds with 9 queries