Quote:
Originally Posted by aneasarayana
අනිවා . ඔතන ඇත්තම යාචකයන්ට වඩා ඕක ව්‍යාපාරයක් විදියට කරන හොර යක්කු ඉන්නේ . කාලෙකට කලින් හිරු හරි ස්වර්ණවාහිනී එකෙන්ද කොහෙද වැඩසටහනක් කරලා තිබ්බා කැළණි පන්සල ගාව ඉන්න බුවාලා ගැන . පෝය දවසට අදායම සරුයිලු. හම්බවෙන බත් පැකට් අර කුඩ ගහලා බත් පැකට් විකුණන තැන්වලට විකුණලා සල්ලි ගන්නවලු. පොර කන්නේ ෆර්යිඩ් රයිස්ලු. හවසට බාගයකුයි ඌරු මස් එකකුයි අරන්ලු ගෙදර යන්නේ. ශ්‍රී ලංකාවේ හිගන්නෝ කියලා පොතක් මහාචාර්ය නන්දසේන රත්නපාල ලිව්වා. කියවල බලන්න කොහොමද තියෙන ගේම් ටික කියලා. එතුමා හිගන්නෙක් විදියට සාමජයේ ඉඳලා තමා පොත ලිව්වේ. හිගන බොසලා ඉන්නවා . හවසට උන්ට ගාන බේරන්න ඕනේ. සමහර හිගන්නෝ මත්ද්‍රව්‍ය බෙදාහැරීමට කෙලින්ම සම්බන්දයි.
|
Potha ganna thiyenne koheda?