 |
|
 |
Senior Member
|
|
Posts: 22,213
Join Date: Mar 2012
|
|
12-02-2019, 07:13 PM
Quote:
Originally Posted by divoomdelux
ehema hithanne bro nethi una hindhane,, nodhee indala balanna one therenna,,,, chemo denne nehe samanya pilikawak nam,, pethirila hindhai chemo denne, surgery walin goda danna beri hinda..
ekai samaharu advanced stages walata giyama beheth epa kiyala nikan inne,,, eka patients choice, chemo denna kalin eken wena athuru abada, wena honda me okkoma kiyala awasara aragenai denne,,,
|
මම බටහිර වෛද්‍යක්‍රමයට වත් සිංහල වෛද්‍යක්‍රමයට වත් ගැරහීමක් කරන්නෙ නෑ. ඔය දෙකේම සාධනීය පැති තියෙනවා. හැබැයි සිංහල බෙහෙත් වල සැරට මිනිස්සු මැරුනා හෝ අමාරු උනා කියලා අපි කවුරුත් අහලා නෑ දැකලත් නෑ. හැබැයි කීමෝ දුන්න ගහක් ගලක් වගේ ඉන්න මිනිස්සුත් නැති වෙනවා. කීමෝ දරාගන්න පුළුවන් තරම් ශක්තියකුයි වාසනාවකුයි තියෙන අය විතරයි ජීවත් වෙන්නෙ. කීමෝ නැතුව දවස් කීපයක් සති කීපයක් මාස කීපයක් ජීවත් වෙන්න පුළුවන් කම තියෙද්දිත්, ලෙඩේ සනීප කරගන්න තියෙන උනන්දුව නිසා ගොඩක් අය හොඳටම අමාරු වෙලා කන්නෙ බොන්නෙත් නැතුව කීමෝ වල සැර නිසා දුක් විඳ විඳ මැරෙනවා.
|
 |
Senior Member
|
|
Posts: 2,959
Join Date: Apr 2019
|
|
12-02-2019, 07:23 PM
උබල මහරගම ඉස්පිරිතාලෙ ගිහින් තියෙනවද ? ගිහිල්ලා ඒ මිනිස්සු එක්ක කතා කරල බලන්න ආසයි. අපි එළකිරි අය එක්කහු වෙලා මහරගම පිළිකා රෝහළට දානයක් හරි නැත්තම් තැබිළි දන්සලක් දෙන්න හරි එකතු වෙමුද ?
|
Senior Member
|
|
Posts: 1,671
Join Date: Aug 2018
Location: Messier 87
|
|
12-02-2019, 07:24 PM
bp
|
 |
Senior Member
|
|
Posts: 5,860
Join Date: Dec 2014
|
|

12-02-2019, 07:47 PM
Quote:
Originally Posted by divoomdelux
ehema hithanne bro nethi una hindhane,, nodhee indala balanna one therenna,,,, chemo denne nehe samanya pilikawak nam,, pethirila hindhai chemo denne, surgery walin goda danna beri hinda..
ekai samaharu advanced stages walata giyama beheth epa kiyala nikan inne,,, eka patients choice, chemo denna kalin eken wena athuru abada, wena honda me okkoma kiyala awasara aragenai denne,,,
|
පිලිකා හැදුනට පස්සේ සුව කරන්න බැ එක ගොඩක් දෙනෙක් දන්න දෙයක් , හැබැයි එකෙන් කියන්නේ නැ එක හොද කරන්න බැ කියල. ගොඩක් දැනට අපි දන්න දැනුම අනුව බටහිර වෙදකමෙන් කියන්නෙත් උපකරණවලට අහු වෙන පිලිකා සයිල ටික අයින් කරන්න පුළුවන් හැබැයි එහෙම අහුවෙන්නේ නැති එවලින් අයි හැදෙන්න පුළුවන් කියල රුධිරය මගින් පැතිරිලා ගිහින්.
සිංහල වේදකමෙත් මන් දැකල තියෙන්නේ පාලනය කරන්න කියල පුළුවන් කියන අය තමයි
හැබැයි සිංහල වෙදකමේ තියන විශේෂත්වය තමයි දෙන බෙහෙත් සුවාභාවික ඇගට අතුරු අබාධ දෙන්නේ නැති බෙහෙත් වීම එකයි මන් නම් සිංහල වෙදකම හොදයි කියන්නේ.
මන් උය වෙදකම් වර්ග දෙකෙන්ම බෙහෙත් ගත්තු අය දැකල තියනව කතා කරලත් තියනව කොහොමද ඒවා ඒ අයට බලපෑවේ කොහොමද කියලත් දැකල තියනව
මහරගම පිලිකා රෝහලට උබ ගියානම් උබට පෙනෙයි කලින් දවසේ එහා පැත්තේ ඇදෙ හිටපු මිනිහ වේදනාවෙන්ම පහුවද වෙද්දී මැරිලා වැටෙන විදිහ.    
කිමෝ කරන්නේ නැතුව සිංහල බෙහෙත් බිල තාමත් ගෙදර දොරේ වැඩක් කරගෙන කරදරයක් නැතුව ඉන්න මිනිස්සු ඕන තරම් හිටිය.
මිනිස්සුන්ගේ mindset එක වෙනස් වෙලා ඉවරයි පුළුවන් නම් තාමත් ජිවත් වෙන පරණම මින්ස්සුන්ගෙන් අහල බලපන් බටහිර වෙදකම් ලංකාවේ මිනිස්සුන්ට පොවන්න කොච්චර සුද්දෝ try කරාද කියල එතකොට උබටම තේරෙයි.
|
Senior Member
|
|
Posts: 9,447
Join Date: Jun 2015
|
|

12-02-2019, 08:13 PM
ඒ හින්දා මේ වගේ දෙවල් නිසි හැදෑරීමක් නැතුව ජනගත කරන්න හොද නැහැ.. මේක ආන්ඩුවකින් විය යුතු දෙයක්,, මම නම් කියන්නේ මේ වගෙ මිනිසුන්ට රජයේ වියදමින් research කරල සාර්තක නම් මේවා පිටරට වලට පවා ගෙනියන්න අත හිත දෙන්න ඕනේ.
 
Well said mcn
|
 |
Senior Member
|
|
Posts: 3,141
Join Date: Apr 2009
Location: Srilanka
|
|
12-02-2019, 08:24 PM
No argument bro, But
මචන් මම වෙද පවුලකින් එන එකෙක්,, එ වගේම western medicine හදාරපු කෙනෙක්,, එ හින්ඩ ඔය දෙකේම හොද නරක මම හොදට දන්නව බ්‍රො,, මම western medicine කල කියල එක ප්‍රොමොට් කරන්න උවමනවක් නෙහෙ, අපි oath එකක් ගන්නව TO WORK FOR THE BETTERMENT OF THE PATIENT, (Not to promote a science)
මෙ හැම වෛද්‍යය විද්‍යාවකින්ම හොදක් වගෙම නරකක් තියන්ව,,, ආයුර්වෙද, සින්හල, වෙස්ටෙර්න් මෙ හැම එකකම නරක දෙවල් තියන්ව,,, මෙක නරකයි, මෙක හොදයි කියන්න් බැහැ, නමුත් ප්රශ්නය තියෙන්නෙ අද ලොකයෙ තියෙන්නෙ මැවිච්ච ලෙඩ රොග, මිනිසුන් විසින් මවාගන්න ලද ලෙඩ රොග,, පිලිකාවත් යම් දුරකට එහෙමයි,,,
කීමො කරහම අමාරුයි,, නැහැ කියන්නෙ නැහැ,, කීමොවත් කිසි දෙයක් නොකර හොදට ඉන්නව කියන දෙය හරිම සුලුතරයකට හිමි උන දෙයක්,, මම දහස් ගනන් පිලිකා රොගීන් දැකල තියෙනව, කීමො කරන සහ නොකරන,,,
කීමො නොකර ස්ප්‍රේඩ් වෙල ඊටත් වඩා බයනක විදියට නැති වෙන්න උන අය ගෙන අනන්තවත් දැකල තියනව,,,,
සින්හල වෙදකම,ආයුර්වෙදය එන්නෙ මචන් ඉස්සර ඉදන්, එ කාලෙ මෙහෙම රොගියො නැහැ, පිලිකා නැහැ, නමුත් පසු කාලයෙ මිනිසුන්ගෙ ජීවන රටාවත් එක්ක ලොකයෙ අති වෙනවා බෝ නොවන රෝග.... ලෝකය දියුනු වීමත් සමග බෝ වන රෝග අඩු වීමක් උනා,, නමුත් බෝ නොවන රෝග වැඩි වීමක් උනා... ඕකත් එක්ක තමයි සින්හල වෙදකම,ආයුර්වෙදය පස්සට යන්නේ, නමුත් Medicine වලවත් තවම විසදුමක් නැහැ... මොකද හැම විද්‍යාවකම පිලිගැනෙන්නේ Prevention is Better than cure න්‍යායයි... අපේ මිනිස්සු ඒක කරන්නෙ නැහැ,,,
දුම් බොනවා, අරක්කු බොනවා, එක එක artificial food දේවල් කනවා, බොනවා, තව ලක්ශයක් දේවල් කරනවා පිලිකා හදාගන්නවා, පස්සේ කීමෝ හින්දා අමාරු උනා කියන්වා,,, ඔතනයි ප්රශ්නය... මිනිසුන් පරිස්සම් උනානම් 50% වඩා පිලිකාවන් නැති වෙනවා...
වැඩිය ඕනෙ නැහැ මචන්, අද උදෙ මම ward ගියා හෝමාගම රෝහලේ,,, වයස 68ක තාත්තා කෙනෙක්, පිලිකාවක්, අක්මාවේ, අවුරුදු 40ක් පුරාවට බොනවා, මේ තාත්තා කිව්ව දේ තමයි "කමක් නැහැ මහත්තයෝ මම බීපු විදිහට පිලිකා හැදෙන්න ඕනේ, හැබැයි මම පසුතැවෙන්නෙ නැහැ මොකද බොන එකත් මම හොදටම බිව්වා, ජීවිතේ වින්දා " කියලා... එක අතකින් කමක් නැහැ මානසිකව නොවැටී ඉන්න එක,,, නමුත් පොඩි ප්‍රශ්නයක් තියනවා නේද???
ප්රශ්නය තියෙන්නෙ ලොකය තවම දියුනු මදි පිලිකා සුව කරන්න තවමත්,, අපි බලමු ඉදිරියෙදිවත් එහෙම තාක්ශනයක් එයිද කියල...
Last edited by divoomdelux; 12-02-2019 at 08:35 PM.
|
 |
Senior Member
|
|
Posts: 3,141
Join Date: Apr 2009
Location: Srilanka
|
|
12-02-2019, 08:25 PM
|
 |
Senior Member
|
|
Posts: 717
Join Date: Oct 2011
Location: Kottawa
|
|
12-02-2019, 08:27 PM
Bump
|
 |
Senior Member
|
|
Posts: 3,141
Join Date: Apr 2009
Location: Srilanka
|
|
12-02-2019, 08:31 PM
Quote:
Originally Posted by ruchira55
මම බටහිර වෛද්‍යක්‍රමයට වත් සිංහල වෛද්‍යක්‍රමයට වත් ගැරහීමක් කරන්නෙ නෑ. ඔය දෙකේම සාධනීය පැති තියෙනවා. හැබැයි සිංහල බෙහෙත් වල සැරට මිනිස්සු මැරුනා හෝ අමාරු උනා කියලා අපි කවුරුත් අහලා නෑ දැකලත් නෑ. හැබැයි කීමෝ දුන්න ගහක් ගලක් වගේ ඉන්න මිනිස්සුත් නැති වෙනවා. කීමෝ දරාගන්න පුළුවන් තරම් ශක්තියකුයි වාසනාවකුයි තියෙන අය විතරයි ජීවත් වෙන්නෙ. කීමෝ නැතුව දවස් කීපයක් සති කීපයක් මාස කීපයක් ජීවත් වෙන්න පුළුවන් කම තියෙද්දිත්, ලෙඩේ සනීප කරගන්න තියෙන උනන්දුව නිසා ගොඩක් අය හොඳටම අමාරු වෙලා කන්නෙ බොන්නෙත් නැතුව කීමෝ වල සැර නිසා දුක් විඳ විඳ මැරෙනවා.
|
මේ හැම විද්‍යාවකම තියනව අතුරු ආබාද.. කොළඹ පැත්තේ ඉස්පිරිතාලවල වකුගඩු සම්බන්ද රෝගීන් ගැන පොඩ්ඩක් හොයලා බලන්න මචන්...සින්හල බෙහෙත් හා ආයුර්වේදය නිසා විදවන අය ගැන.. ආයුර්වේදයේ වරදක් නෙවෙයි, නමුත් හොද වෙද මහත්තුරු අතර ඉන්න කිසිම වගකීමක් නැති වෙද්දු මිනිසුන්ට කරල තියෙන දේවල් ඇස් පනාපිට පෙනෙයි..
Last edited by divoomdelux; 12-02-2019 at 08:32 PM.
|
 |
Senior Member
|
|
Posts: 3,141
Join Date: Apr 2009
Location: Srilanka
|
|
12-02-2019, 08:34 PM
Quote:
Originally Posted by Candid-B
උබල මහරගම ඉස්පිරිතාලෙ ගිහින් තියෙනවද ? ගිහිල්ලා ඒ මිනිස්සු එක්ක කතා කරල බලන්න ආසයි. අපි එළකිරි අය එක්කහු වෙලා මහරගම පිළිකා රෝහළට දානයක් හරි නැත්තම් තැබිළි දන්සලක් දෙන්න හරි එකතු වෙමුද ? 
|
ඒ අයට අවශ්‍යය බෙහෙත් ජාති, පලතුරු එහෙම අරන් දෙන්න පුලුවන් මචන්,, මගේ ලග ලිස්ට් එකක් තිබ්බ,, හම්බ උනොත් දාන්නම්..
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|