Senior Member
Posts: 22,213
Join Date: Mar 2012
12-02-2019, 09:06 PM
Quote:
Originally Posted by
divoomdelux
මේ හැම විද්‍යාවකම තියනව අතුරු ආබාද.. කොළඹ පැත්තේ ඉස්පිරිතාලවල වකුගඩු සම්බන්ද රෝගීන් ගැන පොඩ්ඩක් හොයලා බලන්න මචන්...සින්හල බෙහෙත් හා ආයුර්වේදය නිසා විදවන අය ගැන.. ආයුර්වේදයේ වරදක් නෙවෙයි, නමුත් හොද වෙද මහත්තුරු අතර ඉන්න කිසිම වගකීමක් නැති වෙද්දු මිනිසුන්ට කරල තියෙන දේවල් ඇස් පනාපිට පෙනෙයි..
උබ හරි මචන්, සිංහල වෙද්දු දාහකට එකක් වගේ තමයි වැඩකරුවෙක් ඉන්නෙ. අනිත් උන් සල්ලි බලෙන් නම මාකට් කරගත්තු අය. සල්ලි හොයන වෙද්දු වකුගඩු අමාරුවට බඩේ අමාරුවට දෙන බෙහෙත් දුන්නොත් නැති ලෙඩ ඇවිස්සෙනවා තමයි. ඒත් සිංහල වෙදකමේ ඒ ලෙඩේම ටාගට් කරලා බෙහෙත් කරොත් ලෙඩ ඇවිස්සෙන්නෙ නැති තරම්. කිමො එහෙම නෙවේනෙ. හොඳ සෛලයි පිලිකා ඒවයි දෙකම මරනවා.
කොලෙස්ට්‍රොල් තියෙන කෙනෙක්ට සිංහල වෙදා නහර ටික සුද්ද වෙන්න බෙහෙත් දෙනකොට, බටහිර වෙදා බ්ලඩ් තින් කරන එකටනෙ අවධානෙ යොමු කරන්නෙ. ඒකත් මදි උනොත් ඩෝස් එක වැඩි කරනවා. ඔය දෙකෙන්ම විසඳුම් ලැබුනත්, දීර්ඝකාලීනව පවතින්නෙ මොකක්ද? ප්‍රශ්නෙක මුල හොයාගෙන එතනට විසඳුම් හොයන එක තමයි කරන්න ඕනේ. ඒත් බෙහෙත් මාෆියාව අපි හිතනවට වඩා ලොකු දෙයක් නිසා, ඒ අය බෙහෙත් හදන්නෙ තාවකාලිකව සුවපත්වෙන්න මිසක් නිට්ටාවටම සුවපත් කරවන්න නෙවෙයි. දොස්තරු කියලත් මොනා කරන්නද, ඉගෙනගත්තු සාස්තරේට අනුව තියෙන බෙහෙත්නෙ දෙන්න තියෙන්නෙ. ඉතින් ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ සිස්ටම් එකේ මිසක් බෙහෙත් දෙන දොස්තරු ගාව නෙවේ.
Senior Member
Posts: 3,141
Join Date: Apr 2009
Location: Srilanka
12-02-2019, 09:21 PM
Quote:
Originally Posted by
ruchira55
උබ හරි මචන්, සිංහල වෙද්දු දාහකට එකක් වගේ තමයි වැඩකරුවෙක් ඉන්නෙ. අනිත් උන් සල්ලි බලෙන් නම මාකට් කරගත්තු අය. සල්ලි හොයන වෙද්දු වකුගඩු අමාරුවට බඩේ අමාරුවට දෙන බෙහෙත් දුන්නොත් නැති ලෙඩ ඇවිස්සෙනවා තමයි. ඒත් සිංහල වෙදකමේ ඒ ලෙඩේම ටාගට් කරලා බෙහෙත් කරොත් ලෙඩ ඇවිස්සෙන්නෙ නැති තරම්. කිමො එහෙම නෙවේනෙ. හොඳ සෛලයි පිලිකා ඒවයි දෙකම මරනවා.
කොලෙස්ට්‍රොල් තියෙන කෙනෙක්ට සිංහල වෙදා නහර ටික සුද්ද වෙන්න බෙහෙත් දෙනකොට, බටහිර වෙදා බ්ලඩ් තින් කරන එකටනෙ අවධානෙ යොමු කරන්නෙ. ඒකත් මදි උනොත් ඩෝස් එක වැඩි කරනවා. ඔය දෙකෙන්ම විසඳුම් ලැබුනත්, දීර්ඝකාලීනව පවතින්නෙ මොකක්ද? ප්‍රශ්නෙක මුල හොයාගෙන එතනට විසඳුම් හොයන එක තමයි කරන්න ඕනේ. ඒත් බෙහෙත් මාෆියාව අපි හිතනවට වඩා ලොකු දෙයක් නිසා, ඒ අය බෙහෙත් හදන්නෙ තාවකාලිකව සුවපත්වෙන්න මිසක් නිට්ටාවටම සුවපත් කරවන්න නෙවෙයි. දොස්තරු කියලත් මොනා කරන්නද, ඉගෙනගත්තු සාස්තරේට අනුව තියෙන බෙහෙත්නෙ දෙන්න තියෙන්නෙ. ඉතින් ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ සිස්ටම් එකේ මිසක් බෙහෙත් දෙන දොස්තරු ගාව නෙවේ.
Anna ekai bro,, mama kiyanne thawama loke diyunu madi kochchara kiwwath,,, minisun wisin mawaganna lada roga walata thawama nehe wisadum,,,
But FYI eka deyak niweradi karanna one bro, me deela thiyena udhaaharanaya gena,, Blood thinners use wenne nehe Cholestorol walata , api denne Atorvastatin kiyana drug eka bro,, eke loku mechanism ekak thiyenne, but long thing in short - meken karanne livel ekenma LDL chol hedena eka nawathanwa wagema, HDL chol pramanaya wedi karanwa,,,
Blood thinners thamai - Heparin, Warfarin - Le keti gehena eka nawathannai mewa denne,,, samaharu innwa mchn le keti gehenwa rudira naala athule eyalata mewa denawa,, sinhala behethe kasaya denawa keti bindila yanna
කිමො එහෙම නෙවේනෙ. හොඳ සෛලයි පිලිකා ඒවයි දෙකම මරනවා.
Ow meka hari,, ekai athuru abadha valata pradhaana hethuwa,, Cancer cells target karala nethi karana ekak thawama hariyata develop wela nehe,, namuth nudhuru anagathayema wena bay=wata aranchi tynwa..
Last edited by divoomdelux; 12-02-2019 at 09:31 PM .
Senior Member
Posts: 15,732
Join Date: Dec 2008
Location: ඇයි එන්නද ? අනේ හු"
12-02-2019, 09:28 PM
bump
Senior Member
Posts: 8,790
Join Date: Nov 2008
Location: Matara
12-02-2019, 09:38 PM
BUMP
Senior Member
Posts: 5,445
Join Date: Feb 2015
12-02-2019, 09:55 PM
Bump
Senior Member
Posts: 260
Join Date: Dec 2018
12-02-2019, 10:33 PM
Bump
Senior Member
Posts: 1,455
Join Date: Feb 2011
12-02-2019, 10:52 PM
BUMP
Senior Member
Posts: 5,860
Join Date: Dec 2014
12-02-2019, 11:08 PM
Quote:
Originally Posted by
divoomdelux
No argument bro, But
මචන් මම වෙද පවුලකින් එන එකෙක්,, එ වගේම western medicine හදාරපු කෙනෙක්,, එ හින්ඩ ඔය දෙකේම හොද නරක මම හොදට දන්නව බ්‍රො,, මම western medicine කල කියල එක ප්‍රොමොට් කරන්න උවමනවක් නෙහෙ, අපි oath එකක් ගන්නව TO WORK FOR THE BETTERMENT OF THE PATIENT, (Not to promote a science)
මෙ හැම වෛද්‍යය විද්‍යාවකින්ම හොදක් වගෙම නරකක් තියන්ව,,, ආයුර්වෙද, සින්හල, වෙස්ටෙර්න් මෙ හැම එකකම නරක දෙවල් තියන්ව,,, මෙක නරකයි, මෙක හොදයි කියන්න් බැහැ, නමුත් ප්රශ්නය තියෙන්නෙ අද ලොකයෙ තියෙන්නෙ මැවිච්ච ලෙඩ රොග, මිනිසුන් විසින් මවාගන්න ලද ලෙඩ රොග,, පිලිකාවත් යම් දුරකට එහෙමයි,,,
කීමො කරහම අමාරුයි,, නැහැ කියන්නෙ නැහැ,, කීමොවත් කිසි දෙයක් නොකර හොදට ඉන්නව කියන දෙය හරිම සුලුතරයකට හිමි උන දෙයක්,, මම දහස් ගනන් පිලිකා රොගීන් දැකල තියෙනව, කීමො කරන සහ නොකරන,,,
කීමො නොකර ස්ප්‍රේඩ් වෙල ඊටත් වඩා බයනක විදියට නැති වෙන්න උන අය ගෙන අනන්තවත් දැකල තියනව,,,,
සින්හල වෙදකම,ආයුර්වෙදය එන්නෙ මචන් ඉස්සර ඉදන්, එ කාලෙ මෙහෙම රොගියො නැහැ, පිලිකා නැහැ, නමුත් පසු කාලයෙ මිනිසුන්ගෙ ජීවන රටාවත් එක්ක ලොකයෙ අති වෙනවා බෝ නොවන රෝග.... ලෝකය දියුනු වීමත් සමග බෝ වන රෝග අඩු වීමක් උනා,, නමුත් බෝ නොවන රෝග වැඩි වීමක් උනා... ඕකත් එක්ක තමයි සින්හල වෙදකම,ආයුර්වෙදය පස්සට යන්නේ, නමුත් Medicine වලවත් තවම විසදුමක් නැහැ... මොකද හැම විද්‍යාවකම පිලිගැනෙන්නේ Prevention is Better than cure න්‍යායයි... අපේ මිනිස්සු ඒක කරන්නෙ නැහැ,,,
දුම් බොනවා, අරක්කු බොනවා, එක එක artificial food දේවල් කනවා, බොනවා, තව ලක්ශයක් දේවල් කරනවා පිලිකා හදාගන්නවා, පස්සේ කීමෝ හින්දා අමාරු උනා කියන්වා,,, ඔතනයි ප්රශ්නය... මිනිසුන් පරිස්සම් උනානම් 50% වඩා පිලිකාවන් නැති වෙනවා...
වැඩිය ඕනෙ නැහැ මචන්, අද උදෙ මම ward ගියා හෝමාගම රෝහලේ,,, වයස 68ක තාත්තා කෙනෙක්, පිලිකාවක්, අක්මාවේ, අවුරුදු 40ක් පුරාවට බොනවා, මේ තාත්තා කිව්ව දේ තමයි "කමක් නැහැ මහත්තයෝ මම බීපු විදිහට පිලිකා හැදෙන්න ඕනේ, හැබැයි මම පසුතැවෙන්නෙ නැහැ මොකද බොන එකත් මම හොදටම බිව්වා, ජීවිතේ වින්දා " කියලා... එක අතකින් කමක් නැහැ මානසිකව නොවැටී ඉන්න එක,,, නමුත් පොඩි ප්‍රශ්නයක් තියනවා නේද???
ප්රශ්නය තියෙන්නෙ ලොකය තවම දියුනු මදි පිලිකා සුව කරන්න තවමත්,, අපි බලමු ඉදිරියෙදිවත් එහෙම තාක්ශනයක් එයිද කියල...
ඔව් ගොඩක් අලුත් බෝ නොවන රෝග හැදෙන්න මිනිසුන්ගේ ජිවන රටාව දැන් ගොඩක් බලපානව.
අපේ අම්මට දැන් 63 වෙලා තියෙන්නේ ගෙදර ඉදන් ලොකු වෙනකන් කලා තියෙන්නේ හේනේ වපුරපු වී වලින් ගත්ත හාලුයි. වත්තේ තිබ්බ පළා වර්ග කොස් පොලොස් වගේ දේවල් මාසෙකට දෙකකට සැරයක් තමයි මස් ටිකක් හරි කන්නේ එකත් සීයාගේ පඩි දවසට විතරයි. එහෙම කාපු මිනිසුන්ට අද මෙහෙම ලෙඩ හැදෙනවා නම් ඉපදුන දවසේ ඉදන් විසම කාපු අපිට කොහොම වෙයිද කියල හිතපන්.
පාන් පිටි කන එකනම් කවුරුත් පුළුවන් තරම් අඩු කරන්න ඕනේ කිසිම හොදක් නම් වෙන්නේ නැ කෙල වෙලාම යන එක තමයි
VIDEO
Senior Member
Posts: 3,141
Join Date: Apr 2009
Location: Srilanka
12-02-2019, 11:27 PM
Anna ekai bro,, Nikan hoyala balapanko ada lokaye bo wena roga maara adui okkoma thienne Cancers, heart attacks, thawa amuthu amuthu dewal..
Den aduma tharame apita loku tharjanayak wela thibba dengue unath aduwak tynwane,, ewata tak gala piliyam hoyagannawa,,, But mewa kala kalama winasa wenawa
ammala, thaththala machn e kaale indan honda de kewata den parisarayath polluted ne mchn,
kema kiyanne eka peththak witharai, thawa kochcharanam honda nethi lifestyle thiyanwada ape
Senior Member
Posts: 371
Join Date: Mar 2012
Location: Western
12-02-2019, 11:38 PM
Thanks Machan
Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv