ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සජිත්ගේ කතාවක් - බදුර්ගෙන් හාද්දක්
Reply
 
Thread Tools
(#1)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is offline
Senior Member
nicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to all
 
Posts: 11,026
Join Date: Oct 2018
සජිත්ගේ කතාවක් - බදුර්ගෙන් හාද්දක් - 10-11-2019, 03:14 AM

ගෝඨා ෆැක්ට්ස් ටික විතරක් කියලා තිතට කතාව කරන නිසාත්, තමන් කට ඇරයොත් වෘෂභ කතාවක් කියවීම අනිවාර්ය නිසාත් මේ සජිත් ගෝඨා කොපි කරන විදිය.
Reply With Quote
(#2)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to behold
 
Posts: 20,960
Join Date: Apr 2011
10-11-2019, 05:41 AM

ශා මරුනේ මේ අපේ වෙල් විදානේ තුමා නේද පාස්කු ප්‍රහාරේ මොළ කරු බදුර්දීන් ව බදාගන්නෙ. වෙල් විදානේ තුමා නේද පාස්කු ප්‍රහාර කොමිසමේ ප්‍රශ්න කලේ? මෙයාට නේද පුතානෝ ආරක්ෂක ඇමති කම දෙනවා කිව්වේ?
Reply With Quote
(#3)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is offline
Senior Member
nicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to all
 
Posts: 11,026
Join Date: Oct 2018
10-11-2019, 05:44 AM

Quote:
Originally Posted by Silly point View Post
ශා මරුනේ මේ අපේ වෙල් විදානේ තුමා නේද පාස්කු ප්‍රහාරේ මොළ කරු බදුර්දීන් ව බදාගන්නෙ. වෙල් විදානේ තුමා නේද පාස්කු ප්‍රහාර කොමිසමේ ප්‍රශ්න කලේ? මෙයාට නේද පුතානෝ ආරක්ෂක ඇමති කම දෙනවා කිව්වේ?
රනිල් සජිත්ට කැරට් පෙන්නනවා..... සජිත් අනිත් උන්ට පෙන්නනවා..උන් උන් රැවටෙනවා..රනිල් දිනනවා
Reply With Quote
(#4)

10-11-2019, 05:47 AM

Quote:
Originally Posted by nicjosh83 View Post
රනිල් සජිත්ට කැරට් පෙන්නනවා..... සජිත් අනිත් උන්ට පෙන්නනවා..උන් උන් රැවටෙනවා..රනිල් දිනනවා
නපුන්සක මොලේ තමා මොලේ
Reply With Quote
(#5)
Old
DasunDe DasunDe is offline
Senior Member
DasunDe is a jewel in the roughDasunDe is a jewel in the roughDasunDe is a jewel in the roughDasunDe is a jewel in the roughDasunDe is a jewel in the roughDasunDe is a jewel in the rough
 
Posts: 1,980
Join Date: Aug 2013
10-11-2019, 06:06 AM

Quote:
Originally Posted by Silly point View Post
ශා මරුනේ මේ අපේ වෙල් විදානේ තුමා නේද පාස්කු ප්‍රහාරේ මොළ කරු බදුර්දීන් ව බදාගන්නෙ. වෙල් විදානේ තුමා නේද පාස්කු ප්‍රහාර කොමිසමේ ප්‍රශ්න කලේ? මෙයාට නේද පුතානෝ ආරක්ෂක ඇමති කම දෙනවා කිව්වේ?
Pasku prahara appreciate karanawa wage
Reply With Quote
(#6)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to behold
 
Posts: 20,960
Join Date: Apr 2011
10-11-2019, 07:17 AM

Quote:
Originally Posted by DasunDe View Post
Pasku prahara appreciate karanawa wage
ඔව් මටත් හිතෙන්නේ ඒ වගේ. පුතානෝ දින්නම දෙවන ප්‍රහාරේ කරන්න කියල සුභ පතනවා වගේ
Reply With Quote
(#7)
Old
gayanaps's Avatar
gayanaps gayanaps is offline
Senior Member
gayanaps is just really nicegayanaps is just really nicegayanaps is just really nicegayanaps is just really nicegayanaps is just really nicegayanaps is just really nicegayanaps is just really nicegayanaps is just really nicegayanaps is just really nice
 
Posts: 1,629
Join Date: Apr 2007
10-11-2019, 09:30 AM

අනුන්ට පහරන්න කලින් හිත්න්න ඔනේ තමන්ටත් මේ වගේ අවස්ථාවක් එනවා කියලා.....
තාක්ෂණය යොදා ගෙන හරවත් කථාවක් කරන කෙනාත් ..... කිසිම අදහසක් නැතුව ගොන් කථා කියවන්නෙකුත් අතර විශාල වෙනසක් ඇත... දැක ඇති පරිදි නම් බැරක් ඔබාමා ඇතුළු බොහොමයක් රාජ්‍ය නායකයින් මෙය භාවිතා කරයි... එත් මොලයක් නැති ගොන්නුන්නට අමතන්නට ටෙලිපෝමර් අවශ්‍ය නැත.....

මුන් සහ ජේවීපී උනුයි හිතාගනෙ ඉන්නේ මිනිස්සු හුරේ දාන කථාවක් කරාම ඔක්කෝම හරි කියලා ......

සිංහල මිනිස්සු කියන්නේ හරිම පුදුම ජාතියක් පක්ෂයක් බදාගෙන තම හිතවතා සමග මරා ගන්නා ජාතියකි එහෙවු ජාතියකට සජියා කථා කරන විදියේ වැරද්දක් නැත... මොකද දෙගෙල්ලන්ටම නැත්තේ අං තට්ටුවක් පමණක් නිසාවෙනි
Reply With Quote
(#8)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is offline
Senior Member
nicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to all
 
Posts: 11,026
Join Date: Oct 2018
10-11-2019, 09:32 AM

Quote:
Originally Posted by gayanaps View Post
අනුන්ට පහරන්න කලින් හිත්න්න ඔනේ තමන්ටත් මේ වගේ අවස්ථාවක් එනවා කියලා.....
තාක්ෂණය යොදා ගෙන හරවත් කථාවක් කරන කෙනාත් ..... කිසිම අදහසක් නැතුව ගොන් කථා කියවන්නෙකුත් අතර විශාල වෙනසක් ඇත... දැක ඇති පරිදි නම් බැරක් ඔබාමා ඇතුළු බොහොමයක් රාජ්‍ය නායකයින් මෙය භාවිතා කරයි... එත් මොලයක් නැති ගොන්නුන්නට අමතන්නට ටෙලිපෝමර් අවශ්‍ය නැත.....

මුන් සහ ජේවීපී උනුයි හිතාගනෙ ඉන්නේ මිනිස්සු හුරේ දාන කථාවක් කරාම ඔක්කෝම හරි කියලා ......

සිංහල මිනිස්සු කියන්නේ හරිම පුදුම ජාතියක් පක්ෂයක් බදාගෙන තම හිතවතා සමග මරා ගන්නා ජාතියකි එහෙවු ජාතියකට සජියා කථා කරන විදියේ වැරද්දක් නැත... මොකද දෙගෙල්ලන්ටම නැත්තේ අං තට්ටුවක් පමණක් නිසාවෙනි

Reply With Quote
(#9)
Old
KDH's Avatar
KDH KDH is offline
Senior Member
KDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to all
 
Posts: 12,183
Join Date: Jul 2014
Location: රූකඩ රාජ්ජේ
Angry 10-11-2019, 09:48 AM

ලැජ්ජයි සජිත් ලැජ්ජයි

Reply With Quote
(#10)
Old
KDH's Avatar
KDH KDH is offline
Senior Member
KDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to all
 
Posts: 12,183
Join Date: Jul 2014
Location: රූකඩ රාජ්ජේ
10-11-2019, 09:50 AM

මූ කට ඇරියොත් නානවා හොද හැටි....මෙහෙම වෙලත් ගූ ඇන්ඩ් පී එකට චන්දෙ දෙන උන් ඉන්නවා කියන්නේ උන් මිනිස්සු නම් වෙන්න බෑ.....
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02944 seconds with 11 queries