ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Computers & Internet > Tips & Tricks
Reload this Page Windows 8 or 10 ද යුස් කරන්නෙ? මේවත් tryකරල බලන්න
Reply
 
Thread Tools
(#1)
Old
Rahula Kasun's Avatar
Rahula Kasun Rahula Kasun is offline
Senior Member
Rahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to beholdRahula Kasun is a splendid one to behold
 
Posts: 6,675
Join Date: Feb 2013
Location: හැමිනේශන්
laugh Windows 8 or 10 ද යුස් කරන්නෙ? මේවත් tryකරල බලන්න - 06-26-2019, 09:31 PM


හේ..හේ.. නෝටි ෆෙලෝස්ලාහ්.. අලුත් Windows 10 update එක ලගදි එලියට විසික් වුනානෙහ්.. ඉතින් කස්ටිය සෙට් එකම හිටු ගාලා win 10 ගහන්න ඇති අමුතුම ලල් එක අත් විදින්න හා හා කාරි නෑ කාරි නෑ මාත් ඊයෙ දාගෙන බැලුව ඉතින්.. ඒත් මට ඕන වෙලා තිබ්බ විදියෙ තව ගැජ මැටික්ස් ටිකක් අඩුයි තවම. එවුව ටික ඉන්බිල්ඩ් එනකම් ඉන්න බෑ බෑ වගේ නිසා ඇප් ඉස්ටෝරුවට රින්ගල ගත්තා අලුත් යුටිලිටීස් ටිකක් ඉතින් තනියම ආතල් විදින්න කැමති නැති නිසා අරන් ආවා කිරියෙ සෙට් එකත් එක්ක බදාගෙන බෙදාගෙන හදාගෙන ආතල් එකක් ගන්න කියලා සරි..සරි.. එකින් එක පහලට දාගෙන යන්නම්. දැනටමත් උබල ලග තියෙන එවුවා ඇති. නැති එවුවත් ඇති.. මෙතන නැති එවුවත් ඇති. එවුව අපිත් එක්කත් බෙදා හදාගන්න කියල සහෝදර ෆිට් එකෙන් ඉල්ලන ගමන් වැඩේට බහිමු එහෙනම්



අංක 1 - ඉයර් ට්‍රම්පට් - Ear Trumpet

නම කියද්දි ඇමරිකාවෙ ට්‍රම්පට් අයියව මතක් වුනා වගේට මේ ගැජට් එකෙන් දෙන ආතල් එකනම් පට්ට සීන් එක කියන්න කලින් GIF එකක් දාන්නම්.. එතකොට කියව කියව ඉන්න දෙයක් නෑ බලපු ගමන්ම සීන් කෝන් එක තේරෙනව උබලට


ඉතින් අමුතුවෙන් පෙරවදන් දෙන්න ඕනෙ නෑනෙහ් මොකක්ද මේ utility එකෙන් වෙන්නෙහ් කියල. වැලක් බලන්න වගේනම් ශෝක් නෙහ්
මෙන්න එහෙනම් ලින්ක් එක. ගිහින් කැමති විදියට දාගෙන කැමති ආතල් එකක් ගනියවු


-Ear Trumpet Download link-

https://www.microsoft.com/store/productId/9NBLGGH516XP


************************************************** *************



අංක 2 - QuickLook

මේකත් සිරා ප්‍රඩක්ට් එකක් මල්ලී.. ඇපල් මැක් යූස් කරන උන්දැලැ සෙට් එකනම් මේක ගැන දන්නව මොකද ඇපල් මැශීන් වලනම් මේක inbuildම එනව තාම windows අපිට මේක දීල නැති වුනත් store එකෙන් freeම ගන්න පුලුවන්. මේකෙ වෙන්නෙහ් අපිට ඕනම file එකක් double click කරල open කරන්නෙ නැතුව මොක්ද මේකෙ ඇතුලෙ තියෙන්නෙ කියල බලාගන්න පුලුවන් සිම්පල් space bar click එකකින් close කරන්නත් ඒ space bar එකෙන්ම චූටි click එකක් දෙන්න විතරයි තියෙන්නෙ වැඩේ පට්ට..! යට gif එකේ සීන් එක දාල තියෙනව, ඒකෙන් බලලා, පහල download link එකෙන් දාගෙන බලහල්ලා




-QuickLook Download link-



************************************************** *************



අංක 3 - Soundswitch

මේකෙන් මචං වෙන්නෙ, අපි අපේ pc එකට connect කරල තියෙන audio output devices ඔක්කොම ලස්සනට handle කරල දෙන එක, ඒ කිවුවෙ, හිතහන්කො අපි subwoofer එකයි , headphone එකයි pc එකට connect කරල තියෙනව කියල, අපිට පුලුවන් pc එකට අපි කැමති ඕනම key එකක් assign කරල audio output එක කැමති කැමති device එකට select කරල දෙන්න subwoofer එකෙන් සිංදුව ඇහෙන ගමන් key එකක් press කරලා headphone එකට ලයින් එක හරවන්න පුලුවන් ලේසියෙන්ම එක keyඑකකින් කිවුව එක තේරෙන්නෙ නෑ වගේනම් යට gif එක පොඩ්ඩක් බලහන්කො




-SoundSwitch Download link-



************************************************** *************



අංක 4 - Converter Bot

මේකනම් මචංලා සිරාම toolඑකක්, මටත් ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙලා තියෙනව මේ බඩු කෑල්ල ඇත්තටම කිවුවොත් මේකෙන් convertකරන්න බැරි file type එකක් නැති තරම් වගේ තමා. free tool එකක් වුනත් pro level එකටම වැඩ ගන්න පුලුවන් විදියෙ පට්ට useful tool එකක් කිවුවොත් හරියටම හරි.




-Converter Bot Download link-



************************************************** *************



අංක 5 - ScreenToGif

කෙටියෙන්ම කියනවනම් මට ලැබුනු පට්ටම tool එකක් මේක. කොටින්ම කියනවනම් අපිට කැමති කැමති sizes වලට කැමති කැමති විදියට gif images හදන්න පුලුවන් ලේසියෙන්ම මෙන්න මේ free tool එක use කරලා මේකනම් අපේ එලකිරි සහෝදර කැලට ගොඩක්ම ඕන වෙන type එකේ tool එකක් නිසා උබල හැමෝම එක්ක බෙදාගන්න හිතුනා, ඔය උඩ දාල තියෙන හැම gif එකම මෙන්න මේ tool එකෙන් හදපුව තමා ඉතින් පහල දාල ඇති download linkඑක, අරගෙන gif ටිකක් හදල බලහල්ලකො





-ScreenToGif Download link-


හරිනේ එහෙනම්.. මේ tool සෙට් එක උබල දැනටමත් දන්නවත් ඇති, නොදන්නවත් ඇති. දැන හිටියා නොදැන හිටියා අදාලම නෑ සෙට් එකේ අනිත් කුකුලො ටිකටත් බලාගන්න BUMP එකක් දාගෙන වැඩේ ගොඩ දාගෙන යන්න එහෙනම්..! එහෙනං ඉතින් මම විසික් වෙනවා..
උබල හැමෝටම ජය වේවා...!


Reply With Quote
(#2)
Old
Sub Zer0's Avatar
Sub Zer0 Sub Zer0 is offline
Senior Member
Sub Zer0 is a glorious beacon of lightSub Zer0 is a glorious beacon of lightSub Zer0 is a glorious beacon of lightSub Zer0 is a glorious beacon of lightSub Zer0 is a glorious beacon of lightSub Zer0 is a glorious beacon of lightSub Zer0 is a glorious beacon of lightSub Zer0 is a glorious beacon of lightSub Zer0 is a glorious beacon of lightSub Zer0 is a glorious beacon of lightSub Zer0 is a glorious beacon of light
 
Posts: 5,007
Join Date: Aug 2015
06-26-2019, 09:37 PM

bump. tfs
Reply With Quote
(#3)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant future
 
Posts: 71,984
Join Date: Feb 2010
Location: Disce aut Discede
06-26-2019, 09:42 PM

Reply With Quote
(#4)
Old
Mad Weera's Avatar
Mad Weera Mad Weera is offline
Senior Member
Mad Weera is just really niceMad Weera is just really niceMad Weera is just really niceMad Weera is just really niceMad Weera is just really niceMad Weera is just really niceMad Weera is just really niceMad Weera is just really niceMad Weera is just really nice
 
Posts: 1,145
Join Date: Oct 2015
06-26-2019, 09:42 PM

bump
Reply With Quote
(#5)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 17,410
Join Date: Mar 2018
Location: 🌎
06-26-2019, 09:45 PM

tfs
Reply With Quote
(#6)
Old
ryandok's Avatar
ryandok ryandok is offline
Senior Member
ryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud of
 
Posts: 15,962
Join Date: Oct 2011
Location: වලපල්ලේ
06-26-2019, 09:54 PM

tfs ++
Reply With Quote
(#7)
Old
kasdbg's Avatar
kasdbg kasdbg is offline
Senior Member
kasdbg is a glorious beacon of lightkasdbg is a glorious beacon of lightkasdbg is a glorious beacon of lightkasdbg is a glorious beacon of lightkasdbg is a glorious beacon of lightkasdbg is a glorious beacon of lightkasdbg is a glorious beacon of lightkasdbg is a glorious beacon of lightkasdbg is a glorious beacon of lightkasdbg is a glorious beacon of lightkasdbg is a glorious beacon of light
 
Posts: 1,167
Join Date: Oct 2011
Location: Mofos එකේ
Send a message via MSN to kasdbg Send a message via Yahoo to kasdbg Send a message via Skype™ to kasdbg
06-26-2019, 09:56 PM

Patta bn.
Rep 9+
Reply With Quote
(#8)
Old
netnet's Avatar
netnet netnet is offline
Senior Member
netnet is just really nicenetnet is just really nicenetnet is just really nicenetnet is just really nicenetnet is just really nicenetnet is just really nicenetnet is just really nice
 
Posts: 956
Join Date: Oct 2016
06-26-2019, 10:01 PM

win 7 walin 10 walata
giya lap eka dan tikak slow wela. 6gb ram
Reply With Quote
(#9)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is offline
Senior Member
hichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud of
 
Posts: 16,745
Join Date: Jan 2018
Location: වොන්ඩර් ලැන්ඩ්
06-26-2019, 10:09 PM

Good effort elama
Reply With Quote
(#10)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is offline
Senior Member
hichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud of
 
Posts: 16,745
Join Date: Jan 2018
Location: වොන්ඩර් ලැන්ඩ්
06-26-2019, 10:10 PM

Good job
Rep +++++++++++++++
Reply With Quote
Reply

Bookmarks

Tags
ddf

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03160 seconds with 9 queries