ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Business & Marketing > eMoney (Internet Marketing & Business)
Reload this Page මාසෙ අන්තිමට PayPal එකට සල්ලි ටිකක් හොයා ගන්න
Reply
 
Thread Tools
(#11)
Old
LUCKY.CS LUCKY.CS is offline
Senior Member
LUCKY.CS has a spectacular aura aboutLUCKY.CS has a spectacular aura aboutLUCKY.CS has a spectacular aura about
 
Posts: 711
Join Date: Mar 2017
11-09-2017, 10:33 PM

bump
Reply With Quote
(#12)
Old
I_Simon's Avatar
I_Simon I_Simon is offline
Senior Member
I_Simon is a name known to allI_Simon is a name known to allI_Simon is a name known to allI_Simon is a name known to allI_Simon is a name known to allI_Simon is a name known to allI_Simon is a name known to allI_Simon is a name known to allI_Simon is a name known to allI_Simon is a name known to allI_Simon is a name known to all
 
Posts: 3,857
Join Date: Jan 2014
Location: ඉස්සරහ ගෙදර :)
11-09-2017, 10:39 PM

up
Reply With Quote
(#13)
Old
chathuranirmal's Avatar
chathuranirmal chathuranirmal is offline
Senior Member
chathuranirmal is just really nicechathuranirmal is just really nicechathuranirmal is just really nicechathuranirmal is just really nicechathuranirmal is just really nicechathuranirmal is just really nicechathuranirmal is just really nicechathuranirmal is just really nice
 
Posts: 1,675
Join Date: Jul 2017
11-09-2017, 10:55 PM

up
Reply With Quote
(#14)
Old
EvilEye's Avatar
EvilEye EvilEye is offline
Senior Member
EvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to all
 
Posts: 34,318
Join Date: Sep 2016
Location: කුරුණෑගල
11-09-2017, 11:12 PM

Bp
Reply With Quote
(#15)
Old
Honert's Avatar
Honert Honert is offline
Senior Member
Honert has a spectacular aura aboutHonert has a spectacular aura aboutHonert has a spectacular aura about
 
Posts: 486
Join Date: Aug 2017
11-09-2017, 11:22 PM

Quote:
Originally Posted by Ruk96 View Post
එවගේම කියන්න ඕනී යාලුවනේ ඉරිදටයි,සෙනසුරාදටයි $1ක් වගේ හොයාගන්න පුලුවන්. ඒතරම් වැඩ තියෙනවා.
Reply With Quote
(#16)
Old
Honert's Avatar
Honert Honert is offline
Senior Member
Honert has a spectacular aura aboutHonert has a spectacular aura aboutHonert has a spectacular aura about
 
Posts: 486
Join Date: Aug 2017
11-09-2017, 11:22 PM

anyway this will worth for beginners. good luck !
Reply With Quote
(#17)
Old
GMC's Avatar
GMC GMC is offline
Senior Member
GMC is just really niceGMC is just really niceGMC is just really niceGMC is just really niceGMC is just really niceGMC is just really niceGMC is just really nice
 
Posts: 522
Join Date: Sep 2017
Location: Moratuwa
Send a message via Skype™ to GMC
11-10-2017, 01:07 AM

Quote:
Originally Posted by Ruk96 View Post
‍යාලුවනේ ඔන්න මම තවත් සයිට් එකක් අරන් ආවා..
හැබැයි වැඩේට ඕනී PayPal account එකක්
හරිම ලේසි

** paypal එකට ගිහිම් රට Philippine කියලා දාලා account එකක් හදාගන්න..

** එවගේම FireFox browser එකක් ඕනී.



හරි මේ සයිට් එකේ කරන්න තියෙන්නේ හරියට microwokers එකේ වගේ අපිට keyword එකක් දෙනවා ඒක GOOGLE එකේ search කරන්න..



ඒ කියන්නෙ මේකෙ ඉන්න Buyers ල. එයාලගෙ යම් කිසි කීවර්ඩ් එකක් දීලා ඒ කීවර්ඩ් එක සර්ච් කරලා එයාලගෙ වෙබ් සයිට් එකට යන්න කියලා කියනවා.



එතකොට sellers / clickers ලා ඒ කියන්නෙ අපි. අපි කරන්න ඕනෙ එයාලා දීලා තියෙන කීවර්ඩ් එක සර්ච් කරලා එයාලා කියලා තියෙන වෙබ් සයිට් එක හොයාගෙන ඒක ඇතුලට ගිහින් ටික වෙලාවක් ඉන්න එක. ඒකට මෙයාලා ගෙවනවා..



අපි වගේ රටවල් වලට ගෙවන්නේ $0.05 යි දවසට 20ක් විතර කරන්න හම්බෙනවා.


Attachment 70346



හරි මම මුල ඉදම් කියලා දෙන්නම්..



මේ ලින්ක් එකට යන්න


රෙෆ් ලින්ක්
http://serpclix.com/users/referrals/...BOKjYxKzDGFp1/

ඩිරෙක්ට් ලින්ක්
http://serpclix.com



හරි මෙකෙන් ගියාට පස්සේ මෙහෙම එයි Join here එකට යන්න
ඊට පස්සේ මෙහෙම එයි
BUYER
SELLER -- ඔයාල මේක click කරලා යන්න



හරි දැන් කරන්න තියෙන්නේ

ඇඩෝන් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න ඕන..
ඔයාට සයිට් එකේ රෙජ් උනාට පස්සේ ADD-ON DOWNLOAD කියලා ඇති ඒක download කරගන්න.








හරි ඒක Download කරගත්තට පස්සේ මෙහෙම ආවොත් මේ වගේ දෙවනි එකට ගිහිම්
Firefox තෝ‍රගන්න



Attachment 70347




එතකොට add-on එක එහෙම open උනාට පස්සේ ලොග් වෙන්න ඇතුලට



Attachment 70348



හරි දැන් ඔයාලට මෙහෙම වැඩ පෙන්නයි හැමවෙලේම නැහැ. උදේ වරුවේ වගේ ගොඩක් තියෙනවා Microwokers එක වගේ refresh කර කර බලන්න.



Attachment 70349




කරන්න තියෙන්නේ මෙකේ එක වැඩක් click කරාට පස්සේ ඔයාලව Google search box එකට අරන් යයි ඊට පස්සේ


Keyword කියන තැන නමක් ඇති ඒක google search box එකේ search කරලා
Keyword එකට යටින් තියෙන ලින්ක් එක හොයාගන්න බයවෙන්න එපා පලවෙනි page එකේම ඒක තියෙනවා.



එක ඊට පස්සේ ඒක ඇතුලට යන්න ගියහම add-on එකේ වෙලාවක් වැටෙයි තප්පර 15ක් වගේ ඊටපස්සේ tab එක auto close වෙලා සල්ලි එකතු වෙයි.

home එකට ගියහම balance එක බලාගන්න පුලුවන්.


මේකෙ අපේ බැලන්ස් එක $2කට වඩා වැඩිනම් මාසෙ අන්තිම දවසෙ පේපෑල් එකට සල්ලි එවනවා..
ඒක ගැන භය වෙන්න දෙයක් නැහැ. ලොකු වෙබ් සයිට් එකක් නෙමෙයි එහෙම හිතලා භය වෙන්න එපා සල්ලි එවනවා. මමත් මේ සයිට් එක ගැන Forum එකක තිබිලා දැනගත්තේ සල්ලි අරන් තියෙනවා මමත් සල්ලි අරගත්තට පස්සේ proof දාන්නම්.

microwokers එකෙත් දැන් වැඩිය වැඩ නැති නිසා මේක හොදයි


රෙෆ් ලින්ක්
http://serpclix.com/users/referrals/...BOKjYxKzDGFp1/


ඩිරෙක්ට් ලින්ක්
http://serpclix.com





මම හිතනවා හැමෝටම තේරුනා කියලා
වැදගත් නම් bump එකක් දාන්න,
ජ‍යවේවා!
මගේ අලුත් වෙබ් සයිට් 10කට විතර එක සයිට් එකකට විසිට් 5000 වගේ දවසට ඕනේ කරලා තියෙනවා. usa, canada, uk මට මේ වැඩේ කරගන්න ලාබම ඔය කියපු සයිට් එකද එහෙම නැත්තම් microworkers එකද? එහෙමත් නැත්තම් සෝෂල් ප්රොෆයිල් මැනේජ් කරන්න කෙනෙක් වැඩට ගන්න එකද?
no bots
low bounce rate
real human traffic

Last edited by GMC; 11-10-2017 at 01:08 AM.
Reply With Quote
(#18)
Old
krish69's Avatar
krish69 krish69 is offline
Senior Member
krish69 has a spectacular aura aboutkrish69 has a spectacular aura aboutkrish69 has a spectacular aura about
 
Posts: 1,736
Join Date: Jul 2007
11-10-2017, 05:11 AM

Reply With Quote
(#19)
Old
tha123's Avatar
tha123 tha123 is offline
Senior Member
tha123 has a spectacular aura abouttha123 has a spectacular aura abouttha123 has a spectacular aura abouttha123 has a spectacular aura abouttha123 has a spectacular aura about
 
Posts: 686
Join Date: Mar 2015
11-10-2017, 06:22 AM

Bump
Reply With Quote
(#20)
Old
SEWWANDA SINGHEPURAGE's Avatar
SEWWANDA SINGHEPURAGE SEWWANDA SINGHEPURAGE is offline
Senior Member
SEWWANDA SINGHEPURAGE has a spectacular aura aboutSEWWANDA SINGHEPURAGE has a spectacular aura aboutSEWWANDA SINGHEPURAGE has a spectacular aura aboutSEWWANDA SINGHEPURAGE has a spectacular aura about
 
Posts: 624
Join Date: Jun 2011
Location: colombo
11-10-2017, 06:29 AM

ty machan rep
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01789 seconds with 10 queries