ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page ප්‍රොජෙක්ට් ප්‍රෝපොසල් හෙල්ප්
Reply
 
Thread Tools
(#21)
Old
wdisankalpa's Avatar
wdisankalpa wdisankalpa is offline
Senior Member
wdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the rough
 
Posts: 1,438
Join Date: Mar 2008
Location: Atakalampanna
Send a message via AIM to wdisankalpa
Up 10-02-2017, 03:23 PM

Quote:
Originally Posted by KingCM View Post
ඔයාගේ business plan එක ඔයාම සාදාගත යුතුය .word වලින් හදල ප්‍රින්ට් out එකක් අරගෙන bind කරන්න.....අනිවාර්යෙන්ම color ප්‍රින්ට් out ගන්න....ෆ්රෝන්ට් page එකට laminate කොලයක් දන්නා....

ගොඩක්ම ලියන්නත් යන්න එපා....pages 20 ක් වගේ සිමා කරන්න....අත්‍යවශ්‍යම ටික filter කරලා පෙන්නන්න...business එක සාර්ථක වෙන්න තියෙන feasibility එක...

http://www.bplans.com/sample_business_plans.php

මේකේ තියෙන ඔයාගේ business එක අයති category එකේ ප්රෝපොසල් එකක් (වඩාත්ම සුදුසු ) අරගෙන හොදට study කරන්න....ඊට පස්සේ ඔයාගේ ideas දාල ..ඔකේ තියෙන ඒවත් copy paste කරලා ප්රෝපොසල් එක ඔකේ ෆොර්මැට් එකෙන් හදන්න....

-----------------------------------------------------------------------------------------------

මගේ පුද්ගලික අදහසක් කියන්නනම්....

ඕකට බෑන්ක් එකකට යන්න කලින් investor කෙනෙක් හොයා ගන්න බැලුවේ නැද්ද?....

බෑන්ක් එකක් සම්බන්ධ කරගෙන කරනවට වඩා investor කෙනෙක් සම්බන්ධ කරගත්තම....එයාගේ contact තියෙනවනම් ...ඔයාට එවයෙනුත් ප්රෙයෝජනයක් ගතකි....එයාගේ business දැනුම ඔයාට පාවිච්චි කරතකි.....full confidence එකෙන් business එක කරතකි.....

ආයෝජනය කරන්න බලාගෙන ඕනේ තරම් investors ල ඉන්නවා....ඔයාට හරි කෙනාව හොයා ගන්න පුලුවන්නම් ...ඔය ගොඩ...
Quote:
Originally Posted by KingCM View Post
investor කෙනෙක්ව සම්බන්ධ කරගන්නවානම්......

කවදාවත් සල්ලි පමණක් අතේ තියාගෙන ඉන්න කෙනෙක්ව business එකට ගන්න එපා...

(ඒ කිව්වේ කවුරු හරි කෙනෙක් ඉන්නවා කියල italy ගිහින් ඇවිත් කොටි 2 ක් විතර හොයාගෙන ...e සල්ලි වලින් මොකක් හරි කරන්න බලාගෙන ඉන්න කෙනෙක්....බොහෝ දුරට මේ වගේ කෙනෙක්ගෙන් සල්ලි අතටම දුන්නත් නොගෙන ඉන්න තරමට හොදයි....)

අඩුම සාර්ථක ලෙස business එකක් හෝ දෙකක් run කරන කෙනෙක්ව හොයාගන්න බලන්න....
තැන්ක්ස් මචන් තොරතුරැ වලට. ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට තාත්තා තමා ඉන්නේ. එයාට දැනට business එකක් තියෙනවා. අලුතින් පටන් ගන්න යන වැඩේට සල්ලි මදි පොඩ්ඩක්. එකට තමා bank loan එකකට යන්නේ.
Reply With Quote
(#22)
Old
wdisankalpa's Avatar
wdisankalpa wdisankalpa is offline
Senior Member
wdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the rough
 
Posts: 1,438
Join Date: Mar 2008
Location: Atakalampanna
Send a message via AIM to wdisankalpa
Up 10-02-2017, 03:29 PM

Quote:
Originally Posted by KingCM View Post
ඔයාගේ business plan එක ඔයාම සාදාගත යුතුය .word වලින් හදල ප්‍රින්ට් out එකක් අරගෙන bind කරන්න.....අනිවාර්යෙන්ම color ප්‍රින්ට් out ගන්න....ෆ්රෝන්ට් page එකට laminate කොලයක් දන්නා....

ගොඩක්ම ලියන්නත් යන්න එපා....pages 20 ක් වගේ සිමා කරන්න....අත්‍යවශ්‍යම ටික filter කරලා පෙන්නන්න...business එක සාර්ථක වෙන්න තියෙන feasibility එක...

http://www.bplans.com/sample_business_plans.php

මේකේ තියෙන ඔයාගේ business එක අයති category එකේ ප්රෝපොසල් එකක් (වඩාත්ම සුදුසු ) අරගෙන හොදට study කරන්න....ඊට පස්සේ ඔයාගේ ideas දාල ..ඔකේ තියෙන ඒවත් copy paste කරලා ප්රෝපොසල් එක ඔකේ ෆොර්මැට් එකෙන් හදන්න....

-----------------------------------------------------------------------------------------------

මගේ පුද්ගලික අදහසක් කියන්නනම්....

ඕකට බෑන්ක් එකකට යන්න කලින් investor කෙනෙක් හොයා ගන්න බැලුවේ නැද්ද?....

බෑන්ක් එකක් සම්බන්ධ කරගෙන කරනවට වඩා investor කෙනෙක් සම්බන්ධ කරගත්තම....එයාගේ contact තියෙනවනම් ...ඔයාට එවයෙනුත් ප්රෙයෝජනයක් ගතකි....එයාගේ business දැනුම ඔයාට පාවිච්චි කරතකි.....full confidence එකෙන් business එක කරතකි.....

ආයෝජනය කරන්න බලාගෙන ඕනේ තරම් investors ල ඉන්නවා....ඔයාට හරි කෙනාව හොයා ගන්න පුලුවන්නම් ...ඔය ගොඩ...
මට ඕනි කරන්නේ project proposal එකක්
Reply With Quote
(#23)
Old
^Buddhika^'s Avatar
^Buddhika^ ^Buddhika^ is offline
Senior Member
^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold
 
Posts: 15,707
Join Date: Jun 2013
10-02-2017, 03:33 PM

bump
Reply With Quote
(#24)
Old
KingCM's Avatar
KingCM KingCM is offline
Senior Member
KingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to all
 
Posts: 7,398
Join Date: Jul 2013
Location: www.biogen.lk
10-02-2017, 03:47 PM

Quote:
Originally Posted by wdisankalpa View Post
තැන්ක්ස් මචන් තොරතුරැ වලට. ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට තාත්තා තමා ඉන්නේ. එයාට දැනට business එකක් තියෙනවා. අලුතින් පටන් ගන්න යන වැඩේට සල්ලි මදි පොඩ්ඩක්. එකට තමා bank loan එකකට යන්නේ.
අහ එහෙනම් කමක් නැ...

Quote:
Originally Posted by wdisankalpa View Post
මට ඕනි කරන්නේ project proposal එකක්
ඔය ප්රෝපොසල් තමයි...

Last edited by KingCM; 10-02-2017 at 03:49 PM.
Reply With Quote
(#25)
Old
eltonjuwal eltonjuwal is offline
Senior Member
eltonjuwal has a spectacular aura abouteltonjuwal has a spectacular aura abouteltonjuwal has a spectacular aura about
 
Posts: 659
Join Date: Mar 2011
10-02-2017, 03:55 PM

ලෝන් එකක් ගැනීම්ට ප්‍රොජෙක්ට් රිපෝට් එකක් අත්යාවශ නොවේ.
නමුත්, ව්යාපාර්යේ නම, හ්වුල් කරුවන්ම් ලිපිනය, ව්යාපාර ස්තාන්යේ ලිපිනය, ලබා ඇති පලපුරුද්ද , සටහන් කල යුතු ය.

ප්‍රවර්තන මෙහෙයුම්, ව්‍යාපෘතියේ ස්ව්බාවය මාසික නිශ්පාදනය, අතීත මූල්ය ක්‍රියකාර්කම්, අවම වසර් තුනක අවම වසර් තුනක මුල්ය වාර්තා,
balance sheet, p&L , cash flow,

යොජිත ව්යාපෘතිය පිලිබද විස්තර

පිහිටීම, යොජිත ක්‍රියාකරිත්වය පිලිබද විස්තර,
පුලුල් කිරීම,
විකුනුම් හා නිශ්පාදන දරිතාවයේ වර්දනය,
කලමනාකරනය,
මානවසම්පත්,
රජයේ අනුමැතින්,
ව්යාපෘති පිරිවැය,
මිලදි ගනීමට අපේක්ශිත යන්ත්‍ර සුත්‍ර,
ප්‍රවර්තන ස්තාවර වත්කම්,
වෙලදපොල,
නිශ්පාදන හා එවා බාවිතය,
අමිඩ්‍රව්ය සපයා ගන්නා අකාර්ය,
වෙලදපොල තරගකරීත්වය,
තරග කාරි විකුනුම් කරුවන් අතර පවතින ප්‍රතිරොදය,

( සින්හල ට්ය්ප් කිරීමට වැඩි හකියාවක් නැති නිසා, අඩුපාඩු ඇති, )

මේ කරුනු අඩන්ගු වෙන ආකරයට වියපෘති වාර්තව හඩන්න, නය ලබගන්න වෙන අයට කියල වියපෘති වාර්තා හදාගැනීමෙන් වලකින්නා, තමන්ගේ තොරතුරු නිවරදිව දැනුම තිබෙන්නේ තමන්ට බැවින් තමන් විසින්ම සෑදු වියපෘති වාර්තාවක් ලබා දෙන්න, )

සියල්ලට ප්‍රතම බැන්කු ශාඛාවකට ගොස් ණ්ය් නිලදරියා සමග සාකච්චා කරන්න,

ඔබට ජය
Reply With Quote
(#26)
Old
wdisankalpa's Avatar
wdisankalpa wdisankalpa is offline
Senior Member
wdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the rough
 
Posts: 1,438
Join Date: Mar 2008
Location: Atakalampanna
Send a message via AIM to wdisankalpa
Up 10-02-2017, 04:14 PM

Quote:
Originally Posted by eltonjuwal View Post

(#27)
Old
333sajith's Avatar
333sajith 333sajith is offline
Senior Member
333sajith has a spectacular aura about333sajith has a spectacular aura about
 
Posts: 668
Join Date: Jun 2009
10-02-2017, 04:24 PM

Mage yaluwek rdb eken loan ekak gatta miniha nam kiwwe ethana inna set eka ekka katha karla kiwwa widihata haduwa kiyala. Anek banku nam mechchara lesi wena ekak na. miniha 2.5laks wage gatta mathaka widihata
Reply With Quote
(#28)
Old
wdisankalpa's Avatar
wdisankalpa wdisankalpa is offline
Senior Member
wdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the roughwdisankalpa is a jewel in the rough
 
Posts: 1,438
Join Date: Mar 2008
Location: Atakalampanna
Send a message via AIM to wdisankalpa
Up 10-03-2017, 10:44 AM

Quote:
Originally Posted by 333sajith View Post
Mage yaluwek rdb eken loan ekak gatta miniha nam kiwwe ethana inna set eka ekka katha karla kiwwa widihata haduwa kiyala. Anek banku nam mechchara lesi wena ekak na. miniha 2.5laks wage gatta mathaka widihata
ne machan tikak loku ganak ganna oni. meka denne central bank ta denna oni. loan eka central bank ekan approve wenna oni. denne peoples bank thought thama denne
Reply With Quote
(#29)
Old
Telegram's Avatar
Telegram Telegram is offline
Senior Member
Telegram has a spectacular aura aboutTelegram has a spectacular aura about
 
Posts: 240
Join Date: Sep 2017
Location: Sri lanka
10-03-2017, 05:05 PM

bump
Reply With Quote
(#30)
Old
Bekam's Avatar
Bekam Bekam is offline
Senior Member
Bekam has a spectacular aura aboutBekam has a spectacular aura aboutBekam has a spectacular aura aboutBekam has a spectacular aura about
 
Posts: 3,132
Join Date: Jun 2010
Location: 3D World
10-03-2017, 05:29 PM

BUMP
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05398 seconds with 9 queries