ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Sri Lankan Education System
Reply
 
Thread Tools
(#21)
Old
lilman's Avatar
lilman lilman is offline
Senior Member
lilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to behold
 
Posts: 10,160
Join Date: May 2009
Location: Colombo
01-13-2018, 02:56 PM

Quote:
Originally Posted by sthumi View Post
ඔය වැරැද්ද තේරෙන්නෙ පිට රටකට ආවම තමා...පොඩි කාලෙ ඉඳල අපේ අඬු කඩල තියෙන්නෙ...නිදහසේ හිතන්න, තීරන ගන්න,මිනිස්සු ඉස්සරහ හැසිරෙන්න ඔය වගේ එකෙ මෙකී නොකී ගොඩක් ස්කිල්ස් නැතිකරල තියෙන්නෙ..ඒව හදාගෙන ගොඩ යන්න සෑහෙන්න අමාරුයි....හැබැයි...බුද්ධි මට්ටම අතින් ඉතා ඉහලයි....
ඒකයි පිටරට ඉපදුන ලංකාවෙ පොඩි උන පට්ට වැඩ්ඩො වෙන්නෙ
මේ කතාව නම් 100% ඇත්ත .එත් දැන් ඉන්න පොඩි උන් අපිට වඩා ලකී බන්.උන්ට අලුතින් තාක්ෂණ විෂයන් හරි තියනවා කරන්න

අපේ කලේ A/L වලට තිබුනේ BIO,MATHS,Comerce,ART විතරයි.මම ගැන ගත්තොත් MATHS,Comerce,ARTකරන්න බැ.(කැමති නැති නිසා හා මීටරය මදි නිසා) විකල්පයක් නැතුව අකමැත්තෙන් උනත් කරන්න ඉතුරු උනේ BIO විතරයි.මට පාඩම් කරනවා කියන එක පේන්න බැ ඉතින් රිසල්ට් අඩුයි

මට හරියන්නේ තාක්ෂණ විෂයන් කියල දැනගෙන හිටියත් කරන්න විදියක් තිබ්බේ නැ

අලියට ගස් නගින්න කියල බැරි උනාම ඌ නිකමා කියන මිනිස්සු ඉන්නේ බන් ලංකාවේ.
Reply With Quote
(#22)
Old
sthumi's Avatar
sthumi sthumi is offline
Senior Member
sthumi has a spectacular aura aboutsthumi has a spectacular aura aboutsthumi has a spectacular aura aboutsthumi has a spectacular aura aboutsthumi has a spectacular aura about
 
Posts: 978
Join Date: Apr 2009
01-13-2018, 03:51 PM

Quote:
Originally Posted by lilman View Post
මේ කතාව නම් 100% ඇත්ත .එත් දැන් ඉන්න පොඩි උන් අපිට වඩා ලකී බන්.උන්ට අලුතින් තාක්ෂණ විෂයන් හරි තියනවා කරන්න

අපේ කලේ A/L වලට තිබුනේ BIO,MATHS,Comerce,ART විතරයි.මම ගැන ගත්තොත් MATHS,Comerce,ARTකරන්න බැ.(කැමති නැති නිසා හා මීටරය මදි නිසා) විකල්පයක් නැතුව අකමැත්තෙන් උනත් කරන්න ඉතුරු උනේ BIO විතරයි.මට පාඩම් කරනවා කියන එක පේන්න බැ ඉතින් රිසල්ට් අඩුයි

මට හරියන්නේ තාක්ෂණ විෂයන් කියල දැනගෙන හිටියත් කරන්න විදියක් තිබ්බේ නැ

අලියට ගස් නගින්න කියල බැරි උනාම ඌ නිකමා කියන මිනිස්සු ඉන්නේ බන් ලංකාවේ.
මට මතකයි මම A/L කරන කාලෙ.. IT වලට කිසි sup එකක් තිබ්බෙ නෑ.මට තිබ්බ පිස්සුව නිසාම කොහොම හරි ගොඩ ගියා..දැන් තාක්ෂණ විෂය තිබ්බත් උගන්නන්නෙ යල් පැනපු subjects. බලපන් තව අවුරුදු 10 යනකොට system engineer/network engineer වගේ positions නැතිවෙනව... cloud/security engineer වගේ positions තමයි එන්නෙ.එවවට තම initiatives හදලත් නෑ..අපේ රට තියෙන්නෙ හෙන පස්සෙන් බන්
Reply With Quote
(#23)
Old
kavindu84 kavindu84 is offline
Senior Member
kavindu84 has a spectacular aura aboutkavindu84 has a spectacular aura aboutkavindu84 has a spectacular aura about
 
Posts: 521
Join Date: Mar 2017
01-14-2018, 06:55 AM

up
Reply With Quote
(#24)
Old
Indikaz Indikaz is offline
Senior Member
Indikaz has a spectacular aura aboutIndikaz has a spectacular aura about
 
Posts: 915
Join Date: Feb 2012
Location: Gampaha
01-14-2018, 07:41 AM

Bump
Reply With Quote
(#25)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud of
 
Posts: 66,410
Join Date: Feb 2010
Location: Disce aut Discede
01-14-2018, 11:39 AM

bump
Reply With Quote
(#26)
Old
thilanka1989's Avatar
thilanka1989 thilanka1989 is offline
Senior Member
thilanka1989 has a spectacular aura aboutthilanka1989 has a spectacular aura about
 
Posts: 208
Join Date: Nov 2010
Location: Colombo
01-14-2018, 01:04 PM



දන්න කෙනෙක් කියහන් සල්ලි නැතුව කොලිටි හයි බජට් රිසර්ච් කරන හැටි. මේ කොමෙන්ට් එක දාපු එකා උනත් කමක් නෑ.
Reply With Quote
(#27)
Old
kprem kprem is offline
Senior Member
kprem is a jewel in the roughkprem is a jewel in the roughkprem is a jewel in the roughkprem is a jewel in the roughkprem is a jewel in the roughkprem is a jewel in the rough
 
Posts: 814
Join Date: Aug 2016
01-14-2018, 01:07 PM

Lankawe wurththeeya puhunuwak karanne naane education eken. Theory ugannana eka witarayi. University thibunata research ekakwath hariyata kerenne nehe. Wikara pissu ratak meika.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02834 seconds with 11 queries