Quote:
Originally Posted by GunsBlazing
උන් තැඹිලි ගෙඩියක් ඔච්චර දීලා ගන්නේ මොකටද බන්?
තොග ගන්න පුළුවන් නෙ 26 ගානේ
වෙන මොනා හරි තැඹිලි වර්ගයක් ද? 
|
king coconut වතුර export කරන seen එකට වෙන්න ඇති.මාත් කලින් මේ වගේ නුලක් දැම්ම විස්තර වගයක් අහගන්න.දන්නා උන් කියලා දෙන්න බන්.මාත් පට්ට දුප්පත් එකෙක් බන්.බලමු ඉස්සරහට මොකක් හරි කරන්න ඕනි.විදිමත් හෝ අවිදිමත් විදියෙන් සල්ලි හොයන්න වෙනවා.