ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel Sri Lanka
Reload this Page බබරකන්ද හරහා වංගෙඩිගලට
Reply
 
Thread Tools
(#1)
Old
ghost99's Avatar
ghost99 ghost99 is offline
Senior Member
ghost99 is just really niceghost99 is just really niceghost99 is just really niceghost99 is just really niceghost99 is just really niceghost99 is just really niceghost99 is just really niceghost99 is just really nice
 
Posts: 409
Join Date: Dec 2015
Up බබරකන්ද හරහා වංගෙඩිගලට - 01-10-2018, 03:01 PM

මේපාර යාලුවෝ සෙට් එක එක්ක කෑම්ප් එකක් ගහන්න තීරණය කරේ වංගෙඩිගල , ,අපේ ගමන් මාර්ගය උනේ ,කොටුව > රත්නපුරය> බලන්ගොඩ >බෙලිහුල් ඔය > බබරකන්ද දිය ඇල්ල හරහා වංගෙඩිගල


මුලින්ම අපි ගියේ බඹරකන්ද දියඅැල්ල නරබන්න




බඹරකන්ද දිය ඇල්ලට බඹරකැලේ ඇල්ල කියලාත් කියනවා. එහි උස අඩි 863ක්. ලංකාවේ උසම දිය ඇල්ල වගේම ලෝකයේ උස අනුව ගත්තාම 299 වන ස්ථානයේ තිබෙන්නේ බඹරකන්ද යි.


බඹරකන්ද දියඅැල්ල අෑතට පෙනෙන ආකාරය​






ඇල්ල පාමුළටම යන්නට නම් පා ගමනින් තවත් කිලෝ මීටරයකට පොඩ්ඩක් විතර අඩුවෙන් යන්නට ඕනි.
ඉතාමත් සුන්දර ෆයින් ගස් මැද්දෙන් තමයී මෙතනට යන්න ඔනේ.ඉතින් අපිත් පා ගමනින් එතනට ගීයා.

ඇල්ල බලන්නට එය අයගෙන් සුළු මුදලක් අය කරනවා(රු20 වගේ). ඇල්ල දක්වා යන මාර්ගය නඩත්තු කරන්නට වගේම පිරිසිදු කරන්නටත් එමගින් දායකත්වයක් ලැබෙනවා.



අතරමග මේ වගේ සුන්දර දිය පාරවල් තියනවා










අපී දැන් ඉන්නේ ඇල්ල පාමුල




ගල් වලට නැගීමේදී ප්‍රවේසම් වන්න




අපි බඹරකන්ද දියඅැල්ල සුන්දරත්වය විදලා එතනින් එලියට ආවේ වංගෙඩිගල ට පිටත් වීම සදහා..
ඔය පහල MAP එකේ තියෙන්නේ බඔරක්නද ඉදන් වංගෙඩිගල ට යන විදීහ​

නැත්නම් කොළඹ බදුල්ල මාර්ගයේ කලුපහනින් හැරී බඹරකන්ද හරහා ඔහිය දක්වා දිවෙන මාර්ගයෙන් යන්න පුලුවන්




මෙතනින් ඒහාට ඉතින් පා ගමනීන් තමා



ගම්මානය අතරින් දිවෙන මාර්ගයේ කුඩා වෙල් යායක් , තරමක දොල පාරක් හරහා වැටී ඇති අබලන් වු පාලමක් පසු කර කන්ද නැගීම ආරම්භ කරන්න ඔනේ (Tavelirn කරන්න පුලුවන් පා වහන් පැලදගෙන යාම වාඩාත් සුදුසු වේ)



මුලින්ම හමු වෙන්නේ මාන යායක්,මාන කැලය පසුකරනවිටම ෆයිනස් වගා බිම හමු වෙන්නේ එතැන් සිට වංගෙඩිගල මුදුන තෙක් විහිදෙන ෆයිනස් වනාන්තරයේ අසිරිය විඳිමින් ගමන් කල හැක.


මෙහේ දේශගුනය වෙනස් වෙනවා අපී ඉහලට යද්දී ධාරානී පාත වර්ශාවක් අැද හැලුනා
(පාවහන්,වැසී කබා( raincoat )ආදීය රැගෙන සීතලට ,වැස්සට සුදානමින් යන්න​)
මෙහේ හැම තැනම ෆයිනස් ගෙඩි සහ ලැව් ගිණි වලට හසුවී අඟුරු වූ ගස් කදන් දකීන්න පුලුවන්








දැන් අපී ඉන්නේ කන්ද මුදුන​



ගමන තරමක් අමාරු වුනත් ටික ටික කන්ද මුදුනට ගියාම දකින්න ලැබෙන සුන්දරත්වය දැනෙනකොට මහන්සිය නිවිලා යනවා.හාත්පස පේන දර්ශණය පුදුම තරම් සුන්දරයි.ෆයිනස් වනාන්තරය මැදින් පැමිණ ඇද වැටෙන බඹරකන්ද දියඇල්ල ,ලංකා ඇල්ල ,උඩවාරිය ප්‍රදේශය ,යක්ෂයාගේ පඩිපෙළ හෙවත් Devil’s Staircas, බලතොඩුව සහ ,ගොම්මෝල්ලි ය යන කඳු මුදුන් මේ හැම එකක්ම හතර වටින් පෙනෙද්දී පුදුම තරම් ලස්සනයි.


අපි උඩට යද්දී වර්ශාව තරමක් අඩු වෙලා තිබුනත්, නැවතත් ඨාරානීපාත වර්ශාව අැද හැලුනා,



අපී ගියේ කන්ද මුදුනේ කදවුරැ බදින්න උනත්, එ අවස්තාවේ තිබුන දේශගුනයත් එක්ක අපිට ඒක කර ගන්න බැරී උනා එක නිසා අපී දුකෙන් උනත් නැවතත් පහලට බහින්න තීරනය කලා



එලකිරියේ ඉන්න අය විවේකී සති අන්තයක ගිහින් බලන්න. නියම​ අත්දැකීමක් වෙයි.
යනවන්ම් දේශගුන තත්වය බලලා යන්න,පහුවදා එලී වෙනක්ම් ඉන්න බලාගෙන යන්න ......
අපිට බලන්න බැරී උනාට උදේට ඉර පායද්දී මාර ලස්සනක් ලූ තීයෙන්නේ



මෙතනට මීට කලින් ආපූ අයනම් මේ පරිසරය ඉතාමත් හොදීන් රැකගෙන තියනවා,මින් ඉදීරියට යන අයත් ඒහෙම වෙයී කියලා හිතනවා....


අවසාන වශයෙන් කියන්න තියෙන්නේ
ඔබගේ පා සලකුණු පමනක් එහි ඉතුරු කර එන්න ...............
Reply With Quote
(#2)
Old
darshaka85's Avatar
darshaka85 darshaka85 is offline
Senior Member
darshaka85 is a glorious beacon of lightdarshaka85 is a glorious beacon of lightdarshaka85 is a glorious beacon of lightdarshaka85 is a glorious beacon of lightdarshaka85 is a glorious beacon of lightdarshaka85 is a glorious beacon of lightdarshaka85 is a glorious beacon of lightdarshaka85 is a glorious beacon of lightdarshaka85 is a glorious beacon of lightdarshaka85 is a glorious beacon of lightdarshaka85 is a glorious beacon of light
 
Posts: 8,947
Join Date: Jul 2007
Location: - ║█║ Nilwala River ║█║ -
Send a message via MSN to darshaka85 Send a message via Yahoo to darshaka85
Up 01-10-2018, 03:08 PM

niymai machan
+10
Reply With Quote
(#3)
Old
ghost99's Avatar
ghost99 ghost99 is offline
Senior Member
ghost99 is just really niceghost99 is just really niceghost99 is just really niceghost99 is just really niceghost99 is just really niceghost99 is just really niceghost99 is just really niceghost99 is just really nice
 
Posts: 409
Join Date: Dec 2015
01-10-2018, 03:26 PM

Quote:
Originally Posted by darshaka85 View Post
niymai machan
+10
ela
Reply With Quote
(#4)
Old
දඩබ්බරයා's Avatar
දඩබ්බරයා දඩබ්බරයා is online now
Senior Member
දඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of light
 
Posts: 4,982
Join Date: Jan 2012
Location: මගේම ලෝකෙක
01-10-2018, 03:36 PM

Pattta machan
Reply With Quote
(#5)
Old
ghost99's Avatar
ghost99 ghost99 is offline
Senior Member
ghost99 is just really niceghost99 is just really niceghost99 is just really niceghost99 is just really niceghost99 is just really niceghost99 is just really niceghost99 is just really niceghost99 is just really nice
 
Posts: 409
Join Date: Dec 2015
01-10-2018, 06:49 PM

ela
Reply With Quote
(#6)
Old
Rummy678's Avatar
Rummy678 Rummy678 is offline
Senior Member
Rummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of lightRummy678 is a glorious beacon of light
 
Posts: 5,087
Join Date: Nov 2015
Location: Bogawantalawa
01-10-2018, 06:55 PM

BUMP
Reply With Quote
(#7)
Old
udinuka's Avatar
udinuka udinuka is online now
Senior Member
udinuka has a spectacular aura aboutudinuka has a spectacular aura aboutudinuka has a spectacular aura aboutudinuka has a spectacular aura aboutudinuka has a spectacular aura about
 
Posts: 973
Join Date: Oct 2011
01-10-2018, 07:06 PM

ela ban
Reply With Quote
(#8)
Old
STARGAZERZ's Avatar
STARGAZERZ STARGAZERZ is offline
Senior Member
STARGAZERZ is just really niceSTARGAZERZ is just really niceSTARGAZERZ is just really niceSTARGAZERZ is just really niceSTARGAZERZ is just really niceSTARGAZERZ is just really niceSTARGAZERZ is just really niceSTARGAZERZ is just really niceSTARGAZERZ is just really nice
 
Posts: 1,839
Join Date: Oct 2017
Location: ⏪♠️{EveryWhere}♠️⏩
01-10-2018, 07:18 PM

bump
Reply With Quote
(#9)
Old
ghost99's Avatar
ghost99 ghost99 is offline
Senior Member
ghost99 is just really niceghost99 is just really niceghost99 is just really niceghost99 is just really niceghost99 is just really niceghost99 is just really niceghost99 is just really niceghost99 is just really nice
 
Posts: 409
Join Date: Dec 2015
01-10-2018, 07:31 PM

ela
Reply With Quote
(#10)
Old
dinchad's Avatar
dinchad dinchad is online now
Senior Member
dinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of light
 
Posts: 6,756
Join Date: Jul 2007
01-10-2018, 07:37 PM

+13
Reply With Quote
Reply

Bookmarks

Tags
babarakanda hike, let's fuck lol's mom, lol seen my bitch, wangedigala

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02530 seconds with 9 queries