ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මේ ගන්න තීරණය කවදාවත් වෙනස් කරන්න බෑ
Reply
 
Thread Tools
(#1)
Old
thaweesha thaweesha is offline
Senior Member
thaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of light
 
Posts: 3,670
Join Date: Dec 2010
cool මේ ගන්න තීරණය කවදාවත් වෙනස් කරන්න බෑ - 01-11-2018, 10:59 PM

අවුරුදු ගානකින් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවෙ ජීවිතේ හැම මොහොතකම අපි තීරණ ගන්නවා . ඒත් මේ තීරණය ජිවිතයට එකම එක පාරයි ගන්න පුළුවන්.
මෙහෙම කිව්වට වැඩක් නෑ මන් කතාව සැබෑලෝකේ මන් අත්විදපු විදියට කියන්නම්. නම් ගම් මනන්කල්පිතයි
කතාව පටන් ගන්නෙ මෙහෙමයි. මම මීට මාස 7 කට විතර කලින් මං කොලබ ආව ආවෙ ජොබ් එක කරනගමන් ඉගනගන්න වැඩ ටිකත් කරන්න. මන් දැනට වැඩ කරන තැන 10ක් විතර වැඩ වෙබ් ඩිසයින්/ඩිවලොප්මන්ට් වගේ වැඩ තමා කරන්නෙ. කව්රුවත් මට සද්ද දන්න එන්නෙ නෑ මන් මගේ පාඩුවේ මගේ වැඩ ටික කරන් ඉන්නව හැබැයි මොකෙක්ම හරි මොකක් හරි කිව්වොත් මොහොතක් වත් ඉන්නෙ නැතුව මට යන්න පුළුවන්. මට ගෙදර ගිහින් freelance පාරක් දාගෙන පාඩුවේ ඉන්න පුළුවන්. අතේ සතේ නැතත් අම්ම තාත්ත කන්න දෙනව. කිසි ප්‍රශ්නයක් නෑ තව ජොබ් එකක් හොයාගන්න උනට් පුළුවන්. දැන් මචන් ඔය සීන් එක මේක කියවන උබටත් එහෙම වෙන්න ඇති. ඒත් මේ office එකේ එක පොරක් ඉන්නව අවුරුදු 6ක් තිස්සේ මෙතන ඉන්නෙ එයාගෙ පලවෙනි සහ අවසාන ජොබ් එක මේක වගේ තමා එයා ඉන්නෙ. දවස ගානෙ බොසා ගෙන් බැනුම් අහනව බලු විදියට එත් පොර මේ ජොබ් එක දාල යන්නෙ නෑ. මට ඉතින් ඒක මුල් දවස් වල මාර ප්‍රශ්නයක්. යකෝ මට ඔහොම උනා නම් මන් අපේ ගමට ගිහින් කුබුරු හානවා ඒක ආතල් ඔක්කටම වඩා. මොන මගුලක් ද හැමදාම කිට ගහන් ලෝකෙට පෙන්න ඇවිත් බලු බැනුම් අහ අහ ඉන්නව.
ලගදි දවසක් මන් පොරව කතාවට අල්ලගත්ත මං ඇහුව අයියෙ මොන හු$%#ක් ද කරන්නෙ මන් උනා නම් කුණුහරප දෙකක් කියල ගෙදර යනව කියල. ඊටපස්සෙ පොර කිව්ව කතාවට මට හික් ගෑවුනා පොර මීට අවුරුදු ගානකට කලින් බැදලා ඒ ඔය අවුරුදු ගානක් බොක්කෙන් ලව් කරල පතාගෙන ආපු කෙල්ල එකී ලමයව උට දීල වෙන මිනිහෙක් එක්ක ගිහින්. දැන් පොර ළමයවත් බලාගෙන ජොබ් එකත් කරන් ඉන්නවා ඇත්තටම පොර ඉගනගෙන නෑ ඉගන ගන්න කාලේ ලව් කරපු එක කරල තියෙන්නෙ. පොරට අවුරුදු ගානක experience තියනවා එත් උට ජොබ් දෙන්නෙ නෑ මොකෙක් වත් දුන්නත් තුට්ටුවට දෙකට. උට මේ ජොබ් එක වටිනවා හැමදෙටමත් වඩා ඉතින් හැමදේම දරාගෙන ඌ හැමදාම මෙහෙම ඉදිවි. අන්තිමට මට පට්ට දුකයි මන් තනියම කල්පනා කරා. මගේ පොර ටෝක් ඔක්කම ඉවරයි ඌ හිටපු තැන මන් හිටිය නම් මටත් ඕකමයි වෙන්නෙ.

මචන් කවදාවත් ගැනියෙක් නිසා උබලට ඉගනගන්න තියන කාලෙ විනාස කරන්න එපා. මේ කතාවෙන් මන් හිතාගත්තෙ ඒකයි. අපිට කොච්චර දේවල් තියද බන් කරන්න අපිව මේ තත්වෙට ගෙනාපු අම්ම තාත්ත හැමදාම අපි බලාගන්න ඕන. ඒ දේවල් පැත්තක තියල කොහෙවත් ඉන්න කෙල්ලෙක් නිසා ජිවිතේ විනාස කරන්න එපා. කසාදෙ කරගන්න හදිසි වෙන්න එපා ගෑනු ඕන තරම් ඉන්නවා මේ ලෝකේ. ඉස්සෙල්ල කාටවත් ඔලුව නවන්නේ නැතුව ජිවත් වෙන්න අනාගතේ හදාගන්න ඊටපස්සෙ පුළුවන් කසාදයක් කරගන්න.

Last edited by thaweesha; 01-11-2018 at 11:02 PM.
Reply With Quote
(#2)
Old
මරුසිරා's Avatar
මරුසිරා මරුසිරා is offline
Senior Member
මරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to behold
 
Posts: 13,125
Join Date: Mar 2012
Location: out of the blue
01-11-2018, 11:03 PM

ගෑනු නම් පාරේ යන බස් වැනිය

එකක් මිස්වූනත් වෙනෙකක යා හැකිය
Reply With Quote
(#3)
Old
thaweesha thaweesha is offline
Senior Member
thaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of light
 
Posts: 3,670
Join Date: Dec 2010
01-11-2018, 11:06 PM

Quote:
Originally Posted by මරුසිරා View Post
ගෑනු නම් පාරේ යන බස් වැනිය

එකක් මිස්වූනත් වෙනෙකක යා හැකිය
ow eeka mun therum ganne naane

rep+

Last edited by thaweesha; 01-11-2018 at 11:12 PM.
Reply With Quote
(#4)
Old
richlife's Avatar
richlife richlife is offline
Senior Member
richlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud of
 
Posts: 10,012
Join Date: Oct 2012
Location: වැලිවේරිය...
01-11-2018, 11:07 PM

Reply With Quote
(#5)
Old
Kasippu Sira's Avatar
Kasippu Sira Kasippu Sira is offline
Senior Member
Kasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to behold
 
Posts: 12,535
Join Date: Dec 2015
Location: අම්මගෙ ඔඩොක්කේ
01-11-2018, 11:07 PM

පව් බන්
Reply With Quote
(#6)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud of
 
Posts: 68,452
Join Date: Feb 2010
Location: Disce aut Discede
01-11-2018, 11:09 PM

sira
Reply With Quote
(#7)
Old
^Buddhika^'s Avatar
^Buddhika^ ^Buddhika^ is offline
Senior Member
^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold
 
Posts: 17,091
Join Date: Jun 2013
Location: Laputa
01-11-2018, 11:10 PM

ow mona tharam wada puluwan unath certificates tika nath nam padi wadi karanne nha kapati kamata ugen labeta wada gannawa
Reply With Quote
(#8)
Old
thaweesha thaweesha is offline
Senior Member
thaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of lightthaweesha is a glorious beacon of light
 
Posts: 3,670
Join Date: Dec 2010
01-11-2018, 11:14 PM

Quote:
Originally Posted by richlife View Post
rep+
Quote:
Originally Posted by Kasippu Sira View Post
පව් බන්
ow macho rep+
Quote:
Originally Posted by kellsupun View Post
sira
rep+
Quote:
Originally Posted by ^Buddhika^ View Post
ow mona tharam wada puluwan unath certificates tika nath nam padi wadi karanne nha kapati kamata ugen labeta wada gannawa
aththa macho
You must spread some Reputation around before giving it to ^Buddhika^ again.

Last edited by thaweesha; 01-11-2018 at 11:16 PM.
Reply With Quote
(#9)
Old
SHANUXLK's Avatar
SHANUXLK SHANUXLK is offline
Senior Member
SHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of light
 
Posts: 3,139
Join Date: Dec 2013
01-11-2018, 11:18 PM

Reply With Quote
(#10)
Old
bubble butt's Avatar
bubble butt bubble butt is offline
Senior Member
bubble butt is a glorious beacon of lightbubble butt is a glorious beacon of lightbubble butt is a glorious beacon of lightbubble butt is a glorious beacon of lightbubble butt is a glorious beacon of lightbubble butt is a glorious beacon of lightbubble butt is a glorious beacon of lightbubble butt is a glorious beacon of lightbubble butt is a glorious beacon of lightbubble butt is a glorious beacon of lightbubble butt is a glorious beacon of light
 
Posts: 3,498
Join Date: Apr 2017
Location: පස්ස පැත්තේ
01-11-2018, 11:21 PM

දැන් ලංකාවේ ගෑනු වැඩි බන්. දැන් අපිට හෙන මෙව්වා එකක් තියෙන්නේ
Reply With Quote
Reply

Bookmarks

Tags
ponnayage ponna thread

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04884 seconds with 9 queries