වේයාට සහ මීයාට පෙස්ට් කන්ට්රෝලින්ග් තමයි... ඇණ ගහන්න බැරි ඒක ඒතරමට හයිය හින්දා..... බාත් රූම් නම් වෝටර්පෘෆ් කරන්න වෙනවා...... ඇත්ත වශයෙන්ම කිව්වොත් කොළඹ වගේ තදාසන්න ප්රදේශ වල ගඩොල් වලින් හදන්න ගියොත් බ්ලොක් ගල් වලයි ගඩොල් වලයි අතරෙ වියදමේ මහ ලොකු වෙනසක් නොතියෙන්න පුලුවන්. හැබැයි ගඩොල් වලින් හැදුවම තියෙන සනීපෙ ඔය වෙන එකකින් වත් ගන්න බෑ බන්...
අපි කොහොම කිව්වත් ගඩොල් ද බ්ලොක් ගල් ද කියන එක තීරනය කරන්න ඕනෙ ගේ හදන කෙනා මිසක් අපි නෙමෙයි. මම මේ කිව්වෙ ගඩොල් වලින් හැදුවම මට දැනිච්ච දේ විතරයි.