ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Sri Lankan Education System
Reply
 
Thread Tools
(#11)
Old
Emios's Avatar
Emios Emios is offline
Senior Member
Emios is a jewel in the roughEmios is a jewel in the roughEmios is a jewel in the roughEmios is a jewel in the roughEmios is a jewel in the roughEmios is a jewel in the rough
 
Posts: 3,210
Join Date: Dec 2009
01-13-2018, 01:21 PM

Sinhalunta mona nawa nipayumda kalu ketha kota
Reply With Quote
(#12)
Old
lilman's Avatar
lilman lilman is offline
Senior Member
lilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to behold
 
Posts: 10,402
Join Date: May 2009
Location: Colombo
01-13-2018, 01:22 PM

Quote:
Originally Posted by UPdown View Post
ඉගෙන ගන්න එකා කොහොමත් ඉගෙන ගන්නව අධ්‍යාපන ක්‍රමේ මොකක් උනත්
හැදෙන්නෙ නැති එකා හදන්න බෑ
උත්සහය උනන්දුව තියනෙවනම් ඇති
මේ ක්‍රමය නිසා ළමයින්ට තමන් ආස කරන දෙය කරන්න දෙන්නේ නැ.එකෙන් එපා වෙනව ළමයින්ට.තව මචන් spoon feeding වලින් කොචර ළමයින්ට ඉගෙන ගන්න එක එපා වෙනවද ? පොඩ්ඩක් පොඩි උන්ගෙන් අහල බලපන් ආසවෙන්ද ඉගෙන ගන්නේ කියල . ? ඔය එපාවීම නිසා නේද ගොඩක් උන් ඉගෙන ගන්න උනන්දු වෙන්නේ නැත්තේ ?
Reply With Quote
(#13)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud of
 
Posts: 37,944
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
01-13-2018, 01:22 PM

Quote:
Originally Posted by BLACKLIST_MEMBER View Post
ඕන මිනිහෙකුට හිතන්න පුළුවන් තව පල්ලෙහා මිනිහෙක් දිහා බලල අපොයි මේ හොදටෝම ඇති කියල. එහෙමද වෙන්න ඕන?
මේ හොඳටම ඇති ආය හදන්න දෙයක් නෑ මේ ක්‍රමේ සුපිරි කියල කිවේ නෑ මම තව දියුණු වෙන්න ඕනේ
Reply With Quote
(#14)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 18,778
Join Date: Sep 2015
Location: North
01-13-2018, 01:27 PM

spoon feeding කියල අපි කෑගැහුවට first principle වල ඉඳල තනියෙන් හිතල ප්‍රතිඵල අපෝහනය කරගෙන උගන්නන්න ගියා නං අපිට 12 වසරෙදිත් දැන් 7 8 වසරවල් වල උගන්නන ඒව තමා උගන්න උගන්න ඉන්න වෙන්නෙ
අපිට වුනේ තොරතුරු වැඩි වුනා ඉතිං වැඩක් වෙන තොරතුරු සේරම තනියෙන් අපෝහනය කරන්න උගන්නන්න කාලෙ මදි ඉතිං spoon feeding හැර විකල්පයක් නෑ
සිද්ධාන්ත තේරුම් ගන්න ආස එකා spoon feeding කරන දේත් තනියෙන් first principles වල ඉඳං අපෝහනය කරල තේරුම් ගන්නව
Reply With Quote
(#15)
Old
thilanka1989's Avatar
thilanka1989 thilanka1989 is offline
Senior Member
thilanka1989 has a spectacular aura aboutthilanka1989 has a spectacular aura aboutthilanka1989 has a spectacular aura aboutthilanka1989 has a spectacular aura about
 
Posts: 248
Join Date: Nov 2010
Location: Colombo
01-13-2018, 01:46 PM

Quote:
Originally Posted by lilman View Post
අඩෝ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය චාටර්. 1 වසරේ ඉඳලා spoon feeding කරලා කරලා A/L වලින් පස්සේ හෙනගහනවා වගේ අත අරිනවා Self Study කරන්න කියල

පොඩි කාලේ ඉඳල ළමයින්ට අලුතෙන් හිතන්න පුරුදු කරන්නේ නැ. IQ වලටත් ක්ලාස් දල පාඩම් කරවල තමයි යවන්නේ 5 ශිෂ්‍යත්වෙට.මෙහෙම ගියොත් කොහොමද නව නිපැයුම් කරන්න පුළුවන් මිනිස්සු බිහිවෙන්නේ ? හැමදාම ගොඩක් ළමයින්ට වෙන්නේ ලොකුවෙලා ක්ලාර්ක් වැඩේ කරන්න තමයි

අනේ මන්ද ලංකාව නම් බන්
ඕකෙ දෙපැත්තක් තියනව. අපේ නව නිපැයුන් නොකරනව නෙමෙයි කරන්න අරමුදල් නැති කම ගොඩක්ම තියෙන්නෙ. ලංකාව කියන්නෙ රිසර්ච් & ඩිවෙලොප්මන්ට් වලට අඩුම මුදල් වෙන් කරන රටක්. එහෙම උනාම නව පර්යේෂණ විශව විද්‍යාල වල කෙරෙනව අඩුයි. කෙරුනත් කෙරෙන්නෙ අඩු වියදම් ඒව. ඒ වගේම පර්යේෂණ අඩු උනාම කැම්පස් වල රෑන්කින් බහිනව. නව නිපැයුම් කරන්න බැරි කම නෙමෙයි කරන්න අරමුදල් නැති කමයි මෙතන වැඩියෙන්ම බලපාල තියෙන්නෙ. අපේ රටේ මිනිස්සුන්ගෙ බුද්ධියෙනම් අඩුවක් මම දකින්නෙ නෑ. මොකද පිටරට වල පර්යේෂණ වලට දායක වෙලා එහේ නව නිපැයුම් බොහොමයකට ලාංකිකයන් අදටත් සක්‍රීයව දායක වෙනව. ලාංකිකයන් මූලිකත්වය ගත්ත අවස්තාත් තියනව. ( සරත් ගුණපාල වගේ ). පහේ ශිෂ්‍යත්වයේ නම් අවුලක් තියනව ඒක පැත්තකින් තියමුකො. ඒත් නව නිපැයුම් බිහි නොවීමට ප්‍රධාන හේතුව අරමුදල්. ඒකට පවතින සහ පැවති සියළුම රජයන් වගකියන්න ඕනෙ. අඩුම ගානෙ යුද්ධෙ නැවතුනාමවත් රිසර්ච් වලට වැඩියෙන් මුදල් වෙන් කරන්න තිබ්බ. වෙනම ආයතනයක් ඒ වෙනුවෙන් පිහිටවන්න තිබ්බ ඇමෙරිකාවෙ එම්.අයි.ටී වගේ.ඒකෙන් බුද්ධිගලනයත් අඩු වෙනව. එහෙම අඩු අරමුදල් තියෙද්දී පවා කදිරා.අයි.ඕ වගේ නිර්මාන ලංකාවෙන් බිහිවෙලා තියනව. ඒකත් ඩිස් කොන්ටිනියු කලා අරමුදල් මදි කම නිසා.

Last edited by thilanka1989; 01-13-2018 at 01:47 PM.
Reply With Quote
(#16)
Old
BLACKLIST_MEMBER's Avatar
BLACKLIST_MEMBER BLACKLIST_MEMBER is offline
Senior Member
BLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to allBLACKLIST_MEMBER is a name known to all
 
Posts: 29,489
Join Date: Feb 2008
Location: There is no place like 127.0.0.1
Send a message via AIM to BLACKLIST_MEMBER Send a message via MSN to BLACKLIST_MEMBER Send a message via Yahoo to BLACKLIST_MEMBER Send a message via Skype™ to BLACKLIST_MEMBER
01-13-2018, 01:55 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
spoon feeding කියල අපි කෑගැහුවට first principle වල ඉඳල තනියෙන් හිතල ප්‍රතිඵල අපෝහනය කරගෙන උගන්නන්න ගියා නං අපිට 12 වසරෙදිත් දැන් 7 8 වසරවල් වල උගන්නන ඒව තමා උගන්න උගන්න ඉන්න වෙන්නෙ
අපිට වුනේ තොරතුරු වැඩි වුනා ඉතිං වැඩක් වෙන තොරතුරු සේරම තනියෙන් අපෝහනය කරන්න උගන්නන්න කාලෙ මදි ඉතිං spoon feeding හැර විකල්පයක් නෑ
සිද්ධාන්ත තේරුම් ගන්න ආස එකා spoon feeding කරන දේත් තනියෙන් first principles වල ඉඳං අපෝහනය කරල තේරුම් ගන්නව
තොරතුරු වැඩි උනා, නමුත් එකක් වත් තේරුමක් ඇති තොරතුරු නෙමෙයි..


12 වසරේදී යනකොට ක්‍රියේටි විටි එක ඉවරයි. තමන් ඉන්ටරස්ට් දේ මොකක්ද කියල හොයාගන්න මුල් කාලේ යොදවන්න ඕන. එහෙම නැතුව අපරාදේ නිකන් කුණු ලොට් එකක් ඔලුවට දාගන්නේ..


ඔය ප්රෝග්රමින් වල තියෙනේ ලේසි ලෝඩර් කියල එකක්. අවශ්‍ය උනහම විතරයි අදාළ දේ ඉගෙනගන්න ඕන. උදාහරණයකට අපිට ඉන්ටර්නෙට් එකේ තියෙන තොරතුරු සේරම අපිට ඔලුවට දාගන්න එකේ තේරුමක් නැහැනේ. අපිට ඉන්ටරස්ට් එකක් විතරයි අපි හොයල ඒක ඉගෙනගන්නේ.



අපේ පොඩි කාලේ හිතේ තිබුන කුතුහලය නිසා ආපු ප්‍රශ්න සහ ක්රියෙටිවිටි එක සම්පුර්ණයෙන්ම මරල, මෙයාල දෙන ප්‍රශ්න වලට, අපි මෙයාලම දෙන උත්තර දීපු එකයි කලේ. මොකද අපිට බය කරලා තියෙන්නේ මෙයාල අහන ප්‍රශ්නෙට මෙයාලගේ උත්තරේ දුන්නේ නැතිනම් අපිට අනාගතයක් නැහැ කියල.


එහෙම නෙමෙයි වෙන්න ඕන, information කියන දේ Free ගන්න තියෙන්න ඕන. ඉන්ටරස්ට් කෙනාට එක ලේසියෙන් හොයාගන්න.


සහ මිනිස්සු ඒ දේවල් හොයාගෙන ඉහලට ගිහින් කරලා තියෙන දේවල් පෙන්න තියෙන්න ඕන. අන්න එතකොට තමයි ඉන්ටරස්ට් එකක් ඇවිල්ල ඒ ඔස්සේ ඒ මිනිහට අවශ්‍ය දේ ඉගෙනගෙන සෙට් වෙන දේ විතරක් ඉගෙනගෙන යන්නෙ. ඔය කෙහෙල්මල් exam කරා කියල ඩිග්රි කළා කියල මේලෝකේ තේරුමක් නැහැනේ. අන්තිමට සේරම expire වෙනවා. වෙන මොකක් හරි කම්පැනි එකකට වැඩ කරලා නාකි වෙලා මැරිලා යනවා. මෙලෝ රහක් නැති ජිවිත.
උන්ගේ ජීවිතෙන් වැඩක් ගන්නේ දේශපලුවෙක් විතරයි (කතිරේ ගහගන්න)



7, 8, වසරේදී ඔහොම efficient system එකක් තිබුනොත්, ගොඩක් impotent දෙයක් ඉගෙනගනියි ඒ වසරට යනකොට. එතකොට 12 වසරට ගිහින් ඉගෙනගන්න එකාට වඩා 7,8 වසරේදී ඉගෙනගන්නවා වැදගත් දෙයක් ඒ මිනිහ, 12 වසරේදී තේරුමක් නැති කෙහෙල්මල් ගොඩක් ඔලුවට කොටලා පුරව ගන්නේ නැතිව. අපි 1 වසරේ ඉඳන් 12 වසරට යනකන් ඉගෙනගත්ත දේවල් වලින් සත පහක වැඩක් නැති දේවල් කෝටි ගානක් තියෙනවා ඇති. අපරාදේ වැය වෙච්ච කාලෙයි මහන්සියයි ශක්තියයි. බිත්ති හතරකට කොටු වෙලා බංකු/පුටු උඩට වෙලා හැමෝම ඉගෙනගන්න හදන මගුල තේරුමක් නැති කාලකන්නි රේස් එකකට අහු වෙලා තේරුමක් නැති මගුල් කරලා මැරිලා යනවා. මෙලෝ රහක් නැහැ නේද?

Last edited by BLACKLIST_MEMBER; 01-13-2018 at 01:57 PM.
Reply With Quote
(#17)
Old
rocat90 rocat90 is offline
Senior Member
rocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to all
 
Posts: 14,505
Join Date: Dec 2012
01-13-2018, 01:56 PM

Bp
Reply With Quote
(#18)
Old
lilman's Avatar
lilman lilman is offline
Senior Member
lilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to behold
 
Posts: 10,402
Join Date: May 2009
Location: Colombo
01-13-2018, 02:22 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
spoon feeding කියල අපි කෑගැහුවට first principle වල ඉඳල තනියෙන් හිතල ප්‍රතිඵල අපෝහනය කරගෙන උගන්නන්න ගියා නං අපිට 12 වසරෙදිත් දැන් 7 8 වසරවල් වල උගන්නන ඒව තමා උගන්න උගන්න ඉන්න වෙන්නෙ
අපිට වුනේ තොරතුරු වැඩි වුනා ඉතිං වැඩක් වෙන තොරතුරු සේරම තනියෙන් අපෝහනය කරන්න උගන්නන්න කාලෙ මදි ඉතිං spoon feeding හැර විකල්පයක් නෑ
සිද්ධාන්ත තේරුම් ගන්න ආස එකා spoon feeding කරන දේත් තනියෙන් first principles වල ඉඳං අපෝහනය කරල තේරුම් ගන්නව
mokakda yako අපෝහනය kiyanne ?
Reply With Quote
(#19)
Old
lilman's Avatar
lilman lilman is offline
Senior Member
lilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to beholdlilman is a splendid one to behold
 
Posts: 10,402
Join Date: May 2009
Location: Colombo
01-13-2018, 02:25 PM

Quote:
Originally Posted by BLACKLIST_MEMBER View Post
තොරතුරු වැඩි උනා, නමුත් එකක් වත් තේරුමක් ඇති තොරතුරු නෙමෙයි..


12 වසරේදී යනකොට ක්‍රියේටි විටි එක ඉවරයි. තමන් ඉන්ටරස්ට් දේ මොකක්ද කියල හොයාගන්න මුල් කාලේ යොදවන්න ඕන. එහෙම නැතුව අපරාදේ නිකන් කුණු ලොට් එකක් ඔලුවට දාගන්නේ..


ඔය ප්රෝග්රමින් වල තියෙනේ ලේසි ලෝඩර් කියල එකක්. අවශ්‍ය උනහම විතරයි අදාළ දේ ඉගෙනගන්න ඕන. උදාහරණයකට අපිට ඉන්ටර්නෙට් එකේ තියෙන තොරතුරු සේරම අපිට ඔලුවට දාගන්න එකේ තේරුමක් නැහැනේ. අපිට ඉන්ටරස්ට් එකක් විතරයි අපි හොයල ඒක ඉගෙනගන්නේ.



අපේ පොඩි කාලේ හිතේ තිබුන කුතුහලය නිසා ආපු ප්‍රශ්න සහ ක්රියෙටිවිටි එක සම්පුර්ණයෙන්ම මරල, මෙයාල දෙන ප්‍රශ්න වලට, අපි මෙයාලම දෙන උත්තර දීපු එකයි කලේ. මොකද අපිට බය කරලා තියෙන්නේ මෙයාල අහන ප්‍රශ්නෙට මෙයාලගේ උත්තරේ දුන්නේ නැතිනම් අපිට අනාගතයක් නැහැ කියල.


එහෙම නෙමෙයි වෙන්න ඕන, information කියන දේ Free ගන්න තියෙන්න ඕන. ඉන්ටරස්ට් කෙනාට එක ලේසියෙන් හොයාගන්න.


සහ මිනිස්සු ඒ දේවල් හොයාගෙන ඉහලට ගිහින් කරලා තියෙන දේවල් පෙන්න තියෙන්න ඕන. අන්න එතකොට තමයි ඉන්ටරස්ට් එකක් ඇවිල්ල ඒ ඔස්සේ ඒ මිනිහට අවශ්‍ය දේ ඉගෙනගෙන සෙට් වෙන දේ විතරක් ඉගෙනගෙන යන්නෙ. ඔය කෙහෙල්මල් exam කරා කියල ඩිග්රි කළා කියල මේලෝකේ තේරුමක් නැහැනේ. අන්තිමට සේරම expire වෙනවා. වෙන මොකක් හරි කම්පැනි එකකට වැඩ කරලා නාකි වෙලා මැරිලා යනවා. මෙලෝ රහක් නැති ජිවිත.
උන්ගේ ජීවිතෙන් වැඩක් ගන්නේ දේශපලුවෙක් විතරයි (කතිරේ ගහගන්න)



7, 8, වසරේදී ඔහොම efficient system එකක් තිබුනොත්, ගොඩක් impotent දෙයක් ඉගෙනගනියි ඒ වසරට යනකොට. එතකොට 12 වසරට ගිහින් ඉගෙනගන්න එකාට වඩා 7,8 වසරේදී ඉගෙනගන්නවා වැදගත් දෙයක් ඒ මිනිහ, 12 වසරේදී තේරුමක් නැති කෙහෙල්මල් ගොඩක් ඔලුවට කොටලා පුරව ගන්නේ නැතිව. අපි 1 වසරේ ඉඳන් 12 වසරට යනකන් ඉගෙනගත්ත දේවල් වලින් සත පහක වැඩක් නැති දේවල් කෝටි ගානක් තියෙනවා ඇති. අපරාදේ වැය වෙච්ච කාලෙයි මහන්සියයි ශක්තියයි. බිත්ති හතරකට කොටු වෙලා බංකු/පුටු උඩට වෙලා හැමෝම ඉගෙනගන්න හදන මගුල තේරුමක් නැති කාලකන්නි රේස් එකකට අහු වෙලා තේරුමක් නැති මගුල් කරලා මැරිලා යනවා. මෙලෝ රහක් නැහැ නේද?
ඔව් බන්.පිටරට ගොඩක් උන් අවුරුදු 18-20 වගේ වෙද්දී ඩිග්රී එක ක්ම්ප්ලිට් කරලා ඉවරයි.එකට මෙහෙ අවුරුදු 25/30 විතර වෙනකම් ඩිග්රි කරනවා.අපරාදේ කාලය.
අනික පොඩ්ඩක් හිතල බලපන්කො ඉස්කෝලේ යන කාලේ පාඩම් කරපුවගෙන් සියයට කියක් අද භාවිතා වෙනවද කියල ?
Reply With Quote
(#20)
Old
sthumi's Avatar
sthumi sthumi is offline
Senior Member
sthumi has a spectacular aura aboutsthumi has a spectacular aura aboutsthumi has a spectacular aura aboutsthumi has a spectacular aura aboutsthumi has a spectacular aura about
 
Posts: 978
Join Date: Apr 2009
01-13-2018, 02:28 PM

Quote:
Originally Posted by lilman View Post
අඩෝ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය චාටර්. 1 වසරේ ඉඳලා spoon feeding කරලා කරලා A/L වලින් පස්සේ හෙනගහනවා වගේ අත අරිනවා Self Study කරන්න කියල

පොඩි කාලේ ඉඳල ළමයින්ට අලුතෙන් හිතන්න පුරුදු කරන්නේ නැ. IQ වලටත් ක්ලාස් දල පාඩම් කරවල තමයි යවන්නේ 5 ශිෂ්‍යත්වෙට.මෙහෙම ගියොත් කොහොමද නව නිපැයුම් කරන්න පුළුවන් මිනිස්සු බිහිවෙන්නේ ? හැමදාම ගොඩක් ළමයින්ට වෙන්නේ ලොකුවෙලා ක්ලාර්ක් වැඩේ කරන්න තමයි

අනේ මන්ද ලංකාව නම් බන්
ඔය වැරැද්ද තේරෙන්නෙ පිට රටකට ආවම තමා...පොඩි කාලෙ ඉඳල අපේ අඬු කඩල තියෙන්නෙ...නිදහසේ හිතන්න, තීරන ගන්න,මිනිස්සු ඉස්සරහ හැසිරෙන්න ඔය වගේ එකෙ මෙකී නොකී ගොඩක් ස්කිල්ස් නැතිකරල තියෙන්නෙ..ඒව හදාගෙන ගොඩ යන්න සෑහෙන්න අමාරුයි....හැබැයි...බුද්ධි මට්ටම අතින් ඉතා ඉහලයි....
ඒකයි පිටරට ඉපදුන ලංකාවෙ පොඩි උන පට්ට වැඩ්ඩො වෙන්නෙ
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04456 seconds with 9 queries