ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Entertainment > ElaKiri Interactive Radio!
Reload this Page 2015 Aug - 20 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297
Reply
 
Thread Tools
(#91)
Old
harindugamlath's Avatar
harindugamlath harindugamlath is offline
Senior Member
harindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to all
 
Posts: 25,216
Join Date: Dec 2008
08-20-2015, 10:29 PM

Quote:
Originally Posted by mahesh1297 View Post
Raspberry pi එකක් ගන්න බැලුවේ . . .
කැමැත්තක්.. බේසික් ඉලෙක්ට්‍රොනික් ටිකත් ඉගෙනගනින් මචන් ඒව නැතුව මොකුත්ම කරන්න බෑ. අපේ එවුන් එහෙම ලොකු ලොකු වැඩ කරන්න ගිහිල්ල ඇනගන්න ඒවගෙන් තමා.
Reply With Quote
(#92)
Old
cedric1986's Avatar
cedric1986 cedric1986 is offline
Senior Member
cedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to behold
 
Posts: 31,184
Join Date: Apr 2012
Location: 192.168.1.1
Send a message via Skype™ to cedric1986
08-20-2015, 10:30 PM

Quote:
Originally Posted by mahesh1297 View Post
Raspberry pi එකක් ගන්න බැලුවේ . . .
රස ඇති පාය් එක...
Reply With Quote
(#93)
Old
isuruimantha's Avatar
isuruimantha isuruimantha is offline
Senior Member
isuruimantha has a spectacular aura aboutisuruimantha has a spectacular aura about
 
Posts: 1,114
Join Date: May 2009
08-20-2015, 10:31 PM

Quote:
Originally Posted by Kudnadun View Post
මාත් 7.30ට වගේ එන්න බැලුවේ මෙහෙන්..මාව මල විකාරයක් වගේ පෙනේවී එතකොට..
දෙන්නත් එක්ක සෙට් වෙලා යමන්. ගෙදරින් 7.45ට විතර වරෙන් බන්

උබ කියන කතාවත් හරි. පාරේ 20-30ට යන උන්ට මොන හෙල්මට් ද. උබට කාර් එකකට වඩා හරියන්නේ මදුරුවා බයිසිකලයක්, නැත්නම් පුට්ටාර් එකක්

අද උදේ ඇතුලේ පාරක ඉදන් බස් කාරයෙක් පාරට දැම්ම මත්තේගොඩ පාරේ. කොල්ල ගැහුවා බ්රේක් පාරක්. මන් හවස ඒ පාරේ යනකොට බැලුව මීටර් 3ක් විතර බ්රේක් පාරක් තියෙනවාකාර් එක ටිකක් හරහට වගේ නැවතුනේ. කලින් එක වගේ මැනුවල් උනා නම් හන්ද්බ්රෙක් ඇදල ගහනවා drift එකක්
Reply With Quote
(#94)
Old
isuruimantha's Avatar
isuruimantha isuruimantha is offline
Senior Member
isuruimantha has a spectacular aura aboutisuruimantha has a spectacular aura about
 
Posts: 1,114
Join Date: May 2009
08-20-2015, 10:31 PM

Quote:
Originally Posted by harindugamlath View Post
ප්‍රතිඵල ආවම තමා කියන්න වෙන්නේ..

හිටු හිටු කාගෙන එන්න ඕනේ ත්‍රෙඩ් එක.
එල එල. වරෝ වරෝ. උබ පාස් ඇති. බය වෙන්න දෙයක් න
Reply With Quote
(#95)
Old
cedric1986's Avatar
cedric1986 cedric1986 is offline
Senior Member
cedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to behold
 
Posts: 31,184
Join Date: Apr 2012
Location: 192.168.1.1
Send a message via Skype™ to cedric1986
08-20-2015, 10:33 PM

පුද්ගලික දේවල් මෙතන කතා කරන්ඩ එපා....
Reply With Quote
(#96)
Old
cedric1986's Avatar
cedric1986 cedric1986 is offline
Senior Member
cedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to behold
 
Posts: 31,184
Join Date: Apr 2012
Location: 192.168.1.1
Send a message via Skype™ to cedric1986
08-20-2015, 10:36 PM

මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ...
ඇයි මේ තරම් වේදනා ආදරේ...
Reply With Quote
(#97)
Old
isuruimantha's Avatar
isuruimantha isuruimantha is offline
Senior Member
isuruimantha has a spectacular aura aboutisuruimantha has a spectacular aura about
 
Posts: 1,114
Join Date: May 2009
08-20-2015, 10:37 PM

Quote:
Originally Posted by mahesh1297 View Post
නෝමල් ෆුල්ෆේස් බන් . . . රේස් එකක් තියෙන ටවුන් එකක Straight Exhaust කරපු කාර් එකක් හෙල්මට් දාලා පදිනකොට තියෙන අාතල් එක පට්ට යකෝ . . .
ෆට්ට නේන්නම් යකෝ. අපේ කලින් කාර් එකේ silencer එක engine එක ගාව තියෙන පොඩි ටැංකිය ගාවින් කැඩිලා. මන් සද්දේ අහන්න ආසාවට සති දෙකක් දිව්වා යකෝ. මැනුවල් නිසා රේස් කාර් එකක් පදිනවා වගේ. 80 පන්නල වගේ යනකොට සුපිරි. ඇතුලේ කතා කරන එකක් වත් ඇහෙන්නේ නැහැ. කොච්චර පාරේ එකෙක් පෙන්න ඉන්නේ අදුරන උන් වාහනේ සද්දෙට කන රිදෙනවා කියල. ඒ දවස් වල යන්න බලන්නෙම high speed
Reply With Quote
(#98)
Old
cedric1986's Avatar
cedric1986 cedric1986 is offline
Senior Member
cedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to behold
 
Posts: 31,184
Join Date: Apr 2012
Location: 192.168.1.1
Send a message via Skype™ to cedric1986
08-20-2015, 10:39 PM

දන්නැති ගොඩක් දේවල් දැන ගත්ත..එහෙනන් අපි ගියෝ...සුභ රාත්‍රියක් වේවා හැමෝටම...
Reply With Quote
Reply

Bookmarks

Tags
ඉරේෂ්77 ආවා..®, එන්න අපි radio අහමු, එලම ෂෝ එක, ඔන්ඩ මයේෂ්, කෝ කිකිළියෝ ටික..., ටොයින්.ටොයින්., දිමියා ආවා, නහුතෙට නටමු™, මේක ටොමාගේ, cedric ඇවිල්ල..., [email protected]!!! was here!!!, fejja, ghsjs, mahesh1297, randi is here, yantham tag

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03302 seconds with 11 queries