ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සීපා ගිවිසුම සහ තරුණ ඔබේ හෙට දවස
Reply
 
Thread Tools
(#141)
Old
Diego97's Avatar
Diego97 Diego97 is offline
Senior Member
Diego97 is a glorious beacon of lightDiego97 is a glorious beacon of lightDiego97 is a glorious beacon of lightDiego97 is a glorious beacon of lightDiego97 is a glorious beacon of lightDiego97 is a glorious beacon of lightDiego97 is a glorious beacon of lightDiego97 is a glorious beacon of lightDiego97 is a glorious beacon of lightDiego97 is a glorious beacon of lightDiego97 is a glorious beacon of light
 
Posts: 11,309
Join Date: Nov 2008
Location: Panadura
Send a message via Skype™ to Diego97
09-18-2015, 06:24 PM

Reply With Quote
(#142)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to all
 
Posts: 8,787
Join Date: Nov 2009
09-18-2015, 10:53 PM

Quote:
Originally Posted by ruchira55 View Post
මම ශ්‍රීලංකා කාරයෙක් බොලව්. 2010ත් මහින්දට දුන්නේ. sfට කරපු වැඩ නිසයි 2011න් පස්සෙ රට කරපු හැටි නිසයි කළ කිරිලා හිටියේ. මෛත්‍රී එලියට බහිනකන් ඡන්දේ දෙන්න කෙනෙක් නැතුව හිටියෙ. රටේ විධායක බලය දෙන්න තරම් රනිල්ව ලොවෙත් ශුවර් මනුස්සයෙක් නෙවෙයි. කොහොම හරි 2015 මෛත්‍රීට දුන්නේ. දැන් නම් පක්ෂ පාට පුද්ගලයෝ සලකුනු බලන වහලෙක් නෙවෙයි. වැරදි දෙයක් කරනව නම් අවස්ථානූකූලව විරුද්ධ වෙනවා. බලයෙන් පහ කරන්න තරම් සුදුසු කෙනෙක් නම් ඒක කොරන්නත් ඡන්දේ පාවිච්චි කරනවා. එහෙම කරපු මිනිස්සු තමයි අපි
SF ව කෑවේ ඔහේ වගේ මිනිස්සු... 2011 දී කරේ තියන් ගිය අය, 2015 දී බල්ලෙක් තරමට ගණන් ගත්තේ නෑ... දැන් SF ට සලකන විදිහට තමයි එදා මහින්ද යුද්දේ කරනකොට ඔය කට්ටිය සැලකුවේ... ඇයි ෆොන්සේකා ගැලවීමේ හමුදාවට වත් සුදුසු නෑ කිව්වේ මහින්ද ද? ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් කිව්වේ නාමල් ද?
අද ඒ මනුස්සයා චන්ද 5000 ක් ගන්න බැරුව ඉන්නේ, ඔහේ වගේ අයගේ තියෙන ආදරේ නිසා වෙන්න ඇති...
කන්න ඕන උනාම කබරගොයා, තලගොයා කරන SF ව කාලා, දැන් ඒක සාධාරණීකරණය කරන්නත් එනවා, මහින්දගේ පිටෙන් ඇරලා...
එක එකා කියන කියන පදේට නටන, ඒ ඒ වෙලාවට ගෙම්බෝ වගේ කියන කියන අතට පනින මේ වගේ අයට චන්ද අයිතිය ලැබුනම, රටක්ම ඉවර කරන්න පුළුවන්...
Reply With Quote
(#143)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 22,274
Join Date: Mar 2012
09-18-2015, 11:13 PM

Quote:
Originally Posted by funkyguy89 View Post
SF ව කෑවේ ඔහේ වගේ මිනිස්සු... 2011 දී කරේ තියන් ගිය අය, 2015 දී බල්ලෙක් තරමට ගණන් ගත්තේ නෑ... දැන් SF ට සලකන විදිහට තමයි එදා මහින්ද යුද්දේ කරනකොට ඔය කට්ටිය සැලකුවේ... ඇයි ෆොන්සේකා ගැලවීමේ හමුදාවට වත් සුදුසු නෑ කිව්වේ මහින්ද ද? ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් කිව්වේ නාමල් ද?
අද ඒ මනුස්සයා චන්ද 5000 ක් ගන්න බැරුව ඉන්නේ, ඔහේ වගේ අයගේ තියෙන ආදරේ නිසා වෙන්න ඇති...
කන්න ඕන උනාම කබරගොයා, තලගොයා කරන SF ව කාලා, දැන් ඒක සාධාරණීකරණය කරන්නත් එනවා, මහින්දගේ පිටෙන් ඇරලා...
එක එකා කියන කියන පදේට නටන, ඒ ඒ වෙලාවට ගෙම්බෝ වගේ කියන කියන අතට පනින මේ වගේ අයට චන්ද අයිතිය ලැබුනම, රටක්ම ඉවර කරන්න පුළුවන්...
අපිට එදාම ශ්‍රීලනිපය අත හැරලා sfට ඡන්දේ දෙන්න බැරි උනා. කවුද හිතුවේ මහින්දයා මෙහෙම බල පෙරේතයෙක් වෙලා මෘගයෙක් විදිහට හැසිරෙයි කියලා. අපිත් ඉතිං යුද්ධෙ ඉවර කරපු නිසා ඡන්දෙ දුන්නා. පස්සේ තමයි දැන ගත්තේ ලබ්බෙන්ද යුද්ධ කරන්නේ කියලා රාජපස්ස පවුලට අත තියන්න එපා කියලා කොටින්න සල්ලි දීපු එකෙක් බව. එතකොට පරක්කු වැඩියි. sfට විඳින්න ඕන හැම දුකක්ම අර මෘගයා නියම කරලා ඉවරයි. රටෙත් හොරු පුරවලා ඉවරයි. ශ්‍රිලනිපයත් හොරුන්ගෙන් පුරවලා ඉවරයි. අනාගතය දැක්කා නම් මෛත්‍රීලා මීට කලින් එලියට බහින්න ඉඩ තිබ්බා. අනාගතය දකින්න දිවැස් නැති නිසා අපි 2010 දීපු ඡන්දේ ඟඟට කපපු ඉනි උනා. ඔව් අපි පරක්කු උනා වෙනස කරන්න. 2010දි කරානම් රටට මෙච්චර හෙන ගහන්නේ නෑ. ඔව් අපි තමයි sfව කෑවේ sfට ඡන්දේ දුන්නා නම් මෙහෙම නොවෙන්න තිබ්බා
Reply With Quote
(#144)
Old
achalar's Avatar
achalar achalar is offline
Senior Member
achalar is just really niceachalar is just really niceachalar is just really niceachalar is just really niceachalar is just really niceachalar is just really niceachalar is just really nice
 
Posts: 1,964
Join Date: Feb 2009
Location: Sri Lanka
09-18-2015, 11:27 PM

Ape eunge bada pirenawanam eelamak hadauwath aulak na -_-
Reply With Quote
(#145)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to all
 
Posts: 8,787
Join Date: Nov 2009
09-19-2015, 08:52 AM

Quote:
Originally Posted by achalar View Post
Ape eunge bada pirenawanam eelamak hadauwath aulak na -_-
sadly true.....
Reply With Quote
(#146)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to allfunkyguy89 is a name known to all
 
Posts: 8,787
Join Date: Nov 2009
09-21-2015, 09:28 PM

සීපා ගැන නොදන්නා හරක්ට - දන්නා සිංහලෙන්....

මේ සීපා ගිවිසුමත් සමග මේ පාළම හැදුණාම ඉන්දියානුවන් තොග පිටින් ලංකාවට එනවා. ලංකාවේ තත්වය තමයි මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහත්තයා 2002 දී අගමැති වුණාම ඉන්දියාට ලොකු තැග්ගක් දුන්නා පැමිණෙන විට ඉන්දියානුවන්ට විසා ලබා දීම (on arrival visa). ලංකාවට ඉන්දීයානු ජාතිකයෙක් ආවොත් ආපු ගමන් ලංකාවේ විසා එක දෙනවා ආපසු හරවලා යවන්නේ නෑ. එහෙන් වීසා අනුමත කරගෙන ලංකාවට එන්න ඹ්නේ නෑ. එහෙම ඇවිත් අද පිටකොටුවේ මුට්ට කර ගහන්නේ ඉන්දීයානුවන්. කොණ්ඩේ කපන්නේ බාබර් සප්පුවල ඉන්දියානුවන්, ග්‍රමීය ප්‍රදේශ වල කුඹුරු කපන්නේ ඉන්දීයානුවන්, මොන දේශවාත්සන්ය ඇගේ තිබුණත් රුපියල් 1000 වැඩේ 250කට කරන්න අවම අනිවාර්යෙන්ම එකට යොමු වෙනවා. එක පැත්තකින් සීපා වලින් කරන්න හදා ගන්න හදද්දි නීතියානුකුලව එක වෙනවා. සීපා වලින් කරන්න හදන්නේ එක නීතියානුකුල කරලා ඊට පස්සේ ඒ අය රුපියල් කොටි හැත්තෑ හතර දහක් මේ පාළම හදන්න වියදම් කරලා මොකට ද ? සිංහල කියමනක් තියෙනවා මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි. ඉන්දීයාව මෙච්චර දැවැන්ත මුදලක් පාළම වෙනුවෙන් වැය කරන්නේ එය ඉන්දීයාවේ තියෙන විරුකියාවට, දිලිදු කමට උත්තරයක් නිසා. මේ පාළම දිගේ ඉන්දියානුවන් දස දහස් ගණනින් ලක්ෂ ගණනින් පෙරහැර වගේ ලංකාවට එද්දි අපිට තියෙන්නේ එන හැමකෙනාගෙම ගමන් බලපත්‍රයට වීසා දෙන්න විතරයි. ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් නෑ අපේ මේ තියෙන ගිවිසුම් අනුව. ඒ අනුව මේ අය ආවාට පස්සේ අර අපේ ලංකාවේ අය රස්සාවල් හොයා ගෙන වඩා හොද ජිවන තත්වයන් තිබෙන ඉතාලියට, ඹ්ස්ටේලියාවට, ජපානයට යනවා. වීසා නැතුව යනවා ගිහිල්ලා ඒ රට වල හොරෙන් ඉන්නවා. හොරෙන් ඉදලා අහු වුණාම ප්ලෙන් එකේ නග්ගලා අයේ ලංකාවට එවනවා. හැබැයි මේ ඉන්දියානුවන් පාළම දිගේ ලංකාවට ඒද්දි අපි වීසා දෙනවා. වීසා දෙන්න බැරි කෙනෙක් හිටියොත් අපි හිතමු දුෂිත නිලධාරියෙක් හිටියත් අපි ඒ අයටත් වීසා දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ මේ අය ලංකාවට එන්නේ කාශ්මීරයෙන්, ඇසැමයෙන්, සීජීමයෙන් නෙවෙයි. ධනුෂ්කොඩි තියෙන්නේ තමිල්නාඩුවේ.

ඉන්දීයානු දෙමළ ජනතාව තමයි ලංකාවට එන්නේ. ඒ අයගේ නම් රාම ලින්ගම් චන්ද්‍රෙස්කරන් වගේ ලංකාවේම තියෙන නම් මේ අය කතා කරන්නේ ලංකාවේ රාජ්‍ය භාෂවක් වුණ දෙමළ බස මේ අයගේ පෙනුම ලංකික ජන පෙනුමට හරි හරියට සමානයි. මේ අය ලංකාවට ඇවිත් ගමන් බලපත්‍රය වීනාශ කරලා දුෂිත නිලධාරින් ලවා ජාතික හැදුනුම්පතක් හදා ගත් පසු මේ අය 100% ලංකිකයි. ලංකාවේ කෙනෙක් හොරෙන් පැනලා ඹ්ස්ටේලියාවේ, ඉතාලියේ, ජපානයේ ඉන්නවට වඩා මේ තත්වය වෙනස්. ඒ නිසා අදටත් මේ පාළමක් නැතුව ඇෆ්ගනිස්ථානයෙන් වීශාල පිරිසක් ලංකාවට ඇවිල්ලා ලංකිකයන් විදියට හොර රහසේ ජිවත් වෙනවා. මාලදිවයිවෙන් ලංකාවට ඇවිල්ලා ව්‍යාජ ලිපි ලේඛන හදා ගෙන ලංකිකයක් විදියට දෙහිවල, රත්මලාන ප්‍රදේශ වල ජිවත් වෙනවා. ඇෆ්ගනිස්ථානයෙත්, මාලදිවයිනෙත් වැඩිපුරම ඉන්නේ මුස්ලිම් ජාතිකයන් නිසා ඔවුන්ගේ නම් ලංකික මුස්ලිම් නම් වලට සමාන නිසාත් ඔවුන්ට අද රට තුල සැගවි ඉන්න පහසු වෙලා තියෙනවා. හැබැයි තමිල්නාඩුවේ දස දහස් ලක්ෂ ගණනින් මේ රටට අවොත් මේ රටේ ජන සංයුතිය, ජන අනුපාතය වෙනස් වෙනවා, දේශිය අයට කිසිම රස්සාවක් හොයා ගන්න බැරි වෙනවා. මොකද පස් ගුණයක් ලබායි ඉන්දීයානු ශ්‍රමය. ඒ නිසා ඉන්දීයා එක පැතිතකින් මුදල් වැය කරලා මේ පාළම ඉදිකරන්නේත්, අනෙත් පැත්තෙන් සීපා අත්සන් කරන්න අපිට බල කරන්නෙත් ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න 2ක් වන විරුකියාව සහ දිලිදුකම සැහෙන්න දුරට විසද ගන්නයි. ඒ නිසා ධනුෂ්කොඩි හා තළෙයිමන්නාරම යාකරන පාළම රටට ආරක්ෂාවට තර්ජනයක්, ආර්ථිකයට තර්ජනයක්, සමාජීය තර්ජනයක්. අපි මේකට විරුද්දයි.

Last edited by funkyguy89; 09-21-2015 at 09:30 PM.
Reply With Quote
(#147)
Old
සංසුන් පොඩ්ඩා සංසුන් පොඩ්ඩා is offline
Banned
සංසුන් පොඩ්ඩා is just really niceසංසුන් පොඩ්ඩා is just really niceසංසුන් පොඩ්ඩා is just really niceසංසුන් පොඩ්ඩා is just really niceසංසුන් පොඩ්ඩා is just really niceසංසුන් පොඩ්ඩා is just really niceසංසුන් පොඩ්ඩා is just really niceසංසුන් පොඩ්ඩා is just really niceසංසුන් පොඩ්ඩා is just really nice
 
Posts: 2,999
Join Date: Dec 2011
Location: සියනෑ කෝරලේ
09-21-2015, 09:35 PM

bump
Reply With Quote
(#148)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,178
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
09-21-2015, 09:37 PM

Quote:
Originally Posted by Thilantdm View Post
oka nm sign krnna hambena ekak na bn ranilata.

oka oya wage ekak kaloth paksha bedayen thorawa hama ekatama kela wenwa.
ehema unoth itn unp eka wale thama.

mn hithnne na ohoma ekak wei kiyla nm.
මෙ වගෙ ගොන්නු උබ බලන් ඉන්නෙ ඔක අස්සන් කරලා යු එන් පි එකට කෙලවෙන්කන්ද ??
Reply With Quote
(#149)
Old
sika2's Avatar
sika2 sika2 is offline
Senior Member
sika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of lightsika2 is a glorious beacon of light
 
Posts: 2,963
Join Date: Nov 2013
09-21-2015, 09:38 PM

bump
Reply With Quote
(#150)
Old
Challenger SRT8's Avatar
Challenger SRT8 Challenger SRT8 is offline
Senior Member
Challenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to behold
 
Posts: 6,119
Join Date: Dec 2013
Location: 404
09-21-2015, 09:40 PM

uda balagena kela gahala thiyenne
thawa tika kaalekin munata watei
Reply With Quote
Reply

Bookmarks

Tags
fonsyguy69

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04620 seconds with 11 queries