ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙ
Closed Thread
 
Thread Tools
(#1131)
Old
shenat's Avatar
shenat shenat is online now
Senior Member
shenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to all
 
Posts: 14,270
Join Date: May 2007
Location: ආශ්චර්යමත් රටක
sad 11-08-2018, 01:19 PM

Quote:
Originally Posted by Gasa84 View Post

පව් අහිංසකයා ...බලකරන හින්ද මිසක් මිනිහගේ ඕවට තණ්හාවක් නැහැ

මං නම් කියන්නෙ එහෙම මිනිහෙකුට බලකරන්න නරකයි "ආ මේක ගනින්" කියලා. ජීවිත තර්ජනත් කරාද දන්නෙ නෑ "ගනින් නැත්තන් මරනව" කියල. ඕකද යහපාලනේ සිරාගෙ?
(#1132)
Old
Gasa84's Avatar
Gasa84 Gasa84 is offline
Senior Member
Gasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of light
 
Posts: 23,625
Join Date: Jan 2013
11-08-2018, 01:22 PM

Quote:
Originally Posted by Hyaenidae View Post
දැම්මම මුරුංග අත්තෙ තිබ්බම පස්සෙ ලේසියෙන් බිම දම්මහැකි නෙහ්
උඹලා මොනවා කිවුවත් ...ලෝකේ කොහෙවත් රටක දැකලා තියෙනවද මේ වගේ 100% මිනිස්සු කැමති ආණ්ඩුවක් ...කවුද මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි කතිරේ නොගහපු එකෙක් ඉන්නේ ....

මට මේ වෙලාවට මතක් වෙන්නේ අපේ වික්ටර් රත්නායක සුරින්ගේ අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ කියන ගීතය ...අපි දැන් එය නරබමු

(#1133)
Old
shenat's Avatar
shenat shenat is online now
Senior Member
shenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to all
 
Posts: 14,270
Join Date: May 2007
Location: ආශ්චර්යමත් රටක
11-08-2018, 01:23 PM

Quote:
Originally Posted by dabba1983 View Post
හකීම්-බදියුදීන් මන්ත‍්‍රි පිරිස් සමග මක්කම යයි. එන්නේ 14 පහුවෙලා.

රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ වැඩි මන්ත‍්‍රින් ප‍්‍රමාණයක් මක්කම වන්දනාව සදහා පිටත්ව ගොස් තිබේ.
මන්ත‍්‍රිවරුන් දෙතුන් දෙනෙකු පමණක් මෙරට සිටියදී අන් සියළු දෙනා විදෙස්ගතව ඇති අතර ඔවුන් නැවත මෙරට පැමිණීමට සතියකට වැඩි කාලයක් ගත වනු ඇතැයිද වාර්තා වෙයි.
මුන් නෑවිත්ම හිටියනන් කොච්චර දෙයක්ද. අනේ මුන් තැලිල වත් මැරිල යන්නෙ නෑනෙ මක්කමේදි. හරිනම් මෙන්න මේ වගේ වෙලාවක උන් ඔක්කොම එකම ප්ලේන් එකක නොමිලෙ යවල ප්ලේන් එක පිටින්ම කඩාවැටෙන්න සැලැස්සුවනම් රටට තියෙන ලොකු කොඩිවිනයක් ඉවරයි. කොහෙද ඉතින්..
(#1134)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to all
 
Posts: 16,276
Join Date: Apr 2015
11-08-2018, 01:26 PM

Quote:
Originally Posted by Gasa84 View Post
[SIZE="4"][COLOR="DarkRed"]උඹලා මොනවා කිවුවත් ...ලෝකේ කොහෙවත් රටක දැකලා තියෙනවද මේ වගේ 100% මිනිස්සු කැමති ආණ්ඩුවක් ...කවුද මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි කතිරේ නොගහපු එකෙක් ඉන්නේ ....
2015 දී නේ 100% කැමති. දැන් එහෙම නෑනෙ
(#1135)
Old
aspak_casper aspak_casper is offline
Senior Member
aspak_casper has a spectacular aura aboutaspak_casper has a spectacular aura aboutaspak_casper has a spectacular aura about
 
Posts: 773
Join Date: Jan 2016
Location: මහපාරේ
Send a message via AIM to aspak_casper
11-09-2018, 02:35 AM

Quote:
Originally Posted by Gasa84 View Post

පව් අහිංසකයා ...බලකරන හින්ද මිසක් මිනිහගේ ඕවට තණ්හාවක් නැහැ
අනේද කියන්නේ...
(#1136)
Old
aspak_casper aspak_casper is offline
Senior Member
aspak_casper has a spectacular aura aboutaspak_casper has a spectacular aura aboutaspak_casper has a spectacular aura about
 
Posts: 773
Join Date: Jan 2016
Location: මහපාරේ
Send a message via AIM to aspak_casper
11-09-2018, 02:35 AM

Quote:
Originally Posted by chathupatiya View Post
මම මේ සිරාවට අහන්නේ, දැන් මොකද තත්වේ, රනිල්ට කෙල වෙයිද මහින්දට කෙලවෙයිද ? වෙනසින් පසු වෙනසින් වත් අපට සැනසීමක් ලැබෙයිද ?
(#1137)
Old
aspak_casper aspak_casper is offline
Senior Member
aspak_casper has a spectacular aura aboutaspak_casper has a spectacular aura aboutaspak_casper has a spectacular aura about
 
Posts: 773
Join Date: Jan 2016
Location: මහපාරේ
Send a message via AIM to aspak_casper
11-09-2018, 02:38 AM

Quote:
Originally Posted by erozan View Post
(#1138)
Old
Srilankan1's Avatar
Srilankan1 Srilankan1 is offline
Senior Member
Srilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to all
 
Posts: 9,822
Join Date: May 2008
Location: ලංකාවේ අපේ ලංකාව
11-09-2018, 08:01 AM

(#1139)

11-09-2018, 08:02 AM

Quote:
Originally Posted by aspak_casper View Post
හොනරබල් කරුණා අම්මාන්
(#1140)
Old
Srilankan1's Avatar
Srilankan1 Srilankan1 is offline
Senior Member
Srilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to all
 
Posts: 9,822
Join Date: May 2008
Location: ලංකාවේ අපේ ලංකාව
11-09-2018, 11:29 AM

විමල් වීරවංශ මහතා මීට සුළු වේලාවකට පෙර නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අනේ හොඳයි. තව පොරගේ නෑයෝ ටිකකට ගෙවල් ටිකක් දෙන්න පුළුවන්
Closed Thread

Bookmarks

Tags
! ! ! ! බයියෝ හොරු, ! ! ! ටොයියො පොන්නයෝ, ! ! ! sira eeeya, ! ! ! unp පොන්නයෝ, ! මරිය පච වේසි, #මහිඅගමැති, #mahi, ටොයියො හාන්සි, නොට ඇමති, පලිගමු අපි, මරිය බොරු කිව්වෙ, amasin= tramadol, end of napunsaka era, eroo nanawa, erozan අදත් ගූ වලේ, huuuuuuuu, ko hutto mole, mahinda hora, mahinda ponnaya, raniyata ake purimu, sandun buwa waren mehe, tramadol=erozan, unp ලෝල්ලෝ අනාතයි, unp ponnayo, wahallunge deshaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04490 seconds with 10 queries