ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Open Forum
Reload this Page erozan මහතා
Reply
 
Thread Tools
(#61)
Old
kasunacrox kasunacrox is offline
Senior Member
kasunacrox will become famous soon enoughkasunacrox will become famous soon enough
 
Posts: 881
Join Date: May 2010
09-09-2014, 10:13 AM

Quote:
Originally Posted by truth4u View Post
මෙකෙ හුගදෙනෙක් erozan මහතාට අපහාස කරනවා දැක්කා. ඔය කට්ටිය එයාට එහෙම කරන්නෙ එයා ගැන දන්නෙ නැති නිසයි. erozan කියන්නෙ ආර්තික විද්‍යාව ගැන උපාදි දාරියෙක්. කොම්පියුටරේ අස්සෙ හැන්ගිලා පොර ටොක් විතරක් දෙන නිකමෙක් නෙමෙ. ඉයේ මට erozan හම්බ උනා. එයා හුගක් දුකෙන් ඉන්නෙ එලකිරි එකෙ අයගෙ හැසිරිම ගැන. erozanට මෙ ඔන්ලයින් ඉදන් එක එක්කෙනා එක්ක රන්ඩු වෙන්න ඔනේ නැ. erozan ගේ දෙශපාලන සම්බන්දතා මගින් මාසෙකට ලොකු ගානක් හම්බ කරන කෙනෙක්. හැබැයි එ සාදාරන විදිහට.මම උසස්පෙල කරන කාලෙ අපිට අර්තික විද්‍යාව ඉගැන්නුවේ erozan මහත්තය. එතුමට ආර්තික විද්‍යාවට එහා ගිහ දැනුමක් ආර්තිකය දෙශපාලනය ගැන තියෙනව.මෙකෙ ඉන්න හුගක් එවුන් එතුමව විවෙචනය කරන්න සුදුසු නැ.අනික එරෝශාන් ඔය කිසි දෙයක් හිතෙ තියන් ඉන්නෙ නැ, ඉයෙ දෙයක් උනානම් ඒව ඉයෙන් ඒ වලවෙන් ඉවරයි.හොද දෙයක් කරන කෙනෙක් ප්‍රශන්ශා ලබාගනිම වැරදිනම් මාව බැන් කරන්න. එත් ඇත්ත නැති වෙන්නෙ නැ.මොලේ කුරුවල් උන අමුනුස්සයොත් එක්ක කතා කොරල erozan මහත්තයට මෙතන කාලෙ කන්න ඔනෙ නැ. මට ඉයෙ හම්බ උන වෙලාවෙ දැක්කෙ එතුම පාවිච්චි කරන්නෙ අලුත්ම ප්‍රෙමියො කාර් එකක්. එත් යන්තම් මලකඩ ගොඩක් අතගාන සමහර උන් වගෙ එතුමා කාර් එකෙ පොටො එකක් වත් මෙකෙ ඇඩ් එකට දාලා නැ.අනික මෙතුමා විමල් මහත්තයගෙ හොදම හිතවතෙක්. ඒ සම් බන්දකම් වලින් erozan අපෙ ගමෙ හුග දෙනෙක්ට රස්සා අරන් දිල තියෙනව. එ මිනිස්සු පාරක හම්බ උනත් erozan මහත්තයට පින් දෙනව.ඇත්තම කිව්වොත් එතුම්ට දේසපාලන බලයෙන් කොරන්ඩ බැරි වැඩක් නැ .පෙට්ටි කඩයක් තියා පුස් බයිසිකලයක් නැත් අපතයො, මලකඩයො කියන දෙවල් අහල මෙ වගේ වැදගත් කෙනෙක්ට අපහාස කරන්න එපා කියල මම හැමෝගෙන්ම ඉල්ලනව
ඇත්ත කියපන්.. උඹ erozan ගේ fake 1ක් නේද..? :baff led:
Reply With Quote
(#62)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 43,817
Join Date: Mar 2011
Location: Malabe
09-09-2014, 10:30 AM

Quote:
Originally Posted by kasunacrox View Post
ඇත්ත කියපන්.. උඹ erozan ගේ fake 1ක් නේද..? :baff led:
මට හීනමානෙ නැ,නැති දේවල් තියෙනව කියන්ඩ.මට දෙශපාලන සම්බන්දතාවත්,ඉකොන් උගන්නන්නෙවත්, ඔය කියන වාහනවත් මට නැ.මේක මට ගහපු මඩක් බොහො විට 47ගෙ ෆේක් එකක්.
Reply With Quote
(#63)
Old
Erozan-Wahal-Bayya's Avatar
Erozan-Wahal-Bayya Erozan-Wahal-Bayya is offline
Member
Erozan-Wahal-Bayya is infamous around these partsErozan-Wahal-Bayya is infamous around these parts
 
Posts: 55
Join Date: Nov 2018
Location: අදත් ගූ වලේ
01-25-2019, 05:44 PM

erozan අදත් ගූ වලේ
Reply With Quote
(#64)
Old
errors's Avatar
errors errors is offline
Senior Member
errors is just really niceerrors is just really niceerrors is just really niceerrors is just really niceerrors is just really niceerrors is just really niceerrors is just really niceerrors is just really nice
 
Posts: 1,522
Join Date: Nov 2011
Location: kandy
01-25-2019, 08:13 PM

bp
Reply With Quote
Reply

Bookmarks

Tags
එරෝසන්ගේ අම්මා sale, කටින් බතල 47, ගූ ගිහින්, පල වෙසියේ යන්න, පොන්නයට රිදිලා, රත්තරංගේ ෆේක් එක, 47 ලිදේ, 47 katin &&*, aaaaa, ane meke inna gonnu, arunage moda athal, bbbb, bhfh, bite threads, erosan ඉජු ඉජු, erozan අදත් ගූ වලේ, erozan මහතා lol, erozan ge kolla, erozan lolla, erozan ponnaya, for the bite, gfhfh, ponna thread, tho wadda api otuwo!

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02086 seconds with 9 queries