ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය
Reply
 
Thread Tools
(#11)
Old
Barry Allen's Avatar
Barry Allen Barry Allen is offline
Senior Member
Barry Allen is a jewel in the roughBarry Allen is a jewel in the roughBarry Allen is a jewel in the roughBarry Allen is a jewel in the roughBarry Allen is a jewel in the roughBarry Allen is a jewel in the rough
 
Posts: 2,891
Join Date: Oct 2016
Location: Central City
04-15-2017, 07:31 PM

Quote:
Originally Posted by genius,E=mc^2 View Post
in my opinion, kottawa
කොට්ටාව රුක්මල්ගම එදා තිබ්බ තත්වේ අද තියනවද?
Reply With Quote
(#12)
Old
Thu Nodakin Thu Nodakin is offline
Senior Member
Thu Nodakin will become famous soon enough
 
Posts: 152
Join Date: Nov 2016
04-15-2017, 07:32 PM

Quote:
Originally Posted by gwnd1989 View Post
Mama ipaduneth inneth Galle... Eth mama kiyanna Kandy thamay hodama....
Mama ipaduneth inneth Kandy... Eth mama kiyanne Galle thamay hodama...-Thu nodakin!
Reply With Quote
(#13)
Old
HSW HSW is offline
Senior Member
HSW is just really niceHSW is just really niceHSW is just really niceHSW is just really niceHSW is just really niceHSW is just really niceHSW is just really niceHSW is just really niceHSW is just really nice
 
Posts: 2,087
Join Date: Nov 2016
04-15-2017, 07:32 PM

Quote:
Originally Posted by gwnd1989 View Post
Mama ipaduneth inneth Galle... Eth mama kiyanna Kandy thamay hodama....
වායු දුෂණය වැඩිම නුවර. කඳු නාය යනවා. ගෙවල් කොච්චර හොඳට හැදුවත් සමහර වෙලාවට ගෙට වාහන ගන්ඩ බෑ බෑවුම හින්දා. පොල් හොයන්ඩ නෑ සමහර කාල වලට. එහෙ උන්ගේ ටිකක් ලොකුකම. උඹව ගණන් ගන්නේ නෑ ගියොත් ගාල්ලේ හින්දා..
Reply With Quote
(#14)
Old
Barry Allen's Avatar
Barry Allen Barry Allen is offline
Senior Member
Barry Allen is a jewel in the roughBarry Allen is a jewel in the roughBarry Allen is a jewel in the roughBarry Allen is a jewel in the roughBarry Allen is a jewel in the roughBarry Allen is a jewel in the rough
 
Posts: 2,891
Join Date: Oct 2016
Location: Central City
04-15-2017, 07:34 PM

Quote:
Originally Posted by HSW View Post
වායු දුෂණය වැඩිම නුවර. කඳු නාය යනවා. ගෙවල් කොච්චර හොඳට හැදුවත් සමහර වෙලාවට ගෙට වාහන ගන්ඩ බෑ බෑවුම හින්දා. පොල් හොයන්ඩ නෑ සමහර කාල වලට. එහෙ උන්ගේ ටිකක් ලොකුකම. උඹව ගණන් ගන්නේ නෑ ගියොත් ගාල්ලේ හින්දා..
සිරාවටම...Kandy දැන් ඉවරයි...
Reply With Quote
(#15)
Old
Garrus's Avatar
Garrus Garrus is offline
Senior Member
Garrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of light
 
Posts: 4,262
Join Date: Aug 2015
Location: නෝර්මැන්ඩි SR2
04-15-2017, 07:38 PM

ඔක්කොම අතුරුගිරියේ තියෙනවා.. සුපර්මාර්කට් දෙකයි, ප්‍රයිවට් ස්කුල්, රජයේ එකත් දැන් හොඳයි මුලික දේවල් ඔක්කොම අවුලක් නෑ.. නගරෙන් මීටර සියක් ඇතුලට ගිය ගමන් වෙලවල් තියෙනවා.. මැරයෙක් ඕනෙනම් ඒ අවශ්‍යතා සපුරගන්නත් පුළුවන්ලු
Reply With Quote
(#16)
Old
harsha.perera's Avatar
harsha.perera harsha.perera is offline
Senior Member
harsha.perera is just really niceharsha.perera is just really niceharsha.perera is just really niceharsha.perera is just really niceharsha.perera is just really niceharsha.perera is just really niceharsha.perera is just really niceharsha.perera is just really nice
 
Posts: 3,260
Join Date: Dec 2010
Location: ශර්වුඩ් වනන්තරේ
Send a message via AIM to harsha.perera Send a message via Yahoo to harsha.perera Send a message via Skype™ to harsha.perera
Love 04-15-2017, 07:40 PM

wennappuwa
Reply With Quote
(#17)
Old
genius,E=mc^2's Avatar
genius,E=mc^2 genius,E=mc^2 is online now
Senior Member
genius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of light
 
Posts: 2,278
Join Date: Jan 2011
Location: ۩ R.I.P ۩
04-15-2017, 07:41 PM

Quote:
Originally Posted by Barry Allen View Post
කොට්ටාව රුක්මල්ගම එදා තිබ්බ තත්වේ අද තියනවද?
රුක්මල්ගම පැත්තේ නම් වැඩිය යැවෙන්නේ නෑ මචන්
මම 255 හරියේ , පොඩි අව්ලකට තිබුනේ 255 පාර පොඩි දැන් එකත් කාපට් කරලා නිසා එල
කොළඹ පැත්තට යන කෙනෙකුට උනත් ලේසියෙන් යන්න පුළුවන්, මාතර පැත්තට උනත් ලේසියෙන් යන්න පුළුවන්
අනික E1 එකට Colombo inner circle එකට ලේසියෙන්ම යන්න පුළුවන්
මිනිස්සුත් අව්ලක් නෑ, supermarket ඕන තරම් තියෙනෙව 255 ටිකක් ඇතුලට ගියත් Arpico express , ෆූඩ් city express, සතොස තියෙනවා
පන්නිපිටිය, කොට්ටාව ධර්මපාල කියන්නේ පහසුකම් තියෙන පාසල් නේ
Reply With Quote
(#18)
Old
SL Hypocrite SL Hypocrite is offline
Senior Member
SL Hypocrite will become famous soon enough
 
Posts: 617
Join Date: Sep 2014
Angry 04-15-2017, 07:42 PM

Quote:
Originally Posted by Black Puma View Post
එහෙම නගර/ගම දැන් ලංකාවේ නෑ බන්. හොර/හතුරෝ, ගංජා කාරයෝ, වලත්තයෝ පිරිච්ච නගර/ගම් විතරයි තියෙන්නේ. වාහන තදබදය, දුම්, කැලිකසල, මැසි / මදුරුවෝ වැහි වැහල. උබ ඔය කියන විදියේ නගර තියෙන්නේ යුරෝපේ සමහර රටවල් වල.
Irrelevant answer. The question is about places in Sri Lanka. Not in Utopia
Reply With Quote
(#19)
Old
Thu Nodakin Thu Nodakin is offline
Senior Member
Thu Nodakin will become famous soon enough
 
Posts: 152
Join Date: Nov 2016
04-15-2017, 07:43 PM

බත්තරමුල්ල, තලවතුගොඩ කොහොමද ආ ???
Reply With Quote
(#20)
Old
හෙනයා's Avatar
හෙනයා හෙනයා is offline
Senior Member
හෙනයා is just really niceහෙනයා is just really niceහෙනයා is just really niceහෙනයා is just really niceහෙනයා is just really niceහෙනයා is just really niceහෙනයා is just really niceහෙනයා is just really nice
 
Posts: 2,855
Join Date: May 2014
Send a message via Skype™ to හෙනයා
04-15-2017, 07:45 PM

Quote:
Originally Posted by genius,E=mc^2 View Post
රුක්මල්ගම පැත්තේ නම් වැඩිය යැවෙන්නේ නෑ මචන්
මම 255 හරියේ , පොඩි අව්ලකට තිබුනේ 255 පාර පොඩි දැන් එකත් කාපට් කරලා නිසා එල
කොළඹ පැත්තට යන කෙනෙකුට උනත් ලේසියෙන් යන්න පුළුවන්, මාතර පැත්තට උනත් ලේසියෙන් යන්න පුළුවන්
අනික E1 එකට Colombo inner circle එකට ලේසියෙන්ම යන්න පුළුවන්
මිනිස්සුත් අව්ලක් නෑ, supermarket ඕන තරම් තියෙනෙව 255 ටිකක් ඇතුලට ගියත් Arpico express , ෆූඩ් city express, සතොස තියෙනවා
පන්නිපිටිය, කොට්ටාව ධර්මපාල කියන්නේ පහසුකම් තියෙන පාසල් නේ
තියෙන ගම්බද ගතිය නැතිවෙලා ගිහින් තියෙන්නේ දැන්..
Reply With Quote
Reply

Bookmarks

Tags
උඩරට පාහරයින්, ගාලු පකා, ගූගල් බොයි රදලයා, දකුණේ වේසාවෝ, නුවර පොන්නයො, නුවර පොන්ස්, මීතොටමුල්ල, රදල පොන්නයා, api maharagama, boralesgamuwa the best, maharagama the best

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05376 seconds with 9 queries