ElaKiri Community
Downloads
(#51)
Old
gtkisaru's Avatar
gtkisaru gtkisaru is offline
Senior Member
gtkisaru is a glorious beacon of lightgtkisaru is a glorious beacon of lightgtkisaru is a glorious beacon of lightgtkisaru is a glorious beacon of lightgtkisaru is a glorious beacon of lightgtkisaru is a glorious beacon of lightgtkisaru is a glorious beacon of lightgtkisaru is a glorious beacon of lightgtkisaru is a glorious beacon of lightgtkisaru is a glorious beacon of lightgtkisaru is a glorious beacon of light
 
Posts: 10,413
Join Date: Dec 2007
Location: Los Ratmalanos.
04-21-2017, 04:57 PM

Quote:
Originally Posted by Shaalee View Post
Mage dan 2 months walata kalin mulu AC line ekama clean kara (car eka nawattala thiyeddi AC gas pump eka galawuna kiyahanko. bombayak gahuwa wage ) Uba Ratmalana enawanam man dan waddek innawa okkotama 5850/= giye. New AC filter & replace few hoses, clean whole AC line
ratmalana koheda Maliban eka gawa kena da?
Reply With Quote
(#52)
Old
virajkavn's Avatar
virajkavn virajkavn is offline
Senior Member
virajkavn is a glorious beacon of lightvirajkavn is a glorious beacon of lightvirajkavn is a glorious beacon of lightvirajkavn is a glorious beacon of lightvirajkavn is a glorious beacon of lightvirajkavn is a glorious beacon of lightvirajkavn is a glorious beacon of lightvirajkavn is a glorious beacon of lightvirajkavn is a glorious beacon of lightvirajkavn is a glorious beacon of lightvirajkavn is a glorious beacon of light
 
Posts: 1,262
Join Date: Sep 2007
Location: Sri Lanka
Send a message via ICQ to virajkavn Send a message via AIM to virajkavn Send a message via Yahoo to virajkavn Send a message via Skype™ to virajkavn
04-25-2017, 09:48 AM

Quote:
Originally Posted by TheNewThinker View Post
Kawdawath wahane dala enda epa ethana idala hadaganda. ehema bari thanak nam wena koheta hari yanda. Buru hatta inne kanwa wahana.

Kalin oya gana hoyla yanda ethakota andanda tiyena ida adui.

Sahena ganak wiydam karla ne
ඔවි මචන් දුක කියන්නේ අයිති කට්ටිය අපි හොදටම දන්නා අය. එයාල අපෙනුත් ස්පය්පර්ට්ස් . 134 , R22 ගන්න කටිය , රත්නපුරේ a/c ගැන ඇහුවහම මුලින්ම කියන්නේ එයාලගේ නම. එහෙම තියදිත් තාම මට මෙහෙම කරේ. ඔය කියන එක ඇත්ත හොයල බලපු නැති 1 මගේ වරද ජය මචෝ -VK
Reply With Quote
(#53)
Old
TheNewThinker's Avatar
TheNewThinker TheNewThinker is offline
Senior Member
TheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really nice
 
Posts: 1,201
Join Date: Dec 2016
Location: kanthare
04-25-2017, 10:51 AM

Quote:
Originally Posted by mmrizmy View Post
umba weligalleda, mama inne peradeniye.

Matath oya gana wage gaanak thama bang kiwwe mata mathaka nehe. un hebei famous
Na ban weligallata km 12k wage langa dihawaka

ela ela. langa patha kenek adura gaththa eaka
Reply With Quote
(#54)
Old
TheNewThinker's Avatar
TheNewThinker TheNewThinker is offline
Senior Member
TheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really nice
 
Posts: 1,201
Join Date: Dec 2016
Location: kanthare
04-25-2017, 10:52 AM

Quote:
Originally Posted by virajkavn View Post
ඔවි මචන් දුක කියන්නේ අයිති කට්ටිය අපි හොදටම දන්නා අය. එයාල අපෙනුත් ස්පය්පර්ට්ස් . 134 , R22 ගන්න කටිය , රත්නපුරේ a/c ගැන ඇහුවහම මුලින්ම කියන්නේ එයාලගේ නම. එහෙම තියදිත් තාම මට මෙහෙම කරේ. ඔය කියන එක ඇත්ත හොයල බලපු නැති 1 මගේ වරද ජය මචෝ -VK
ekane macho. math hadagana kalin ek ekenma ahala baluwe. youtube google hoyala thama yanne. keeyada arawada mewada kohomada kiyala

ela bro.
Reply With Quote
(#55)
Old
TheNewThinker's Avatar
TheNewThinker TheNewThinker is offline
Senior Member
TheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really nice
 
Posts: 1,201
Join Date: Dec 2016
Location: kanthare
04-25-2017, 10:54 AM

Quote:
Originally Posted by Franklin EK View Post
..B U M P..
Quote:
Originally Posted by Shaalee View Post
u monawa daala leak check karada dannaha habai leak kathawak u kiuwweth naha mama danna widihata thibbeth naha. Trusted porak. Ratmalane enwanam kiyahan kalinta wada dan cool ekath wadiy
Quote:
Originally Posted by Rummy678 View Post
BUMP
Thanks hamotama...
Reply With Quote
(#56)
Old
pranathlcp's Avatar
pranathlcp pranathlcp is online now
Senior Member
pranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of light
 
Posts: 5,405
Join Date: Jul 2009
Location: Hogwarts School of Witchcraft and Wizardry
04-25-2017, 11:16 AM

A/C නම් හොඳ තැනකට පලයන් මචන්...එක එක තැන්වලින් එක එක ඒවා කියන්නේ...අපේ කාර් එකෙත් AC අඩුවෙනවා ටික දවසක් යද්දී..ලීක් එකක් හොයන්න වෙනවා..A/C හදපූ එකා කියනවා මාස හයෙන් හයට වාහනේ A/C Service කරන්න වෙනවලු
Reply With Quote
(#57)
Old
HSW HSW is offline
Senior Member
HSW is a glorious beacon of lightHSW is a glorious beacon of lightHSW is a glorious beacon of lightHSW is a glorious beacon of lightHSW is a glorious beacon of lightHSW is a glorious beacon of lightHSW is a glorious beacon of lightHSW is a glorious beacon of lightHSW is a glorious beacon of lightHSW is a glorious beacon of lightHSW is a glorious beacon of light
 
Posts: 3,658
Join Date: Nov 2016
04-25-2017, 11:22 AM

Quote:
Originally Posted by virajkavn View Post
අම්මෝ මචෝ මන් කාපු කට්ට කියන්නම්. මගේ car(primio) 1 A/C නැතුව ගියා මේ අවුරුද්දේ මුල. වැඩිය ඉන්න රත්නපුරේ නිසා ගියා ඉන්න හොදම a/C හදන කෙනෙක් ලගට. මන් යනකොටත් BMW, Land Rover 1 කුයි තව ජපන් වාහන කියපකුයි හදනවා. මගේ 1 තියල යන්න කිවා බලල කියන්නම් කියල. හවස කෝල් 1 දුන්න කම්ප්‍රේෂර්(compressor) 1 ගිහින් 35000 පාවිච්චි කරපු 1 52000 වෙනවා බ්‍රෑන්ඩ් නව් මොකද කරන්නේ කියල. මං කිවා හරි බ්‍රෑන්ඩ් නව් 1 දන්නා කියල, දවස් 3කට පස්සේ car 1 හමිබ උනා, හොදට a/c තිබුනා යකෝ 3 වෙනි දවසේ a/c නෑ. අයිත් ගියා a/c හදන තැනට , බලල කියන්නං කිව්වා, හවස කෝල් කරලා කිවා ඒ කම්ප්‍රේෂර්(compressor) 1 කැපිල මොකද කුලර් 1 කන්ඩෙන්සර් 1 ඩස්ට් නිසා ඒ දෙක අලුතෙන් දාන්න ඕනි කම්ප්‍රේෂර්(compressor)1 ටනං අලුත් එක්ක (replacement) දෙන්නං කියලා . අපේ වාහන බලන කෙනා ඇහුව ඔයලා කුලර් , කන්ඩෙන්සර් 1 කෙමිකල් දාල සුද්ද කරානං කොහොමද කම්ප්‍රේෂර්(compressor) 1 කැපෙන්නේ කියලා. එකට උත්තරයක් නෑ කම්ප්‍රේෂර්(compressor) 1,කුලර් 1 , කන්ඩෙන්සර් 1 දාල දවස් 3කින් දුන්න. 1 දවසයි දිව්වේ ගෙදර එනකොට හිට් 1 නැගල බල්බ් 1 පත්තු උනා. එහෙම්මම බැලුව රේඩියේටර් 1 damage වෙලා (මන් හිතන්නේ නං මෙයාල කන්ඩෙන්සර් 1 රීප්ලේස් කරන්න ගිය වෙලේ රේඩියේටර් 1 damage වෙන්න ඇත්තේ, මොකද කන්ඩෙන්සර් 1 තියන්නේ රේඩියේටර් 1 ඉස්සරහින්- හැබැයි a/c කට්ටිය එක පිළිගත්තෙම නෑ .) හරි වෝටර් සිස්ටම් 1 හදල ඉවර වෙලා ගෙදර ගේනවා අපහු a/c නෑ. එපා උනා. දැන්නම් කේන්තිත් එක්ක. අපහු a/c හදන කටිටියට ගිහිං කිව්වා. මුන් කියපි වාහනේ ඕවර් හිට් උන නිසා. කම්ප්‍රේෂර්(compressor) ගිහිං අපහු දන්නා ඕනි. මේ පාර replacement 1 දෙන්න බෑ මොකද අපේ වැරැද්ද නිසා කියල. බම්බු ගහගන්න වාහනේ අරං අවා. වාහන ගැන දන්නා යාලුවන්ගෙන් කෝල් කරලා ඇහුව ගොඩ දෙනක් කිවා a/c හදාගන්න යන්න බත්තරමුල්ල, තලංගම පුෂ්පකුමාර ලගට කියලා. කෝල් කරලා විස්තරේ කිවා. උදේ 9 වාහනේ අරං එන්න කිවා. බැලුව ගැලෙව්වා හයි කරා. කිසි කරදයක් නෑ. දවල් 2 වෙද්දී වාහනේ දුන්න (4 දෙනක් වැඩ කරා ) 69450 මුළු ගානම. මචෝ මේ මට වෙච්ච්ච දෙයක් බොහොම ප්‍රවේසමෙන් ගොඩක් උන් හොරු. අහුවෙන්න නම් එපා ජය VK
මේකේ කියනවා compressor එක හිර උනහම compressor එකෙන් ලෝහ කෑලි condenser එකට විසික් වෙනවා කියලා. ඒ හින්ද දෙකම replace කරන්ඩලු. video එකේ අන්තිමට condenser එක අස්සෙ තියෙන ලෝහ කෑලි අරන් පෙන්නනවා.


Last edited by HSW; 04-25-2017 at 11:25 AM.
Reply With Quote
(#58)
Old
TheNewThinker's Avatar
TheNewThinker TheNewThinker is offline
Senior Member
TheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really niceTheNewThinker is just really nice
 
Posts: 1,201
Join Date: Dec 2016
Location: kanthare
04-25-2017, 05:55 PM

Quote:
Originally Posted by pranathlcp View Post
A/C නම් හොඳ තැනකට පලයන් මචන්...එක එක තැන්වලින් එක එක ඒවා කියන්නේ...අපේ කාර් එකෙත් AC අඩුවෙනවා ටික දවසක් යද්දී..ලීක් එකක් හොයන්න වෙනවා..A/C හදපූ එකා කියනවා මාස හයෙන් හයට වාහනේ A/C Service කරන්න වෙනවලු
matath ekathanakin kiuwa. masa 8kin wage kiyala
Reply With Quote
(#59)
Old
Lakshan-Seram's Avatar
Lakshan-Seram Lakshan-Seram is offline
Senior Member
Lakshan-Seram is a name known to allLakshan-Seram is a name known to allLakshan-Seram is a name known to allLakshan-Seram is a name known to allLakshan-Seram is a name known to allLakshan-Seram is a name known to allLakshan-Seram is a name known to allLakshan-Seram is a name known to allLakshan-Seram is a name known to allLakshan-Seram is a name known to allLakshan-Seram is a name known to all
 
Posts: 14,047
Join Date: May 2011
Location: 127.0.0.1:8080/Kandy
Send a message via ICQ to Lakshan-Seram Send a message via AIM to Lakshan-Seram Send a message via MSN to Lakshan-Seram Send a message via Yahoo to Lakshan-Seram Send a message via Skype™ to Lakshan-Seram
04-25-2017, 05:58 PM

nuwara nam winter nittawela

thawa gannoruwa pare tiyenawa ekak
Reply With Quote
(#60)
Old
Ashhab Ashhab is offline
Senior Member
Ashhab has a spectacular aura aboutAshhab has a spectacular aura aboutAshhab has a spectacular aura aboutAshhab has a spectacular aura aboutAshhab has a spectacular aura about
 
Posts: 1,950
Join Date: Jan 2009
Location: GalleStar
04-25-2017, 06:00 PM

Quote:
Originally Posted by TheNewThinker View Post
car එකේ ac ටික ටික අඩුවෙලා ගියා මාස 3ක් වගේ දැන් පොඩ්ඩක් වත් වැඩ නැ. මම නිතර පාවිච්චි කරන නෑ.
හදාගන්ඩ ගියාම පොරවල්ල leak check කරන නැතුව gas අඩුව පුරවගන්ඩ කිඋව. 5% ප්රෙශුරේ තියෙන්නේ (rs 1000ක වගේ gas)
gas ගහන්ඩ 2500ක් වගේ යයි. full ගහනවනම් 4500ක් යනවා කිව්වා. Full Service වලට නම් 8500ක් වගේ යය් කිව්වා

උන් කියනවා මස 8වගේ සැරයක් ගස් ගහන්ඩ වෙනවලු. මම CAR 1 අරන් අවරුදු 2කට වැඩි දැන් තමය් ac අවුල අවේ. (1998 Starlet car 1)

ගෑස් විතරක් fill කරලා අපහු කාලෙකින් යන්ඩ ගත්තොත් තේරුමක් නැති නිසා එකවරම leak check කරලා ගෑස් ගහගන්නම් කියල මම අවා


kandy අවට හොද place එකක් කියනවද දන්නා අය
UV leak test karna thanak nam hodai
AC Repair වලට ගණන් හිලව් කොහොමද යන්නේ කියලත් දාන්ඩ ලඟදි කරගත්ත අය

mamath pereda thamai mage car eke AC haduwe. Supiri kollek and wadath hodai. AC eke gas gahanna one Masa ganan nikan thibbothlu naththam Leak ekak thiynawanamlu AC eka aduwenne.

Passe galawala baluwama podi leak ekak thibba. Eka maru karala aluthen gas gahuwa. Dan AC eka supiriyatama wada.

Total Rs.13,000k giya ( Full Service and Full Gass + cooling system eka replace kara
Reply With Quote
Reply

Bookmarks

Tags
a/c, ac gas, car ac, repair, starlet

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03138 seconds with 9 queries