ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page යම පල්ලන්ට
Reply
 
Thread Tools
(#21)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a glorious beacon of lightWhiteWalker is a glorious beacon of lightWhiteWalker is a glorious beacon of lightWhiteWalker is a glorious beacon of lightWhiteWalker is a glorious beacon of lightWhiteWalker is a glorious beacon of lightWhiteWalker is a glorious beacon of lightWhiteWalker is a glorious beacon of lightWhiteWalker is a glorious beacon of lightWhiteWalker is a glorious beacon of lightWhiteWalker is a glorious beacon of light
 
Posts: 13,500
Join Date: Sep 2015
Location: North
sad 04-21-2017, 01:35 PM

Quote:
Originally Posted by KasunKDP View Post
we dont want to live but we can't die... so this itself is a hell kind of a hell i feel....
ඇත්ත තමා
Reply With Quote
(#22)
Old
poomal's Avatar
poomal poomal is offline
Senior Member
poomal has a spectacular aura aboutpoomal has a spectacular aura aboutpoomal has a spectacular aura aboutpoomal has a spectacular aura about
 
Posts: 236
Join Date: Sep 2016
04-21-2017, 01:49 PM

buwamp
Reply With Quote
(#23)
Old
super16's Avatar
super16 super16 is offline
Senior Member
super16 has a spectacular aura aboutsuper16 has a spectacular aura aboutsuper16 has a spectacular aura about
 
Posts: 706
Join Date: Feb 2016
04-21-2017, 01:56 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
යම පල්ලන්ට නෙමේ අපායෙ යන එකෙක්ටවත් මොකක්වත් කලෑකියෑ ඒකෙ විඳින දුක් වල හැටියට පරණ පිනක් කඩං වැටිල අපායෙන් ගොඩ වෙලා මනුස්සයෙක් හරි දෙයියෙක් හරි වුනොත් ඇරෙන්න වැටුනට පස්සෙ ආයෙ කල්ප ගානක් යනකං ගොඩ ඒමක් නෑ
උන්ට සමහර විට මිනිස්සුන්ට තරං සිහියකුත් නැතුව ඇති සත්තුන්ටත් වඩා අන්ත විදිහට ඉන්නව ඇත්තෙ
ඇයි උඹ යමපල්ලෙක් වෙන්නද හදන්නෙ ?
ඔව් කල්ප ගානකට ගොඩ ඒ්මක් නෑ
Reply With Quote
(#24)
Old
PUKARIS's Avatar
PUKARIS PUKARIS is offline
Senior Member
PUKARIS is a jewel in the roughPUKARIS is a jewel in the roughPUKARIS is a jewel in the roughPUKARIS is a jewel in the roughPUKARIS is a jewel in the roughPUKARIS is a jewel in the rough
 
Posts: 723
Join Date: Dec 2016
04-21-2017, 01:56 PM

යමපල්ලෙක් උනාකියල බයවෙන්ඩ දෙයක් නෑ.

කල්ප විනාශෙදි ඔය අපායෙ ඉන්න හැම එකාම (නියත මිත්‍යාදෘශ්ටිකයන් ඇරෙන්න) බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවා. නියත මිත්‍යදෘශ්ටිකයන් කෝටි ලක්ෂයක් සක්වලවල් වලින් ඈතින් පිහිටි විනාශ නොවුනු සක්වලක අවීචියෙ ආයෙ ඉපදෙනව..

ඔව්, ඔව්. ආනන්තර්ය කර්ම කරපු එවුනුත් කල්ප විනාශෙදි නිදහස් වෙලා බ්‍රහ්ම ලෝකවල ඉපදෙනවා.
.

Last edited by PUKARIS; 04-21-2017 at 01:59 PM.
Reply With Quote
(#25)
Old
poomal's Avatar
poomal poomal is offline
Senior Member
poomal has a spectacular aura aboutpoomal has a spectacular aura aboutpoomal has a spectacular aura aboutpoomal has a spectacular aura about
 
Posts: 236
Join Date: Sep 2016
04-21-2017, 02:00 PM

buwamp
Reply With Quote
(#26)
Old
Rhaegar Targaryen's Avatar
Rhaegar Targaryen Rhaegar Targaryen is offline
Senior Member
Rhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really nice
 
Posts: 2,214
Join Date: Oct 2016
04-21-2017, 02:02 PM

Quote:
Originally Posted by PUKARIS View Post
යමපල්ලෙක් උනාකියල බයවෙන්ඩ දෙයක් නෑ.

කල්ප විනාශෙදි ඔය අපායෙ ඉන්න හැම එකාම (නියත මිත්‍යාදෘශ්ටිකයන් ඇරෙන්න) බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවා. නියත මිත්‍යදෘශ්ටිකයන් කෝටි ලක්ෂයක් සක්වලවල් වලින් ඈතින් පිහිටි විනාශ නොවුනු සක්වලක අවීචියෙ ආයෙ ඉපදෙනව..

ඔව්, ඔව්. ආනන්තර්ය කර්ම කරපු එවුනුත් කල්ප විනාශෙදි නිදහස් වෙලා බ්‍රහ්ම ලෝකවල ඉපදෙනවා.
.
නියත මිත්යාදෘෂ්ටිකයින් කියන්නේ කවුද මචන්? ISIS වගේ එවුන්ද?
Reply With Quote
(#27)
Old
PUKARIS's Avatar
PUKARIS PUKARIS is offline
Senior Member
PUKARIS is a jewel in the roughPUKARIS is a jewel in the roughPUKARIS is a jewel in the roughPUKARIS is a jewel in the roughPUKARIS is a jewel in the roughPUKARIS is a jewel in the rough
 
Posts: 723
Join Date: Dec 2016
04-21-2017, 02:11 PM

Quote:
Originally Posted by Rhaegar Targaryen View Post
නියත මිත්යාදෘෂ්ටිකයින් කියන්නේ කවුද මචන්? ISIS වගේ එවුන්ද?
කර්ම ඵල විශ්වාස නොකරන උන්,
ආයෙ ඉපදෙන්නෙ නෑ කියන උන්,
තෙරුවන් විශ්වාස නොකරන උන්,
ගුරු දෙගුරුන්ට, වැඩිහිටියන්ට සලකල වැඩක් නෑ කියන උන්,

ISIS එකෙක් උනත් පව් පින් විශ්වාස කරනවනම්, තෙරුවන් සරන නොගියත් ටිකක් විතර ශේප්. ISIS උන් අයේ ඉපදෙනව කියලනෙ හිතාගෙන ඉන්නෙ.
ඒත් ආයෙ ඉපදීමක් නෑ කියන එකා නියත මිත්‍යාදෘශ්ටිකයෙක්..
Reply With Quote
(#28)
Old
wamkchathuranga's Avatar
wamkchathuranga wamkchathuranga is offline
Senior Member
wamkchathuranga is just really nicewamkchathuranga is just really nicewamkchathuranga is just really nicewamkchathuranga is just really nicewamkchathuranga is just really nicewamkchathuranga is just really nicewamkchathuranga is just really nicewamkchathuranga is just really nicewamkchathuranga is just really nice
 
Posts: 361
Join Date: Apr 2009
Location: අපේ ගෙදර
04-21-2017, 02:28 PM

Quote:
Originally Posted by Rhaegar Targaryen View Post
නියත මිත්යාදෘෂ්ටිකයින් කියන්නේ කවුද මචන්? ISIS වගේ එවුන්ද?

ඔව්..නමුත් අයෙත් මහ පොලොව අපාය සහ දිව්ය ලෝක සකස් උනාම ඒ ඒ සත්වයන් තමන්ගෙ කර්මයට අණුරූපව ඒ ලෝක වල ඉපදෙනවා..උදාහරනයක් විදිහට ගත්තොත් නරකාදියෙ ඉදල බ්‍රහ්ම ලෝකෙ ගිය කෙනෙක් ආයෙත් ඒ නරකාදිය සකස් උනාට පස්සේ ඒකෙම උපදිනවා...
Reply With Quote
(#29)
Old
wamkchathuranga's Avatar
wamkchathuranga wamkchathuranga is offline
Senior Member
wamkchathuranga is just really nicewamkchathuranga is just really nicewamkchathuranga is just really nicewamkchathuranga is just really nicewamkchathuranga is just really nicewamkchathuranga is just really nicewamkchathuranga is just really nicewamkchathuranga is just really nicewamkchathuranga is just really nice
 
Posts: 361
Join Date: Apr 2009
Location: අපේ ගෙදර
04-21-2017, 02:37 PM

බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියලා තියෙන විදිහට යමපල්ලො කියල අපායෙ ඉන්න අයට වද දෙන්න ඉන්න කට්ටියක් කියල අමුතු කට්ටියක් නෑ.යමපල්ලො කියන්නත් අපායෙ දුක් විදින කට්ටිය.එයාල අලුතෙන් කෙනෙක් අවාම වද දෙනවා කියල තමා කියන්නේ..හරියට බලු රැලකට අලුතෙන් ඒ පැත්තට ආව බල්ලෙක් හම්බ උනාම පැන පැන හපනවා වගේ තාමා..සමහර විට අපායෙ පරන dials වෙන්න ඇති යමපල්ලො වෙන්නෙ..
Reply With Quote
(#30)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a glorious beacon of lightWhiteWalker is a glorious beacon of lightWhiteWalker is a glorious beacon of lightWhiteWalker is a glorious beacon of lightWhiteWalker is a glorious beacon of lightWhiteWalker is a glorious beacon of lightWhiteWalker is a glorious beacon of lightWhiteWalker is a glorious beacon of lightWhiteWalker is a glorious beacon of lightWhiteWalker is a glorious beacon of lightWhiteWalker is a glorious beacon of light
 
Posts: 13,500
Join Date: Sep 2015
Location: North
Oh! 04-21-2017, 02:48 PM

Quote:
Originally Posted by PUKARIS View Post
යමපල්ලෙක් උනාකියල බයවෙන්ඩ දෙයක් නෑ.

කල්ප විනාශෙදි ඔය අපායෙ ඉන්න හැම එකාම (නියත මිත්‍යාදෘශ්ටිකයන් ඇරෙන්න) බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවා. නියත මිත්‍යදෘශ්ටිකයන් කෝටි ලක්ෂයක් සක්වලවල් වලින් ඈතින් පිහිටි විනාශ නොවුනු සක්වලක අවීචියෙ ආයෙ ඉපදෙනව..

ඔව්, ඔව්. ආනන්තර්ය කර්ම කරපු එවුනුත් කල්ප විනාශෙදි නිදහස් වෙලා බ්‍රහ්ම ලෝකවල ඉපදෙනවා.
.
කල්ප විනාශෙ කිව්වෙ මොන කල්ප විනාශෙදිද ?
කොහෙද බං මෙහෙම කියල තියෙන්නෙ මට නං මතක විදිහට ඔහොම එකක් කියල තියෙන්නෙ ලෝක විනාශෙදි මිනිස්සු හැමෝම වගේ බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනව කියල
බ්‍රහ්ම ලෝක තියෙන්නෙ ධ්‍යාන අභිඥ්ඤා ලබපු අයට ඉපදෙන්නනෙ ඉතිං යමපල්ලො අපායෙ ඉන්න උන් සත්තු මුන්ට ඒව ලබාගන්න බෑනෙ ඉතිං උන් කොහොමද බ්‍රහ්ම ලෝකෙ යන්නෙ ?
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02978 seconds with 9 queries