ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page යම පල්ලන්ට
Reply
 
Thread Tools
(#31)
Old
poomal's Avatar
poomal poomal is offline
Member
poomal is an unknown quantity at this point
 
Posts: 60
Join Date: Sep 2016
04-21-2017, 03:08 PM

bump
Reply With Quote
(#32)
Old
akshalikas akshalikas is online now
Senior Member
akshalikas has a spectacular aura aboutakshalikas has a spectacular aura aboutakshalikas has a spectacular aura about
 
Posts: 629
Join Date: Jul 2015
04-21-2017, 03:09 PM

Quote:
Originally Posted by poomal View Post
අපායේ ඉන්න නිරී සත්තුන්ට වැඩ දෙන යම පල්ලන්ට කවදාවත් කුසල් සිදු කරගෙන නිවන් දකින්න බැරිද?
මේකනම් ලොකු ප්‍රශ්නයක්
Reply With Quote
(#33)
Old
LowRyderr's Avatar
LowRyderr LowRyderr is offline
Senior Member
LowRyderr will become famous soon enoughLowRyderr will become famous soon enough
 
Posts: 310
Join Date: Jan 2012
Location: Midgard
04-21-2017, 03:13 PM

Quote:
Originally Posted by poomal View Post
අපායේ ඉන්න නිරී සත්තුන්ට වැඩ දෙන යම පල්ලන්ට කවදාවත් කුසල් සිදු කරගෙන නිවන් දකින්න බැරිද?
යමපල්ලන් වැඩ දෙනවද බං ? Homework වගේ? මන් හිතුවේ වද දෙනවා කියලා
Reply With Quote
(#34)
Old
poomal's Avatar
poomal poomal is offline
Member
poomal is an unknown quantity at this point
 
Posts: 60
Join Date: Sep 2016
04-21-2017, 03:14 PM

වැඩ නෙමයි වධ
Reply With Quote
(#35)
Old
wamkchathuranga's Avatar
wamkchathuranga wamkchathuranga is offline
Member
wamkchathuranga is on a distinguished road
 
Posts: 58
Join Date: Apr 2009
Location: Colombo
04-21-2017, 03:34 PM

Quote:
Originally Posted by poomal View Post
අපායේ ඉන්න නිරී සත්තුන්ට වැඩ දෙන යම පල්ලන්ට කවදාවත් කුසල් සිදු කරගෙන නිවන් දකින්න බැරිද?
පුලුවන්..ඒත අපායෙ කුසල් කරගන්න අවස්තාවක් නැති නිසා ගොඩාක් කල් දුක්විදින්න වෙනවා.පරණ පිනක් මතු වෙලා තමයි මනුස්ස ආත්මයක් ලබන්න වෙන්නෙ..එත් එහෙම වෙන්න කල්ප ගනන් ඉන්න වෙනව කියල තමා කියන්නෙ..
Reply With Quote
(#36)
Old
PUKARIS's Avatar
PUKARIS PUKARIS is offline
Senior Member
PUKARIS has a spectacular aura aboutPUKARIS has a spectacular aura about
 
Posts: 400
Join Date: Dec 2016
04-21-2017, 03:42 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
කල්ප විනාශෙ කිව්වෙ මොන කල්ප විනාශෙදිද ?
කොහෙද බං මෙහෙම කියල තියෙන්නෙ මට නං මතක විදිහට ඔහොම එකක් කියල තියෙන්නෙ ලෝක විනාශෙදි මිනිස්සු හැමෝම වගේ බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනව කියල
බ්‍රහ්ම ලෝක තියෙන්නෙ ධ්‍යාන අභිඥ්ඤා ලබපු අයට ඉපදෙන්නනෙ ඉතිං යමපල්ලො අපායෙ ඉන්න උන් සත්තු මුන්ට ඒව ලබාගන්න බෑනෙ ඉතිං උන් කොහොමද බ්‍රහ්ම ලෝකෙ යන්නෙ ?
මම කිව්වෙ මහා කල්ප විනාශෙ ගැන.
අන්ත:කල්ප විනාශෙ කියන්නෙ මහාකල්ප විනාශෙට වඩා පොඩි එකක්. ඒකෙදි විනාශවෙන්නෙ මනුස්ස ලෝකෙ විතරයි.
ඒත් මහා කල්ප විනාශයක් හැම කල්පයක් අවසානෙදිම වෙනවා. ඒකෙදි ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් යට ඔක්කොම විනාශවෙනව. ප්‍රමනය ගත්තොත් කෝටි ලක්ශයක් සක්වලවල් එකපාර විනාශවෙනව, ඒ කියන්නෙ බුදු හාමුදුරුවන්ගෙ අඥා ක්ෂේත්‍රයම විනාශ වෙනව.

මහා කල්ප විනාශෙ ලන් වෙද්දි මිනිස්සු , දෙවියො, තිරිසන්නු ඔක්කොම ටික ටික ක්‍රමනුකූලව මනුස්ස ලෝකෙ, දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල ධ්‍යාන වඩල ඉපදෙනවා. නිකම්ම නෙමෙයි ධ්‍ය්න භාවන කරන්න ඕනෙ. අපායෙ ඉන්න නිරි සත්තුන්ගෙත් අපරාපර්‍ය වේදනීයකර්මයක් ඉස්මතුවෙලා ධ්‍යාන වඩන්න සුදුසු තැනක ඉපදෙනවා.
සසර සැරිසරන හැම සත්වයෙක්ටම අපරාපර්‍යවේදනීය කර්ම තියනවා

Last edited by PUKARIS; 04-21-2017 at 03:49 PM.
Reply With Quote
(#37)
Old
ElakiriPora1111 ElakiriPora1111 is offline
Senior Member
ElakiriPora1111 will become famous soon enough
 
Posts: 824
Join Date: Sep 2015
04-21-2017, 03:53 PM

මචන් මේ තුන අතරත් ලොකු සම්භන්ධයක් තියෙනවා.
පොඩ්ඩක් හොයල බලපන්.

යමපල්ලා + උගෙ ගැටපයිය + උබේ අම්මා = උබ
Reply With Quote
(#38)
Old
PUKARIS's Avatar
PUKARIS PUKARIS is offline
Senior Member
PUKARIS has a spectacular aura aboutPUKARIS has a spectacular aura about
 
Posts: 400
Join Date: Dec 2016
04-21-2017, 04:02 PM

Quote:
Originally Posted by ElakiriPora1111 View Post
මචන් මේ තුන අතරත් ලොකු සම්භන්ධයක් තියෙනවා.
පොඩ්ඩක් හොයල බලපන්.

යමපල්ලා + උගෙ ගැටපයිය + උබේ අම්මා = උබ
.. අල්ලා හුවක්බාර්...
Reply With Quote
(#39)
Old
Franklin EK's Avatar
Franklin EK Franklin EK is offline
Senior Member
Franklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of light
 
Posts: 2,279
Join Date: Mar 2017
Location: කැලෑවක
04-21-2017, 04:51 PM

..B U M P..
Reply With Quote
(#40)
Old
Thoppi_Chaminda's Avatar
Thoppi_Chaminda Thoppi_Chaminda is offline
Senior Member
Thoppi_Chaminda is a glorious beacon of lightThoppi_Chaminda is a glorious beacon of lightThoppi_Chaminda is a glorious beacon of lightThoppi_Chaminda is a glorious beacon of lightThoppi_Chaminda is a glorious beacon of lightThoppi_Chaminda is a glorious beacon of lightThoppi_Chaminda is a glorious beacon of lightThoppi_Chaminda is a glorious beacon of lightThoppi_Chaminda is a glorious beacon of lightThoppi_Chaminda is a glorious beacon of lightThoppi_Chaminda is a glorious beacon of light
 
Posts: 7,844
Join Date: May 2016
Location: තොප්පිගල
04-21-2017, 05:58 PM

machan ethakota katina cheewara pooja karapu kenek kawadawath sathara apayata watenne nathi kathwa aththakda
?
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02082 seconds with 9 queries