ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සීගිරියේ නවතම අභිරහස් එළිවෙයි .
Reply
 
Thread Tools
(#101)
Old
JBLs's Avatar
JBLs JBLs is offline
Senior Member
JBLs has a spectacular aura aboutJBLs has a spectacular aura aboutJBLs has a spectacular aura about
 
Posts: 830
Join Date: May 2018
12-06-2018, 10:50 PM

Ade sirawata Othana Padi Pelak Thibbanam
Mona Labbatada Padipelata udin Kataram Kotanne
Kataram Kotanne len walatane
Meka ai mona kramekin hari ai balanna beriweida?
Reply With Quote
(#102)
Old
mbed mbed is offline
Member
mbed is an unknown quantity at this point
 
Posts: 61
Join Date: Dec 2017
12-06-2018, 11:11 PM

bump
Reply With Quote
(#103)
Old
Elv888's Avatar
Elv888 Elv888 is offline
Senior Member
Elv888 is on a distinguished road
 
Posts: 135
Join Date: May 2009
12-06-2018, 11:23 PM

Reply With Quote
(#104)
Old
HemJ's Avatar
HemJ HemJ is offline
Senior Member
HemJ is a jewel in the roughHemJ is a jewel in the roughHemJ is a jewel in the roughHemJ is a jewel in the roughHemJ is a jewel in the roughHemJ is a jewel in the roughHemJ is a jewel in the rough
 
Posts: 1,185
Join Date: Nov 2017
Location: migomu
Send a message via Skype™ to HemJ
12-06-2018, 11:27 PM

BUMP
Reply With Quote
(#105)
Old
aneasarayana aneasarayana is offline
Senior Member
aneasarayana has a spectacular aura aboutaneasarayana has a spectacular aura aboutaneasarayana has a spectacular aura aboutaneasarayana has a spectacular aura aboutaneasarayana has a spectacular aura about
 
Posts: 1,066
Join Date: Oct 2013
12-07-2018, 06:36 AM

bump
Reply With Quote
(#106)
Old
nnccbb's Avatar
nnccbb nnccbb is offline
Senior Member
nnccbb is just really nicennccbb is just really nicennccbb is just really nicennccbb is just really nicennccbb is just really nicennccbb is just really nicennccbb is just really nicennccbb is just really nicennccbb is just really nice
 
Posts: 1,881
Join Date: Jul 2012
Location: කුරුණෑගල
12-07-2018, 06:53 AM

[QUOTE=JBLs;23993237]Ade sirawata Othana Padi Pelak Thibbanam
Mona Labbatada Padipelata udin Kataram Kotanne
Kataram Kotanne len walatane
Meka ai mona kramekin hari ai balanna beriweida?
[



කටාරමක් නෙවෙයි බං ඒ... ඒ තියෙන්නෙ පරණ පඩිපෙල හදද්දි පිහිටි ගලමත රදව ගන්න කොටපු කට් මර්ක්.
Reply With Quote
(#107)
Old
sj91's Avatar
sj91 sj91 is online now
Senior Member
sj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nice
 
Posts: 2,383
Join Date: Sep 2014
Location: සියනෑ අධිකාරි
12-07-2018, 06:55 AM

Quote:
Originally Posted by Sataninhell View Post

ඔය පඩිපෙළේ ඉතුරු වෙන්න තව කැල්ලක් නැහැ
මටත් ඔක හිතුනා.ඔය ඉරේ දකුනු පැත්ත චුට්ටක් පාත්කරන්න ඔනි වගේ . උඩම මිනිහා ඉන්න තැන එක්ක බැලුවම පඩිපෙලේ සැලකිය යුතු උසක් තියනවා..පඩිපෙල දෘෂය මායාවක් වුනත් උමගක් උඩ තියනවයි කියන එකනම් නොපිලිගෙන ඉන්න අමාරුයි වගේ

Last edited by sj91; 12-07-2018 at 07:42 AM.
Reply With Quote
(#108)
Old
holiday's Avatar
holiday holiday is offline
Member
holiday will become famous soon enough
 
Posts: 46
Join Date: Apr 2013
12-07-2018, 06:59 AM

Bump
Reply With Quote
(#109)
Old
sj91's Avatar
sj91 sj91 is online now
Senior Member
sj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nice
 
Posts: 2,383
Join Date: Sep 2014
Location: සියනෑ අධිකාරි
12-07-2018, 07:28 AM

Quote:
Originally Posted by King_cobra View Post


පරන පික් එකේ ඔය පියස්ස පට්ට කලුවරයි.ලොකුයි.ඇතුලේ උමගක් තියනවා වගේ දැනෙනවා .අනික මිනිසුන්ගේ හෙවනැලි තියෙන්නේ පිටිපස්සට .ඒ නිසා අවුව පායලා තිබුනු ආකාරය නිසා එතන කලුවර උනා කියලා කියන්නත් බෑ .ගලේ වෙන තැනුත් අමුතු කලුවරයි . පරන රූපේ ඊතල ලග තියන කටාරම් වගේ දාරේ ගොඩක් ගැඹුරට තියනවා .ඒක කටාරමක් කියලමයි හිතෙන්නේ .අලුත් රූපේ එච්චර ගැඹුරක් නෑ . කාලයත් එක්ක ගැඹුර අඩු උනා කියලා කියන්නත් පුලුවන්



අලුත් පික් වල පියස්ස එච්චර කලුවරක් නෑ .. මොනා උනත් photography ගැන දන්න එකෙක්ට තමයි හරියටම දෙයක් කියන්න පුලුවන් .ඊතලෙන් පෙන්නලා තියෙන්නේ කටාරමක්ද ? එහෙමනම් එතනට කටාරමක අවශ්ය තාවයක් නෑ .මොකද සින්හ පාදත් එක්ක තියන පඩිපෙල තියෙන්නේ වම් පැත්තේ .ඒ කියන්නේ ගුරුලුපාදේ මෙතන කලින් තිබ්බේ නෑ ? ගල් ගුහාවක ඇතුල්වෙනකොට වැහිවතුර ඇතුලට නොයන්න කටාරම් කොටනවා.ඒ කියන්නේ මෙතන තිබ්බේ උමගක් ?

Last edited by sj91; 12-07-2018 at 07:49 AM.
Reply With Quote
(#110)
Old
sj91's Avatar
sj91 sj91 is online now
Senior Member
sj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nice
 
Posts: 2,383
Join Date: Sep 2014
Location: සියනෑ අධිකාරි
12-07-2018, 07:37 AM

Quote:
Originally Posted by Dr.Amdan View Post
ඕවා ලෝක උරුම කරලා තියෙන්නේ ඔය රහස් හංගන්නද කොහෙද




Reply With Quote
Reply

Bookmarks

Tags
සීගිරි උමග, real rawana

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02600 seconds with 11 queries