Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
සිංහලුන් ඉල්ලන් කන්න සූදානම්
Thread Tools
(#
1
)
Dr.Amdan
Senior Member
Posts: 5,469
Join Date: Sep 2015
සිංහලුන් ඉල්ලන් කන්න සූදානම් -
09-17-2017, 03:33 PM
මියන්මාරයේ මේ වන විට ඇති වී තිබෙන තත්වයත් සමඟ රෝහින්යා නම් අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් මේ වන විට සරණාගත වෙස් වලාගෙන ශ්‍රී ලංකාවට දහස් ගණනින් පැමිණෙමින් සිටිනවා.මොවුන් තායිලන්තයේ සහ මාලදිවයිනේ ආරක්ෂාව පැතුවද ඔවුන්ව එම රටවල් වලින් එලවා දැමීමට එම රටවල් වල රජයන් තීරණය කරනු ලැබුවා.කෙසේ මේ පුවත ඇසූ මෛත්‍රීපාල ජනාධිපතිතුමා කියා සිටියේ "සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා යන" වෛරයෙන් වෛරය නොසංසිඳේ යන පාඨය සිහිකරමින් ලංකාවේ උතුරු පළාතේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දිය හැකි බවයි.නමුත් ඊට උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන් මහතා අකමැති වීම නිසා ජනගහනය ඉතා අඩු දකුණු පළාතට එම සරණාගත පිරිස ස්ථිර පදිංචි කිරීමට රජය තීරණයකට එළඹ තිබෙනවා.දකුණේ මිනිසුන් එදත් අදත් ආගන්තුක සත්කාර මැනවින් දන්නා නිසා එය කදිම අදහසක් බවයි මංගල සමරවීර මහතා පවසා සිටියේ.කෙසේ නමුත් ජලය විදුලිය නිවාස මෙම පිරිසට නොමිලේ ලබා දීමට නියමිත අතර හැකි පමණින් වලවල් හාරන තුරු වැසිකිළි සහයෝගයෙන් බෙදාහදාගෙන කරගෙන භාවිතා කරන මෙන් රජය දකුණේ උතුම් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Dr.Amdan
View Public Profile
Send a private message to Dr.Amdan
Find all posts by Dr.Amdan
(#
2
)
ruchira55
Senior Member
Posts: 14,012
Join Date: Mar 2012
09-17-2017, 03:47 PM
මේවා ලියන්න ජයරත්න එකේ මීඩියා යුනිට් එකෙන්ද ඕයි. දැන් මේක කියවලා කීදෙනෙක්ට හාට් ඇටෑක් හැදිලා ඇත්ද
ruchira55
View Public Profile
Send a private message to ruchira55
Find all posts by ruchira55
(#
3
)
Dr.Amdan
Senior Member
Posts: 5,469
Join Date: Sep 2015
09-17-2017, 03:49 PM
Quote:
Originally Posted by
ruchira55
මේවා ලියන්න ජයරත්න එකේ මීඩියා යුනිට් එකෙන්ද ඕයි. දැන් මේක කියවලා කීදෙනෙක්ට හාට් ඇටෑක් හැදිලා ඇත්ද
ජයරත්න එකේ මීඩියා යුනිට්
Dr.Amdan
View Public Profile
Send a private message to Dr.Amdan
Find all posts by Dr.Amdan
(#
4
)
Dharatha
Senior Member
Posts: 8,647
Join Date: Dec 2006
09-17-2017, 04:02 PM
Quote:
Originally Posted by
Dr.Amdan
ජයරත්න එකේ මීඩියා යුනිට්
Sira ubala maha sakkili news source nae anthimedi mae forum thamai blacklist wenne
Dharatha
View Public Profile
Send a private message to Dharatha
Find all posts by Dharatha
(#
5
)
ruchira55
Senior Member
Posts: 14,012
Join Date: Mar 2012
09-17-2017, 04:28 PM
Quote:
Originally Posted by
Dr.Amdan
ජයරත්න එකේ මීඩියා යුනිට්
Quote:
Originally Posted by
Dharatha
Sira ubala maha sakkili news source nae anthimedi mae forum thamai blacklist wenne
ඇවිස්සෙන අයව අවුස්සන්නම බලාගෙන ආතල් එකට ලියපු එකක් බන්.
ruchira55
View Public Profile
Send a private message to ruchira55
Find all posts by ruchira55
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.05416
seconds with
11
queries