ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සිංහලුන් ඉල්ලන් කන්න සූදානම්
Reply
 
Thread Tools
(#1)
Old
Dr.Amdan's Avatar
Dr.Amdan Dr.Amdan is offline
Senior Member
Dr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to all
 
Posts: 5,469
Join Date: Sep 2015
laugh සිංහලුන් ඉල්ලන් කන්න සූදානම් - 09-17-2017, 03:33 PM



මියන්මාරයේ මේ වන විට ඇති වී තිබෙන තත්වයත් සමඟ රෝහින්‍යා නම් අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් මේ වන විට සරණාගත වෙස් වලාගෙන ශ්‍රී ලංකාවට දහස් ගණනින් පැමිණෙමින් සිටිනවා.මොවුන් තායිලන්තයේ සහ මාලදිවයිනේ ආරක්ෂාව පැතුවද ඔවුන්ව එම රටවල් වලින් එලවා දැමීමට එම රටවල් වල රජයන් තීරණය කරනු ලැබුවා.කෙසේ මේ පුවත ඇසූ මෛත්‍රීපාල ජනාධිපතිතුමා කියා සිටියේ "සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා යන" වෛරයෙන් වෛරය නොසංසිඳේ යන පාඨය සිහිකරමින් ලංකාවේ උතුරු පළාතේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දිය හැකි බවයි.නමුත් ඊට උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන් මහතා අකමැති වීම නිසා ජනගහනය ඉතා අඩු දකුණු පළාතට එම සරණාගත පිරිස ස්ථිර පදිංචි කිරීමට රජය තීරණයකට එළඹ තිබෙනවා.දකුණේ මිනිසුන් එදත් අදත් ආගන්තුක සත්කාර මැනවින් දන්නා නිසා එය කදිම අදහසක් බවයි මංගල සමරවීර මහතා පවසා සිටියේ.කෙසේ නමුත් ජලය විදුලිය නිවාස මෙම පිරිසට නොමිලේ ලබා දීමට නියමිත අතර හැකි පමණින් වලවල් හාරන තුරු වැසිකිළි සහයෝගයෙන් බෙදාහදාගෙන කරගෙන භාවිතා කරන මෙන් රජය දකුණේ උතුම් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.




Reply With Quote
(#2)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 14,012
Join Date: Mar 2012
09-17-2017, 03:47 PM

මේවා ලියන්න ජයරත්න එකේ මීඩියා යුනිට් එකෙන්ද ඕයි. දැන් මේක කියවලා කීදෙනෙක්ට හාට් ඇටෑක් හැදිලා ඇත්ද
Reply With Quote
(#3)
Old
Dr.Amdan's Avatar
Dr.Amdan Dr.Amdan is offline
Senior Member
Dr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to all
 
Posts: 5,469
Join Date: Sep 2015
09-17-2017, 03:49 PM

Quote:
Originally Posted by ruchira55 View Post
මේවා ලියන්න ජයරත්න එකේ මීඩියා යුනිට් එකෙන්ද ඕයි. දැන් මේක කියවලා කීදෙනෙක්ට හාට් ඇටෑක් හැදිලා ඇත්ද
ජයරත්න එකේ මීඩියා යුනිට්
Reply With Quote
(#4)
Old
Dharatha's Avatar
Dharatha Dharatha is offline
Senior Member
Dharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really nice
 
Posts: 8,647
Join Date: Dec 2006
09-17-2017, 04:02 PM

Quote:
Originally Posted by Dr.Amdan View Post
ජයරත්න එකේ මීඩියා යුනිට්
Sira ubala maha sakkili news source nae anthimedi mae forum thamai blacklist wenne
Reply With Quote
(#5)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 14,012
Join Date: Mar 2012
09-17-2017, 04:28 PM

Quote:
Originally Posted by Dr.Amdan View Post
ජයරත්න එකේ මීඩියා යුනිට්


Quote:
Originally Posted by Dharatha View Post
Sira ubala maha sakkili news source nae anthimedi mae forum thamai blacklist wenne
ඇවිස්සෙන අයව අවුස්සන්නම බලාගෙන ආතල් එකට ලියපු එකක් බන්.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05416 seconds with 11 queries