ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සාදුලගේ කැරිකම
Reply
 
Thread Tools
(#11)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is online now
Senior Member
D_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to behold
 
Posts: 9,312
Join Date: Jun 2013
09-13-2018, 02:07 PM

Reply With Quote
(#12)
Old
imhotep imhotep is offline
Senior Member
imhotep is a jewel in the roughimhotep is a jewel in the roughimhotep is a jewel in the roughimhotep is a jewel in the roughimhotep is a jewel in the roughimhotep is a jewel in the rough
 
Posts: 716
Join Date: Mar 2017
09-13-2018, 02:07 PM

The person who sits in these seats are well aware that they have give up these seats if required. So your logic is exactly not correct. If only these seats were available to sit, then he should have taken the next bus.
Reply With Quote
(#13)
Old
BLACKLIST_MEMBER's Avatar
BLACKLIST_MEMBER BLACKLIST_MEMBER is offline
Senior Member
BLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to behold
 
Posts: 30,208
Join Date: Feb 2008
Location: There is no place like 127.0.0.1
Send a message via AIM to BLACKLIST_MEMBER Send a message via MSN to BLACKLIST_MEMBER Send a message via Yahoo to BLACKLIST_MEMBER Send a message via Skype™ to BLACKLIST_MEMBER
09-13-2018, 02:08 PM

Quote:
Originally Posted by shenat View Post
mama nam kiyanne hospital wala wards unath ganu/pirimi kiyala wen karala tiyena ekath waradiy... kalin apu ayata yanna puluwan wenna ona.

iskola unath ehemai.

kotinma toilet unath ehema wenna ona neda?
මෙහෙමයි, නීතිය.. හැමෝටම සම අයිතිය.. වගේ දේවල් රට බයිලා. තමන්ට වාසි කොහොමද, කොහොමද තමන්ගේ ඇගට දැනෙන්නේ...
අන්න ඒ පැත්තට තමයි කට්ටිය හේතු හොයාගෙන කෙස් පැලෙන තර්ක ගොඩ නගන්නේ... ඒ වුනාට කියන්නේ නම් තමන් පක්ෂග්‍රාහී නැ කියල..
නමුත් යට තියෙන්නේ හිතේ.. හැමදේම personal.

වැඩිය ඕනේ නැ.. ටොයිලට් නම් ගෑනුන්ට වෙනම තිබුනට කමක් නැහැ කියල හිතෙන්නේ මෙහෙම..

තඩි බතල කළු කැත ගැනියෙක් උබට ඉස්සෙල්ල ගිහින් ටොයිලට් එක වනසල තිබ්බොත් තෝ ආපහු කියයි..
අනේ මං කියපු එක ඉල්ලා අස් කරගන්නවා කියල. ගෑනු පිරිමි වෙන වෙනම ටොයිලට් තියෙන්න ඕන කියල..
හැම ගෑනිම ඔහොම වනසන ජාතියේ එවුන් නම් අනිවා කියයි..
Reply With Quote
(#14)
Old
shenat's Avatar
shenat shenat is offline
Senior Member
shenat is a glorious beacon of lightshenat is a glorious beacon of lightshenat is a glorious beacon of lightshenat is a glorious beacon of lightshenat is a glorious beacon of lightshenat is a glorious beacon of lightshenat is a glorious beacon of lightshenat is a glorious beacon of lightshenat is a glorious beacon of lightshenat is a glorious beacon of lightshenat is a glorious beacon of light
 
Posts: 13,702
Join Date: May 2007
Location: ආශ්චර්යමත් රටක
09-13-2018, 02:09 PM

Quote:
Originally Posted by apita mokada v2 View Post
හොස්පිටල් වල කොහොමත් ගැණු වර්ඩ් එකේ පිරිමි ගන්නේ නෑනේ බන් ... මේකේ මේ සීට් එකේ ඉඩගත්තට පස්සේ නැගිටින්න කියන එක හරි කුජීතයි නේද මහත්තයෝ ?

ko ara toilet kathawa uba makala dala ne...

toilet wala gahala tiyenawa ganu da pirimida kiyala. mama kiwwe ekath asadaranai kiyala.

kalin apu ekekuta/ekiyakata yanna denna ona ona ekakata.

hitapan onna kollek enawa hodatama chu bara hadila. male toilet eka full. ganu toilet eke ida tiyenawa kello 2k witara atule hitiyata. mama nam kiyanne eth aruta yanna denna ona. nattan asadarana nadda? haa nadda kiyahan.. ai yako ehema wen karanne kohomada. kawruth minissu ne. ha nadda?
Reply With Quote
(#15)
Old
BLACKLIST_MEMBER's Avatar
BLACKLIST_MEMBER BLACKLIST_MEMBER is offline
Senior Member
BLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to behold
 
Posts: 30,208
Join Date: Feb 2008
Location: There is no place like 127.0.0.1
Send a message via AIM to BLACKLIST_MEMBER Send a message via MSN to BLACKLIST_MEMBER Send a message via Yahoo to BLACKLIST_MEMBER Send a message via Skype™ to BLACKLIST_MEMBER
09-13-2018, 02:10 PM

Quote:
Originally Posted by apita mokada v2 View Post
ඔව් මන් කියන්නෙත් එකමයි .. ඒ සිට් එකේ මිනිස්සුන්ට ඉදගන්නම නොදී සාදුලගෙන් පොඩ්ඩක් වැඩි ගානක් ගත්ත නම් හරි..
හමුදුරුවොන්ට විතරක් නෙමෙයි; පල්ලියේ ෆාදර් ලාටත් එක්ක තමයි seat එක වෙන් කරලා තියෙන්නේ. ආගමික කට්ටිය ඔය පුජකවරු ඔක්කොම තමයි ඔය ආසනය වෙන් කරලා තියෙන්නේ.

එතකොට එහෙමනම් හාමුදුරුවරු කියල නැහැ හැමෝටම ඔය උබ කියන දේ වෙන්න ඕන.
Reply With Quote
(#16)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud of
 
Posts: 45,713
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
09-13-2018, 02:13 PM

ආසනය වෙන් කරලා තියෙන්නේ ඒ හින්ද නෙව ආවොත් නැගිටින්න වෙන බව දැනගෙන වාඩි වෙන්න ඕනේ.
Reply With Quote
(#17)
Old
apita mokada v2 apita mokada v2 is offline
Banned
apita mokada v2 can only hope to improve
 
Posts: 241
Join Date: Sep 2018
09-13-2018, 02:14 PM

Quote:
Originally Posted by shenat View Post

ko ara toilet kathawa uba makala dala ne...

toilet wala gahala tiyenawa ganu da pirimida kiyala. mama kiwwe ekath asadaranai kiyala.

kalin apu ekekuta/ekiyakata yanna denna ona ona ekakata.

hitapan onna kollek enawa hodatama chu bara hadila. male toilet eka full. ganu toilet eke ida tiyenawa kello 2k witara atule hitiyata. mama nam kiyanne eth aruta yanna denna ona. nattan asadarana nadda? haa nadda kiyahan.. ai yako ehema wen karanne kohomada. kawruth minissu ne. ha nadda?
උබට තේරෙන්නේ නැද්ද මේක එහෙම ගෑනු / පිරිමි නිසා අව ප්‍රශ්නයක් නෙමෙයි ... දැන් මේක නිකන් උබ ටොයිලට් එකේ ඉද්දි එකෙක් දොර කඩන් ඇවිත් සාදුට ටොයිලට් එක ඕන කිව්වා වගේ ප්‍රශ්නයක්.

ටොයිලට් එකට යන්න කලින් එන ප්‍රශ්නේ නෙමෙයි , ගියාට පස්සේ එන ප්‍රශ්නේ ගැන මේ කියන්නේ
Reply With Quote
(#18)
Old
shenat's Avatar
shenat shenat is offline
Senior Member
shenat is a glorious beacon of lightshenat is a glorious beacon of lightshenat is a glorious beacon of lightshenat is a glorious beacon of lightshenat is a glorious beacon of lightshenat is a glorious beacon of lightshenat is a glorious beacon of lightshenat is a glorious beacon of lightshenat is a glorious beacon of lightshenat is a glorious beacon of lightshenat is a glorious beacon of light
 
Posts: 13,702
Join Date: May 2007
Location: ආශ්චර්යමත් රටක
09-13-2018, 02:14 PM

Quote:
Originally Posted by d12345 View Post
මමත් ඉන්ටර්සිටි ඒසී එකක ගියා බදුල්ලට පැය හයක් යන්න ඕන. උදේම ගිහින් සීට් එක අල්ල ගත්තේ. මගදි කොන්ද නාකි ගෑනු පටව ගන්නවා.යකෝ සීට් ගානට වඩා ගත්තා කියලා අපි මොනා කරන්නද? අනිත් එක වැඩි ගානක් ගෙවලා යන්නේ.දීර්ග ගමන් යන මගීන් සීට් දෙන්න ඕන නෑ. පැයක් නම් තව කමක් නෑ.
anna eka nam kamak na. sadaranai. ubata seat eka denna kiyanawa nan uba ticket eke salli illapan. ehema nattan nodeema idapan. ehema seat denna ona na. e wage welawal wala minissunge manussakam walin ayuthu prayojana ganne kari kondo. mama nam itin seat eka denawa mata nagitala yanna barikamak notibunoth. eka wenama kathawak.

habai machan "pujya pakshayata" / reserved for clergy/ reserved for pregnant mothers/ reserved for disabled kiyala kalinma gahala tiyenawa nam ekata ohoma kiyanna ba. ehema kiyanawa nan uge mole awlak wenna ona neda?
Reply With Quote
(#19)
Old
apita mokada v2 apita mokada v2 is offline
Banned
apita mokada v2 can only hope to improve
 
Posts: 241
Join Date: Sep 2018
09-13-2018, 02:15 PM

Quote:
Originally Posted by BLACKLIST_MEMBER View Post
හමුදුරුවොන්ට විතරක් නෙමෙයි; පල්ලියේ ෆාදර් ලාටත් එක්ක තමයි seat එක වෙන් කරලා තියෙන්නේ. ආගමික කට්ටිය ඔය පුජකවරු ඔක්කොම තමයි ඔය ආසනය වෙන් කරලා තියෙන්නේ.

එතකොට එහෙමනම් හාමුදුරුවරු කියල නැහැ හැමෝටම ඔය උබ කියන දේ වෙන්න ඕන.
මන් කියන්නේ මොකටවත් එහෙම ඕන නෑ කියල .. දෙනවා නම් කොන්ද දැනගන්න ඕන එකේ ඉදගන්න නොදී ඉන්න ! විසේෂයෙන් දුර ගමන් වලදී.
Reply With Quote
(#20)
Old
apita mokada v2 apita mokada v2 is offline
Banned
apita mokada v2 can only hope to improve
 
Posts: 241
Join Date: Sep 2018
09-13-2018, 02:17 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ආසනය වෙන් කරලා තියෙන්නේ ඒ හින්ද නෙව ආවොත් නැගිටින්න වෙන බව දැනගෙන වාඩි වෙන්න ඕනේ.

ආසන වෙන් කරලා , ඒවගේ ඉඩගන්නත් දීල ... ටිකටුත් කඩල පස්සේ නැගිටින්න කියන එක කුජීතයි නේද ?
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! mahamaya wesi, අල්ලා හුක, amazin, hambaya detected, kona kapalada

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02838 seconds with 9 queries